වසර 77 ක දිගු අයවැය ඉතිහාසයේ පසුගිය 14 වැනිදා මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්රමසිහයන් විසින් ඉදිරිපත් කළේ ඉතිහාසයේ ඉදිරිපත් වූ අභියෝගාත්මක ම අයවැය යැයි කීවොත් නිවැරදිය. වර්තමානයේ රටේ දැඩි ආර්ථික, සමාජයීය කඩා වැටීම හමුවේ අහස උසට උද්ධමනය නැඟි මොහොතක, විදෙස් ණය පවා ගෙවා ගැනීමේ අසීරු අවස්ථාවක අයවැය කොයි ආකාරයෙන් ඉදිරිපත් වේදැයි බොහෝ...