හැමෝම පෙරහරේ යන්න ගියොත් රටේ හොකී ක්‍රීඩාවක් නැති වෙයි
පරිපාලනය බැරි නිසා නෙවෙයි අපි පුහුණුකරුවෝ වෙලා ඉන්නෙ
විනයට මුල් තැන දෙනවා - විනයක් නැති තැන ජයග්‍රහණයක් නෑ
ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතය කැප කළා කියලා තවම නම් මට දුකක් දැනිලා නෑ
ගුරුවරයා උත්තම පුරුෂයෙකි. ඔහු ද ගුරුවරයෙකි, එහෙයින් ඔහු ද උත්තම පුරුෂයෙකි. විනය මූලික කර ගනිමින් ආදරය බෙදා දෙමින්, අවශ්‍ය විට රළු පරළු භාවය ප්...