කසුන් අරවින්ද | සිළුමිණ

කසුන් අරවින්ද

ලෝක සිනමා ක්‍ෂේත්‍රයේ පසුගිය දිනවල වඩාත්ම කතාබහට ලක් වූයේ කනේ පහරකි. ඒ සුපිරි හොලිවුඞ් නළු විල් ස්මිත් තවත් විකට නළුවකු වන ක්‍රිස් රොක්ට එල්ල කළ කනේ පහරයි. පසුගිය ඉරිදා පැවැති 94 වැනි ඔස්කාර් සම්මාන උළෙල අතරතුර එල්ල කළ මෙම කනේ පහර එම උළෙලේ දී සම්මාන දිනාගත් චිත්‍රපට සහ කලාකරුවන්ටත් වඩා මාධ්‍ය තුළ කතාබහට ලක් වූයේය.  විල් ස්මිත්ට කේන්ති ගියේ ඒ වනවිට වෙනත් සම්මානයක් ප්‍...
2 අප්‍රේල්, 2022
Subscribe to කසුන් අරවින්ද