ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය කැබිනට් ඇමැති ආචාර්ය බන්දුල...
බොහෝ පිරිස් රටේ ඇති වී ඇති ජාතික අර්බුදයට විසඳුම් සොයන්නට උත්සාහ කරන්නේ අරගල ඇතිකර ආණ්ඩු මාරු කිරීමෙන්. එහෙත් ඔබ ඊට එහා ගිය චතුර්විධ ප්‍රවේශයක් යෝජනා කරනවා?
පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, ගෑස් නැහැ. විදුලිය කපනවා. මේ නිසා මතුපිටින් බැලූ බැල්මට ජනතාව දකින්නේ මේ ආර්ථික අර්බුදයෙන් ඉතා සුළු කොටසක් පමණයි. නමුත් මේ ආර්ථික අර්බුදය ඉතාම ගැඹුරින් තේරුම් ගත යුත්තක්. බොහෝ දෙනා දකින්නේ...