විශ්වමඩු සහ පැලවත්තේදි හමුදාව අහසට වෙඩි තියලා
හමුදා නිලධාරීන්, මහජනතාව ඇතුළු 30කට තුවාල 28ක් අත්අඩංගුවට
කලහාකාරි සිදුවීම් 121ක්
ඉන්ධන, ගෑස්, කිරිපිටි පෝලිම්වල දවසේ පැය විසිහතරම මෙරට මහජනතාවට ගත කිරීමට සිදුවී ඇත්තේ මීට මාස කිහිපයක සිටය. ඒ අතරින් ඉන්ධන පෝලිම්වල මහජනතාව එක දිගට දින හතර පහ රැඳී සිටින තත්ත්වයක් පසුගිය සතියේ උදාවූයේ වෙන කවරදාටත් වඩා...