දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාව ඉහළ නංවමින්, ග්‍රාමීය සංචාරක ආකර්ෂණය ඉලක්ක කරගත් සංචාරක සංවර්ධනයක් වෙනුවෙන් රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. ‘සේද මාවතේ ඒකාබද්ධතාවය සහ ජයග්‍රාහී …
chanaka
-
-
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ මංගල්‍යයට සහභාගි විම සඳහා වතුකරයෙන් පාගමනින් ගමන් කරන දෙවන කණ්ඩායම ඊයේ (16) පස්වරුවේ මස්කෙළිය නල්ලතන්නිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කෙරිණි. එම කණ්ඩායම ඊයේ දික්ඔය …
-
MSC ELSA 3 නෞකා අනතුරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට වෙන බලපෑම අවම කිරීමට කටයුතු කරමින් සිටින බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පවසයි. ඉකුත් මැයි 25වැනිදා ලයිබිරියානු …
-
ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමග ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ, අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් බලධාරීන්ගේ භාරයට පත්ව පසුගියදා එරටින් නෙරපා හැර ඇති බව වාර්තා වේ. ඔහු …
-
පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින්, සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. ඒ අනුව ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල සහ රාත්‍රී …
-
ආසියානු ඵලදායිතා සංවිධානයේ (APO) අනුග්‍රහයෙන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ ඵලදායිතා සංවර්ධන විශේෂඥ (මූලික) අන්තර්ජාතික පුහුණු වැඩසටහන (Training Course on Development of Productivity Specialist ) ඊයේ(16) කොළඹදී ආරම්භ …
-
රවීණ රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (මැයි 24) අලුයම අභාවප්‍රාප්ත වූවා ය. මියයන විට 78 වන …
-
ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. ලංකා බැංකුවේ සභාපති …
-
අනාගතයට සරිලන තරුණ පරම්පරාවක් බිහිකිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස “Youth Club” ව්‍යාපෘතිය හෙට(23) ආරම්භ කරන බව, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. “Youth Club” ව්‍යාපෘතිය …
-
රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (22) පැවැත්විණි. නව රජයේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය …