Home » දෙවැනි වරටත් බස්නාහිර පළාත් පාපන්දු ශූරතාව මහරගම මධ්‍ය මහා විද්‍යාලයට

දෙවැනි වරටත් බස්නාහිර පළාත් පාපන්දු ශූරතාව මහරගම මධ්‍ය මහා විද්‍යාලයට

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

සමස්ත ලංකා පාසල් පාපන්දු බාලිකා 2025 තරගාවලියේ බස්නාහිර පළාතේ කලාප 11ක ප්‍රධාන පෙළේ පාපන්දු බාලිකා කණ්ඩායම් සියල්ල පරාජයට පත් කරමින් දෙවැනි වරටත් 20න් පහළ බස්නාහිර පළාත් පාපන්දු ශූරතාව දිනා ගනිමින් සමස්ත ලංකා බාලිකා පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමට මහරගම මධ්‍ය මහා විද්‍යාලයීය බාලිකා පාපන්දු කණ්ඩායම සමත් වූහ. අවසාන තරගය මිනුවන්ගොඩ ඩී.එස් සේනානායක විද්‍යාල සහ මධ්‍ය මහා විද්‍යාලය අතර පසුගියදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු අතර එම තරගයේදී ගෝල 4 ට 2 ක් ලෙස මහරගම මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කරන ලදී.

ඡායාරූපය වමේ සිට පසු පෙළ : ගයනි/ෂම්මා( විද්‍යාලයීය බාලිකා පාපන්දු කණ්ඩායම් නායිකාව)/ කාව්‍යා/අදිති/හංසිකා/මිහිදුම්/කවීෂා/පමෝද්‍යා/අමෝද්‍යා( විද්‍යාලයීයා ක්‍රීඩා නායිකාව/හංසනී/තරණි

ඉදිරි පෙළ : ධනුෂ්ක බණ්ඩාර මයා (පාපන්දු ක්‍රීඩා භාර ආචාර්ය)

ටී.එල් විලියම්ස් (බාලිකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු සහ විද්‍යාලයීය ක්‍රීඩා උපදේශක)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division