Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන රෝමානු කතෝලික සිංහල,​ විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 35,​ උස 5′ 4″ වන රූමත්,​ තලෙළු සිහින් සිරුරැති,​ වර්තමානයේ ප්‍රධාන පෙළේ සමාගමක සහකාර අධ්‍යක්‍ෂිකාවක් ලෙස සේවය කරන,​ කොළඹ ප්‍රසිද්ධ කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබූ,​ ඇයගේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධි සම්පූර්ණ කරන ලද,​ දේපළ ඇතුළත් ප්‍රමාණවත් වත්කම් හිමි,​ මෙරට හෝ විදේශයක පදිංචි වීමට නම්‍යශීලී දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. පිළිතුරු m​a​r​r​i​a​g​e​p​r​o​2​0​2​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B235009

කොළඹ ව්‍යාපාරික පවුලක දියණියට පැහැපත් 5′ 3″ 1995 උපාධියක් ලබා ඇත. දෙමහල් නිවාස 2 ව්‍යාපාරික ගොඩනැගිල්ල සහිත අලුත් වාහනයක් දායාදය වශයෙන්. සුදුසු මනාල මහතෙක් සොයයි. සියලු විස්තර කේන්දර සහිතව එවන්න. විද්යුත් තැපැල් Email : p​m​a​r​r​i​a​g​e​9​0​9​@​g​m​a​i​l​.​c​o​m​.
B234881

මනාලෙස ස්ථාපිත වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 24,​ උස 5′ 1″ වන රූමත්,​ තලෙළු ස්නේහවන්ත සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු රජයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍යාවක් වන බාලම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් හෝ වයස අවුරුදු 27 ට වඩා අඩු කරුණාවන්ත,​ ස්නේහවන්ත,​ මත්පැනින් තොර වෛද්‍ය ශිෂ්‍යයෙකු බොදු ගොවි පවුලකින් සොයයි. (එකම සොහොයුරිය ඉංජිනේරු ශිෂ්‍යාවක් වේ) යෝජිත පුතුගේ පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු විද්යුත් තැපෑල p​r​o​p​o​s​a​l​4​0​4​3​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B234908

මහනුවර බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1990/​07 උපත ලද උස අඩි 5 වන තලෙළු ප්‍රසන්න,​ චරිතවත් ආගම දහමට ලැදි මහනුවර ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ සංක්‍රමණය වීමට අදහස් කරන MBBS වෛද්‍යවරියක් ලෙස රාජ්‍ය සේවයේ නියුතු එකම දියණියට උගත්,​ කරුණාවන්ත සැලකිලිමත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර සහකරුවකු සොයයි. එකම සොහොයුරා ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සිංගප්පූරුව පදනම්කොට ගත් සමාගමක සේවය කරණ අතර විවාහකය. කරුණාකර පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග එවන්න. විද්යුත් තැපෑල : m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​d​2​0​1​8​@​g​m​a​i​l​.​c​o​m​
B234838

මහනුවර වයස අවුරුදු 48 වන දයාභරිත සංවේදී කාන්තාවක්,​ කරුණාවන්තභාවය,​ අවංකභාවය,​ අර්ථාන්විත සබඳතා සහ එකට එක්වී දියුණුව අත්පත්කර ගැනීම යන ගුණාංග අගයන ජීවන සහකාරුවකු විවාහය සඳහා සොයයි. ඔබ ගෞරවණීය,​ අව්‍යාජ ස්නේහවන්ත සබඳතාවයක්,​ අනොන්‍ය ගෞරවය හා තෘප්තිය මත ගොඩනගා ගැනීමට අදහස් කරණ මහත්මයකු නම් කරුණාකර ප්‍රතිචාර දක්වන්න. අවජ්‍ය විමසුම් පමණක් ඔබ පිළිබඳ පූර්ණ විස්තර ඇතුළත් කරන්න. s​o​u​l​f​u​l​m​a​t​c​h​7​6​@​g​m​a​i​l​.​c​o​m​
B235064

රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1988 දී උපත ලද,​ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනික සුදුසුකම් හා වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස වෘත්තීමය සුදුසුකම්ලද,​ වර්තමානයේ එක්සත් රාජධානිය් පදිංචි දියණියට යෝග්‍ය සහකරුවෙක් සොයයි. ඇයට ලංකාවේ වටිනා දේපළ හිමිය. පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු. c​o​u​n​t​r​y​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B234985

MBBS (COL) MD (COL) වෛද්‍ය දියණිය වයස 35,​ උස 5′ 3″ බෞද්ධාගමික විදෙශ්ගතය. ගැලපෙන සුදුසුකම් සපිරූ සහකරුවෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය,​ දුරකථන අංක සමග සියලුම විස්තර සඳහන් කරන්න. Email : f​i​b​u​l​a​k​t​6​@​g​m​a​i​l​.​c​o​m​
B234828

1986 දෙසැම්බර් බොදු ගොවි උස 5′ 2″ සිහින් සිරුරැති තලෙළු,​ ප්‍රියමනාප පෙනුමැති BSc,​ MBA උපාධිධාරී පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු දායාද හිමි දියණියට දෙමව්පියෝ යහපත් පුතණුවකු සොයයි. මෙරට මෙන්ම විදේශීය යෝජනා ද සලකා බැලේ. 1986.m​a​r​r​i​a​g​e​.​p​r​o​p​o​s​a​l​s​@​g​m​a​i​l​.​c​o​m​
B234973

1994 මැයි,​ කොළඹට නුදුරු බොදු ගොවි දැනට පෞද්ගලික ආයතනයක කාර්ය මණ්ඩල (විධායක ශ්‍රේණිය) තනතුර දරන 5′ 1″ උසැති උපාධිධාරී සහ MBA සුදුසුකම් ඇති රූමත් දියණියට උගත් ගුණයහපත් දුසිරිතෙන් තොර කඩවසම් පුතෙකු දෙමාපියන් සොයයි. කුලභේද නොසැලකේ. වයස් පරතරය අවුරුදු 5යි. කේන්දර කොපියක් සහ පිංතූර කිහිපයක් සමග පවුලේ විස්තර එවන්න. E.mail address:m​p​r​o​p​o​s​a​l​d​e​5​2​@​g​m​a​i​l​.​c​o​m​
B234825

අවුරුදු 31 බොදු සලාගම උපන් B.S.C,​ M.S.C (UK) එංගලන්තයේ පුරවැසිභාවය ඇති වත්කම් ඇති පවුලේ එකම රූමත් දියණියට සමවයස් සුදුසු සහකරුවෙක් ව්‍යාපාරික පියා සහ මව සොයයි. 0777830476,​ 2871356.
SB234682

ඇ.එ.ජ ජීවත්වන මනා ලෙස ස්ථාපිත බොදු ගොවිපවුලක් ඔවුන්ගේ 1995 මාර්තු මස උපත ලැබූ,​ උස 5′ 8″ වන තලෙළු ඉතාමත් ප්‍රසන්න පෞරුෂයකින් යුක්ත,​ ඇ.එ.ජ. කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලැබූ ලෝප්‍රකට ආයෝජන සමාගමක විධායක නිලධාරිවරියක් ලෙස සේවය කරන,​ ඉංග්‍රීසි හා සිංහල යන භාෂා ද්විත්වයම මනා ලෙස හැසිරවිය හැකි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පිළිතුරු. m​p​r​o​p​o​s​a​l​j​a​y​1​9​9​5​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
SB235056

උඩරට රදල දෙමාපියන් විසින් ඔවුන්ගේ අවු. 29,​ (1996),​ උස 5′ 3″ දියණිය හට සහකරුවෙකු සොයයි. ඇය LLB උපාධිය,​ LLM (U.K),​ හිමි නීති වේදිනියකි. අවශ්‍යනම් විදේශගත වීමට කැමතිය. හඳහන කරුණාකර දුරකථන අංකය හා විස්තර සමග විමසන්න. ඊමේල් : m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​2​0​2​5​5​@​g​m​a​i​l​.​c​o​m​ ලිපිනය : 879,​ අළුවිහාරේ,​ මාතලේ.
SB235103

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි විශ්‍රාමික රජයේ සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපතලද,​ උස අඩි 5′ වන ඕස්ට්‍රේලියානු පුරවැසි වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා මෙල්බන්හි රජයේ රෝහලක දැඩි සත්කාර ඒකක හෙදියක් ලෙස සේවය කරණ,​ නිවසක් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ සහකරුවකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් පමණි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB234911

කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරන සිංහල,​ රෝමානු කතෝලික වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද,​ උස 5′ 2″ වන,​ කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසැලක අධ්‍යාපනය ලැබූ,​ කීර්තිමත් විශ්වවිද්‍යාල මගින් ඇයගේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධි සම්පූර්ණ කරන ලද,​ වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ,​ වික්ටොරියාහි විගණකාධිවරියක් ලෙස සේවය කරන දියණියට,​ විවාහය කරා දිවෙන සබඳතාවයක් ගොඩනගා ගැනීමට හඳුන්වාදීම සඳහා උගත්,​ කරුණාවන්ත පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති අය විශේෂයෙන් සලකා බලනු ලැබේ. පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු විද්යුත් තැපෑල වෙත එවන්න. s​t​a​n​t​o​i​n​e​4​2​3​@​g​m​a​i​l​.​c​o​m
​SB235067

කොළඹ බොදු කරා 1993 උපන් රූමත් ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. අත්සනට පමණක් සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. Email : r​a​v​i​n​d​r​a​p​s​i​l​v​a​@​g​m​a​i​l​.​c​o​m​
SB234932

කොළඹ බොදු ගොවි 1998 මැයි මස උපත ලද අගනුවර ප්‍රධාන බාලිකා පාසලක ඉගෙනුම ලැබූ,​ උස 5′ 5″ වන MBA සහ CIMA සුදුසුකම් ලැබූ පෞද්ගලික ආයතනයක සේවය කරන,​ ව්‍යාපාරික පවුලක උපාධිධාරී පියකරු දියණියට උගත්,​ යහපත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. 2,​8 පාපී කේන්ද්‍රයකි. කේන්දර පිටපත සමග විස්තර එවන්න. 0112839497.
SB234877

ගම්පහ තදාසන්න පෙදෙසක ජීවත්වන වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1992 මස උපත ලද,​ උස 5′ 7 1/​2″ වන B. Eng සුදුසුකම් ලැබූ කීර්තිමත් ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිණියක් ලෙස සේවය කරණ සංක්‍රමණය වීමට කැමති දියණියට මනාගති පැවතුම් ඇති අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු a​l​p​r​o​p​9​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB234914

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සිංහල බෞද්ධ Australia PR ඇති ව්‍යාපාරික පවුලක 2001 උපන් උස 5′ 2″ සිහින් සිරුරක් ඇති සුරූපී වත්කම් හිමි දියණියට සියලු දුසිරිතෙන් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි විවාහවී ඕස්ට්‍රේලියාවේ පදිංචියට හෝ ලංකාවේ සිටීමට කැමැත්තක් ඇති වයස අවුරුදු 28 – 30 අතර ව්‍යාපාරික හෝ උසස් රැකියාවක් කරන පුතෙකු දෙමාපියන් විසින් සොයනු ලැබේ. හඳහන් පිටපත මෙයට email කරන්න. p​r​o​p​o​b​v​2​0​2​5​@​g​m​a​i​l​.​c​o​m
​SB234677

ගම්පහ බොදු දේව උසස් පෙළ සමත් ගේ දොර වැඩ පිළිබඳ මනා අවබෝධයක් ඇති 28 වියැති රූමත් දියණියට සහකරුවකු විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SB235035

ගොවි /​ කාතෝලික නවසීලන්ත පුරවැසි වැදගත් වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5′ 4″ වන විදුලි ඉංජිනේරු ඉලෙක්ට්‍රොනික BSc උපාධිය හිමි තලෙළු,​ කරුණාවන්ත හදවතක් ඇත. ශ්‍රී ලංකික සාරධර්ම යටතේ හැදුණු වැඩුණු රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු,​ කරුණාවන්ත,​ විශිෂ්ට චරිතයකින් හෙබි පුතකු සොයයි. ඉංජිනේරු,​ වෛද්‍ය හෝ සමාන සුදුසුකම් ඇති අය වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල : r​s​d​n​2​0​2​@​g​m​a​i​l​.​c​o​m​
SB234433

බස්නාහිර බොදු ගොවි 1995 උස 4′ 11” තළෙළු BSC (SLIIT) උපාධිධාරී පෞද්ගලික අංශයේ සේවයේ නියුතු දියණියට සුදුසු සහකාරයෙකු මව සොයයි.
SB234803

බොදු ගොවි අවු. 23 උගත් රූමත් පවුලේ එකම දියණියට සුදුසු සුරාසූදුවෙන් තොර පුතෙකු දෙමාපියන් සොයයි. ඉංග්‍රීසි දැනුම විශේෂයි. උස 5′ 5″.
SB234611

බොදු ගොවි රජයේ විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5′ 6″ වන රූමත් උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරියක් වන බාලම දියණියට උසස් රැකියාවක නියුතු උස 5′ 7″ ට වඩා වැඩි,​ දුසිරිතෙන් තොර පුතකු සොයයි. සංක්‍රමණය වීමට අදහස් කරණ හෝ දැනටමත් සංක්‍රමණය වී සිටීම විශේෂ සුදුසුකමක් වන අතර,​ එය විශේෂයෙන් සලකා බලනු ලැබේ. 091-2243437.
SB235116

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1988 දී උපතලද උස 5′ 4″ වන රූමත්,​ තලෙළු,​ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස එංගලන්තයේ සේවය කරණ ද්විත්ව පුරවැසිභාවය හිමි,​ වත්කම් හිමි වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – s​r​m​a​n​g​a​l​a​3​3​@​g​m​a​i​l​.​c​o​m​
SB235080

බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1996,​ දෙසැම්බර් මස උපත ලද,​ වයස අවුරුදු 28 වන,​ උස 5′ 2″ තලෙළු,​ රූමත් සිහින් සිරුරැති,​ උපාධිධාරී,​ ඉතාමක් කීර්තිමත් ගෝලීය බැංකුවක,​ ගෝලීය ක්‍රියාකාරකම් (Global Function) අංශයේ සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් විස්තරාත්මක පිළිතුරු p​e​r​e​r​a​r​o​s​y​9​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. contact – 011-2806237.
SB234990

වත්තල රෝමානු කතෝලික 1999 උපන් 25 හැවිරිදි 5′ 3″ උස පෞද්ගලික කන්‍යාරාමයක අධ්‍යාපනය හදාරා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පරිසර විද්‍යාව විශේෂ උපාධිය ලබා එම විශ්වවිද්‍යාලයේම teaching assistant වශයෙන් සේවය කරන පදිංචි වත්තල පිහිටි වටිනා දෙමහල් නිවස සහ වාහනයක් හිමි පැහැපත් දියණියට විශ්‍රාමික උසස් රැකියා හෙබවූ දෙමව්පියන් උපාධිධාරී උගත් හෝ සාර්ථක ව්‍යාපාරික හෝ K.D.U. උපාධිධාරී නිලධාරියකු හොඳ පවුල් පසුබිමකින් මනා පෙනුමක් ඇති කරුණාවන්ත ඉංග්‍රීසි කථාකළ හැකි ශ්‍රී ලංකාවේ පදිංචි පුතකු සොයනු ලබයි. සොහොයුරා වෛද්‍යවරයෙකි. දු.ක. 0718443038,​ 0112933314. Email : t​r​i​l​a​n​i​j​a​y​a​k​o​d​y​6​6​@​g​m​a​i​l​.​c​o​m​
SB235025

වයස අවු. 33 ක රූමත් උගත් කළමනාකාර දියණියට සුදුසු වෘත්තීය වශයෙන් උගත් බුද්ධිමත් පුතෙකු බාල දියණියට බොදු ගොවි වැදගත් දෙමව්පියන් සොයයි. t​a​n​z​o​_​6​6​@​y​a​h​o​o​.​c​o​m​
SB234956

සිංහල බෞද්ධ ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1986 ඔක්තෝබර් මස උපත ලද,​ උස 5′ 2″ වන තලෙළු,​ ප්‍රසන්න,​ කරුණාවන්ත හදවතක් ඇති BSC පරිගණක විද්‍යා අධ්‍යාපනික සුදුසුකම් ලත්,​ වසර 14 පමණ. ප්‍රධාන පෙළේ තොරතුරු තාක්‍ෂණ සමාගමක තත්ව සහතික ප්‍රධානී (QA Lead) ලෙස සේවය කරන,​ වටිනා වත්කම් හිමි දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. 038-2234349. k​u​m​a​r​a​g​e​c​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB234981

1978 නීතියෙන් වෙන්වූ විධායක රැකියා ඇති දියණියට පුතෙක් දෙමව්පියන් සොයයි. (විදේශ රැකියා විශේෂයි.) 0112-966464,​072-1127359,​ c​h​j​g​a​m​a​g​e​4​7​@​g​m​a​i​l​.​c​o​m
​SB235095

1981,​ 5′ 3″ විනීත චරිතවත් පශ්චාත් උපාධිධාරී විදේශ රැකියාවැති ඉංග්‍රීසි ගුරු දියණියට සුදුසු උගත් ගුණයහපත් විදේශගත සහකරුවකු සොයයි. දායාද හිමිය. කෙටි නිවාඩුවකට ළඟදීම ලංකාවට පැමිණේ. පවුලේ විස්තර සමග විමසන්න. m​p​r​o​p​1​2​3​4​5​6​7​@​g​m​a​i​l​.​c​o​m
​SB234917

1987 මැයි උපන් රාජ්‍ය බැංකු විධායක නිලධාරී පියකරු සියලුම දායාදැති කනිටු නීති උපාධිධාරී දියණියට සහකරුවකු ගාල්ල පදිංචි බොදු ගොවි – සලාගම දෙමාපියන් සොයයි.
SB234998

1987,​ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත්,​ බො/​ගො අඩි 5′ 3″ රූමත්,​ උගත් (IT,​ Software) දායාද,​ සහිත එකම දියණියට,​ උගත්,​ රැකියාවැති සහකරුවෙකු සොයයි. 0762766466,​ 0112733679.
SB234846

1993 – 04 උස 5′ 3″ බොදු ගොවි විද්‍යාවේදී විශේෂ උපාධි රාජ්‍ය සේවයේ විධායක නිලධාරී තනතුරැති නිවස,​ දේපළැති දියණියට උසස් රැකියාවැති පුතෙක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB234948

1995,​ 5′ 1″ උස MIT අවසන් QA ඉංජිනියර් දියණියට සම උගත් ගුණගරුක පුතෙකු දෙමව්පියන් සොයයි. රේවතී නැකත.
SB234638

95 බොදු ගොවි උස 5′ 6″ රැකියාවක් නොකරන දියණියට ගම්පහ අවටින් සුදුසු සහකරුවෙකු සොයයි. කුජ 8,​ 033-2320287.
SB235093

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division