Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

ඇ.එ.ජ. කැලිෆෝර්නියාවේ ජීවත්වන බෞද්ධ වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28,​ උස 5’9″ වන ඉතා කඩවසම්,​ මනාගති පැවතුම් ඇති,​ බෞද්ධ සාරධර්ම අගයන,​ ඇ.එ.ජ. පුරවැසි,​ වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන පුතුහට උගත්,​ රූමත්,​ කරුණාවන්ත හදවතක් ඇති දියණියක් පුතුහට හඳුන්වාදීම සඳහා සොයයි. අප සොයනුයේ විශේෂයෙන් උතුරු කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශයේ ජීවත්වන දියණියකි. විස්තරාත්මක පිළිතුරු සපයන්න. d​e​s​i​l​v​a​j​i​t​h​6​@​g​m​a​i​l​.​c​o​m​
G235052

කැනඩාවේ ජීවත් වන සිංහල බෞද්ධ,​ දෙමාපියන් 1996 අගභාගයේදී උපත ලැබූ අඩි 5′ 10″ උසකින් යුත් කැනඩාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා ඉංජිනේරුවෙකු වශයෙන් රැකියාවේ නිරත පුතුට අධ්‍යාපනික සුදුසුකම් ලත් දියණියක් සොයයි. කැනඩාවේ පදිංචි දියණියක වඩාත් සුදුසුය. කරුණාකර පවුලේ විස්තර සමග m​a​t​c​h​m​m​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත පිළිතුරු සපයන්න.
G234894

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි මස උපත ලද සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු (BA ගෞරව උපාධිධාරී) මාස්ටර්ස් උපධිය සම්පූර්ණ කරන ලද ලංකාවේ උපත ලද ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැදුණු වැඩුණු දුම්පානයෙන් හා සුරාවෙන් තොර උස අඩි 6′ වන ඉතාමත් තලෙළු මලල ක්‍රීඩකයකුගේ මෙන් වැඩුණු සිරුරැති තරගකාරී පිහිනුම්කරුවකු වන පුතුහට කරුණාවන්ත හදවතක් ඇති මනාලියක් සොයයි. අප පවුල ඩුබායි රාජ්‍යයේ ජීවත් වන අතර,​ ජූලි මස අගදී ලංකාවට පැමිණි විට අපේක්ෂිත පවුල් හා මනාලියන් මුණගැසීමට අපේක්ෂාවෙන් සිටී. කරුණාකර යෝජිත මනාලියගේ හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් 076-9833405 /​ 0332051472. කුලය,​ ජාතිය හා ආගම නොසැලකේ.
G234870

මහරගම බො/​ගො දෙමාපියන් විසින් ඔවුන්ගේ 1994 උපන්,​ 5′ 11″ කඩවසම්,​ චරිතවත්,​ කරුණාවන්ත,​ දුම්පානයෙන් තොර ස්විට්සර්ලන්තයේ හා ඕස්ට්‍රේලියාව පදනම් කරගත් යුරෝපා සංගමයේ විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතියක තොරතුරු තාක්ෂණ විසදුම් උපදේශකයකු ලෙස රැකියාවක නිරත හා පිළිවෙලින් අයර්ලන්ත /​ UK විශ්වවිද්‍යාලවලින් පරිගණක විද්‍යාව හා ව්‍යාපාර විශ්ලේෂණ ප්‍රථම උපාධි සහිත පුතුහට වෘත්තීය සුදුසුකම් සහිත,​ චරිතවත්,​ ආගමට දහමට ලැදි,​ කරුණාවන්ත දියණියක් සොයනු ලැබේ. යුරෝපයේ පදිංචි හෝ යුරෝපයට යෑමට කැමති අය විමසන්න. ඊමේල් : k​o​o​b​a​.​f​i​n​a​l​@​g​m​a​i​l​.​c​o​m​
G235071

වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1991 මැයි මස උපත ලද,​ උස 6′ වන තලෙළු,​ කඩවසම් MSC උපාධිධාරී ඉංජිනේරුවරයකු ලෙස ඇ.එ.ජ. කීර්තිමත් තාක්ෂණික සමාගමක සේවය කරන කෙටි විවාහයකින් දික්කසාද වූ (අනෙක් පාර්ශ්වය ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණයවීමේ අදහස් විවාහයට වංචා කළ බැවින්) බාලම පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. කරුණාකර විස්තරාත්මක තොරතුරු එවන්න. p​r​o​p​o​s​a​l​j​a​y​k​1​9​9​1​@​g​m​a​i​l​.​c​o​m​
G235060

සිංහල ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ 1996දී උපත ලද උස 5′ 11″ වන මාස්ටර්ස් උපාධිධාරී,​ ඕස්ට්‍රේලියානු පුරවැසි,​ කීර්තිමත් ආයතනයක සේවය කරණ පුතුහට කරුණාවන්ත හදවතක් ඇති වයස අවුරුදු 28ට වඩා අඩු ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි වාසය කරණ/​ අධ්‍යයන කටයුුතුවල නියැලි,​ කරුණාවන්ත හදවතක් ඇති මනා ඉහළ අධ්‍යාපනය ලද දියණියක් සොයයි. ක්‍රිස්තියානි සහකාරියක් වඩාත් යෝග්‍යවන අතර,​ ඕනෑම පසුබිමක් සහිත විවෘත මනසක් සහිත පවුලක අපගේ ලබ්ධියට විවෘත දියණියක් සලකා බැලීමට කැමැත්තෙමු. විද්යුත් තැපෑල. d​p​r​o​p​o​s​a​l​7​7​@​g​m​a​i​l​.​c​o​m​
G234886

අවු. 34 වයසැති මාධ්‍ය ආයතනයක නිෂ්පාදක ශ්‍රේණියේ රැකියාව කරන පුතුට උගත් රූමත්,​ රැකියාවැති අවු. 30 ට නොඅඩු සුදුසු සහකාරියක් දෙමව්පියන් සොයයි. පහත සඳහන් දුරකථන අංක වලට කථා කරන්න. 0112789247,​ 0702472007.
SG234966

කොළඹ වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1995 දී,​ උපත ලද,​ කළමනාකරණ මට්ටමේ සේවයේ නියුතු මනා පෙනුමැති පුතුට ස්නේහවන්ත මනාලියක් සොයයි. සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් නම් වඩාත් යෝග්‍යයි. යෝජිත මනාලයාගේ කේන්ද්‍රයේ පාපීන් රහිතයි. p​e​p​e​r​e​r​a​1​1​1​1​@​g​m​a​i​l​.​c​o​m​
SG234976

ගම්පහට නුදුරු අවු. 50 ක් වයස උස 5′ 6″ යි. ඉඩකඩම් යාන වාහන ඇති මා සොයනුයේ කුලභේද හඳහන් නොබලන අවංක කෙනෙක්. දික්කසාද වැන්දඹු කම් නැත. තමාම ලියන්න.
SG235039

ගාල්ල 1991/​04/​18 බොදු ගොවි 5′ 2″ වරායේ ටෙක්නීෂියන් රැකියාවේ නියුතු දෙමහල් නිවසක් හිමි බාල පුතුට උගත් රූමත් දියණියක් දෙමව්පියන් සොයයි.
SG234650

දෙමාපියන් ඔවුන්ගේ 1998 දෙසැම්බර් මස උපත ලද උස 6′ 1″ වන කඩවසම්,​ උපාධිධාරී,​ කැනඩාවේ පදිංචි පුතුහට රූමත්,​ උගත්,​ දැනටමත් කැනඩාවේ පදිංචි හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති දියණියක් සොයයි. 011-2929332. විද්යුත් තැපෑල : o​s​h​a​r​8​9​3​@​g​m​a​i​l​.​c​o​m
SG234988

බියගමට නුදුරින් බොදු 1999 උපන් රැකියාවක්,​ නිවසක් හිමි පුතුට උගත් ගුණවත් දියණියක් මව්පියන් සොයති. පාපී කේන්දරයට ශනි මංගල උත්‍රසල නැකතට ගැළපෙන කේන්දර විමසන්න. 071-4658059/​011-2489741.
SG235019

බොදු ගොවි කොළඹට නුදුරු ඉතාළියේ සිට පැමිණි 61 වියැති මහතාට 52 වියති සහකාරියක් පතමි බැංකු අදායම්. සැමට පිළිතුරු.
SG234878

බොදු ගොවි වැදගත් පවුලක මව ඇයගේ 1999දී මහනුවරදී උපත ලද,​ උස 5′ 9″ වන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලද,​ මනා පෞරුෂයකින් හා සාර ධර්මවලින් යුක්ත ශ්‍රී ලංකාවේ ඉතාමත් කීර්තිමත් බැංකුවක බැංකුකරුවකු ලෙස සේවය කරණ මූල්‍යමය වශයෙන් ස්ථාවර ආදායම් හා පවුලේ දේපළ හිමි එකම පුතුහට මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති පවුලට ලැදි රූමත්,​ අධ්‍යාපනික සුදුසුකම්ලත් ආගමික හා සංස්කෘතික වටිනාකම් අගයන හොඳ පවුල් පසුබිමක් හා සහෝදර සහෝදරියන් සිටින දියණියක් සොයයි. අමතන්න. 0112792253.
SG234823

බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43,​ උස 5′ 10″ වන රාජකීය විදුහලේ අධ්‍යාපනය ලැබූ මොරටුව විශ්වවිද්‍යාලයෙන් BSC සහ MSC උපාධි ලැබූ ඇමරිකාවේ කීර්තිමත් බහුජාතික සමාගමක වර්තමානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික මෝඩම් (modem) පද්ධති ඉංජිනේරුවරයකු වන පුතුහට උගත්,​ මනාගනි පැවතුම් ඇති දියණියක් සොයයි. යෝජිත පුතු සොයා ගැනීමට අපේක්‍ෂා කරණුයේ දරුවන් ලැබීම අපේක්‍ෂා නොකරණ සහකාරියකි ළඟදීම ලංකාවට පැමිණීමට අපේක්‍ෂා කෙරේ. කුලය නොසැලකේ. විද්යුත් තැපෑල- m​r​g​p​r​o​p​s​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SG234960

බොදු ගොවි 1987 උපන් උස අඩි 5′ 2″ පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු සුරා සූදුවෙන් තොර පුතුට ගුණ යහපත් රූමත් තරුණියක් මව සොයයි. හොරණ. 0774130386,​ 0344913762.
SG234962

බො/​ගො දෙහිවල වැදගත් පවුලකි,​ ඔවුන්ගේ 1987ඔක්තෝබර් උපන්,​ 5′ 7″ මනා පෙනුමැති,​මනා චරිතවත්,​ ප්‍රසිද්ධ සමාගමක මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස සේවය කරන පුතුහට විශ්වාසවන්ත දියණියක් සොයනු ලැබේ. ආගම,​ කුලය හා හඳහන සලකුණු නොලැබේ. කරුණාකර විස්තර සමග අමතන්න. විමසන්න. 011-2723179 p​r​o​p​o​s​a​l​s​o​n​2​8​1​0​@​g​m​a​i​l​.​c​o​m​
SG235105

මහනුවර බොදු ගොවි 1998.09.07 5′ 7” ආරක්ෂක අංශයේ උසස් නිලයක රැකියාවැති සත්‍ය වශයෙන්ම සුරා සූදුවෙන් තොර පවුලේ එකම දරුවාට උගත් ගුණයහපත් රැකියාවැති දියණියක් මව සොයයි. 081-2385605
SG234655

මහනුවර සාමාන්‍ය පවුලක බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 35 උස 5′ 10″ වන දකුණු කොරියාවේ Industrial Machinist වරයකු ලෙස වසර 10 කට අධික කාලයක් සේවය කරණ කඩවසම් තලෙළු,​ සහෝදරයා සිය පවුල ජීවත්වන ඕස්ට්‍රේලියාවේ ප්‍රතිස්ථානගත වීමට අදහස් කරන බාලම පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. යෝජිත සහකාරියට ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවීමට හැකි විය යුතු අතර,​ ඕස්ට්‍රේලියාවේ සේවය කිරීමට සුදුසුකම් තිබිය යුතුය. (සෞඛ්‍ය අංශය වඩාත් යෝග්‍යවේ). එමෙන්ම ඇය රූමත් මනාගති පැවතුම් ඇති තැනැත්තියක් විය යුතුය. Email : c​a​l​u​p​e​r​u​m​a​@​g​m​a​i​l​.​c​o​m​
SG234888

රෝමානු කතෝලික වයස අවුරුදු 59,​ උස 5′ 8″ විවාහ නොවූ. කොළඹ පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලැබූ,​ ඉහළ සුදුසුකම් ලද බැංකුකරුවකු වන,​ මෙරට හා විදේශයන්හි බැංකු ක්‍ෂේත්‍රයේ කළමනාකරණ මට්ටමේ සේවය කළ මා සොයනුයේ යෝග්‍ය සහකාරියකි. විද්යුත් තැපෑල. n​i​m​e​s​h​p​5​@​y​a​h​o​o​.​c​o​m
​SG234969

ලංකාවේ පදිංචි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1989 දී උපත ලද,​ උස 5′ 11″ වන ඉතාමත් කඩවසම්,​ මනා පෙනුමැති අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනා ලෙස උගත් එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයකින් MBA උපාධි ලැබූ,​ කලින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර බැංකුවක බැංකු කළමනාකරු ලෙස සේවය කළ,​ වර්තමානයේ ඇ.එ.ජ. පදනම් සමාගමක,​ උපදේශකවරයකු ලෙස සේවය කරන,​ විශිෂ්ට චරිතයකින් හෙබි සිංහල බෞද්ධ වටිනාකම් අගයන,​ පුතුහට මනා ලෙස අධ්‍යාපනය ලද රූමත් වයස අවුරුදු 30 ට වඩා අඩු දියණියක් සොයයි. ඔබගේ දියණිය ගැළපේයයි විශ්වාස කරණ පවුල්වල දෙමාපියන්ට පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු කරුණාකර n​a​d​e​e​s​h​a​d​a​n​a​n​j​a​y​a​1​9​8​9​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන මෙන් ඉල්ලා සිටිනු ලැබේ.
SG234927

1979 උපන් බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් ඇති ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි උගත්,​ කඩවසම් 5′ 8″ නීතියෙන් වෙන්වූ පුතුට ඕස්ට්‍රේලියාවේ රැකියාවක නියුතු වියහැකි උගත් රූමත් දියණියක් මව සොයයි. කුජ 12 ට ගැළපෙන අය අමතන්න. +61492129890.
SG235013

1986 බොදු ගොවි 5′ 10″ උස රජයේ වෛද්‍ය නිලධාරී MBBS පුතුට සමකුල සහකාරියක් සොයයි. ප්‍රථම විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇත. හඳහන අවශ්‍යයි.
SG234979

1987 උපන් 5′ 10” දැනට විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා විදේශගතව සිටින මාගේ ඥාති සොහොයුරාට රූමත් කාරුණික සුදුසු සහකාරියක සොයමි. ජාති,​ ආගම්,​ කුලභේද නොසැලකේ. එකම සොයුරිය වෛද්‍යවරියකි. මව විශ්‍රාමික ගුරුවරියකි.
SG234704

1991 උපන් පානදුර බොදු කරාව 5′ 6″ උසැති පුතුට,​ උගත්,​ කාරුණික දෙස්/​විදෙස් රැකියාවක් ඇති ද්විත්ව පුරවැසි භාවයද සලකමි. භේද නොසැලකේ. උසස් අධ්‍යාපනය හදාරා IT අංශයෙන් විශිෂ්ඨ සහතිකලත් IT අංශයෙන් කොළඹ පිළිගත් ආයතනයක රැකියාව කරයි. සුරා සූදුවෙන්,​ දුම්පානයෙන් තොරයි. සියලුම තොරතුරු a​a​n​i​s​h​a​n​t​h​i​6​9​@​g​m​a​i​l​.​c​o​m​
SG235015

1994/​6 කොළඹ බොදු ගොවි 5′ 6″ නිවසක් හිමි තම ව්‍යාපාරයක් කරන (A/​C) වැඩිමල් පුතුට ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. නැගණියක් සිටියි.
SG235086

1995 හොරණට නුදුරු බොදු ගොවි 5′ 8″ තමාගේම ව්‍යාපාරයක් කරන උගත් නිවස දේපළ හිමි පුතුට උගත් ගුණගරුක දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍රය අවශ්‍යයි.
SG234942

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division