Home » සිංගර් සමාගම, HONOR 400 නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

සිංගර් සමාගම, HONOR 400 නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

සිංගර් නවතම HONOR 400 සහ HONOR 400 Pro ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙළ පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි. ඒ සමඟ Al බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් ජංගම දුරකතන තාක්ෂණයේ තවත් ඉදිරි පියවරක් තබමින් එම ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කිරීමට සිංගර් සමාගම සමත්ව සිටියි.

Al විශේෂාංග තුළින් භාවිතයේ පහසුව සමඟ නිර්මාණශීලී ඡායාරූප හා වීඩියෝ ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට සමත්ව ඇති HONOR 400 ස්මාර්ට් ජංගම දුරකතන පෙළ පාරිභෝගිකයින්ට සුවපහසු හා අසමසම අත්දැකීමක් එක් කරනු නිසැකය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division