Home » Senok සමඟ එක්ව GWM ශ්‍රී ලංකාවේ දියත් කෙරේ

Senok සමඟ එක්ව GWM ශ්‍රී ලංකාවේ දියත් කෙරේ

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

චීනයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයකු වන Great Wall Motor (GWM), SENOK සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් හරහා ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට නිල වශයෙන් පිවිස ඇත. මෙම දියත්කිරීම විශ්වාසදායක සහ පළපුරුදු දේශීය හවුල්කරුවකු හරහා ස්ථාවර සහ හොඳින් සහාය දක්වන පැවැත්මක් ගොඩනැඟීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මාර්ගවල GWM වාහන දැකගත හැකි පළමු අවස්ථාව සනිටුහන් කරයි. Senok යනු, මෝටර් රථ ක්ෂේත්‍රයේ දශක හතරකට වැඩි පළපුරුද්දක් ඇති ආයතනයකි.

You may also like

Leave a Comment