Home » MAS Holdings, AICPA සහ CIMA ට JXG Pinnacle රන් සම්මාන තුනක්

MAS Holdings, AICPA සහ CIMA ට JXG Pinnacle රන් සම්මාන තුනක්

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

පසුගියදා Cinnamon Life හිදී පැවති AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උලෙළේදී MAS Holdings ඉහළම රන් සම්මාන තුනක් දිනා ගනිමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මාන මූල්‍ය, තිරසරභාවය සහ සියලු දෙනාට සාධාරණ හා සමාන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම යන ක්ෂේත්‍රවල ආයතන සහ නායකයින්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ සැමරීම සඳහා ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ අනාගතය හැඩගැස්වීමට සහ වෙනසක් ඇති කිරීමට උපකාරී වන නව ව්‍යාපාරික නායකයින් සහ නවෝත්පාදන සමාගම් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.

You may also like

Leave a Comment