Home » යාපනයට HNB ඇෂුවරන්ස් ශාඛාවක්

යාපනයට HNB ඇෂුවරන්ස් ශාඛාවක්

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාව පුරා තම වෙ‍ෙළද සන්නාමය ව්‍යාප්ත කරමින් HNB ඇෂුවරන්ස් යාපනයේ නල්ලූර්හි පේදුරුතුඩුව පාරේ අංක 521 දරන ස්ථානයේ නව ශාඛාවක් නිල වශයෙන් විවෘත කළේය. ඒ සමඟම සමාගමේ උතුරු පළාතට සේවා සපයන ශාඛා සංඛ්‍යාව 11 දක්වා ඉහළ නංවා ඇති අතර, මෙමඟින් උතුරේ ජනතාවට ජීවිත රක්ෂණ සහ මූල්‍ය සැලසුම් විසඳුම් සඳහා වන ප්‍රවේශය වඩාත් පුළුල් කර ඇත. එසේම, නව ශාඛාව HNB ඇෂුවරන්ස් ගනුදෙනුකරුවන්ට කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙසින්ද පවතිනු ඇත,

You may also like

Leave a Comment