Home » පාද යාත්‍රා අවසන්…

පාද යාත්‍රා අවසන්…

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

උතුරේ සිට කතරගම දක්වා පාගමනින් යන බැතිමතුන්ගේ පාද යාත්‍රාව 4 දා අවසන් විය. කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා යන මේ පාද යාත්‍රාවට මෙවර තිස්හතර දහසකට අධික පිරිසක් සහභාගි වී ඇත.

You may also like

Leave a Comment