Home » ව්‍යාජ තොරතුරු එපා
ඊශ්‍රායල යුද්ධය

ව්‍යාජ තොරතුරු එපා

තානාපතිගෙන් ඉල්ලීමක්

by Mahesh Lakehouse
June 21, 2025 12:36 am 0 comment
නෙත්මි පූජනී රත්නායක

ඊශ්‍රායලයේ පවතින යුද තත්ත්වය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලීමක් කර තිබේ. ඊශ්‍රායලයේ පවතින යුද තත්ත්වය හා ඉදිරියට ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව පමණ ඉක්මවා ව්‍යාජ තොරතුරු ඇතුළත් හඬපට ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විසින් තම හිතවතුන්ට හුවමාරු කර තිබෙන බව පෙන්වාදෙන තානාපතිවරයා ඊශ්‍රායලයේ ආරක්ෂක අංශයන්, PIBA ආයතනය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්, එල්ලවන ප්‍රහාරයන් හා ඒවායින් ආරක්ෂා වන ආකාරය නිරන්තරයෙන් යාවත්කාලීන කරන බවද මෙවැනි සත්‍ය නොවන පුවත් ප්‍රචාරය කිරීමෙන් හා විශ්වාස කිරීමෙන් වළකින ලෙසද ඉල්ලීමක් කර ඇත.

You may also like

Leave a Comment