ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ජීවත්වන බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33, උස 6′ 2″ වන ඖෂධවේදියකු ලෙස සේවය කරන කඩවසම් පුතුහට උගත්, මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. ඉංග්‍රීසි කථා කරන පසුබිමක් සහිත වීම අත්‍යාවශ්‍ය කරුණක් වේ. විද්‍යුත් තැපෑල. gamind1990@gmail.com
G234425
කඩවත බොදු ගොවි ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1994 දී උපත ලද උස 5′ 7″ වන (B.Com, DipPsychology, MBA) උපාධි ලැබූ මනා ලෙස ස්ථාපිත, විශිෂ්ට චරිතයකින් හෙබි ව්‍යාපාරික පුතුහට රූමත් දියණියක් සොයයි. කුලය හෝ ආගම නොසැලකේ. ප්‍රමාණවත් ධනයක් හිමිය. goodmarriage20@gmail.com
G234446
කළුතර මොරොන්තුඩුව පදිංචි අවු. 42 උස 5′ 4″ බෞද්ධ යුද හමුදා (සිවිල්) කාර්යාල සහයකවරයෙකු වශයෙන් සේවය කරන කෙටි කාලීන අසාර්ථක විවාහයකින් (පැමිණිලි පාර්ශවය) නීත්‍යානුකූලව වෙන්වූ නිවසක් සහ දේපළ ඇති පවුලේ බාල සොහොයුරාට ගුණයහපත් සහකාරියක් වැඩිමහල් සොහොයුරා සොයයි. ජාති ආගම් භේද නොසැලකේ. දික්කසාද, වැන්දඹු සැලකේ සියලු විස්තර පළමු ලිපියෙන් හෝ දුරකථන මාර්ගයෙන් 0382294506, 0714490994.
G234239
කොළඹ බොදු ගොවි ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක 1997 ජනවාරි මාසයේ උපත ලබා ඇති එකම පුතනුවන් කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දැනට රජයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. උස අඩි 6ක් පමණ වන ඉතා කඩවසම් දුසිරිතෙන් තොර වූ පුතනුවන්හට සුදුසු උගත් රුවැති චරිතවත් දියණියක් දෙමව්පියන් සොයයි. Email: yasasirik18@gmail.com
G234312
දකුණු පළාතේ බොදු ගොවි බෞද්ධ වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1987 දී උපත ලද උස 5′ 11″ වන ප්‍රමාණ සමීක්‍ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය සහ (තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ) ඩිජිටල් අලෙවිකරණය හා ව්‍යාපෘති කළමනාකරණ MSc, MBA උපාධි ලැබූ දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් තොර කඩවසම් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබු විදේශීය පදනම් ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක තනතුරක් දරන පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. විද්යුත් තැපෑල – siinduru7@gmail.com 0769931745, 0912229603.
G234362
බස්නාහිර බොදු රජක කැනඩාවේ පදිංචි පවුලක (30) උස 5′ 8″ රැකියාවක නියුතු කඩසම් පුතුට සුදුසු රූමත් දියණියක් දෙමව්පියෝ සොයති. කේන්දරය දුරකථන අංක සමග සියලු විස්තර පළමු ලිපියෙන්. කුලභේද නොසැලකේ. Email – live1958@hotmail.com
G234292
රෝමාණු කතෝලික මව ඇයගේ වයස අවුරුදු 36, උස 6′ වන සැලකිය යුතු ධනයක් හිමි, මනා පෙනුමැති නවසීලන්තයේ ස්ථිර පදිංචිය හිමි, මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන පුතුහට සංක්‍රමණය වීමට කැමති දියණියක් සොයයි. යෝජිත පුතුට ලංකාවේ හා නවසීලන්තයේ දේපළ හිමිය. මූල්‍යමය තත්ත්වය, කුලය දායාද යනාදිය නොසැලකේ. අප සොයනුයේ හොඳ සහකාරියක් පමණි. විද්යුත් තැපෑල. nzsl2024proposal@gmail.com
G234413
වත්තල රෝමානු කතෝලික මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1993 දී උපත ලද උස 5′ 5″ වන කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික පාසලක අධ්‍යාපනය ලැබූ, කළමනාකරණ උපාධිධාරී වර්තමානයේ අප සමාගමේ අධ්‍යක්ෂ තනතුර දරන කොළඹ එපාට්මන්ට් නිවසක් හා මිලියන 400 කට අධික වත්කම් හිමි කඩවසම් ඉංග්‍රීසි ඉතා චතුර, සුහුරු, මනා ගතිපැවතුම් හා ආකර්ශනීය පෞරුෂයකින් හෙබි වැඩිමහලු පුතුහට උගත්, රූමත්, තලෙළු, මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. විමසුම් අංක – 011-2527827, 077-7597416, විද්යුත් තැපෑල – marriagepp93@gmail.com
G234483
අගනුවර බොදු ගොවි එංගලන්තයේ ස්ථිර පදිංචි 1986 උපන් ශනි මංගල යෝග සහිත උස 5′ 11″ පුතුට එහි පදිංචියට කැමති දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. Email : colombohema7@gmail.com
SG234351
උඩරට රදල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 32, උස 5′ 7″, 1993 දී උපත ලද BBA, MBA (uk) සහ MSC (uk) උපාධි ලැබූ. කොළඹ බහු ජාතික සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කරන මහනුවර ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ මනා ලෙස ස්ථාපිත ඔහුගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන දේපළ, වාහන – හිමි සංක්‍රමණය වීමට කැමති වැඩිමහල් පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල – proposal930529@gmail.com
SG234466
කළුතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි 1993 දෙසැම්බර් උපන් අඩි 5 අඟල් 6 උස රාජ්‍ය සංස්ථාවක ස්ථිර සේවයේ නියුතු සියලු දුසිරිතෙන් තොර උගත් වැදගත් පුතුට සුදුසු සහකාරියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SG234185
කුරුණෑගල බොදු ගොවි 58 වැන්දඹු දරුවන් නොමැත. නිවසක්ද දේපළද හිමි මම කරුණාවන්ත ගුණගරුක සහකාරියක් පතමි.
SG234321
කොළඹට නුදුරු බොදු/ ගොවි 1978.06.03 උපන් දියණිය විශ්වවිද්‍යාලයේ B.A උපාධි ජනසන්නිවේදන ඩිප්ලෝමා (කැළණිය වි.වි.) SLIIT Campus හි තොරතුරු තාක්ෂණ උසස් ඩිප්ලෝමාධාරී රජයේ සංවර්ධන නිලධාරී පැහැපත් ප්‍රසන්න පෙනුමැති කඩවසම් පුතුට අවිවාහක උපාධිධාරී ඩිප්ලෝමාධාරී රජයේ/ පෞද්ගලික/ සෞඛ්‍ය අංශයේ රැකියාවැති දියණියක් මව සොයයි. නිවසක් ඉඩමක් ඇත. දුරකථන 0382292307, 0713168337.
SG234366
කොළඹ 03 ඉතාමත් ධනවත්, වැදගත් මනා සම්බන්ධතා සහිත පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 38, උස 6′ 2″ ඉතාමත් කඩවසම් මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති මනා පෞරුෂයකින් හෙබි ආචාර්ය උපාධියක් සහිත මනා අධ්‍යාපනයක් ලද ආර්ථික විද්‍යාඥවරයකු වන (සරසවි අධ්‍යාපනය එක්සත් රාජධානියේදී ලැබූ) දුම් පානයෙන් හා සුරාවෙන් තොර, යහපත් ගතිගුණ සහිත ඉතාමත් සාර්ථක, මනාලෙස ස්ථාපිත මූල්‍යමය වශයෙන් ස්ථාවර ව්‍යවසායකයකු වන කොළඹ 03 නිවසක් හා විශාල ආදායමක් ලබන වාණිජ ගොඩනැගිල්ලක් හිමි කොළඹ කාර්යාලීය ගොඩනැගිල්ලක් ඇතුළු ප්‍රමාණවත් වත්කම් හිමි වන පුතුහට ඉතාමත් රූමත් හොඳ හදවතක් ඇති වයස අවුරුදු 33 ට වඩා අඩු බෞද්ධ දියණියක් සොයයි. රහස්‍ය භාවය සුරැකේ. අදාළ තොරතුරු happymarprop@gmail.com
SG234203
පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ, කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි දරුවන් නොමැති, 49 වියැති මම, කැනඩාවේ ස්ථිර පදිංචියට යාමට කැමති, උගත්, ඉංග්‍රීසි භාෂාව මනාලෙස හැසිරවිය හැකි, සිංහල බෞද්ධ වයස 30 ත් 39 ත් අතර සහකාරියක් විවාහයට සොයමි. කේන්දර ගැළපීම අත්‍යවශ්‍ය බැවින් කේන්දර කොපිය සමග සියලුම තොරතුරු මා වෙත එවන්න. දුරකථන අංකයද සඳහන් කරන්න. susithk15@gmail.com
SG234304
පොළොන්නරුව අරලගංවිල පුද්ගලික ආයතනයක සේවය කරන පුතා උස 6′ 9″ උපන් දිනය 1988-10-22 ලග්නය මීන ගේ දොර හිමිය. ගුණයහපත් අවංක දුවෙක් දෙමව්පියන් සොයති.
SG234470
බත්තරමුල්ල රාජ්‍ය සේවයේ නියුතු බොදු ගොවි උස 5′ 5″ වයස 35 සියලු දුසිරිතෙන් තොර ප්‍රියමනාප පුතුට කොළඹින් / අවටින් නිරවුල් නිවෙසක් හිමි පියකරු දියණියක් මව්පියෝ සොයති. කේන්ද්‍ර විස්තරත් එවන්න. (කුම්භ ලග්නය අස්ලිස නැකත)
SG234164
බොදු ගොවි උඩරට ඕස්ට්‍රේලියා මෙල්බර්න් පදිංචි මව තිස්දෙකක් වයසැති 5′ 8″ කොම්පියුටර් සයිබර් සෙකියුරිටි කරුණාවන්ත පැහැපත් කඩවසම් ද්විත්ව පුරවැසි පුතුට පැහැපත් ලස්සන උගත් වයස 33 ට අඩු දුවණියක් සොයයි. 0112716295, maliama1313@gmail.com
SG234182
බොදු ගොවි කොළඹ අවුරුදු 25, 5′ 7″ පුද්ගලික අංශයේ රැකියාව උපාධිධාරී පුතුට සහකාරියක් මව සොයයි. yojanaviwaha@gmail.com
SG234282
බොදු ගොවි 1994 5′ 11″ උස රජයේ රෝහලක MBBS වෛද්‍ය පුතුට එවැනිම වෘත්තීමය සුදුසුකමක් ඇති දියණියක් විශ්‍රාමික දෙමව්පියන් සොයති. gekanayaka30@gmail.com
SG234179
මධ්‍යම පළාතේ බොදු ගොවි 30 වියැති උස 5′ 4″ පවුලේ එකම දරුවා වන ග්‍රාම නිලධාරී පුතුට සුදුසු සහකාරියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. දේපළ සහිතයි. හඳහන සමග විමසන්න.
SG234188
මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 35 උස 5′ 10″ වන වසර 10 කට අධික කාලයක් කොරියාවේ සේවයේ නියුතු සහෝදරයා හා ඔහුගේ පවුල ජීවත්වන ඕස්ට්‍රේලියාවේ ප්රතිස්ථානගත වීමට සැලසුම් කරන කඩවසම් තලෙළු බාලම පුතුහට යෝග්‍ය රූමත්, මනාගති පැවතුම් ඇති ඕස්ට්‍රේලියාවේ රැකියාවක නිරතවීම සඳහා සුදුසුකම් සහිත ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවිය හැකි සහකාරියක් සොයයි. (සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නම් වඩාත් යෝග්‍යයි) විද්යුත් තැපෑල :caluperuma@gmail.com
SG234376
මාතර ගොවි 5′ 2″ වයස 52 බිරිද මියගිහින් දරුවන් සිටී. ව්‍යාපාරික නවීන කාර් නිවාස හිමි N.G.O අධ්‍යක්ෂ 40 පෙනුම කඩවසම්ය. රූමත් සුදු චරිතවත් දරුවන් නොමැති සාධාරණ හේතුමත දික්කසාද සැලකේ. දකුණ විශේෂයි. තොරතුරු වලට කැමැති අය පමණක් ලියන්න. කේන්දර නොසැලකේ.
SG234403
මුස්ලිම් දෙමාපියන් ඔවුන්ගේ 1990 දී උපත ලද, උස 5′ 10″ වන පරිගණක විද්‍යා MSC උපාධි ලැබූ ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් ප්‍රධානී ලෙස සේවය කරණ, එකම පුතුහට මනාලියක් සොයයි. bridegroomkolonnawa@gmail.com
SG234461
වයඹ පළාතේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 අගෝස්තු මස උපත ලද, උස 5′ 11″ වන විදුලි ඉංජිනේරු BEng උපාධිය හා MBA (uk) උපාධි ලැබූ ඇ.එ.ජ. පදනම් කීර්තිමත් ELV උපදේශන ආයතනයක (ඉදිකිරීම් සම්බන්ධ / WFH) සේවය කරන සංක්‍රමණය වීමට කැමැති. ප්‍රමාණවත් වත්කම් හා ශ්‍රී ලංකාවේ ඉතිරිකිරීම් හිමි. තලෙළු, කඩවසම් පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ. කරුණාවන්ත. හදවතක් ඇති රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – echolabs1@gmail.com
SG234502
විශ්‍රාමික බොදු ගොවි මව විසින්, තම බොදු, ගොවි, දුරාව 1980 මැයි උපන්, උස 5′ 8″ BSc (ඉංජිනේරු) MBA (UK) උපාධිලත් දැනට ඉංජිනේරු උපදේශක සමාගමක ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කරන දුමින් හා මතින් තොර සෑහෙන වත්කම් හිමි පුතු සඳහා උගත්, මනා ගතිගුණ ඇති දියණියක සොයයි.
SG234349
1990 බොදු ගොවි විශ්වකුල බීමතින් තොර ගුණගරුක සාමාන්‍ය පවුලක ස්ථිර නිවසක් හා ඉඩමක් හිමි ලක්‍ෂ තිහක පමණ මුදල් ස්ථිර තැන්පතුවක් හදාගෙන එදිනෙදා රැකිවාවක් කරමින් ජීවත් වන පුතුට සාමාන්‍ය පවුලක සමාදානයෙන් ජීවත්වීමට කැමති කාරුණික ගුණයහපත් යුවතියක් දෙමාපියන් සොයයි. රත්නපුර අවටින් විශේෂයි.
SG234257
1991 කෑගල්ල බොදු ගොවි ඇඟලුම් ආයතනයක රැකියාවැති ගේදොර හිමි පුතුට රැකියාව ඇති හෝ නැති දියණියක් සොයයි.
SG234336
1995 උස 5′ 3″ ගාල්ල, බොදු ගොවි ඉංජිනේරු උපාධිධාරී (පෞද්ගලික වි.වි.) විදේශගතව උසස් අධ්‍යාපනය හදාරන ගුණවත් කඩවසම් ප්‍රියමනාප පුතුට සුදුසු වැදගත් පවුලක සමකුල රුවැති ගුණවත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG234386
5′ 7″ උස උගත් වෘත්තීය නාවික නිලධාරියෙකු වයස අවුරුදු 60 වැඩි යහපත් කාන්තාවක්. සොයයි. දික්කසාද වැන්දඹු හෝ අවිවාහක කාන්තාවක් භේද නොසැලකේ. 0312266508 writetobandara@gmail.com
SG234032