Home » මනාලියෝ

මනාලියෝ

by damith
June 21, 2025 12:30 am 0 comment

කතෝ­ලික මනා පෙනු­මැති වයස අවු­රුදු 38 වන විකු­ණුම් හා අලෙවි විධා­ය­ක­ව­රි­යක් ලෙස රැකි­යාවේ නියුතු අවි­වා­හක මා සොය­නුයේ ලංකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචි අවංක සහ­ක­රු­වෙකි. මාගේ සමීප ඥාතීන් බිස්බ්‍රේන්හි ජීවත්වේ. කේන්ද්‍රයක් නොමැත. ආගම නොසැ­ලකේ. ඔබ පොහො­සත් අයකු නොව­න්නට පුළු­වන් එහෙත් අවශ්‍ය වනුයේ හොඳ සබ­ඳ­තා­ව­යක් මත දිගු කාලීන පවු­ලක් පද­න­මක් ගොඩ­නගා ගැනී­මට වග­කීම් දැරිය හැකි පිරිමි චරි­ත­යකි. විද්යුත් තැපෑල l​u​c​k​y​.​m​p​r​o​p​o​s​a​l​2​0​2​5​@​g​m​a​i​l​.​c​o​m​
B234266

දකුණේ බොදු විශ්ව වයස 25,​ උස 5′ 4” සුදු මනා පෙනුම ඇති හතර වන වසර MBBS වෛද්‍ය සිසු දිය­ණි­යට සුදුසු සම උගත් සහ­ක­රු­වෙකු විවා­හය සඳහා යෝජනා කර තැබී­මට දෙම­ව්පියෝ සොයති. p​r​o​p​o​s​a​l​g​2​4​@​g​m​a​i​l​.​c​o​m
B233503

දෙම­වු­පි­යන් විසින්,​ තම 1994 මාර්තු උපන්,​ උස 5′ 2″ මනා ගති­ගුණ ඇති රූමත්,​ පැහැ­පත්,​ SLITT,​ BBM,​ MSC උපා­ධි­ලත්,​ CIM සුදු­සු­ක­ම්ලත්,​ කොළඹ පුමුඛ පෙළේ සමා­ග­මක විධා­යක ලෙස රැකි­යාව කරන,​ දිය­ණිය සඳහා අධ්‍යාපනි­කව හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් සැල­කි­ලි­මත් පුතකු වැද­ගත් පවු­ල­කින් සොයයි. ඊමේල්- m​a​n​a​t​u​n​g​a​p​o​5​@​g​m​a​i​l​.​c​o​m​
B233489

දෙමා­පි­යන් ඔවුන්ගේ 1986 දී උපත ලද ශ්‍රී ලංකා නව­සී­ලන්ත ද්විත්ව පුර­වැ­සි­භා­වය හිමි තලෙළු,​ රූමත්,​ කරු­ණා­වන්ත හද­ව­තක් ඇති උපාධි අධ්‍යාපනය විදේ­ශ­ය­න්හිදී ලැබූ පුහුණු පූර්ව ළමා­විය ගුරු­ව­රි­යක් වන වර්ත­මා­නයේ නව­සී­ල­න්තයේ ජීව­ත්වන දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් විශේ­ෂ­යෙන් වෛද්‍ය හෝ ඉංජි­නේරු පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත බොදු ගොවි පවු­ල­කින් සොයයි. විද්යුත් තැපෑල- p​r​o​p​b​r​u​@​g​m​a​i​l​.​c​o​m​
B234454

බොදු ගොවි ඉඩම් හිමි වැවි­ලි­ක­රු­වකු ඔහුගේ වයස අවු­රුදු 33,​ උස 5′ 4″ වන ජාත්‍යන්තර පාසැ­ලක අධ්‍යාපනය ලැබූ BSC,​ MSC උපා­ධි­ධාරී ප්‍රමාණ­වත් වත්කම් හිමි සංක්‍රමණය වීමට කැමැ­ත්තක් නොද­ක්වන දිය­ණි­යට යෝග්‍ය සහ­ක­රු­වකු සොයයි. p​r​o​p​o​s​a​l​b​r​i​d​e​2​0​2​5​@​g​m​a​i​l​.​c​o​m​
B234228

බොදු ගොවි කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවු­ලක වැඩි­ම­හල් දිය­ණිය 1994 සැප්තැ­ම්බර් මාසයේ උපත ලබා ඇත. රුවැති උස අඩි 5′ 2″ කි. ඇය ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක මූලික අධ්‍යාපනය ලබා කොත­ලා­වල වෛද්‍ය විද්‍යා පීඨ­යෙන් වෛද්‍ය උපා­ධිය ලබා ඇත. දායා­දැති දිය­ණිය මාස දෙකක පමණ කෙටි විවා­හ­ය­කින් නීති­යෙන් වෙන්වී ඇත. ඇයට එක් සහෝද­ර­යෙක් සිටින අතර,​ ඔහුද වෛද්‍යවර­යෙකි. පවුල් විස්තර සහ හඳ­හන් පිට­පත සමග දන්වන්න.Email: s​u​b​a​p​r​o​p​o​s​e​@​g​m​a​i​l​.​c​o​m​
B234314

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1989 දී උපත ලද උස 5’1″ සුදු­සු­කම් ලැබූ ගණ­කා­ධි­කා­රි­නි­යක වන ඕස්ට්‍රේලියාවේ (වික්ටෝ­රියා) හි ජීවත් වන දිය­ණි­යට උගත්,​ වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් යහ­පත් ගති­ගුණ ඇති පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. ආගම හා කුලය නොසැ­ලකේ. විස්ත­රා­ත්මක පිළි­තුරු එවන්න. p​r​o​p​o​r​s​a​l​8​9​@​g​m​a​i​l​.​c​o​m​
B234298

බොදු ගොවි වෘත්තී­මය දෙමා­පි­යන් ඔවුන්ගේ 1998 දෙසැ­ම්බර් මස උපත ලද,​ උස 5′ 2″ රූමත් වර්ත­මා­නයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥ විභා­ගය සඳහා අධ්‍යයන කට­යු­තු­වල නියැළි අනා­ග­ත­යේදී නීති­ඥ­ව­රි­යක් වීමට නිය­මිත කළු­තර හා පසුව කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසැ­ල්වල අධ්‍යාපනය ලැබූ හා එක්සත් රාජ­ධා­නියේ ස්ටැෆර්ඩ් විශ්ව­විද්‍යාලයෙන් LLB ගෞරව නීති උපා­ධිය ලැබූ දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ කරු­ණා­වන්ත පුතකු සොයයි. ශ්‍රී ලංකාවේ පදිංචි ශ්‍රී ලාංකි­ක­ය­කුට ප්‍රමුඛ­තා­වය හිමිවේ. එකම සොහො­යු­රිය ඉංජි­නේ­රු­ව­ර­යකු හා විවාහ වී සිටී. පවුලේ විස්තර හා කුජ 8ට ගැළ­පෙන කේන්ද්‍ර කොපිය සමග පිළි­තුරු සප­යන්න. විද්යුත් තැපෑල : m​8​2​6​5​6​8​0​@​g​m​a​i​l​.​c​o​m​
B234440

බොදු ගොවි 97 ජූලි මස උපත ලද,​ උස 5′ 3″ වන රූමත් නව­සී­ල­න්තයේ උපත ලද MBBS වෛද්‍යවරි­යක් වන දිය­ණි­යට කරු­ණා­වන්ත විදේ­ශ­යක උපත ලබා හැදී වැඩුණු වෛද්‍ය පුතකු සොයයි. උපන් දිනය හා වේලාව ස්ථානය අාදී සියලු විස්තර ඇතු­ළත් පිළි­තුරු එවන්න. p​r​o​p​o​s​a​l​8​8​3​2​@​g​m​a​i​l​.​c​o​m
B234487

වැද­ගත් බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1992 දී උපත ලද,​ උස 5′ 0″ වන එක්සත් රාජ­ධා­නියේ ජීවත් වන,​ සිංහල බෞද්ධ සාර­ධර්ම යටතේ හැදුණු වැඩුණු භාෂා ද්විත්ව­යම චතුර ලෙස හැසි­ර­විය හැකි MBBS වෛද්‍ය දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත්,​ දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර පුතකු සොයයි. අප සොය­නුයේ එක්සත් රාජ­ධා­නි­යට සංක්‍රමණය වීමට කැමති පුතෙකි. විද්‍යුත් තැපෑල : k​a​s​a​p​a​t​h​i​@​h​o​t​m​a​i​l​.​c​o​.​u​k​ පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න.
B234417

1987/​10 මාතර බොදු ගොවි 5′ 4″ ඩිප්ලෝ­මා­ධාරී ඖෂ­ධ­වේදී රුවැති සිහින් සිරු­රක් හිමි චරි­ත­වත් දිය­නි­යට වැද­ගත් පවු­ලක උගත් උසස් රැකි­යා­වැති ගුණ­ය­හ­පත් පුතෙකු දෙම­ව්පියෝ සොයති. විදෙ­ස්ගත වීමට ද කැමැ­ත්තක් ඇත. (යුරෝපා රට­කට) දෝෂ රහිත කේන්ද්‍රයකි. සවස 8.30 පසු අම­තන්න. 041-2246322.
B234489

අග­නු­ව­රා­සන්න බොදු ගොවි උස 5′ 2″ අවු. 58 දිය­ණි­යට විවා­හ­ය­කට උගත් නිරෝගී රාජ්‍ය සේව­ය­කින් විශ්‍රාමික වාහ­න­යක් හිමි තනි­කඩ නැව­තී­මට කැමති ධර්මා­නු­කූ­ල­වම දිවි­ගෙ­වන මහ­ත්මි­යෙකි. අවු. 64-67 වැඩි වයස් එපා. ටෙලිෆෝන් අංක­යද පිළි­තුරු සම­ගම.
SB234160

අග­නු­ව­රා­සන්න බොදු ගොවි උස 5′ 2″ අවු. 58 දිය­ණි­යට විවා­හ­ය­කට උගත් නිරෝගී රාජ්‍ය සේව­ය­කින් විශ්‍රාමික,​ වාහ­න­යක් හිමි තනි­කඩ,​ නැව­තී­මට කැමති,​ ධර්මා­නු­කූ­ල­වම දිවි­ගෙ­වන මහ­ත්ම­යෙක් සොයයි. අවු. 64 – 67 වැඩි වයස් එපා. ටෙලි­ෆෝන් අංක­යද පිළි­තුරු සම­ගම.
SB234289

අපගේ,​ අවු­රුදු 27,​ උස 5′ 4″,​ රූමත්,​ කලා­ත්මක නැඹු­රු­භා­ව­යෙන් යුතු,​ ප්‍රසන්න හා පවු­ලට දිශා­නති දිය­ණිය – වෘත්තී­මය වශ­යෙන් සාර්ථ­ක­ත්වය ළඟා කර­ගත් ගුරු­ව­රි­යක හා ඉවුම් පිහුම් අංශයේ වානිජ්‍ය හා වානිජ ආහාර අංශයේ ව්‍යවසා­යි­කා­වකි. ඇය බොදු ගොවි සාර­ධර්ම මූලාශ්‍රිතව හැදී වැඩුණු ව්‍යාපාරික පවු­ලක සුශිෂ්ට සාර­ධර්ම සතු අයෙකි. අප අපේක්‍ෂා කර­නුයේ උසැති,​ කායි­කව සවි­මත්,​ විශ්වා­ස­දායි හා මනා ලෙස ස්ථාපිත,​ සමාන සමාජ තත්ත්වයේ,​ විශේ­ෂ­යෙන් ගෞර­ව­නීය පර­පු­රක /​ කුල­යක මහ­ත්ම­යෙකි. ඔහු ශ්‍රී ලංකාවේ පදිංචි අයකු විය යුතු වන්නේ දිය­ණිය විදේ­ශ­ගත වීමට අපේක්‍ෂා නොක­රන බැවිනි. කොළඹ අධි­ව­ටි­නා­ක­මින් යුත් බහු මහල් නිව­සක් ඇය සතුය. කරු­ණා­කර,​ සම්පූර්ණ විස්තර සමග පිළි­තුරු එවන්න. w​i​j​e​g​u​n​e​9​8​@​g​m​a​i​l​.​c​o​m​
SB234475

උඩ­රට රදල දෙමා­පි­යන් ඔවුන්ගේ 1996 දී උපත ලද,​ උස 5′ 3″,​ වයස අවු­රුදු 29 වන LLB උපා­ධිය,​ LLM (UK) උපාධි ලැබූ වෘත්ති­යෙන් නීති­ඥ­ව­රි­යක් වන බාලම දිය­ණි­යට මනා­ගති පැව­තුම් ඇති පුතකු සොයයි. දෙපා­ර්ශ්ව­යම එකඟ වන්නේ නම් සංක්‍රමණය වීම­ටද සූදා­නම්. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු සප­යන්න. විද්යුත් තැපෑල – m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​2​0​2​5​5​@​g​m​a​i​l​.​c​o​m
SB234479

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිං­චිය හිමි විශ්‍රාමික රජයේ සේව­ක­යන් වූ දෙමා­පි­යන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද උස 5′ වන ඕස්ට්‍රේලියානු පුර­වැසි,​ වික්ටෝ­රියා විශ්ව­විද්‍යාලයේ උපා­ධි­ධා­රි­නි­යක් වන මෙල්බර්න් හි රජයේ රෝහ­ලක දැඩි සත්කාර හෙදි­යක් ලෙස සේවය කරන නිව­සක් හිමි දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් යෝග්‍ය සහ­ක­රු­වකු සොයයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB234250

කැල­ණිය ඕස්ට්‍රේලියාවේ පශ්චාත් උපා­ධිය හදා­රන නීතිඥ (97/​12 – 5′ 2″) දිය­ණි­යට සුදුසු උගත් සහ­ක­රු­වකු සොයයි. කුජ 7 විශේ­ෂයි. 011-2912942,​ 078-6206918.
SB234118

කොළ­ඹට නුදුරු බොදු/​ ගොවි 1981.10.30 උපන් පැහැ­පත් රැවැති BSc හා Mphil උපා­ධි­ධාරී සෞඛ්‍ය අමාත්‍යාංශය පෝෂ­ණ­වේදී දිය­ණි­යට වෛද්‍ය/​ ඉංජි­නේරු/​ කථි­කා­චාර්ය/​ පරි­ග­ණක/​ තොර­තුරු තාක්ෂණ කළ­ම­නා­ක­රණ උපා­ධි­ධාරී උගත් ව්‍යාපාරික වතු අධි­කාරි රජයේ පෞද්ග­ලික විධා­යක රැකි­යා­වැති කරු­ණා­වන්ත ගුණ­ය­හ­පත් සිය­ලුම දුසි­රි­තෙන් තොර පුත­නු­වකු විවා­හ­යට මව සොයයි. හඳ­හන් පවුලේ විස්තර එවන්න. දායාද සහි­තයි. දුර­ක­ථන 0713168337,​ 0382292307.
SB234217

කොළඹ තදා­සන්න පෙදෙ­සක වාසය කරන බොදු/​ ගොවි/​ කරාව වෘත්තී­මය දෙමා­පි­යන් ඔවුන්ගේ 1988 දී උපත ලද,​ උස 5′ 5″ වන කරු­ණා­වන්ත,​ ස්ථාපිත,​ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදු­හ­ලක අධ්‍යාපනය ලැබූ,​ (කළ­ම­නා­ක­රණ ගණ­කා­ධි­කාරී CIMA UK) සුදු­සු­කම් සහිත කීර්ති­මත් බැංකු­වක ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­කා­රි­නි­යක් ලෙස සේවය කරන ප්‍රමාණ­වත් මාපිය උරුම හිමි තලෙළු,​ රූමත් සිහින් සිරු­රැති දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් කරු­ණා­වන්ත පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. පාපීන් සහිත කේන්ද්‍ර සලකා බලනු ලැබේ. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු m​a​r​r​i​a​g​e​p​r​o​p​4​4​4​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB234364

කොළඹ දිස්ත්‍රික්කයේ 1998 වසරේ උපන් බොදු ගොවි දැනට ජපා­නයේ අධ්‍යාපනය හදා­රන දිය­ණි­යට සුරා සූදු­වෙන් තොර සහ­ක­රු­වකු ව්‍යාපාරික පියා සොයයි.
SB233981

කොළඹ බොදු ගොවි 1990 උපන් ප්‍රසිද්ධ පුද්ග­ලික ආය­ත­න­යක ගණ­කා­ධි­කාරී දිය­ණි­යට ගැළ­පෙන පුතෙකු මව සොයයි. විදේ­ශ­ගත පුතෙකු වුවද කම් නැත.
SB234418

කොළඹ 1996 ජන­වාරි 5′ 2″ ඕස්ට්‍රේලියාවේ මාස්ටර්ස් උපා­ධිය හදා­රන දිය­ණි­යට විදේ­ශ­ගත පුතෙකු සොයයි.
SB234071

කොළඹ 1999 ඔක්තෝ­ම්බර් 5′ 2″ ඕස්ට්‍රේලියාවේ උපා­ධිය හදා­රන දිය­ණි­යට විදේ­ශ­ගත පුතෙකු සොයයි.
SB234073

ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝ­ලික 1986 උපන් උස 5′ 2″ MBA සමත් පුද්ග­ලික බැංකු­වක විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වක නියුතු දිය­ණි­යට යහ­පත් පුතකු දෙමා­පි­යන් සොයයි. දායා­දය සහි­තයි. රාත්‍රී 7.00 න් පසු අම­තන්න. දු. 0728333513,​ 0114866383.
SB234186

ගම්පහ දිස්ත්‍රික්කයේ කොළ­ඹට නුදුරු බොදු රජක (නාමි­කව පම­ණයි) අවු. 26 රූමත් බාහිර උපා­ධි­ධාරී එකම දිය­ණි­යට චරි­ත­වත් ගුණ­ග­රුක මහ­ත්ම­යෙ­කුට ආරා­ධනා. ගුරු වෘත්තිය විශේ­ෂයි.
SB233992

ගම්පහ 1998/​10 බොදු ගොවි 5′ පෞද්ග­ලික ආය­ත­න­යක (තත්ව­පා­ලන අංශයේ) සේවයේ නියුතු තලෙළු රුවැති වැඩි­ම­හල් දිය­ණි­යට ස්ථිර රැකි­යා­වැති උස­ස්පෙළ සමත් උගත් පුතෙකු දෙමා­පි­යන් සොයයි. සාමාන්‍යය පවු­ලකි. (මිනු­ව­න්ගොඩ ගම්පහ විශේ­ෂයි.)
SB233989

ගාල්ල බොදු ගොවි 1996 උපන් MBBS වෛද්‍ය දිය­ණි­යට වෛද්‍ය පුතකු විශ්‍රාමික දෙමා­පියෝ සොයති. කේන්ද්‍රය සමග විම­සන්න. දකුණ විශේ­ෂයි.
SB234371

ගොවි /​ කාතෝ­ලික නව­සී­ලන්ත පුර­වැසි වැද­ගත් වෘත්තී­මය දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 29,​ උස 5′ 4″ වන විදුලි ඉංජි­නේරු ඉලෙක්ට්‍රොනික BSc උපා­ධිය හිමි තලෙළු,​ කරු­ණා­වන්ත හද­ව­තක් ඇත. ශ්‍රී ලංකික සාර­ධර්ම යටතේ හැදුණු වැඩුණු රූමත් දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් මනා­ගති පැව­තුම් ඇති පුතකු,​ කරු­ණා­වන්ත,​ විශිෂ්ට චරි­ත­ය­කින් හෙබි පුතකු සොයයි. ඉංජිනේරු,​ වෛද්‍ය හෝ සමාන සුදු­සු­කම් ඇති අය වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල : r​s​d​n​2​0​2​@​g​m​a​i​l​.​c​o​m​
SB234432

ජපා­නයේ උසස් අධ්‍යාපනය ලබන කොළඹ මියු­සි­යස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද 5′ 4″,​ 1998 උපන්,​ බො/​ගො රූමත් සිහින් සිරු­රැති පවුලේ වැඩි­ම­හල් දිය­ණි­යට කේන්ද්‍රයේ කුජ 2,​ 4,​ 7,​ 12 කේන්ද්‍ර ගැල­පුම් විවා­හ­ය­කට ජපා­නයේ දැනට පදිංචි උගත් තරු­ණ­යෙකු දෙමා­පියෝ සොයති.
SB234494

දෙමා­පි­යන් ඔවුන්ගේ 1996 දී උපත ලද,​ උස 5′ 11″ වන බම්බ­ල­පි­ටියේ පදිංචි වර්ත­මා­නයේ ප්‍රධාන පෙළේ සමා­ග­මක සේවයේ නියුතු දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ සහ­ක­රු­වකු සොයයි. කරු­ණා­කර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු සප­යන්න. m​h​p​e​r​e​r​a​9​6​@​g​m​a​i​l​.​c​o​m
SB234421

නුව­ර­එ­ළිය දිස්ත්‍රික්කයේ ජීව­ත්වන බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 29,​ උස 5′ 6″ වන තරු 5 හේ හෝටල් සංකී­ර්ණ­යක මානව සම්පත් කළ­ම­නා­කා­රි­නි­යක් ලෙස සේවය කරන. උපා­ධි­ධාරී,​ දිය­ණි­යට යෝග්‍ය සහ­ක­රු­වකු සොයයි.
SB234401

බදුල්ල බොදු කුඹල් 61 උස 4′ 8″ අවි­වා­හක නිරෝගී රජයේ රෝහ­ලක උප­ස්ථා­යිකා විශ්‍රාමිකයි. දුමින් මතින් තොර ගුණ­ග­රුක දහ­මට ලැදි වයස 61-65 දක්වා බිරිඳ මිය ගිය විශ්‍රාමික හෝ ආදා­ය­මක් තිබෙන නිරෝගී අවංක මහ­ත්ම­ය­කුට ආරා­ධනා කරමි.
SB234303

බස්නා­හිර පළාත බොදු කරාව වයස අවු. 23 උස අඩි 6 පැහැ­පත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ කට­යුතු කරන පවුලේ දෙවෙනි දිය­ණි­යට උගත් යහ­පත් සුරා සූදු­වෙන් තොර රැකි­යා­වැති පුතෙකු දෙමා­පි­යන් සොයයි. අවු. 27 ට අඩු අය පම­ණක් කේන්දර කොපිය සමග විම­සන්න.
SB234409

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1993 දී උපත ලද සිංහල බෞද්ධ සාර ධර්ම අග­යන PhD උපා­ධිය ලැබූ මනා සුදු­සු­කම් ලත්,​ උසස් රැකි­යා­වක නිරත දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පුතකු සොයයි. පවුලේ විස්තර සහිත පිළි­තුරු එවන්න. s​p​r​o​p​o​s​a​l​s​3​3​@​g​m​a​i​l​.​c​o​m​
SB234471

යුරෝ­පීය රටක ආචාර්ය උපා­ධිය හදා­රන 1993 උපන් 5′ 2″ උසැති රූමත් දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙක් සොයයි. යුරෝ­පීය රටක අධ්‍යාපනය ලබන හෝ රැකි­යා­වැති පුතෙකු විශේ­ෂයි. විම­සන්න.
SB234399

වැද­ගත් මැලේ දෙමා­පි­යන් ඔවුන්ගේ 1994 දී උපත ලද උස 5′ 2″ වන කරු­ණා­වන්ත මනා ලෙස අධ්‍යාපනය ලද MSC,​ BSC උපාධි ලද,​ කොළඹ පිහිටි ගෝලීය වශ­යෙන් මනා ප්‍රසිද්ධි­යක් උසු­ලන සමා­ග­මක සේවය කරන ආගම සම්බ­න්ධ­යෙන් මධ්‍යස්ථ මත දරන හිස ආව­ර­ණය නොක­රන,​ නවීන ඇඳුම් විලා­සිතා ගැන සැල­කි­ලි­මත් දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් හිතෛෂී පුතකු සොයයි. පවුලේ විස්තර හා විම­සුම් අංක සහිත පිළි­තුරු d​m​a​l​e​e​n​.​j​9​@​g​m​a​i​l​.​c​o​m​
SB234231

සිංහල බොදු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පදිංචි වයස 29,​ උස 5′ 4″ උගත් උසස් රැකි­යා­වක නියුතු දිය­ණි­යට උගත් සහ­ක­රු­වකු දෙම­ව්පි­යන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර බලා­පො­රො­ත්තු­වෙමි. m​a​t​r​i​m​o​n​y​2​5​@​o​u​t​l​o​o​k​.​c​o​m​
SB233950

සිංහල බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ 1992 දී උපත ලද,​ උස 5′ 5″ වන කරු­ණා­වත්ත,​ ඉතා­මත් තලෙළු,​ ඉතා­මත් රූමත් උපා­ධි­ධාරී කොළඹ 05 උද්‍යාන පාරේ- පෞද්ග­ලික අංශයේ ගණ­කා­ධි­කා­රි­නි­යක් ලෙස සේවය කරන සුදු­සු­කම් ලැබූ ගණ­කා­ධි­කා­රි­නි­යක් වීමට වර­ලත් ගණ­කා­ධි­කාරී අව­සන් වසර සඳහා අධ්‍යාපන කට­යු­තු­වල නියැළි සිටින අතර,​ කොළඹ සර­ස­වියේ මාස්ටර්ස් උපා­ධිය හදාරා සමා­ජ­ශීලී නිපුන,​ මානු­ෂීය හැඟීම් පිළි­බඳ දැඩි උන­න්දු­වක් දක්වන දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​2​5​9​2​@​g​m​a​i​l​.​c​o​m
SB234211

Colombo BG Parents seek handsome suitable son from Sri Lanka or abroad for MBBS specialist doctor UK born 1983 slim 5′ 4” pretty visiting Sri Lanka now. h​e​m​a​l​i​s​u​b​a​7​5​@​g​m​a​i​l​.​c​o​m​ 0112413685,​ +94779942903.
SB234369

1979 උපන් උස 5′ 1″ තලෙළු බෞද්ධ දිය­ණි­යට සහ­ක­රු­වෙකු සොයයි. පදිං­චිය කොස්ගම.
SB234051

1999 බොදු ගොවි උස 5′ 1″ රැකි­යාවේ නියැ­ළෙන පවුලේ බාල දිය­ණි­යට සුරා­වෙන් තොර පුතෙකු සොයයි. 036-2253914.
SB234000

90 මැයි කොළඹ උස 5′ 4′ සිංහල ගොවි කතෝ­ලික මනෝ­විද්‍යා උපා­ධි­ධාරී දිය­ණි­යට උගත් වෘත්තී­මය රජයේ හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ උස 5′ 7″ වැඩි පුතකු විශ්‍රාමික විදු­හ­ල්පති පියා සොයයි. තල­ව­තු­ගො­ඩට නුදු­රින් පර්චස් 10 ක ඉඩ­මක් ඇතු­ළුව වත්කම් සහි­තයි. අග­න­ග­රා­සන්න සිංහල ගොවි /​ කරාව බොදු කතෝ­ලික විශේ­ෂයි. Email – p​r​o​p​s​9​0​2​7​@​g​m​a​i​l​.​c​o​m
​SB234002

You may also like

Leave a Comment