වෙළෙඳ ව්‍යාපාරික අවස්ථාවන්
ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමට කොන්ත්‍රාත්කරුවෙකු අවශ්‍යයි. කොහුවල. 071-7482893 (යසිර)
037589
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
පිළියන්දල මාවිත්තර හන්දියේ වර්ග අඩි 9600 මහල් 4 ක ගොඩනැගිල්ල සමග පර්චස් 100 ඉඩම බදු දීමට. 0760555905.
037182
ව්‍යාපාරික ස්ථානයක් බද්දට – කොළඹ කුරුණෑගල (අංකය 05) ප්‍රධාන මාර්ගයට මුහුණලා දිවුලපිටිය ආසන්නයේ හොරගස්මුල්ල පිහිටි වාහන පහසුකම් සහිත ව්‍යාපාරික ස්ථානය ඉඩම සහිතව හෝ රහිතව බද්දට. 071-4402802.
037208
කාර්යාලයීය උපකරණ විකිණීම
කාර්යාල ගෘහ භාණ්ඩ විකිණීමට ඇත. අමතන්න. 0768760641.
037988
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
Black & Decker – Circular Saw විකිණීමට. හෝමාගම. 071-7886308.
037228