Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by damith
June 21, 2025 12:30 am 0 comment

රැකී රක්ෂා ඇබෑර්තු වෘත්තීයවේදීන්

පාලි­කා­වන් බඳවා ගැනීම : පාසල් යන ගැහැනු ළමයි 25 දෙනෙ­කු­ගෙන් සම­න්විත කොළඹ ළමා සංව­ර්ධන මධ්‍යස්ථාන­ය­කට හැකි­යා­වන් සහ සුදු­සු­කම් ඇති වයස 40 ට වැඩි පාලි­කා­වන් අවශ්‍ය වී ඇත. විම­සන්න. 0777321485.
037742

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අජිත් මෝටර්ස් ආය­ත­න­යට වෙළඳ සේවක සේවිකා­වන් අවශ්‍යයි. වයස 20-45 අතර,​ කාර් සෙටප් සවි­කි­රීම වාහන ස්ටිකර් ඇල­වීම සඳහා 0777221224,​ 0777271101.
037261

අපගේ රෙදි සාප්පු­වට පළ­පු­රුදු ඇති වෙළඳ සේවක සේවි­කා­වන් අවශ්‍යයි. කොළඹ අවට අයට විශේ­ෂයි. වයස 18-45 අතර. 077-9419798.
037622

කොළඹ ප්‍රදේශයේ ලිපි /​ භාණ්ඩ බෙදා­හැ­රී­මට කුරි­ය­ර්ව­රුන් අවශ්‍යයි. යතු­රු­පැ­දිය ඇතිව /​ නැතිව පිරිමි /​ ගැහැනු 45000/​- සමග. රක්ෂ­ණා­ව­ර­ණ­යක්. 0759313310,​ 0759633025.
037729

මීග­මුව ජය­කොඩි සුප­ර්මා­ර්කට් සේව­යට සේවක සේවි­කා­වන් අවශ්‍යයි. ආහාර නවා­තැන් නොමිලේ. වැටුප 45,​000ක් දක්වා. 0774386787,​ 0775089415.
037070

සේදු­ම්කා­රක ද්‍රව්‍ය ගබඩා කොට විකි­ණීම සඳහා සියලු පළාත් නියෝ­ජ­නය කර­මින් බල­ය­ලත් අළෙවි නියෝ­ජි­ත­ව­රුන් බඳවා ගනු ලැබේ. 0777-774995,​ 0777-771219.
037461

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

මීග­මුව ජය­කොඩි නියෝ­ජිත තැපැල් කාර්යා­ල­යට සේවි­කා­වන් අවශ්‍යයි. වැටුප රු. 40,​000 දක්වා. ආහාර නවා­තැන් නොමිලේ. 0774386787,​ 0775089415.
037071

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අවු. 18 – 20 අතර පරි­ග­ණක දැනුම ඇති ලිපි­කා­රි­නි­යක් අවශ්‍යයි. වැටුප රු. 30,​000/​- සතියේ බ්‍රහස්ප­තින්දා නිවාඩු දින­යයි. කඩ­වත නග­රය අව­ටින් අය­දු­ම්පත් වට්ස් ඇප් මගින් යොමු කරන්න. දෙව්තුරු එන්ටර්ප්‍රයිසස් (පුද්) සමා­ගම,​ 458,​ නුවර පාර,​ කඩ­වත. whatsapp 077-4797925.
037795

ගිණුම් සහ­කාර – බත්ත­ර­මුල්ල කොස්වත්ත පිිහිටි අප ආය­ත­න­යට අ.පො.ස. උසස් පෙළ සමත් පරි­ග­ණක දැනුම ඇති වයස 18-28 අතර පුහුණු නුපු­හුණු කාන්තා පාර්ශ්ව­යෙන් අය­දු­ම්පත් භාර ගැනේ. විම­සීම්. 0716-858234. p​r​e​p​r​e​s​s​@​w​e​e​r​a​-​i​n​d​.​c​o​m​
037571

නුගේ­ගොඩ අලු­තින් ආරම්භ කරන Consyltancy Tirm ආය­ත­නයේ පාරි­භෝ­ගික සේවා නිල­ධා­රි­නිය සඳහා වයස 20-28 අතර අවශ්‍යයි. මූලික පුහු­ණුව ලබාදේ. ඉහළ වැටුප් සමග වාර්ෂික බෝනස්. අම­තන්න. Send CV 0777367621,​ 0740729176.
037559

මොර­ටුව ප්‍රධාන කාර්යා­ල­යට හා පාන­දුර හිරණ කාර්යා­ල­යට ලිපි­කා­රි­නි­යන් හා පරි­ග­ණක Hardware/​ software දැනු­මැති පිරිමි/​ ගැහැනු සඳහා ඇබෑර්තු ඇත. ඉනෙක්ස් සමූහ ව්‍යාපාරය- මොර­ටුව. දු.අංක: 0772542562,​ 0776455834.
037555

රැකියා ඇබෑර්තු. ටෙන්ඩර් ප්‍රලේඛන ලිපි­කරු. සුදු­සු­කම් හා නිපු­නතා අධ්‍යාපනය – ඩිප්ලෝමා හෝ අධ්‍යයන සහ­තික සන්නි­වේ­ද­නය – සිංහල හා ඉංග්‍රීසි (ලිඛිත /​ කථන) පරි­ග­ණක සාක්ෂ­ර­තා­වය මූලික ස්ත්‍රී /​ පුරුෂ භාවය. ස්ත්‍රී වයස අවු­රුදු 35 ට වඩා අඩු විය යුතුය. ස්ථානීය ප්‍රමුඛ­තා­වය කොළඹ 13 ට ආසන්න වීම (බ්ලූමැ­න්ඩල් පාර) වැටුප රු. 35,​000 – 40,​000. විම­සුම් අංකය 0772628885.
037726

ඇබෑර්තු කාර්මික

දක්ෂ පළ­පු­රුදු පෑස්සු­ම්ක­රු­වන් වහාම අවශ්‍යයි. කම්ම­ල්ක­රු­වන් විශේ­ෂයි. 0773575363 කඩ­වත.
037736

නඩත්තු කම්ක­රු­වෙක් අවශ්‍යයි. අවම අවු­රුදු 5+ පළ­පු­රු­ද්දක් තිබිය යුතුයි. මූලික වැටුප රු. 50,​000 +. සේවා ගාස්තු නවා­තැන් සහ ආහාර නොමිලේ! විදුලි,​ ජල­නළ,​ A/​C,​ ෆ්රිජ් කාර්ය­යන් කළ හැකි­විය යුතුයි. මාසික නිවාඩු දින­යන් – 6 ක්. විශ්වා­ස­වන්ත,​ පළ­පු­රු­ද්දක් ඇති අයෙක් වෙන්න!. දැන්ම අම­තන්න!. +94 78 6961348.
037631

රථ වාහන ටින්ටඩ් ශිල්පීන්,​ පුහුණු /​ නුපු­හුණු කොළඹ,​ කඳාන සහ මහ­නු­වර ශාඛා සඳහා වයස අවු­රුදු 18 ට වැඩි ස්ථිර රැකියා අවස්ථා. සී/​ස සන් ලංකා ඔටෝ ට්‍රේඩර්ස් (පුද්) සමා­ගම,​ නො. 119/​1/​1,​ හුණු­පි­ටිය වැව පාර,​ කොළඹ 02. 0112305002.
037782

ඇබෑර්තු මුද්‍රණ

අප මුද්‍රණාල­යට පළ­පු­රුදු KORD මයි­න්ඩ­ර්ව­ර­යෙකු හා ප්‍රෝගෑම් කට­ර්ම­න්ව­ර­යෙකු අවශ්‍යයි. නැව­තීමේ පහ­සු­කම් ඇත. SP මුද්‍රණාලය හෝමා­ගම 0773339360,​ 0114320210.
037815

ගම්පහ නිට්ට­ඹුව අව­ටින් ග්‍රැෆික් ඩිස­යි­නර් සඳහා ඇබැර්තු ඇත. සිංහල ටයි­ප්සෙ­ටින් සහ ඩුප්ලෝ මැෂින් ක්‍රියාක­ර­වී­මට හැකි අය විශේ­ෂයි. දු. අංක. 076-5250310,​ 077-8858030.
037603

ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

කොළඹ ඉදි­කර ඇති ගොඩ­නැ­ගිල්ලේ 36 මහල් නිවාස සංකී­ර්ණයේ ටයිල් ඇති­රීම සඳහා බාස්වරු අවශ්‍ය වේ. වැටුප දින­කට 5,​000 – 7,​000 අතර ගෙවනු ලැබේ. දු.අංක. 071-8821148,​ 077-1503919.
036544

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

ගම්පහ විජ­යා­රාම පාරේ පිහිටි ඇඟ­ලුම් ආය­ත­න­ය­කට ගම්පහ අව­ටින් පළ­පු­රුදු ජුකී මැෂින් ක්‍රියාක­ර­ව­න්නි­යන් සහ Pattern Designing කළ හැකි කාන්තා හෝ පිරිමි අවශ්‍ය වේ. වැටුප් සාකච්ඡා කර ගත හැකිය. විම­සීම් 0712443384.
037821

මහ­ර­ගම ජුකී මැෂින් ඔප­රේ­ටර් අවශ්‍යයි. මූලික වැටුප 30,​000/​- පැමි­ණීමේ දීම­නාව 6,​000. OT සහ අනෙ­කුත් දීමනා සහි­තව වැඩි වැටු­පක්. කෑම නවා­තැන් නොමිලේ දුර. 0772864811.
037564

වාහන ෂීට් කවර මසන ආය­ත­න­යක් සඳහා අත් උද­ව්ක­රු­වන් (ගැහැණු /​ පිරිමි) රෙදි කැපී­මට සහ මැසී­මට සාමාන්‍ය දැනුම ඇති සහ දැනුම නැති අවු. 18-45 ත් අතර ගැහැණු අය පුහුණු කර බඳවා ගැනේ. සන් ලංකා ඔටෝ ට්‍රේඩර්ස් (පුද්) සමා­ගම,​ නො. 119/​1/​1,​ හුණු­පි­ටිය වැව පාර,​ කොළඹ 02. 0112305002.
037780

ඇබෑර්තු ඇඳුම් මසන්නන් /නිර්මාණකරුවන්

ජුකී මැෂින් ක්‍රියාක­ර­ව­න්නි­යන් සහ රෙදි කැපී­මට හැකි­යාව ඇති (ගැහැණු /​ පිරිමි) අවම වස­රක පළ­පු­රුද්ද ඇති අය කොළඹ අව­ටින් අවශ්‍යයි. වයස අවු. 20 – 45 අතර,​ කළ­ම­නා­කරු මානව සම්පත්,​ සන් ලංකා ඔටෝ ට්‍රේඩර්ස් (පුද්) සමා­ගම. නො. 119/​1/​1,​ හුණු­පි­ටිය වැව පාර,​ කොළඹ 02. 0112305002.
037783

ජුකී මැෂින් පළ­පු­රුදු ඇඳුම් මැසී­මට දන්නා කාන්තා­වන් අවශ්‍යයි. (බණ්ඩා­ර­ගම හොරණ අවට විශේ­ෂයි) 0719-478542,​ 0719-478543.
037239

ඇබෑර්තු රියදුරු

ඇබෑර්තු ඇත. කොළඹ 08 ප්‍රධාන පෙළේ ඇඟ­ලුම් ආය­ත­න­ය­කට අවු. 25-55ත් අතර,​ බර වාහන රිය­දුරු බල­පත්‍ර හිමි අවු­රුදු 5ක පළ­පු­රුදු ඇති රිය­දු­රන් අවශ්‍ය වී ඇත. අම­තර විස්තර සඳහා දුර­ක­ථන අංක – 0775895901,​ 0114728200 අමතා හෝ ඔබගේ අය­දු­ම්පත විද්යුත් තැපෑල – o​p​p​o​r​t​u​n​i​t​i​e​s​@​t​i​m​e​x​s​l​.​c​o​m​ ඔස්සේ යොමු කරන්න.
037267

ඒකල කාර්මික ජන­ප­දයේ ආය­ත­න­ය­කට බර වාහන රිය­දු­රන් අවශ්‍යයි. වයස 28 – 50 අතර. ආක­ර්ෂ­ණීය වැටුප්. නවා­තැන් පහ­සු­කම් සහි­තයි. 071-3655188,​ 0112238282.
037195

කාර්ය මණ්ඩල ප්‍රවාහ­නය කරන ලේලන්ඩ් බස් රථ සඳහා රිය­දු­රන් සහ සහ­ය­ක­යින් අවශ්‍යයි. 0112251414,​ 0769494952.
037371

කැළ­ණිය ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු සමා­ග­මක සේවය කිරී­මට බර වාහන බල­පත්‍රය සහිත රිය­දු­රකු අවශ්‍යයි. වයස අවු­රුදු 50ට අඩු සහ කැළ­ණිය ප්‍රදේශ­යෙන් වඩාත් සුදු­සුවේ. අති­කාල දීමනා සමග ආක­ර්ෂ­ණීය වැටුප්. දු.ක. අංකය 0765332332,​ 0112993992 විද්යුත් තැපෑල- a​d​m​i​n​@​g​e​s​.​l​k​
037799

ජා ඇල දඬු­ගම පිහිටි ටයිල් ආන­ය­නය කර බෙදා­හැ­රීමේ ආය­ත­න­යක් සඳහා බර වාහන රිය­දු­රන් සඳහා රැකියා ඇබෑර්තු ඇත. (සම්මුඛ පරී­ක්ෂණ සඳහා පැමි­ණෙන විට – උප්පැන්න සහ­ති­කය,​ ග්‍රාමසේවා සහ­ති­කය,​ හැදු­නු­ම්පත,​ වලංගු රිය­දුරු බල­පත්‍රය රැගෙන එන්න.) විම­සීම්. 074-3464105,​ 077-1153050.
037643

මත්තේ­ගොඩ පිහිටි මුද්‍රණ ආය­ත­න­ය­කට පළ­පු­රුදු විශ්වා­ස­නීය ත්‍රීවිල්,​ යතු­රු­පැදි හා වාහන බල­පත්‍ර හිමි රිය­දු­රෙක් කොට්ටාව,​ මත්තේ­ගොඩ අව­ටින් අවශ්‍යයි. 0777247137.
037183

මහ­ර­ගම ප්‍රදේශයේ පිහිටි අධ්‍යක්ෂක­ව­ර­යෙ­කුගේ නිව­සක දරු­වන් පාස­ලට සහ අම­තර පන්ති­ව­ලට රැගෙ­න­යාම ඇතුලු නවීන පන්නයේ සැහැල්ලු වාහන පැද­වි­ය­හැකි සුරා සූදු­වෙන් තොර,​ නැවතී සේවය කිරී­මට කැමති,​ වයස අවු­රුදු 30-45 අතර විනීත රිය­දු­රෙකු අවශ්‍යයි. (කොළඹ ප්‍රදේශයේ මාර්ග පිළි­බඳ මනා දැනුම විශේ­ෂයි. නවා­තැන් පහ­සු­කම් සහ ආහාර ලබාදේ.) විම­සීම් 0773753173.
037813

මීග­මුවේ පිහිටි ප්‍රධාන බෝට්ටු නිෂ්පා­දන ආය­ත­න­යක් සඳහා බර­වා­හන බල­පත්‍ර ඇති රිය­දු­රෙක් අවශ්‍යයි. 072-9122119,​ 031-2230901.
037741

රිය­දුරු සහ ගබඩා සහා­යක සහ කම්කරු රැකියා ඇබෑර්තු ඇත. දවල් කෑම සහ නවා­තැන් පහ­සු­කම් ඇත. ආය­තන පිහිටා ඇත්තේ මොර­ටුවේ. අම­තන්න. 0768270835,​ 0772100320.
037088

රිය­දුරු – කොළඹ බර­වා­හන බල­පත්‍ර හිමි වයස අවු. 20-45 ත් අතර අවම වස­රක පළ­පු­රුද්ද සන් ලංකා ඔටෝ ට්‍රේඩර්ස් (පුද්) සමා­ගම,​ නො. 119/​1/​1,​ හුණු­පි­ටිය වැව පාර,​ කොළඹ 02. 0112305002.
037788

රිය සහා­ය­ක­යින් අවශ්‍යයි. අඩි 20 ටැංකි ලොරි රථ සඳහා සහා­යක වැටුප 80,​000 න් පටන් ගනී. ඉහළ වැටුප් ලබා ගත හැක. රිය සහා­යක වයස අවු. 25 – 50 අතර වේ. පැමිණි දිනම සේව­යට යොමු කෙරේ. නවා­තැන් පහ­සු­කම් නොමිලේ. (0767840831 /​ 0740940400)
037730

වයස අවු­රුදු 25-55 අතර බර වාහන රිය­දුරු බල­පත්‍රයක් තිබීම,​ වැටුප් 60,​000+ අති­කාල දීමනා හා අම­තර දීමනා. දු.ක. 0112699220,​ 0715308507 කැමි­ලස් ප්‍රකාශන පෞද්ග­ලික සමා­ගම නො. 270/​55,​ ඩැනි­ස්ටර්ද සිල්වා මාවත,​ කොළඹ 09.
036778

වර්ෂ 35 ක විශිෂ්ට ප්‍රවාහන සේවා­වක් දිව­යින පුරා නියුතු ෆැමිලි මූවර්ස් පුද්ග­ලික සමා­ගමේ සාමා­ජි­ක­යෙකු වන්නට ලොරි රථ රිය­දුරු ඔබට ආරා­ධනා. නවා­තැන් පහ­සු­කම්,​ ස්ථිර වැටුප් අති­කාල දීමනා සහ අර්ථ­සා­ධක ගෙවනු ලැබේ. ජූලි මස 02 වන දින හෝ ඊට පෙර සතියේ දින­යන්හි පෙ.ව. 9.00 ත් 12.00 ත් අතර අංක 405බී,​ පරණ කොට්ටාව පාර,​ නුගේ­ගොඩ වෙත පැමි­ණෙන්න. (දු.ක. 077-3925594)
037590

ඇබෑර්තු ගෘහ සේවය

අවශ්‍යයි. තිදෙ­නෙකු පම­ණක් සිටින නිව­ස­කට නැවතී සේව­යට (අවු. 58 ට අඩු) නීරෝගී කාන්තා­වක් ඕනෑවේ. 071-6000979,​ 45000/​-.
037672

කොළඹ විජේ­රාම පිහිටි නිව­සක නැවතී කුඩා දරු­වකු බලා ගැනීම සඳහා අවු. 35-45 අතර පිරි­සිදු නිරෝගී සිංහල කාන්තා­වක් අවශ්‍යයි. වැටුප රු. 50,​000/​-. 077-1094084.
037693

කොළඹ,​ කොල්ලු­පි­ටියේ ආරක්‍ෂාව,​ පහ­සු­කම් ඇති නිව­සක,​ නැවතී සේවය කිරී­මට,​ වයස අවු­රුදු 50 ක පමණ,​ කරු­ණා­වන්ත,​ කෑම පිසී­මට දක්‍ෂ,​ කාන්තා­වක් අවශ්‍යයි. මාසික වැටුප රු. 47,​000 යි. මීට පෙර සේවය කළ නිවෙ­ස්වල දුර­ක­ථන අංක දන්නා අය පම­ණක් අම­තන්න. 0112-588474. ඒජ­න්සි­යක් නොවෙයි.
037220

කෝකි­යෙකු අවශ්‍යයි – කොළඹ නිව­ස­කට. වැටුප 55,​000/​-. අම­තන්න. 0773636703,​ 0773017323.
036976

ගෙදර ඉවුම් පිහුම් කට­යුතු සහ පිරි­සිදු කිරීම් සඳහා කාන්තා­ව­කට රැකි­යාව ඇත. පඩිය මස­කට රු. 40,​000ක්. වයස අවු­රුදු 50ත් 60ත් පමණ. කෑම් බීම් ඉඳුම් හිටුම් සප­යනු ලැබේ. විම­සන්න. 0773619310.
037558

තිදෙ­නෙ­කු­ගෙන් යුතු පවු­ලක ඉහුම් පිහුම් සඳහා (8-5 දක්වා) අවංක සේවි­කා­වක් මාකොළ – මාව­ර­මං­ඩිය අව­ටින් සොයයි. 0773186430.
037727

දෙහි­වල,​ නැදි­මාල නිව­ස­කට ගෙදර වැඩට සහ කෑම පිසී­මට අවු. 50-60 කාන්තා­වක් අවශ්‍යයි. හැඳු­නු­ම්පත සමග පැමි­ණෙන්න. 0112727184.
037816

නිව­සක නත­රවී දරු­වන් බලා­ගැ­නීම සඳහා කාන්තා­වක් අවශ්‍යයි. වැටුප 40,​000/​-. 0784786955,​ 0715464534.
037365

නිව­සක වැඩ කිරීම සඳහා කාන්තා සේවි­කා­වක් අවශ්‍ය වී ඇත. (මාව­ර­ම­ණ්ඩිය,​ දෙල්ගොඩ,​ මීග­හ­වත්ත පොලි­සිය අසල විශේ­ෂයි.) මිල ගණන් සාකච්ඡා කර­ගත හැකිය. (Tel. 0715974451)
037359

පිළි­ය­න්දල නිව­සක නැවතී ගෙදර වැඩ කට­යුතු වලට උදව් කිරීම සඳහා වයස අවු­රුදු 50 ට අඩු නිරෝ­ගි­මත් කාන්තා­වක් අවශ්‍යයි. මාසික වැටුප 50,​000 යි. විම­සීම්. 076-4870595.
037221

මීග­මුව නිව­සක නැවතී සේව­යට අවු. 35 අඩු නීරෝගී කාන්තා­වක් අවශ්‍යයි. 076-7964900.
037691

යුව­ල­කගේ නිවසේ නැවතී සේවය කිරී­මට කැමති අවු. 40ට වැඩි කාන්තා­වක් හා පිරිමි අයකු අවශ්‍යයි. අඹු­සැමි යුව­ලක් නම් විශේ­ෂයි. 0778199982.
037717

ඇබෑර්තු හෝටල් / බේකරි

අපගේ ජා-ඇල පිහිටි බේක­රිය සඳහා අත්උ­ද­ව්ක­රු­වන් පුහුණු /​ නුපු­හුණු අවශ්‍යයි. 0740107067.
037074

අපගේ බේක­රි­යට බේකරි බාස්ව­රුන් සහ ගෝල­යින් අවශ්‍යයි. කෑම බීම ඉඳුම් හිටුම් නවා­තැන් නොමිලේ. 076-0454665,​ 074-1067075.
037743

අප ආය­ත­න­යට මනා පළ­පු­රුදු රයිස් ඇන්ඩ් කරි හෙඩ්බා­ස්ව­ර­යෙකු හා කිචන් හෙල්ප­ව­රුන් වහාම අවශ්‍යයි. සිත්ගන්නා සුළු වැටුප්. වැටුප සාකච්ඡා කර­ගත හැක. ආහාර හා නවා­තැන් නොමිලේ සැපයේ. 0777-661627,​ “ප්‍රණීත FOOD” කොල්ලු­පි­ටිය.
037696

අවශ්‍යයි – දෙහි­වල පිහිටි ඉහළ පෙළේ අව­න්හ­ලක් සඳහා – පළ­පු­රුදු ඩිලි­වරි රයි­ඩ­ර්වරු – රාජ­කාරී වේලා­වන් තුළ ආහා­ර­පාන නොමිලේ ලබාදේ. අපේක්‍ෂිත ආදා­යම රුපි­යල් 60,​000 හා 80,​000 වන අතර,​ එයට වැටුප,​ කොමිස්,​ සේවා ගාස්තු හා තුටු­ප­ඬුරු (Tips) අයත්වේ. ඉන්ධන සමග මෝටර් සයි­ක­ල­යක් නොමිලේ ලබාදේ. අම­තන්න. 074-1482049.
037639

ආප්ප,​ කොත්තු,​ ෂෝටීස්,​ බේකරි බාස්වරු,​ වේට­ර්වරු,​ වේට­ර්ව­රි­යන් වතු වැඩට අයෙක් අවශ්‍යයි. පස්යාල. 071-9836488,​ 070-1884003.
037682

කුරු­ණෑ­ගල පිහිටි ප්‍රසිද්ධ බේකරි නිෂ්පා­දන ආය­ත­න­යක් සඳහා බේකරි බාස්ව­රුන් අවශ්‍යයි. 0777 646040 දේශීය විදේ­ශීය ආහාර පිළි­බඳ මනා දැනුම ඇති කෝකි­ව­රුන් හා කෝකි­ව­රි­යන් අවශ්‍යයි. 0771238999.
037602

නුගේ­ගොඩ අලු­තින් ආර­ම්භ­කළ හෝටල­යට කෑම සෑදී­මට අනෙ­කුත් වැඩ සඳහා පුහුණු/​ නුපු­හුණු සේව­ක­යින් අවශ්‍යයි. 0778132317,​ 0768867913.
037554

පළ­පු­රුදු චයි­නීස් කුක්වරු සහ කොත්තු බාස්ව­ර­යකු සේව­යට අවශ්‍යයි. විම­සන්න. වළඳ,​ 410,​ ඩීන්ස් පාර,​ කොළඹ 10. දුර­ක­ථ­නය : 0779943403.
037340

ප්‍රධාන පෙළේ හෝට­ල­ය­කට කුස්සියේ වැඩ සඳහා commis – 1 අයකු අවශ්‍යයි. ආහාර පිළි­යෙල කිරීමේ හැකි­යාව. අවු 1 – 2 පළ­පු­රුද්ද. ශ්‍රී ලංකා,​ බට­හිර,​ චීන කෑම පිළි­බඳ දැනුම අත්‍යවශ්‍යයි. වැටුප් /​ සර්විස් චාර්ජ් /​ කෑම /​ ආහාර හා නවා­තැන් පහ­සු­කම් ලබා දෙනු ලැබේ. c​o​n​t​a​c​t​@​a​m​b​a​l​a​m​a​.​l​k​,​ 0777566570.
037196

බත්ත­ර­මුල්ලේ රෙස්ටු­රන්ට් එක­කට පළ­පු­රුදු කොත්තු බාස්ලා,​ කෝකි­යන්,​ Chefe අවශ්‍යයි. මාසික පඩි 0717757161.
036846

වේට­ර්ව­රුන් වහාම අවශ්‍යයි. Chinese Bar and Restaurant Wattala. වයස අවු­රුදු 45 අඩු වැටුප 50,​000/​- – 40,​000/​-. 071-9908692,​ 077-3209896.
037408

සීගි­රියේ පිහිටි විදේශ සංචා­රක හෝට­ල­යක,​ හවුස් කීපින්,​ ෆස්ට් කොම්,​ කිචන් හෙල්පර්,​ ලොන්ඩ්‍රි සහ වේට­ර්වරු සඳහා ඇබෑර්තු ඇත. ඉඳුම් හිටුම් සමග පළ­පු­රුද්ද අනුව සිත් ඇද­ග­න්නා­සුළු වැටුප් සහ සර්විස් චාර්ජ්. කාර්යාල වේලා­වන් තුළදී අම­තන්න. 077-0354353,​ 077-1242324.
037443

077-3051737. රොටී බාස්ව­රුන් අවශ්‍යයි. (මාණ්ඩා රෝටී සහ පරාටා පම­ණයි) ආහාර නවා­තැන් සමග දින­පතා වැටුප 4,​000/​-. සුරස ලංකා පුද්ග­ලික සමා­ගම,​ නො.183/​02,​ රුප්පා­ගොඩ පාර,​ ගෝන­හේන,​කඩ­වත. 0112-971632.
037712

ඇබෑර්තු වතුවැඩ

ගම්පහ නිව­ස­කට කුඩා එළ­වළු කොටු­වක් වගා කොට නඩත්තු කිරීමේ හැකි­යාව ගැන මනා පළ­පු­රු­ද්දක් ඇති අවු­රුදු 55ට වැඩි කම්ක­රු­වෙක් කෑම,​ නැව­තීම සහි­තව සේව­යට අවශ්‍යයි. වැටුප රු. 35,​000/​- එළ­වළු වගාව ගැන ඉතා හොඳ දැනී­මක් නැති­නම් අම­තන්න එපා. 0775804148,​ 0713010450.
037822

ගිරි­උල්ලේ පොල් වත්ත­කට වතු සුප­රී­ක්ෂක වරුන් සහ කම්කරු පවුල් අවශ්‍යයි. ඉහළ වැටුප් සම­ගින් දීමනා. 0759268905.
037226

වතු කොන්දො­ස්ත­ර­ව­රුන් සහ මුර­ක­රු­වන් අවශ්‍යයි. 2025-06-24 අඟ­හ­රු­වාදා දින පෙ.ව . 10.00 සිට ප.ව. 5.00 දක්වා ජාතික හැඳු­නු­ම්පත,​ ග්‍රාමසේ­වක සහ­ති­කය ඇතු­ළුව සිය­ලුම සහ­තික වල මුල් පිට­පත් සමග පහත ලිපි­න­යට පැමි­ණෙන්න. සී/​ස ජානක බෝගො­ල්ලා­ගම සහ සමා­ගම,​ නො.65/​1 කොළඹ පාර,​ කුරු­ණෑ­ගල,​ දුර­ක­ථන අංකය. 076-8173426.
037403

0777535303,​ 0777561858 අප බිත්තර ෆාම් එකට දෙදෙ­නාම වැඩ­ක­රන පළ­පු­රුදු පවුල් අවශ්‍යයි. වැටුප 1,​900/​-,​ 1,​500/​-.
037820

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අවශ්‍යයි – වඩු කාර්මි­ක­යකු – ගෘහ භාණ්ඩ,​ පැන්ට්‍රි කබඩ් හා අල්මාරි සෑදීම සඳහා – එම කාර්ය­යන්හි පළ­පු­රුද්ද තිබිය යුතුය. මෙම භාණ්ඩ ඡායා­රූ­ප­ව­ලට අනුව නිර්මා­ණය කිරීමේ හැකි­යාව අවශ්‍යය. පිට පළා­ත්ව­ලින් විශේ­ෂයි (මොර­ටුව වැනි) නවා­තැන් පහ­සු­කම් ලබාදේ. 071-8772200/​ 0777-489559.
038043

කොළඹ වැඩ­බි­ම­කට ටයිල් බාස්වරු,​ පේන්ට් වැඩ සහ කම්ක­රු­වන් ඉක්ම­ණින් අවශ්‍යයි. 0770893866.
036790

පිළි­ය­න්දල වැඩ­බිම් සඳහා පළ­පු­රුදු මේස­න්බා­ස්වරු හා ගෝල­යින් අවශ්‍යයි. සති­පඩි 4,​500/​- – 3,​500/​-. 071-2329327.
037235

මාලබේ ගෘහ භාණ් නිෂ්පා­දන ආය­න­ය­කට,​ වඩු බාස්වරු,​ ස්ප්‍රේ පේන්ට් බාස්වරු වහාම බඳවා ගැනේ. වැටුප රු. 75,​000/​= සිට. අත්උ­ද­ව්ක­රු­වන් වැටුප රු. 40,​000/​= සිට. වසර අව­සාන දීමනා සහි­තයි. නවා­තැන් පහ­සු­කම් ඇත. 0777413834,​ 0779980023,​ 0112560843
034307

0776518953 M.D.F. මැන­ම­යිට්,​ තේක්ක මහෝ­ගනී කබඩ්,​ පැන්ට්‍රි කබඩ් ටේබල් සෑදී­මට වඩු බාස්වරු,​ පේන්ට් බාස්වරු විම­සන්න.
037829

ඇබෑර්තු විවිධ

අවශ්‍යයි – ආරක්‍ෂක නිල­ධා­රි­යෙක් – සාප්පු­වක ආරක්‍ෂක කට­යුතු සඳහා සැහැල්ලු වාහන පැද­වී­මට හැකි­යාව අම­තර සුදු­සු­ක­මකි. නවා­තැන් පහ­සු­කම් ලබාදේ. 071-8772200,​ 0777-489559.
038046

ආය­ත­න­ය­කට තාව­කා­ලික ස්ථිර සේව­ක­යින් අවශ්‍යයි. නවා­තැන් නොමිලේ. කෑම දින­කට 650/​-. 6/​5,​ නුගේ­ගොඩ. 072-4520010.
037844

ඇක්සස් සමා­ග­මට අයත් පාදුක්ක ප්‍රදේශයේ පිහිටි කර්මා­න්ත­ශා­ලා­ව­කට ස්ථිර සේවය සඳහා වයස 18-50 අතර පිරිමි සේව­ක­යින් බඳ­වා­ගනු ලැබේ. නවා­තැන් නොමිලේ. වැටුප 55,​000/​- සිට ඉහ­ළට. 076-0960583,​ 072-2132932.
037454

කරු­ණා­වන්ත ගුරු මහ­ත්මි­යක් පම­ණක් සිටින නිසක අත්උ­ද­ව්ක­ර­මින් අර්ධ­කා­ලී­නව කොම්පි­යු­ටර් ඔන්ල­යින් ඉංග්‍රීසි කොපි ටයි­පි­න්වල නිර­තවී සිටී­මට කැමති ඉංග්‍රීසි දැනු­මැති අවි­වා­හක අවු­රුදු 30-25 ඇතු­ළත යුව­ති­යක් අවශ්‍යයි. ඉඳුම්,​ හිටුම්,​ කෑම­බීම ඇතු­ළුව මස­කට රු. 30,​000/​- ක්ද කොම්පි­යු­ටර් වැඩ සඳහා උප­යන මුදල අනුව ගෙවී­මක්ද කරනු ලබේ. විම­සීම් Email – h​e​m​a​e​k​4​0​@​g​m​a​i​l​.​c​o​m​. දුර­ක­ථ­නය 0779364885,​ 0812085117.
035482

කැල­ණියේ පිහිටි ජපන් සමා­ග­මක කාර්යා­ලයේ තේ සෑදීම සහ බෙදීම,​ කාර්යා­ලයේ පවිත්‍රතා කට­යුතු සඳහා වයස අවු. 40 ට වැඩි නැවතී වැඩ කිරීම සඳහා කාර්යාල සහා­යක ලෙස වැඩ කිරී­මට පිරිමි අයෙක් අවශ්‍ය වී ඇත. ආහාර සහ නවා­තැන් පහ­සු­කම් ලබා­දිය හැකිය. වැටුප සාකච්ඡා කර­ගත හැකිය. දුර­ක­ථන. 0777-790245.
037441

කැළ­ණියේ පෙති­යා­ගොඩ පිහිටි පොලි­තින් නිෂ්පා­දන ආය­ත­න­ය­කට බෑග් කටින් ඔප­රේ­ට­ර්ව­රුන් වහාම අවශ්‍යයි. 0716805474.
037556

කොටි­කා­වත්ත නාග­හ­වෙල හන්දියේ පිහිටි විදුලි උප­ක­රණ වෙළඳ සැල­කට කළ­ම­නා­කා­ර­ව­ර­යකු සහ වෙළඳ සහ­ය­ක­යන් අවශ්‍ය කර ඇත. විම­සීම් : 0707423423.
037970

කොළ­ඹට නුදුරු ප්‍රධාන­පෙළේ වීදුරු ආන­ය­නය කර බෙදා­හ­රිනු ලබන ආය­ත­න­යක් සඳහා වීදුරු කප­න්නන් බර වාහන රිය­දු­රන්,​ අත් උද­ව්ක­රු­වන් වෙනු­වෙන් ඇබෑර්තු ඇත. සිය­ලුම සේව­ක­යින් සඳහා නවා­තැන් පහ­සු­කම් සප­යනු ඇත. විම­සන්න. 0704382815.
037997

කොළඹ ආය­ත­න­ය­කට බඩු පිළි­වෙ­ළට ඇසි­රිය හැකි බඩු බෑම සහ පැට­වී­මට හැකි මහන්සි වී වැඩ කළ හැකි පිරිමි අවශ්‍යවේ. ඉහළ වැටුප්. 070-3510918.
037687

කොළඹ ප්‍රමුඛ පෙළේ සමා­ග­මක් සඳහා කාර්යාල සේවක මහ­තෙකු වහාම බඳවා ගැනීම සඳහා අවශ්‍ය කර තිබේ. වලංගු රිය­දුරු බල­පත්‍රයක් සහ මෝටර් බයි­සි­ක­ල­යක් තිබීම අති­රේක සුදු­සු­ක­මක් වනු ඇත. වැඩි­දුර විස්තර සඳහා 0762135459 (ඕෂධි) අම­තන්න. ඔබගේ අය­දු­ම්පත්‍රය v​a​c​a​n​c​i​e​s​s​r​l​a​n​k​a​6​@​g​m​a​i​l​.​c​o​m​ යන විද්යුත් තැපෑ­ලට ඊමේල් කරන්න.
037938

කොළඹ ප්‍රසිද්ධ ආහාර නිෂ්පා­දන ආය­ත­න­යක නිෂ්පා­දන,​ ඇසු­රුම් අංශ­යන් සඳහා සේවක සේවි­කා­වන් බඳවා ගනු ලැබේ. රු. 50,​000.00 ක මාසික වැටු­පක් සහි­තයි. Talentcore Private Limited විස්තර සඳහා අම­තන්න. 0788531964,​ 0741016195
034375

ජා ඇල දඬු­ගම පිහිටි ටයිල් ආන­ය­නය කර බෙදා­හැ­රීමේ ආය­ත­න­යක් සඳහා ලොරි රථ සහ­ය­ක­ව­රුන් (Helpers) සඳහා රැකියා ඇබෑර්තු ඇත. (ටයිල් පැට­වීම සහ බෑම සඳහා) (සම්මුඛ පරී­ක්ෂණ සදහා පැමි­ණෙන විට – උප්පැන්න සහ­ති­කය,​ ග්‍රාමසේවා සහ­ති­කය,​ හැදු­නු­ම්පත රැගෙන එන්න) විම­සීම්. 074-3464105,​ 077-1153050.
037641

නගර සභාව හෝ ප්‍රාදේශීය සභාවේ සේවය කළ පළ­පු­රුදු විශ්‍රාමික නිල­ධා­රීන්ට (ලේකම්,​ පරි­පා­ලන නිල­ධාරී,​ ප්‍රධාන සේවා කළ­ම­නා­කරු) අනගි රැකියා අව­ස්ථා­වක්. ඉතා ආක­ර්ෂ­ණීය වැටු­පක් සමග පුද්ග­ලික ආය­ත­න­යක රැකියා අව­ස්ථා­වක් හිමි කර ගැනීම සඳහා අය­දුම් කරන්න. 07555558888 /​ 0722779779.
037798

ප්ලාස්ටික් ඉන්ජෙ­ක්ෂන් මෝල්ඩින් ටෙක්නී­ෂි­යන් TML ටෙක්නී­ෂි­යන් මැෂින් ඔප­රේ­ට­ර්ව­රුන් සහ පැකින් වැඩ සඳහා පුහුණු/​ නුපු­හුණු අය අවශ්‍යයි. කළු­බෝ­විල. 0772298899,​ 0777224500.
038004

පොලි­තින් බෑග් නිෂ්පා­දන ආය­ත­න­ය­කට වාහන වලට බඩු පැට­වී­මට බඩු බෑමට පිරිමි උව­ම­නායි. 3B,​ 4 වන පටු­මග,​ බොරු­පන,​ රත්ම­ලාන. 0777-361654,​ 0112-623000.
037700

පොලි­තින් බෑග් නිෂ්පා­දන ආය­ත­න­ය­කට ස්ටූඩර් ඔප­රේ­ටර්,​ බෑග් කටින් ඔප­රේ­ටර්,​ මැෂින් හෙල්පස් සහ හෙල්පස් පිරිමි වුව­ම­නායි. 0777-361654,​ 0112-632618. නො.7,​ සමගි මාවත,​ බොරු­පන,​ රත්ම­ලාන.
037698

රූම් බෝයි සහ උද­ව්ක­රු­වන් අනු­මත ගෙස්ට් හවු­සි­ය­කට උව­ම­නායි. I.D. සමග පැමි­ණෙන්න. ක්ලැසික් රෙස්ට්,​ 83,​ පංචි­කා­වත්ත පාර,​ කොළඹ 10. (සම්පත් බැංකුව යාබ­දව) 0777-209209.
037618

INJECTION MOLDING මැෂින් ක්‍රියාක­රු­වන් සහ සුප­ව­යි­ස­ර්ව­රුන් වහාම අවශ්‍යයි. ඉස්ත­රම් වැටුප් සහ දිරි දීමනා අම­තන්න. 077-4067395,​ 071-2726953.
037695

You may also like

Leave a Comment