Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by damith
June 21, 2025 12:30 am 0 comment

වතුපිටි විකිණීම

රත්න­පුර දිස්ත්‍රික්කයේ ඇස්ටෝ­නියා වගාව සහිත අක්කර 5 විකි­ණී­මට. රත්න­පුර නග­රයේ සිට කිලෝ­මී­ටර් 15 ක් දුරින් Palavinna වතු­යාය අස­ලින් අක්කර 5 ක ඉඩම විකි­ණී­මට. තේ,​ රබර්,​ කුරුඳු,​ ගම්මි­රිස් වගාව සඳහා ඉතා සුදු­සුයි. විම­සන්න. S.D. Enterprises,​ 0777448628,​ 0112646410.
037697

රත්න­පුර මැණික් ගැරීම සහ වගා සඳහා සුදුසු රබර් අක්කර 9.5 ඉඩම සහ කුඹුරු ඉඩම් හදිසි විකි­ණී­ම­කට. මුදල සාකච්ඡා කර ගත හැක. 071-2018862.
037213

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අංග­ස­ම්පූර්ණ ගෙද­රක් වට­රැක හල්බ­රාව පාරට මීටර් 150ක් දුරින් විකි­ණී­මට ඇත. කාමර 3,​ බාරූම් 3,​ කුස්සි 3,​ ඇනෙක්ස් 1,​ ළිං වතුර පාරේ වතුර ඇත. පර්චස් 10. දුර­ක­ථ­නය 0761145108.
037132

කඩු­වෙල ප්‍රධාන පාරේ සිට මීටර් 300 පර්චස් 10 පර්ච­සය රු. 400,​000/​-. 0777-191908,​ 072-4766638.
037569

කොස්ගම නගර සමී­පයේ 603 බස් මාර්ග­යට මුහු­ණලා (කොස්ගම- කඩු­ගොඩ පාර) අගනා නේවා­සික බිම් කොටස් සිය­ලුම පහ­සු­කම් සහි­තව පර්ච­සය රු. 150,​000/​- සිට,​ එක­වර ගෙවී­මේදී 5% දක්වා සුපිරි වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333.
035504

කොළඹ 05 පරණ ආසිරි රෝහල ආස­න්නයේ පර්. 11.6 ඉඩම විකි­ණී­මට ඇත. පර්ච­ස­යක් මිලි­යන 9.5 විම­සන්න. 075-2538707.
037369

පිළි­ය­න්දල කහ­තු­ඩුව අධි­වේගී පිවි­සු­මට විනාඩි 05යි. 120 බස් මාර්ග­යට නුදු­රින් සුන්දර වෙල්යා­යක අසි­රිය සම­ගින් 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහ­සු­කම් සහි­තව බිම් කොට­සම ලක්ෂ 42 සිට. අම­තන්න. 0717113333.
035521

බත්ත­ර­මුල්ල පර්චස් 6 ප්‍රයිම් ලෙනො­වර්හි අඩි 30 හා 20 මාර්ග. පර්ච­ස­යක් රු. 3,​100,​000/​-. 0777191908,​ 0724766638.
037573

බත්ත­ර­මුල්ල පැල­වත්ත නග­රා­ස­න්නයේ ප්‍රධාන පාර­කට මුහු­ණලා ආයෝ­ජ­න­ය­කට,​ වාහන විකු­ණුම් ස්ථාන­ය­කට හෝ එපා­ර්ට්මන්ට් එක­කට කදිම පර්. 25 ඉඩම විකි­ණී­මට. 077-0673171.
037360

බත්ත­ර­මුල්ල පැල­වත්ත පෙරේරා මාවත පර්චස් 18 අලුත් වැඩියා කර ගත යුතු නිවස. මි. 90 විකි­ණී­මට. විම­සීම් ධනන්ජා 077-6779525 හිමංක 077-9493180. බ්‍රෝකර්වරු අන­වශ්‍යයි.
037047

බත්ත­ර­මුල්ල මාලබේ නග­ර­ව­ලට ආස­න්නයේ සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්. 7 ඉඩම විකි­ණී­මට. 0714-290392.
037361

මත්තේ­ගොඩ – පොල්ග­ස්ඕ­විට නේවා­සික/​ වාණිජ කොට්ටාව පිළි­ය­න්දල (342) ප්‍රධාන මාර්ග­යට මුහු­ණලා,​ පොල්ග­ස්ඕ­විට හංදියේ සිට මීටර් 100 පමණ දුරින් හා කහ­තු­ඩුව පිවි­සු­මට කි.මීටර්. 1.5 පමණ දුරින් පිහිටි පර්චස් 9.5 ක ඉඩම විකි­ණී­මට. ඉතා­මත් වැද­ගත් පදිං­චි­යට යෝග්‍ය පරි­ස­රය. 071-4695626,​ 077-0614093.
037206

මහ­ර­ගම මහ­මේ­ඝ­වත්ත පාරේ නවීන සුඛෝ­ප­භෝගී මහල් නිවා­සයේ සෑම සැප පහ­සු­කම් සහිත නිදන කාමර තුනක්,​ නිව­සක් විකි­ණී­මට. මිලි­යන 47. දුර. 077-5763579.
037022

මාලබේ තලං­ගම උතුර ස්වර්ණ පෙදෙසේ පර්. 20 ක නිවස සමඟ ඉඩ­මක් විකි­ණී­මට ඇත. මාලබේ සිට කි. මීට­ර­යක් නුදු­රින්. දු.ක. 077-5962651.
037021

මාලබේ පර්චස් 10 ක සම­ච­තු­රශ්‍රාකාර ඉඩම විකි­ණී­මට. ප්‍රධාන පාරේ සිට 3 වන ඉඩම. SLIIT මණ්ඩ­ප­යට මීටර් 200 දුරින් පිහිටා ඇත. පර්ච­සය ලක්‍ෂ 13 බැගින් විකි­ණී­මට. බ්‍රෝකර්වරු අන­වශ්‍යයි. 0766-780355.
037724

මාලඹේ වැලි­වි­ටින් අගනා බිම් කොටස්,​ කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට ආස­න්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලි රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717113333.
035498

මාළඹේ පට්ටි­ය­වත්ත පාරට මුහු­ණලා කොත­ලා­වල අධි­වේගී පිවි­සු­මට සමී­ප­යෙන් සියලු පහ­සු­කම් සමග අගනා බිම් කොටස් 25. පර්ච­සය රු. 950,​000 සිට හෝම් ලෑන්ඩ්ස් වෙතින් අම­තන්න. 0717113333.
035530

මාළඹේ සුහද මාව­තින් SLIT,​ HORIZON විශ්ව­විද්‍යාලව­ලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහ­ලට ආස­න්නව කොත­ලා­වල හා කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට සමී­පව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333.
035496

මීපේ හයි­ලෙ­වල් පාරට මුහු­ණලා මන­ස්කාන්ත පරි­ස­රය සියලු පහ­සු­කම් සහි­තව වටිනා බිම් කොටස්,​ පර්ච­සය රු. 250,​000.00 සිට,​ එක­වර ගෙවී­මේදී 20% දක්වා වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333.
035511

මොර­ටුව උයන පාර පර්චස් 10 වට­තා­ප්පය,​ ගේට්ටුව පරණ නිව­සක් ඉඩමේ වටි­නා­කම පම­ණය. විදු­ලිය ජලය පර්චස් දහය ලක්‍ෂ 90 මුදල් හදි­සි­යක්. 071-3944241. බ්‍රෝකර්වරු එපා.
037060

රත්ම­ලාන ඉන්ද්‍රජෝති පාර පර්චස් 16 1/​2 දෙම­හල් නිවස ගාලු පාරට මිනිත්තු 2,​ නිදන කාමර 5. A/​C සෝලා සහිත අඩි 10 වට­තාප්ප. 0714-020792.
037363

රාජ­ගි­රිය කල­ප­ළු­වාව බණ්ඩා­ර­නා­ය­ක­පුර පිහිටි පර්චස් 44ක ඉඩම සහ නිවාස විකි­ණී­මට ඇත. මහල් නිවස සංකී­ර්ණ­ය­කට ඉතා සුදු­සුය. අම­තන්න. 0776832178 හෝ ඊමේල් g​s​a​r​a​w​5​8​1​@​g​m​a​i​l​.​c​o​m
037327

රාජ­ගි­රිය පර්චස් 12 ඉඩ­මක් – මිලි­යන 45. කොටා පාර සිට මීටර් 200. සාකච්ඡා කරන්න. අම­තන්න. 0775-453772.
037611

වට­රැක පර්චස් 7 ක ඉඩ­මක් විකි­ණී­මට ඇත. මාදු­ලාව පාර,​ දුම්රිය ස්ථානය අසල. අම­තන්න. 0768760641.
037976

වැලි­පි­ල්ලෑව නග­රයේ,​ වැලි­පි­ල්ලෑව පාසැල අසල,​ හෝමා­ගම – හංවැල්ල බස් මාර්ග අංක 293 ට මීටර් 20 පමණ දුරින්,​ හෝමා­ගම හා හංවැල්ල යන නගර දෙක­ටම කි.මීටර් 4 1/​2 දුරින් පිහිටි පර්චස් 24 ක ඉඩම. පර්ච­සය රු. 650,​000 බැගින් විකි­ණී­මට. අම­තන්න. 071-6328438.
037203

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ඒකල පර්චස් 7.4 ක කාමර දෙකක් සහි­තව අංග­ස­ම්පූර්ණ නිව­සක් විකි­ණී­මට ඇත. 074-1923274.
037644

කඩ­වත වෑබඩ මාස 24න් පොලී රහි­තව ගෙවී­මට අධි­වේගී මාර්ග­යට විනාඩි 10යි. නේවා­සික බිම් කොටස් බිම් කොට­සම ලක්ෂ 39 සිට. 0717113333.
035456

කඩු­වෙල නගර සමී­පයේ මල්වාන හා නව­ග­මු­වට යාබ­දව අධි­වේගී පිවි­සු­ම්ව­ලට හා බිය­ගම ආයෝ­ජන කලා­ප­යට විනාඩි 10 දුරින් බිම් කොට­සම ලක්ෂ 25 සිට,​ 20% දක්වා අති­දැ­වැන්ත වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333.
035507

කළ­ගෙ­ඩි­හේන මංග­ල­ති­රිය පාරේ පර්චස් දහ­යක අඩක් නිම­කළ නිවස විකි­ණී­මට 0777283940,​ 0774111495.
036981

කිරි­බ­ත්ගොඩ නග­රයේ පර්චස් 14 සමග නිවස විකි­ණී­මට ඇත. අම­තන්න. 0721127359.
037802

කීන­වල (වේය­න්ගොඩ) 1.5 k නුදු­රින් නිවාස සහිත පර්චස් 48 හා 28 වටිනා ඉඩම් දෙකක් විකි­ණී­මට. 0761282981,​ 0714968978.
037186

කොච්චි­කඩේ මඩ­ම්පැල්ල 250 බස් පාරට මීටර් 80 දුරින් පර්චස් 240 වගා­කළ ඉඩම (දෙළුම් (ඉන්දි­යන්) පොල් වෙනත් බෝග) හා නිවස වැඩිම ඉල්ලු­මට බ්‍රෝකර්වරු අන­වශ්‍යයි. 0779676787.
037833

ගම්පහ ඉහ­ළ­ගම අඩක් නිම­කළ නිවස සහිත පර්චස් 17.57 ඉඩම විකි­ණී­මට ඇත. පර්ච­සය 700,​000/​-. 077-8172878.
037837

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාස­ල්ව­ලට පහ­සු­වෙන් ළඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවා­සික හා ව්‍යාපාරික බිම් කොටස් 16ක්. අදම අම­තන්න. 0717113333.
035534

නවීන ජීවන රටා­ව­ලට සුව­ප­හසු තැනක්,​ ගම්පහ ගුව­න්තො­ටු­පොළ බස් පාරේ උඩු­ග­ම්පොළ නග­ර­යෙන්,​ නළ ජලය,​ විදු­ලිය,​ අනු­මත පිඹු­රු­පත් සමග අගනා බිම් කොටස් අනා­ග­තය වෙනු­වෙන් අදම ආයෝ­ජ­නය කරන්න. අදම අම­තන්න. 0717113333.
035488

මාව­ර­මං­ඩිය කටු­කු­රුන්ද වත්තේ පන්සල පාරේ පිහිටි පර්චස් 28ක අගනා ඉඩම විකි­ණී­මට. පිරි­සිදු ඔප්පු 0761177566.
037806

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පාන­දුර හොරණ පාරේ (2km) පර්චස් 10 සහ 7,​ විදු­ලිය,​ ජලය,​ දුර­ක­ථන ඇත. සුපර් මාර්කට්,​ බස් නැව­තුම,​ ත්‍රීවීල් පාර්ක් අසල. 800,​000/​-,​ 071-8322577.
037670

බණ්ඩා­ර­ගම- කොළඹ 162 බස් මාර්ග­යට සමී­පව සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 15ක් මාස 6 දක්වා පොලි රහිත ගෙවීමේ පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717113333.
035541

වාද්දුව- දෙල්දුව ගාලු පාරට විනාඩි 05 දුරින්,​ නළ ජලය තෙකලා විදු­ලිය ඇතුලු සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 25ක්. මූලික ගෙවීම ලක්ෂ 10. එක­වර ගෙවී­මේදී 15% සුපිරි වට්ට­මක් සම­ගින් දැන්ම අම­තන්න. 0717113333.
035532

හොරණ මිල්ල­නිය පර්චස් 17.8 ක ඉඩ­මක් ඉක්ම­ණින් විකි­ණී­මට ඇත. පිරි­සිදු ඔප්පු. අඩි 15 මාර්ග පහ­සු­කම් සහි­තයි. විම­සීම් : 0777142292.
037809

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

ඉබ්බා­ග­මුව නග­ර­යට සමී­ප­යෙන් පර්ච­සය රු. 120,​000/​- සිට. තෙකලා විදු­ලිය හා සුවි­ශේෂී වට්ටම් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අම­තන්න. 0717113333.
035510

කරු­ණෑ­ගල කොළඹ පාරෙන් කාපට් පාරට මුහු­ණලා බිම් කොටස් 19ක්. පර්ච­සය රු. 250,​000/​- සිට 0717113333.
035509

කුරු­ණෑ­ගල නුවර ප්‍රධාන පාරට මුහු­ණලා මල්ල­ව­පි­ටි­යෙන් අගනා නේවා­සික බිම් කොටස් නළ ජලය සමග පර්ච­සය ලක්ෂ 4යි. 0717113333.
035522

කුරු­ණෑ­ගල මීග­මුව පාරෙන් උහු­මීය,​ නේවා­සික බිම් කොටස් පර්. රු. 220,​000 සිට. 0717113333.
035516

කුලි­යා­පි­ටි­යෙන් පර්චස් 15 බිම් කොටස්. බිම් කොට­සම ලක්ෂ 18යි. 0717113333.
035540

කොළඹ අනු­රා­ධ­පුර ප්‍රධාන පාරට මුහු­ණලා අධි­වේගී පිවි­සු­මට වි. 10ක දුරින් නාර­ම්මල කඩ­හ­පො­ලින් අගනා බිමි කොටස්,​ බිම් කොට­සම ලක්ෂ 10 සිට. 0717113333.
035451

වාරි­ය­පොළ නග­ර­යෙන් අව­සාන බිම් කොටස් 01 පර්ච­සය රු. 91,​700/​- සිට නළ ජලය සමග. 0717113333.
035694

වැවක් ළඟ ඉඩ­මක් සොයන ඔබට කුරු­ණෑ­ගල බත­ලේ­ගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717113333.
035526

ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

මීග­මුව කුරු­ණෑ­ගල ප්‍රධාන පාරට මුහු­ණලා සඳ­ලං­කා­වෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. පර්ච­සය රු. 190,​000.00 සිට. පදිං­චි­ය­ටත්,​ ආයෝ­ජ­න­ය­ටත් පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333.
035512

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

නුවර නග­රයේ,​ මීක­ණුව අම්පි­ටිය ප්‍රදේශයේ 30.4 perches. ඔප්පු සමග ඉඩම,​ ප්‍රධාන පාරේ සිට 1km. තනි පාරක් ඇත. මිල 475,​000/​-. මිල සාක­ච්ඡා­කර ගත හැක. +447523303022,​ +94777266667.
037609

0773188633 මහ­නු­වර නග­රය ආස­න්නයේ ඕනෑම මාදි­ලි­යක ඉඩම්,​ නිවාස මිලදී ගැනී­මට හා විකි­ණී­මට අම­තන්න. නලින්.
032217

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු මාත­ලෙන් නළ ජලය විදු­ලිය සහිත බිම් කොටස් 30ක්,​ පර්ච­සය රු. 115,​500/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333.
035458

දඹුල්ල නග­රයේ පදිං­චි­යට පර්චස් 10 කොටස් කරන ලද සංව­ර්ධිත ඉඩම් කොටස් බිම් කොට­සම ලක්‍ෂ 27යි. 0717113333.
035490

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

සුන්දර නුව­ර­එ­ළිය ආයෝ­ජ­න­යට නග­රය මැදින්ම අපෙන් ඉඩම්,​ බිම් කොටස් 34ක් පර්ච­ස­යක් ලක්ෂ 24 සිට අම­තන්න. 0717113333.
035513

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

කෑගල්ල නගර සීමා­වෙන් සියලු පහ­සු­කම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අව­සාන බිම් කොටස. අම­තන්න. 0717113333.
035460

ගේ දොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට

රත්න­පුර – මල්වල ප්‍රධාන පාරට මුහු­ණලා උස්බි­මක පිහිටි පර්චස් 80 ක අගනා ඉඩම විකි­ණී­මට. නිව­සක් තැනී­මට හෝ තේ වගාව සහ අනෙ­කුත් වගා­ව­ලට යෝග්‍යයි. පිරි­සිදු ඔප්පු සහ Plan සමග විකි­ණී­මට. විම­සන්න. S.D. Enterprises,​ 0777448628,​ 0112646410.
037690

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

අහු­න්ගල්ල බිම් කොට­සම ලක්ෂ 10යි. අම්බ­ල­න්ගොඩ ඌර­ග­ස්ම­න්හං­දිය බස් පාරට මුහු­ණලා සුපිරි නේවා­සික බිම් කොටස් 100ක් පම­ණයි. 0717113333.
035448

ගාල්ල අකු­රැස්ස ප්‍රධාන මාර්ග­යෙන් ඉම­දුම 10 කණු­වෙන් අගනා බිම් කොටස් 10ක්. දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට විනාඩි 02යි. ඇද­හිය නොහැකි වට්ට­මක්ද සහි­තයි. අම­තන්න. 0717113333.
035514

ගාල්ල උඩු­ගම පාරේ ජයන්ති හංදි­යට නුදු­රින් අගනා බිම් කොටස් 8ක් කරා­පි­ටිය රෝහ­ලට 8km නාග­රික හා ගැමි පරි­ස­ර­යට මුසුවූ සීමිත බිම් කොටස් අදම අම­තන්න. 0717113333.
035527

ගාල්ල පින්න­දූව නග­ර­යෙන් අධි­වේගී මාර්ග­යට ඉතා­මත් සමී­ප­යෙන්,​ සුන්දර පරි­ස­ර­ය­කට හා දොල පාර­කට මායිම්ව,​ අගනා බිම් කොටස් 100ක්. පර්ච­සය රු. 195,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. 0717113333.
035536

බද්දේ­ගම නග­ර­යට හා බද්දේ­ගම දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට ඉතා සමී­ප­යෙන් අගනා බිම් කොටස් 15ක් සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්ච­ස­යක් රු.185,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. අදම අම­තන්න. 0717113333.
035520

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර කඹු­රු­ග­මුව නව නග­රයේ ලැබීම හංදි­යට නුදු­රින් පර්ච­ස­යක් රු. 280,​000/​-ක් පම­ණයි. සියලු පහ­සු­කම් සහි­තව සුපිරි බිම් කොටස් 4ක්. 0717113333.
035454

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කටු­බැද්ද,​ බොල්ගොඩ වැව අසල කටු­බැද්ද මණ්ඩ­ප­යට මීටර් 500 පමණ දුරින් පිහිටි නිදන කාමර 2 ක් සහිත නිවස කුලි­යට. සිය­ළුම පහ­සු­කම් සහි­තයි. මස­කට රුපි­යල් 40,​000.00. 0779065941.
037406

මේල්ස් කුමර කුමරි විදු­හල් ආස­න්නයේ අඩි 6ක තාප්ප­ය­කින් වටවූ ජල විදු­ලිය පහ­සු­කම් ඇති ඉඩම පර්ච­සය ලක්‍ෂ 21 බැගින් මොර­ටුව රාව­තා­ව­ත්තෙන් 0773111301.
037362

සියලු පහ­සු­කම් ඇති කාම­ර­යක් කුලි­යට දීමට ඇත. වට­රුක හල්බ­රාව පාරට මීටර් 150 කුලිය රු. 10,​000/​- ගැහැනු අයෙකු පම­ණයි. දුර­ක­ථ­නය 0761145108.
037133

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කඳාන නිදන කාමර 4,​ නාන කාමර 2 ක්. විසිත්ත කාමර 2 ක්. සඳළු තල,​ පැන්ට්‍රිය,​ මුලු­තැ­න්ගෙය,​ සේවිකා වැසි­කි­ළිය,​ ගෙවත්ත,​ වට තාප්ප,​ කා පෝච් සහිත ශාන්ත සෙබ­ස්ති­යන් පුද මැදුර අසල පිහිටි නවීන දෙම­හල් නිවස කුලි­යට රු. 55,​000.00 අම­තන්න. වට්ස් ඇප්. +46705724737.
037217

ජා ඇල තුම්පෑ­ලිය ඇනෙ­ක්සි­යක් විදු­ලිය ජලය වෙන්ව ඇත. කුලිය 25,​000/​- මිල සාකච්ඡා කළ හැක. 0779106348.
036781

පෙති­යා­ගොඩ බිය­ගම පාරේ 637/​9 පිහිටි උඩු­ම­හල බද්දට හෝ කුලි­යට. 2915565,​ 0711-319635.
037585

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ගබ­ඩා­ව­කට සුදුසු ඉඩ පහ­සු­කම් කළු­තර හොරණ ප්‍රධාන පාරේ දිගු­කා­ලීන බද්දට දීම සඳහා ඇත. ගනු­දෙ­නු­ක­රුගේ අව­ශ­තා­වය අනුව අපට බඩු ගබ­ඩාව ගොඩ­නැ­ගිය හැක. (වර්ග ප්‍රමාණය 5000-30,​000 SQF) 0750754027,​ 0704153956.
037281

You may also like

Leave a Comment