විවිධ තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු, වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු වගකීමක්ද සමග පොල් සංව 0.177/ 0.22 කාණ්ඩ RP කොළඹ ශාඛා. පුත්තලම. 0112513151, 0714513887, 0714513888.
034394
W. තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායු තුවක්කු රු. 49,500/- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායු තුවක්කු වගකීමකින් සහනදායීව. 0114361961, 0115737777, WhatsApp 0777319250, 0777079250.
037804
ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම
කුඩා ඩිප් ෆ්‍රීසරයක් විකිණීමට ඇත. අමතන්න. 0768760641.
037980
ගෑස් රයිස් කුකර් විකිණීමට ඇත. තැටි 08. අමතන්න. 0768760641.
037985
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.උ.පෙ. (PHYSICS 070-3067766) (BIOLOGY 071-0449939) (COMBINED MATHS 071-2045784) (CHEMISTRY 076-7557022) පළපුරුදු උපාධිධාරීන් ගුරු එකමුතුවකින් තනිව / කණ්ඩායම්. Live / Online.
032687
අ.පො.ස සා/පෙළ, උ/පෙළ භෞතික විද්‍යාව, ගණිතය, ‘A’ සාමාර්ථයක් සහිතය. ඉංජිනේරු උපාධිධාරී ගුරුවරයකු විසිනි. නිවසට පැමිණේ. 0788577288.
032954
ඉංග්‍රීසි කථාව විෂිශ්ට අතීත ප්‍රතිඵල ලත් නොවරදින ක්‍රමයක් මාස 4/6 න්. පාලිත ජයසිංහ, BA, LLB. 0710-104703, 077-1671136.
032785
ඉංග්‍රීසි Spoken බය/ නොහැකියාව IELTS, O/L, A/L Interview නේවාසික දවස /Online විශිෂ්ටම ප්‍රතිඵල/ Fluency. 0778717413.
031542
බාහිර උපාධි සඳහා ඉතිහාසය පංති වලට විමසන්න. I, II, III වසරවල් සඳහා. 0717-351782, 076-6038067.
037606
English වැඩිහිටියන්, පාසල් සිසුන් සඳහා උපාධිධාරී ගුරුවරයෙකු ගම්පහ, කොළඹ දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි. 0714967990, 0778697990, 0332273497.
032681
0701193459 ගණිතය විද්‍යාව නූතන අධ්‍යාපන ක්‍රම අනුව ඉතා සරලව ඉගැන්වේ. විශිෂ්ට ප්‍රතිඵල ලබාදේ. කොළඹ සුප්‍රසිද්ධ පාසැල්වල දීර්ඝ පළපුරුදු උපාධිධාරී ආචාර්යවරයෙකි. සෑම පාඩමක්ම අවසානයේ ප්‍රශ්න ඇගයීම් ලකුණු අනුව පිළිතුරු සාකච්ඡා කෙරේ. 0701193459.
037846
අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි
වැඩිහිටියකු සඳහා ඉංග්‍රීසි කථාව සහ ලිවීම සඳහා නිවසට පැමිණ ඉගැන්වීමට ගම්පහ අවටින් ගුරුවරියක් අවශ්‍යයි. 0773273660.
037719
විවිධ දේ විකිණීම
එළවළු බෙදාහැරීමට පාවිච්චි කරන ලද ප්ලාස්ටික් කූඩ කෑලි 100 විකිණීමට ඇත. අමතන්න. 0768760641.
037969
පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ, ලිප් හයේ ගෑස් ලිප් සහිත (ඉලෙක්ට්‍රික්) විදුලි අවනය (රු. 75,000/-), එහි හබ් (10,000/-), ලියන මේස, ටී වී මේසය, යකඩ පොත් අල්මාරි, පුටු අටේ තේක්ක කෑම මේසය (60,000/-) ජැකුසිය (40,000), ෂවර් කියුබිකල්ස්, නැදුන් විසිත්ත කාමර කට්ටලය (75,000), ශීත කරණ (02), විසිතුරු භාණ්ඩ, ක්‍රිකට් මැටින් (02), ටෙනිස් සහ ක්‍රිකට් බෝල, වැඩිම ඉල්ලුමට විකිණීමට. බැලීමට සති අන්ත, පෙරේරා මාවත, පැලවත්ත, බත්තරමුල්ල. ධනු. 077-6779525 හිමාන් 077-9493180.
037037
මෝනා වහල සහිත යකඩ මඩුවක් (Steel Shed) විකිණීමට ඇත. වර්ග අඩි 5000. අමතන්න. 0768760641.
037999