සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කටම එක් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය බැගින්, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදි කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද …
June 21, 2025
-
-
මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සම්බන්ධයෙන් 2024 වසරේදී පුද්ගලයන් 228,450ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ අතර පුද්ගලයන් 75,097ක් හෙරොයින් සම්බන්ධයෙන් ද, 75,602ක් ගංජා සම්බන්ධයෙන් ද මෙතම්ෆෙටමින් හෙවත් අයිස් සම්බන්ධයෙන් පුද්ගලයන් 68,132ක් ද …
-
ස්වයංක්‍රීයව ක්‍රියාත්මක දොර සහිත බලවේග කට්ටල දුම්රිය 5ක් ආනයනයට කටයුතු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සිළුමිණට කීය. සම්පූර්ණ වායුසමනය කර ඇති එම බලවේග කට්ටල දුම්රියයන්ගේ සියලු දොරවල් දුම්රිය නැවැත්වීමේදී …
-
විභාග බර අඩු කරමින් සිසුහිතකාමි ආකාරයට දැනට පවතින පාසල් විභාග ආකෘතීන් වෙනස් කිරිම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුල් තැන දෙමින් ඉදිරියේදී පහ ශිෂ්‍යත්ව විභාගය, අපොස …
-
ඊශ්‍රායලයේ පවතින යුද තත්ත්වය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලීමක් කර තිබේ. ඊශ්‍රායලයේ පවතින යුද තත්ත්වය හා ඉදිරියට ඇති විය හැකි තත්ත්වයන් …
-
කොළඹ හා හම්බන්තොට වරායන්හි නිෂ්කාශනය කර ගැන්මට නොහැකිව ඇති මෝටර් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි සතියේදී නිෂ්කාශනය කර ගැන්මට හැකි වනු ඇතැයි ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් …
-
බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, කුලී ඝාතකයන් සහ මහා පරිමාණ මූල්‍ය වංචා සිදුකරන ලද පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් අනීතිකව උපයාගෙන ඇති බවට සැකකරන දේපළ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් …
-
පෞද්ගලික අංශයට නාවික හා ගුවන් සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පවසයි. ඒ හරහා වාර්ෂිකව පුහුණු නාවිකයන් …
-
පාරිභෝගික කටයුතු පිළිබඳ පනත උල්ලංඝනය කිරීමේ වැරදි සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක කාලය තුළ පමණක් සුපිරි වෙළෙඳසල් 187කට වැඩි සංඛ්‍යාවක වැටලීම් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය. ඒ …
-
යූනියන් ඇෂුවරන්ස්, ISO/IEC 27001:2022 ප්‍රමිතිය යටතේ සහතිකලාභි ප්‍රථම ජීවිත රක්ෂණ සමාගම බවට පත් වෙමින් විශිෂ්ට සන්ධිස්ථානයක් සලකුණු කර ඇත්තේ ක්ෂේත්රයේ තොරතුරු ආරක්ෂාව පිළිබඳ මංසලකුණුවලට නව අරුතක් එක් කරමිනි. පාරිභෝගික දත්ත, …