දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාව ඉහළ නංවමින්, ග්‍රාමීය සංචාරක ආකර්ෂණය ඉලක්ක කරගත් සංචාරක සංවර්ධනයක් වෙනුවෙන් රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. ‘සේද මාවතේ ඒකාබද්ධතාවය සහ ජයග්‍රාහී …
June 17, 2025
-
-
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ මංගල්‍යයට සහභාගි විම සඳහා වතුකරයෙන් පාගමනින් ගමන් කරන දෙවන කණ්ඩායම ඊයේ (16) පස්වරුවේ මස්කෙළිය නල්ලතන්නිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කෙරිණි. එම කණ්ඩායම ඊයේ දික්ඔය …
-
MSC ELSA 3 නෞකා අනතුරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට වෙන බලපෑම අවම කිරීමට කටයුතු කරමින් සිටින බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පවසයි. ඉකුත් මැයි 25වැනිදා ලයිබිරියානු …
-
ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමග ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ, අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් බලධාරීන්ගේ භාරයට පත්ව පසුගියදා එරටින් නෙරපා හැර ඇති බව වාර්තා වේ. ඔහු …
-
පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින්, සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. ඒ අනුව ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල සහ රාත්‍රී …
-
ආසියානු ඵලදායිතා සංවිධානයේ (APO) අනුග්‍රහයෙන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ ඵලදායිතා සංවර්ධන විශේෂඥ (මූලික) අන්තර්ජාතික පුහුණු වැඩසටහන (Training Course on Development of Productivity Specialist ) ඊයේ(16) කොළඹදී ආරම්භ …