Home » බොදු සැදැහැ ගී වන්දනා චාරිකා

බොදු සැදැහැ ගී වන්දනා චාරිකා

by Mahesh Lakehouse
June 14, 2025 12:29 am 0 comment

පාණදුරේ මාධ්‍ය සංස්කෘතික පදනම විසින් වර්ෂ 2001දී ඇරඹූ බොදු සැදැහැ ගී වන්දනා චාරිකා බැති ගී ගායනා වැඩසටහන මෙවරද ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මාධ්‍යවේදී හා කලාකරු නිශාන්ත චාමින්ද පීරිස්ගේ නිර්මාණ අධ්‍යක්ෂණයෙන් එළි දුටු බැති ගී වැඩසටහන මෙවරත් පාණදුර හා ඒ අවට දී පසුගිය දා පැවැත්වුණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division