Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment

කතෝලික මව ඇයගේ විවාහ නොවූ වයස අවුරුදු 44,​ උස 5′ 10″ වන විවාහ නොවූ කඩසම් දුම්පානයෙන් තොර යහපත් ගතිගුණ ඇති කැනේඩියානු පුරවැසිභාවය හිමි කැනඩාවේ වෛද්‍යවරයකු ලෙස සේවයේ නියුතු පුතුහට රූමත්,​ තලෙළු,​ උගත් දියණියක් සොයයි. කැනඩාවේ ජීවත්වන හෝ කැනඩාවට සංක්‍රමණය වීමට කැමැති දියණියන්ගෙන් පිළිතුරු අපේක්ෂා කෙරේ. හෙදියන්ද සලකා බලනු ලැබේ. m​a​r​p​r​o​p​2​5​@​g​m​a​i​l​.​c​o​m​
G233907

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක් වන මව සහ කීර්තිමත් සමාගමක කළමනාකරුවකු වන පියා ඔවුන්ගේ 2001 දී උපත ලද,​ උස 5′ 3″ වන බොදු ගොවි,​ කොළඹ පදිංචි,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ,​ විදේශ (එක්සත් රාජධානියේ) විශ්වවිද්‍යාලයකින් ව්‍යාපාර කළමනාකරණ උපාධිය ලැබූ – වර්තමානයේ කීර්තිමත් උඩරට තේ වත්තක ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරී වරයකු ලෙස සේවය කරන හොඳ පෞරුෂයක්,​ සදාචාර වටිනාකම්,​ සහදායක වෘත්තීමය අනාගතයක් ඇති වැදගත් පවුලක එකම පුතුහට සොයනුයේ මනා ලෙස අධ්‍යාපනය ලද,​ ප්‍රසන්න,​ පවුලට ලැදි,​ කරුණාවන්ත හදවතක් හා හොඳ සමාජයීය වටිනාකම් සහිත වැදගත් පවුල් පසුබිමකින් පැවත එන දියණියකි. විශේෂයෙන් බැංකු හෝ හෝටල් පරිපාලන ක්‍ෂේත්‍රයේ නම් වඩාත් යෝග්‍යයි. උඩරට වතු බංගලාවේ පදිංචි වීමට කැමති විය යුතුය. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. a​s​o​k​a​.​g​m​c​c​@​g​m​a​i​l​.​c​o​m​
G234014

බොදු ගොවි ව්‍යාපාරිකයකු හා උපදේශකවරයකු ඔහුගේ 1985 දී උපත ලද උස 5′ 6″ වන CIMA (uk) හා BSC සුදුසුකම් ලද කඩවසම් පුතුහට උගත්,​ කරුණාවන්ත හදවතක් ඇති රූමත් දියණියක් සොයයි. යෝජිත පුතුහට ප්‍රමාණවත් වත්කම් හිමිවේ. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහ පිළිතුරු එවන්න. a​b​b​a​n​d​a​r​a​2​5​@​g​m​a​i​l​.​c​o​m​
G234173

වයස අවුරුදු 57 බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික උස 5′ 10″ වන මනා ලෙස ස්ථාපිත අනෝන්‍ය එකඟතාවය මත දික්කසාද වූ සෞඛ්‍ය හා ශාරීර යෝග්‍යතාවය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන ක්‍රීඩා ලෝලියකු මෙන්ම ශ්‍රී ලංකාවට හා අනෙකුත් ජාත්‍යන්තර ගමනාන්තයන්ට සංචාරය කිරීමට රුචිකත්වයක් දක්වන මා අව්‍යාජ සබඳතාවයක් ගොඩනගා ගැනීමට සොයනුයේ ආකර්ෂණීය,​ සිහින් සිරුරැති අව්‍යාජ කාන්තාවකි. අවංකභාවය හා චිත්තාවේගීය නුවණ මට ඉතා වැදගත්වේ. එක්සත් රාජධානියේ හෝ යුරෝපයේ රටක ජීවත්වන කාන්තාවක් මුණගැසීමට අදහස් කරමි. ශ්‍රී ලංකාවෙන් හෝ වෙනත් දේශයකින් ලැබෙන කෙනකු හෝ සම්බන්ධ වීමටද මම විවෘතයි. ඔබ සොයනුයේ මුහුකුරාගිය,​ ස්ථාපිත,​ ගෞරවය උනන්දුව මත පදනම්වූ සහකරුවකු හා සම්බන්ධ වී දිවියේ අලුත් පරිච්ඡේදය ගවේෂනය කිරීමට නම් එක්වී ජීවන ගමන ගලායන්නේ කෙසේදැයි සොයා බලමු. a​a​r​o​n​_​2​0​1​8​@​y​a​h​o​o​.​c​o​m​,​ දුරකථනය – +44-7861-398-893 හෝ 01883-620-254
G233869

අවු. 29 අම්බලන්ගොඩ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය,​ උපාධිධාරී නුදුරේදී මේජර් නිලයට උසස්වීමට නියමිත යුධ හමුදා නිලධාරී කඩවසම් පුතුට උගත් ගුණයහපත් රූමත් දියණියක් දෙමාපියන් විසින් සොයයි. 0912255994,​ 0762183975.
G233920

ඇමරිකා එක්සත් ජනපදයෙහි උපාධිධාරී,​ 1974 උපන්. විවාහ නොවූ,​ උස 5′ 9″ ලා දුඹුරු පැහැ සමේවර්ණ මා සොයනුයේ විවාහ නොවු තරුණ ආකර්ෂණීය phd හෝ DSc උපාධිධාරී ව්‍යවසායික ලධකි. උපත්විස්තර හා තමන් පිළිබඳ විස්තර සමග පිළිතුරු එවන්න. m : +94 712549146,​ දුරකථනය. 094 112719722 ඊමේල්. d​g​s​g​y​a​p​a​@​g​m​a​i​l​.​c​o​m​
SG234040

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද,​ උස 5′ 7″ වන CPA සුදුසුකම් ලැබූ වර්තමානයේ කීර්තිමත් සමාගමක කළමනාකරණ තනතුරක් දරන එකම පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. e​n​j​a​y​9​3​6​@​g​m​a​i​l​.​c​o​m​
SG233957

කැනඩාවේ ජීවත්වන වැදගත් බෞද්ධ පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 31,​ උස 5′ 8″ වන කැනඩාවේ උපත ලැබූ BA උපාධිධාරී කීර්තිමත් ආරක්‍ෂණ සමාගමක සේවයේ නියුතු රජක කුල,​ බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු පුතුහට මනා ගති පැවතුම් ඇති උගත් (උපාධි මට්ටම) සංක්‍රමණය වීමට කැමති දියණියක්. සොයයි. ආගම හා කුලය නොසැලකේ පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. [g​a​y​a​n​p​r​o​p​o​s​a​l​2​0​2​5​@​g​m​a​i​l​.​c​o​m​]
SG233874

කැනේඩියානු බොදු ගොවි වෘත්තීමය පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 27 උස 5′ 11″ වන ද්විත්ව පුරවැසි කැනඩාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් BSC උපාධි ලැබූ (2022) මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන වත්කම් හිමි දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතුහට මනාලෙස හැදුණු වැඩුණු සිංහල බෞද්ධ සාරධර්ම අගයන,​ ආකර්ශනය,​ උගත්,​ කරුණාවන්ත හදවතක් ඇත. වයස අවුරුදු 22-25 අතර,​ දියණියක් සොයයි. විස්තර g​e​n​e​r​a​l​8​9​3​6​@​g​m​a​i​l​.​c​o​m
​SG234121

කැලණිය බොදු ගොවි 84/​12/​22 5′ 4″ යුද හමුදාව කැප්ටන් පුතුට (88-94) සුදුසු ගුණගරුක දියණියක් දෙමව්පියන් සොයති.
SG233711

කොළඹ බොදු ගොවි වෘත්තීමය දෙමව්පියන් වන අප 1999 උපත ලද උස 5′ 8″ ක් වන කොළඹ ප්‍රධාන පිරිමි පාසලක අධ්‍යාපනය ලැබීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක අවසන් වසරේ 3D Animation (VFX) උපාධිය හදාරමින් සිටින ප්‍රමාණවත් දේපළ හිමි අපගේ පුතුට මනා අධ්‍යාපනයක් ලද මනා ගති පැවතුම් ඇති දියණියක සොයයි. ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතුවල නියැළී ජීවත්වන හෝ සංක්‍රමණය වීමට කැමති අය වඩාත් යෝග්‍යයි. පවුලේ පූර්ණ විස්තර හා දියණියගේ කේන්දර කොපිය ඇතුළත් පිළිතුරු m​a​p​r​o​p​o​s​a​l​1​0​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
SG233863

ගාල්ල 1973 අග උපන් උස 5′ 5″ බොදු ගොවි තරුණ පෙනුම ඇති කඩවසම් අයෙකි. පුද්ගලික ආයතනයක රැකියාවක් කරයි. මාසික වැටුප රු. 80,​000/​- කි. රැකියාවට අමතරව ව්‍යාපාරයක් කරයි. දෙමාපියන් සිටියි. පියා විශ්‍රාමලත් රාජ්‍ය සේවකයෙකි. දුරකථන අංකයක් සමග දෙමාපියන් මාර්ගයෙන් වයස 43 න් පහළ සහකාරියගේ හඳහනක් එවන්න. (කටක ලග්න මනුෂ්‍ය ගණය) දකුණ,​ බස්නාහිර,​ සබරගමුව පළාත් විශේෂයි.
SG234003

ජපානයේ උසස් අධ්‍යාපනය ලබන කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද උස 5′ 4″,​ 1998 උපත ලද බොදු ගොවි රූමත් සිහින් සිරුරැති පවුලේ වැඩිමහල් දියණියට කේන්ද්‍රයේ කුජ 2,​ 4,​ 7,​ 12 සිටින කේන්ද්‍ර ගැළපුම් විවාහයන් සඳහා ජපානයේ දැනට පදිංචි උගත් තරුණයෙකු දෙමාපියන් සොයයි.
SG234065

නාමික රජක 1990.09.05 උස 5′ 8″ ගුවන් හමුදාවේ නියුතු (කෝප්‍රල්) ඡායා රූප ශිල්පී එකම පුතුට විශ්‍රාමික පියා රැකියාවක නියුතු දියණියක් සොයයි. භේද නොසැලකේ.
SG233696

නුගේගොඩ බොදු/​ කරාව 1991/​12 5′ 6″ උස සබඳතා නිලධාරී කඩවසම් පුතුට දැහැමි දුවක් මව සොයයි. 0112833750.
SG234057

නුවරඑළියේ පදිංචි දකුණේ බොදු වැදගත් ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ වැඩිමල් පුතු පැහැපත් සියලු දුසිරිතෙන් තොර මධ්‍යම පළාතේ ප්‍රකට විද්‍යාලයකින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාධාරී ඔහුට මහනුවරින් නවීන නිවසක් සහ නවීන වාහනයක් හිමිය. මීන ලග්නය ශනි කේතු 1,​ රාහු 7 කුජ 12 පුවසල නැකතට ගැළපෙන වැදගත් බොදු පවුලකින් රූමත් /​ උගත් දියණියක් සොයයි. 081-2387618
SG233946

පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වූ,​ කැනඩාවේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි,​ දරුවන් නොමැති 49 වියැති මම කැනඩාවේ ස්ථිර පදිංචියට යාමට කැමති ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවිය හැකි,​ උගත්,​ වයස 30 ත් 38 ත් අතර සහකාරියක් විවාහයට සොයමි. කේන්දර ගැළපීම අත්‍යවශ්‍ය බැවින් කේන්දර කොපිය සමග සියලුම තොරතුරු මා වෙත එවන්න. දුරකථන අංකය ද සඳහන් කරන්න. s​u​s​i​t​h​k​1​5​@​g​m​a​i​l​.​c​o​m​,​ Email හෝ තැපැල් මගින් දන්වන්න.
SG233967

බත්තරමුල්ල රාජ්‍ය සේවයේ නියුතු බොදු ගොවි උස 5′ 5″ වයස 35 සියලු දුසිරිතෙන් තොර ප්‍රියමනාප පුතුට කොළඹින් /​ අවටින් නිරවුල් නිවෙසක් හිමි පියකරු දියණියක් මව්පියෝ සොයති. කේන්ද්‍ර විස්තරත් එවන්න. (කුම්භ ලග්නය අස්ලිස නැකත)
SG234163

බොදු උස 5′ 2″ අවු. 24 රැකියාවක්,​ නිවසක්,​ වාහනයක් හිමි වැඩිමහල් පුතුට සුදුසු ගුණවන්ත ප්‍රියමනාප සහකාරියක් ව්‍යාපාරික මව සහ පියා සොයයි. කුලභේද නොසැලකේ. අමතන්න. 0112787955.
SG233724

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43,​ උස 5′ 11″ වන කඩවසම්,​ කරුණාවන්ත හදවතක් ඇති මෙල්බර්න්හි පදිංචි විශේෂඥ (GP) වරයකු වන සතුන්ට,​ එළිමහනේ කාලය ගත කිරීමට කැමැති බැඳීම්වලින් තොරව නොගැළපෙන විවාහයකින් වෙන්වූ පුතුහට රූමත්,​ උගත්,​ මනා ගති පැවතුම් ඇති පවුලට ලැදි වයස අවුරුදු 42 ට වඩා අඩු උස 5′ 3″ හෝ 5′ 9″ වන දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කුලය නොසැලකේ. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන විශේෂයෙන් මෙල්බර්න් නම් වඩාත් යෝග්‍යයි. අවිවාහක /​ දරුවන් නොමැතිව දික්කසාද වූ අය වඩාත් යෝග්‍යය. කරුණාකර පූර්ණ විස්තර සහිත පිළිතුරු කේන්ද්‍ර කොපිය සමග එවන්න. p​i​j​1​9​8​1​2​0​0​9​@​g​m​a​i​l​.​c​o​m​
SG234111

බොදු ගොවි නීතිඥ පියා ඔහුගේ 1986 දී උපත ලද,​ උස 5′ 11″ වන වෘත්තියෙන් නීතිඥවරයකු වන,​ මහනුවර ත්‍රිත්ව විදුලේ අධ්‍යාපනය ලද පුතුහට මනා අධ්‍යාපනය ලද,​ ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවිය හැකි,​ වයස අවුරදු 36 ට වඩා අඩු කොළඹ හෝ මහනුවර ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලද වැදගත් සහකාරියක් සොයයි. යෝජිත පුතුට මහනුවර,​ කොළඹ හා කොල්ලුපිටියේ වත්කම් හිමිය. ආගම නොසැලකේ. කරුණාකර පූර්ණ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. k​u​s​u​m​w​i​j​e​s​i​n​g​h​e​5​4​@​g​m​a​i​l​.​c​o​m
​SG234124

රෝමාණු කතෝලික 1971 උපන් උස අඩි 5′ 7″ පැහැපත්,​ උගත්,​ උසස් රැකියාවක නියුතු පුතුට,​ උගත් සිහින් නිහතමානී,​ විදේශගතවීමට කැමති දියණියක් ගුරුමව සොයයි. Email- c​o​l​a​u​s​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SG234026

1986 සැප්තැම්බර් උපන් බොදු ගොවි 5′ 3″ උසැති දැනට ඉතාලියේ ස්ථිර පදිංචි පුරවැසිභාවය හිමි උපාධිධාරී සුරා සූදුවෙන් තොර එකම පුතුට රූමත් උගත් දියණියක් දෙමව්පියන් සොයයි. එකම සහෝදරියද විවාහ වී ඉතාලියේ පදිංචි වී සිටියි. Email : d​h​a​r​m​a​w​i​c​k​m​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SG233654

1993 දෙසැම්බර් මස උපන් 5′ 8″ ලංකාවේ සුප්‍රසිද්ධ මූල්‍ය සමාගමක කළමනාකාර ස්ථිර සේවයේ නියුතු පුතුට පාර්ලිමේන්තුව ඉදිරිපිට දෙමහල් නිවසක් නවීන වාහනයක් හිමිය. අප සොයනුයේ වැදගත් දෙමව්පියන්ගේ සෙවනේ හැදුනු වැඩුණු උපාධිධාරී අවිවාහක රූමත් දියණියකි. (දෑවැදි අනවශ්‍යයි.) 0112882900.
SG233722

2000 උපන් අම්බලන්ගොඩට නුදුරු බොදු සලාගම උස 5′ 11″ සිවිල් ඉංජිනේරු උසස් ඩිප්ලෝමා උපාධි අපේක්‍ෂක කඩවසම් පුතුට සුදුසු දියණියක් පියා සොයයි. (ගුරු විශේෂයි.)
SG233651

5′ 7″ උස උගත් වෘත්තීය නාවික නිලධාරියෙකු වයස අවුරුදු 60 වැඩි යහපත් කාන්තාවක්. සොයයි. දික්කසාද වැන්දඹු හෝ අවිවාහක කාන්තාවක් භේද නොසැලකේ. 0312266508 w​r​i​t​e​t​o​b​a​n​d​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SG234031

You may also like

Leave a Comment