ඕස්ට්‍රේලියාවේ ජීවත්වන දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 23, උස 5′ 5″ වන කරුණාවන්ත සැලකිලිමත් විශිෂ්ට චරිතයකින් හෙබි සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු, ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලැබූ, වෛද්‍ය ක්‍ෂේත්‍රයේ විකිරණ ශිල්පිනියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හෝ එක්සත් රාජධානියේ හැදුණු වැඩුණු, දුම්පානයෙන් තොර වයස අවුරුදු 27 හෝ ඊට වඩා අඩු උස 5′ 8″ හෝ ඊට වඩා වැඩි උගත් මනා ගති පැවතුම් ඇති වෛද්‍ය, ඉංජිනේරු, සමාන වෘත්තීන්හි නියැළි සහකරුවන්ගෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. ausvic3321@gmail.com
B234107
ක්‍රිස්තියානි වයස අවුරුදු 25 ක් වන කොළඹ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබූ දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තුනවන වසරේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හදාරන පවුලේ එකම දියණියට සුරා සූදුවෙන් තොර ක්‍රිස්තියානි පවුලකින් සුදුසු සහකරුවෙක් උගත් දෙමාපියෝ සොයති. 0718502344 (සවස 4.00 න් පසු විමසන්න) 0112189299.
B233912
කොළඹ නගරාසන්න සිංහල බෞද්ධ කරාව දෙමව්පියෝ 1992 දෙසැම්බර් උපන් 5′ 3″ සිහින්, දැකුම්කළු දේපළ හිමි කැනඩාවේ ලබන වසර මුලදී අවසන් වන පශ්චාත් උපාධියක් හදාරමින් අර්ධ කාලීනව රැකියාවකද නියුතු 2026 මැද කැනඩාවේ මූල්‍ය අංශයේ ස්ථිර රැකියාවක් කිරීමට සැලසුම් ඇති දියණියට වැදගත් සිංහල බෞද්ධ පවුලකින් උගත්, වෘත්තියවේදී, අවිවාහකව සිටි, දැනට කැනඩාවේ රැකියාවක නියුතු නම් වඩාත් සුදුසු පුතකු සොයති. ඊමේල් : pfordaughter@gmail.com
B233948
ජාඇල රෝ. ක. ගොවි 24+ විදෙස් සමාගමකට අනුබද්ධව සේවය කරන පැහැපත් සිහින් 5′ 3″ දියණියට සහකරුවකු මව්පියෝ සොයති. Contact – 0761610547 / 0112249994 Email : minolijayakody1967@gmail.com
B233897
බස්නාහිර බොදු ගොවි වැදගත් දෙමව්පියන් ඔවුන්ගේ වයස 29 උස 5′ 6″ කොළඹ විශාඛා විදුහලේ සහ මියුසියස් විදුහලේ අධ්‍යාපනය ලැබූ දැනට මැලේසියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව අවසාන වසරේ අධ්‍යාපනය ලබන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සමකුල සහකරුවෙක් සොයයි. ඕස්ට්‍රේලියාවේ යෑමට කැමති අය වඩාත් යෝග්‍යවේ. (කුජ 7) ට ගැළපීමටද අවශ්‍ය වේ. 077-3619035, 011-2862833 අංකයට අමතන්න. udayagandhara@gmail.com
B233888
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989 දී උපත ලද උස 5′ 1″ සුදුසුකම් ලැබූ ගණකාධිකාරිනියක වන ඕස්ට්‍රේලියාවේ (වික්ටෝරියා) හි ජීවත් වන දියණියට උගත්, වෘත්තීමය සුදුසුකම්ලත් යහපත් ගතිගුණ ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ආගම හා කුලය නොසැලකේ. විස්තරාත්මක පිළිතුරු එවන්න. proposal89@gmail.com
B233996
1997 අප්‍රේල් උපන් උස 5′ 2″ මනා ගතිගුණ ඇති රූමත්, පැහැපත්, BSC (පරිගණක විද්‍යා) MSC උපාධිධාරී CIM සුදුසුකම්ලත්, විදේශික පාදක ප්‍රසිද්ධ සමාගමක රැකියාවැති, පවුලේ එකම දරුවා වන දියණිය සඳහා අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සැලකිලිමත් පුතකු වැදගත් පවුලකින් මව සොයයි. කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. විදේශගතවීමට වුවද කැමතිය. ඊමේල්- manproposal2025@gmail.com
B233483
අගනුවරාසන්න බොදු ගොවි උස 5′ 2″ අවු. 58 දියණියට විවාහයකට උගත් නිරෝගී රාජ්‍ය සේවයකින් විශ්‍රාමික වාහනයක් හිමි තනිකඩ නැවතීමට කැමති ධර්මානුකූලවම දිවිගෙවන මහත්මියෙකි. අවු. 64-67 වැඩි වයස් එපා. ටෙලිෆෝන් අංකයද පිළිතුරු සමගම.
SB234159
අම්බලන්ගොඩට නුදුරු බොදු සලාගම 1984 පෙබරවාරි උස 5′ 2″ සංවර්ධන නිලධාරී දියණියට රැකියාවැති හෝ ව්‍යාපාරික පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. ශනි මංගල කේන්ද්‍රයකි.
SB233540
ඕස්ට්‍රේලියාවේ ස්ථිරවම පදිංචි විශ්‍රාමික රජයේ සේවකයන් වන දෙමාපියන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද උස අඩි 5′ ඕස්ට්‍රේලියානු පුරවැසි වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබු මෙල්බර්න්හි රජයේ රෝහලක දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන නිවසක් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. ඕස්ට්‍රේලියානු පුරවැසියන් පමණි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. marriageproposal49@gmail.com
SB233937
කැලණිය ඕස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධිය හදාරන නීතිඥ (97/12 – 5′ 2″) දියණියට සුදුසු උගත් සහකරුවකු සොයයි. කුජ 7 විශේෂයි. 011-2912942, 078-6206918.
SB234104
කැලණිය, බොදු / ගොවි/ කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1997 දී උපත ලද උස 5′ 2″ වන නීතිය හා ව්‍යාපාර සම්බන්ධ උපාධිධාරී, වර්තමානයේ රැකියාවක නියුතු දියණියට උගත්, මනාගතිපැවතුම් ඇති පුතකු සොයයි. විද්යුත් තැපෑල- proposalnd1997@gmail.com
SB234017
කොළඹ ජීවත්වන බොදු ගොවි උඩරට සම්බන්ධතා සහිත දෙමාපියන් ඔවුන්ගේ 1992 ජූලි මස උපත ලද, උස 5′ 2″ වන තලෙළු, ආකර්ෂණීය, කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලද, සිංහල, බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු මොන්ටිසෝරි හා ළමා අාරක්‍ෂණය පිළිබඳ වෘත්තීමය සුදුසුකම්ලැබූ කොළඹ නිවසක් ඇතුළු වටිනා වත්කම් හිමි දියණියට උගත්, මනාගති පැවතුම් හා සුරාවෙන් හා දුසිරිතෙන් තොර, ශ්‍රී ලංකාවේ පදිංචි හා රැකියාවේ නියුතු පුතකු සොයයි. පවුලේ පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල- pelawaha1@gmail.com
SB234117
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු කරාව පවුලක ඉතා වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1994 ජූලි මස උපත ලද, උස 5′ 2″ වන රූමත් තලෙළු මූල්‍ය සම්බන්ධ පශ්චාත් උපාධි ලැබූ, ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නියුතු දියණියට ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති වෘත්තීමය සුදුසුකම් ලැබූ සියලු දුසිරිතෙන් තොර පුතකු සොයයි. පවුලේ විස්තර විමසුම් අංකය හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ausprop2023gs@gmail.com
SB234152
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි කරාව පවුලක ඉතා වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1990 අගෝස්තු මස උපත ලද, 5′ 4″ වන රූමත්, තලෙළු MBBS වෛද්‍යවරියක් වන ඕස්ට්‍රේලියාවේ සේවයේ නියුතු දියණියට වෘත්තීමය සුදුසුකම් ලැබූ සියලු දුසිරිතෙන් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති පුතකු සොයයි. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. ausproposal2025@gmail.com
SB234147
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු දේව එක්සත් රාජධානියේ වැඩිදුර අධ්‍යාපනය MSc, Data Science ලබා දැනට ලංකාවට පැමිණ සිටින 1994 5′ 5″ වැදගත්, උගත්, රූමත් පලමු විවාහයෙන් නීතියෙන් වෙන්වී සිටින දියණියට උසස් රැකියාවැති ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. විදේශ ගත අයද සලකා බැලේ. Emai- anasaraj@yahoo.com
SB234045
කොළඹ දිස්ත්‍රික්කයේ 1998 වසරේ උපන් බොදු ගොවි දැනට ජපානයේ අධ්‍යාපනය හදාරන දියණියට සුරා සූදුවෙන් තොර සහකරුවකු ව්‍යාපාරික පියා සොයයි.
SB233980
කොළඹ බොදු, ගොවි, 34, 5′ 1″ රජයේ පරිපාලන සේවයේ රැකියාවැති දියණියට උගත්, ගුණගරුක සහකරුවෙක් සොයුරිය සොයයි. 011-2712961. yasankaneranjani90@gmail.com
SB234084
කොළඹ 1996 ජනවාරි 5′ 2″ ඕස්ට්‍රේලියාවේ මාස්ටර්ස් උපාධිය හදාරන දියණියට විදේශගත පුතෙකු සොයයි.
SB234070
කොළඹ 1999 ඔක්තෝම්බර් 5′ 2″ ඕස්ට්‍රේලියාවේ උපාධිය හදාරන දියණියට විදේශගත පුතෙකු සොයයි.
SB234072
ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹට නුදුරු බොදු රජක (නාමිකව පමණයි) අවු. 26 රූමත් බාහිර උපාධිධාරී එකම දියණියට චරිතවත් ගුණගරුක මහත්මයෙකුට ආරාධනා. ගුරු වෘත්තිය විශේෂයි.
SB233991
ගම්පහ දිස්ත්‍රික්කයේ කෞරව වංශික වයස අවුරුදු 28 ක්වූ උස 5′ 6″ ක්වූ පියකරු පෙනුමැති උසස් ජාතික ඩිප්ලෝමාවක් දක්වා උගත් පවුලේ බාල දියණියට සුදුසු සහකරුවෙක් දෙමව්පියන් සොයයි. දියණියට දායාදය වශයෙන් නිවාස ඒකකයක් සහ මුදල්මය තැන්පතුවක් හිමිය. පවුලේ විවාහක වැඩිමහල් සොහොයුරා පරිගණක ඉංජිනේරුවරයෙක් වන අතර විවාහක සොහොයුරිය වෛද්‍යවරියක් වේ.
SB233932
ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27, උස 5′ 5″ වන රූමත් තලෙළු කැනඩාවේ පිහිටි ඇමරිකානු (US) ඖෂධ සමාගමක අධිකාරී තනතුරක් දරන කැනේඩියානු ස්ථිර පදිංචිය හිමි හා මෙරට වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම් ලැබූ මනාගති පැවතුම් ඇති කරුණාවන්ත පුතකු සොයයි. භේද නොසැලකේ. සුදුසුකම් ලැබූ කැනඩාවේ පදිංචි වීමට කැමැති සහකරුවන්ද සලකා බැලේ. කරුණාකර පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. ජුනි මස අග භාගයේදී ඇය ලංකාවට පැමිණීමට නියමිතය. spring.ka97@gmail.com
SB233857
ගම්පහ 1998/10 බොදු ගොවි 5′ පෞද්ගලික ආයතනයක (තත්වපාලන අංශයේ) සේවයේ නියුතු තලෙළු රුවැති වැඩිමහල් දියණියට ස්ථිර රැකියාවැති උසස්පෙළ සමත් උගත් පුතෙකු දෙමාපියන් සොයයි. සාමාන්‍යය පවුලකි. (මිනුවන්ගොඩ ගම්පහ විශේෂයි.)
SB233988
ගොවි, උස 5′ 5” දික්කසාද කාන්තාවක් අවු. 55 – 65 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකතන 0112916155
SB233735
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29, උස 5′ 6″ වන රූමත් උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරියක් වන බාලම දියණියට උසස් රැකියාවක නියුතු උස 5′ 7″ දුසිරිතෙන් තොර පුතකු සොයයි. සංක්‍රමණය වීමට අදහස් කරන හෝ දැනටමත් සංක්‍රමණය වී සිටීම විශේෂ සුදුසුකමක් වනු ඇත. mrg951019@gmail.com – 0912243437.
SB233862
බොදු ගොවි මිශ්‍ර දෙමාපියන් ඔවුන්ගේ 1994 දී උපත ලද, උස 5′ 3″ කොළඹ ජීවත්වන BSC (ගෞරව) MBA සුදුසුකම් ලැබූ පර්යේෂණ උපදේශකවරියක් ලෙස සේවය කරන හා වෙනත් ආදායම්, යැපීම් වත්කම්, ධනය හිමි කොළඹ 7 මියුසියස් විදුහලේ අධ්‍යාපනය ලද, ශනි මංගල කේන්ද්‍රයක් සහිත ඉතාමත් රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. weddingprop28065@gmail.com
SB234132
බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 2000 සැප්තැම්බර් මස උපත ලද, උස 5′ 2″ වන රූමත්, මනා ලෙස ස්ථාපිත, ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයෙන් හා එක්සත් රාජධානියේ කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ ක්‍රීඩාවට මෙන්ම අධ්‍යයන කටයුතු සඳහා එකසේම දස්කම් දැක්වූ, වර්තමානයේ MSC හදාරණ පසුව ඔස්ට්‍රේලියාවේ පදිංචිවීමට සැලසුම් කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත පුතකු සොයයි. ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලංකිකයකුට හෝ සංක්‍රමණයවීමට සැලසුම්කරන අයකුට ප්‍රමුඛතාවය හිමිවේ. එකම සොහොයුරිය විවාහවී ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. slafesa@gmail.com
SB234114
බොදු දේව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිදුර අධ්‍යාපනය MSc Data Science එක්සත් රාජධානියේදී ලබා දැනට ලංකාවට පැමිණ සිටින 1996 5′ 6″ උගත් රූමත් දියණියට උසස් රැකියාවැති ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. විදේශ ගත අයද සලකා බැලේ. Email – gnimpri@gmail.com
SB234049
මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ PhD සුදුසුකම් ලැබූ 1988/09 උපත ලද උස 5′ 4″ වන වර්තමානයේ තායිලන්තයේ විශ්වවිද්‍යාලයක පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂිකාවක් ලෙස සේවය කරන දියණියට විදේශගතව සේවය කරමින් ජීවත්වන විශේෂයෙන් වයස අවුරුදු 40 ට අඩු වෘත්තීමය පුතකු සොයයි. ඇයගේ සොහොයුරා හා බාලම නැගණිය විදේශයන්හි සුදුසුකම් ලැබූ වෘත්තිකයන් වන අතර දෙදෙනාම විවාහකය. hrdpky@gmail.com
SB234135
රජයේ විශ්‍රාමික බොදු ගොවි දෙමව්පියන් තම විද්‍යාවේදී උපාධිධාරී 95 මැයි උපන් උස 5′ 4″ පැහැපත්, රූමත් රැකියාවැති දියණියට ගුණගරුක, රැකියාවැති, මතින් දුමින් තොර උගත් 35ට අඩු පුතෙකු සොයයි. ශනිමංගල යෝගය ඇති නැති කේන්ද්‍රය සමග. ඊමේල්- propm65@gmail.com
SB234037
වර්තමානයේ කොළඹට තදාසන්න පෙදෙසක ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින වැදගත් බොදු ගොවි විශ්‍රාමික ඉංජිනේරු දෙමාපියන් ඔවුන්ගේ 1999 ජනවාරි මස උපත ලද, උස 5′ 4″ වන ප්‍රධාන පෙළේ කාන්තා පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද එක්සත් රාජධානියට අනුබද්ධිත විශ්වවිද්‍යාලයකින්, ජාත්‍යන්තර ව්‍යාපර කළමනාකරණය පිළිබඳ උපාධි ලද වර්තමානයේ මාස්ටර්ස් උපාධිය හදාරන කොළඹ පිහිටි ඇ.එ.ජ. පදනම් ජාත්‍යන්තර සමාගමක සේවයකරන, වටිනා වත්කම් හා මූල්‍යමය වත්කම් හිමි රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 30 ට වඩා අඩු පුතකු සොයයි. එකම සොයුරා Mechatronics ඉංජිනේරුවරයකු වේ. විද්යුත් තැපෑල. mal57.perera@gmail.com
SB234062
වර්තමානයේ ඩුබායි හි ජීවත්වන කොළඹට තදාසන්න පෙදෙසක සිංහල බොදු ගොවි වැදගත් පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 24, උස 5′ 4″ වන උගත්, රූමත්, පවුලට ලැදි කීර්තිමත් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලකින් ව්‍යාපාර කළමනාකරණ උපාධිය ලැබූ නුගේගොඩ රෝයල් විදුහලේ හා ඩුබායි බ්‍රිතාන්‍ය පාසැලේ අධ්‍යාපනය ලැබූ වර්තමානයේ මෙල්බර්න් හි පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන කොළඹ ප්‍රමාණවත් වත්කම් හිමි ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්, මනාගති පැවතුම් ඇති පවුලට ලැදි පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පියා ඩුබායි කීර්තිමත් සමාගමක මූල්‍ය අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කරන අතර, මව විශ්‍රාමිකය. ඇයගේ එකම වැඩිමහල් සොහොයුරා මෙල්බර්න්හි සේවය කරමින් වාසය කරයි. සහකරු ඕස්ට්‍රේලියානු පුරවැසි/ ස්ථිර පදිංචිය හිමි/ ස්ථිර පදිංචිය අපේක්‍ෂිත නම් වඩාත් යෝග්‍යය විස්තරාත්මක තොරතුරු එවන්න. proposal2025au@gmail.com
SB234138
සිංහල බොදු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පදිංචි වයස 29, උස 5′ 4″ උගත් උසස් රැකියාවක නියුතු දියණියට උගත් සහකරුවකු දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර බලාපොරොත්තුවෙමි. matrimony25@outlook.com
SB233949
සිංහල බොදු ගොවි/ විශ්ව දෙමාපියන් ඔවුන්ගේ 1992 සැප්තැම්බර් මස උපත ලද උස 5′ 3″ වන (MBA Uk) සුදුසුකම් ලැබූ කොළඹ පෞද්ගලික බැංකුවක සේවය කරන සංක්‍රමණයවීමට කැමැති දියණියට සුදුසුකම් ලැබූ මනාගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කුලය නොසැලකේ. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහ විමසුම් අංක සහිත පිළිතුරු. masha.proposal@gmail.com වෙත එවන්න.
SB234129
1966 උපන් උස 5′ 4″ BSC MSC (මොරටුව) උපාධිධාරී මාගේ දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියෝ සොයති. 0703507945, 0632223005.
SB233915
1979 උපන් උස 5′ 1″ තලෙළු බෞද්ධ දියණියට සහකරුවෙකු සොයයි. පදිංචිය කොස්ගම.
SB234050
1987 උස 5′ 5″ මාතර සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක උපන් ඩිප්ලෝමාධාරී සහ ව්‍යාපාර පරිපාලන (ගෞරව) උපාධිධාරී සිහින් සිරුරැති රූමත් දියණියට (දැනට රැකියාවක් නැත) ගුණ යහපත්, උගත්, කඩවසම් පුතකු මව සොයයි. marrageproposal17@gmail.com, 0414466446, 0777776993.
SB233953
1993 බොදු ගොවි කොළඹට නුදුරු 5′ 4” සිවිල් ඉංජිනේරු සිහින් පැහැපත් දියණියට උගත් සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. පවුලේ විස්තර සහ පුතාගේ කේන්දර කොපිය සමග විමසන්න. mproposal415@gmail.com
SB233804
1999 බොදු ගොවි උස 5′ 1″ රැකියාවේ නියැළෙන පවුලේ බාල දියණියට සුරාවෙන් තොර පුතෙකු සොයයි. 036-2253914.
SB233999
90 මැයි කොළඹ උස 5′ 4′ සිංහල ගොවි කතෝලික මනෝවිද්‍යා උපාධිධාරී දියණියට උගත් වෘත්තීමය රජයේ හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ උස 5′ 7″ වැඩි පුතකු විශ්‍රාමික විදුහල්පති පියා සොයයි. තලවතුගොඩට නුදුරින් පර්චස් 10 ක ඉඩමක් ඇතුළුව වත්කම් සහිතයි. අගනගරාසන්න සිංහල ගොවි / කරාව බොදු කතෝලික විශේෂයි. Email – props9027@gmail.com
SB234001