Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අංගොඩ හිඹුටාන පටුමග විශාල නිවස සමග පර්චස් 36 ඉඩම සියලු පහසුකම් ඇතිව විකිණීමට. අමතන්න. 070-5516502.
036056

කොට්ටාව නගර මධ්‍යයේ සිට කිලෝ මීටර් 0.9 දුරින් ඇති නවීන පන්නයේ දෙමහල් නිවසක් විකිණීමට ඇත. නිදන කාමර 7 ක් සහ නාන කාමර 6 කින් යුක්තය. මුළුතැන් කාමර 2 කි. මෝටර් රථ 6 ක් පාක් කළ හැක. C.C.T.V කැමරා සවිකර ඇත. සම්පූර්ණ ඉඩමේ ප්‍රමාණය පර්චස් 20.5 පමණි. මිලියන 54 කි. දු.ක. 0777-777096.
036071

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම- කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 150,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 5% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717113333.
035504

කොළඹ – 12,​ ගුණසිංහපුර මහල් නිවාස බිම් මහල විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770429080.
035175

ගල්කිස්ස ගාලුපාරට ආසන්න පර්චස් 6 අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත. 077-3236017.
035707

දෙහිවල සත්ව උද්‍යානය ඉදිරිපිට පිරිසිදු ඔප්පු සහිත පර් 11 විකිණීමට. පර්චසයක් ලක්ෂ 70. 0785004157,​ 0750372760.
035388

නාවල කොස්වත්ත,​ ද මැල්වත්ත පාරේ පර්චස් 6.75 ඉඩම වහාම විකිණීමට ඇත. කොස්වත්ත පාරේ සිට මීටර් 70,​ කොස්වත්ත හන්දියට සහ ගේට්වේ විද්‍යාලයට 450M. 0714-426684 හෝ 0777-139056 අමතන්න.
035391

නුගේගොඩ නගරයට මීටර් 500 දුරින් පිහිටි කාමර 2 ක්,​ නාන කාමර 1 ක් සහිත පර්චස් 04 ඉඩමේ පිහිටි පැරණි නිවස කඩිනමින් විකිණීමට,​ ලක්ෂ 185 යි. ලිපිනය ස්ටැන්ලි තිලකරත්න මාවත. අමතන්න. 0774164376,​ 0778389305.
035312

නුගේගොඩ,​ ගංගොඩවිල,​ නිවසක් විකිණීමට- නිදන කාමර 6,​ නානකාමර 3,​ ව.අඩි 2,​120.0‍,​ පර්චස් 9.1 ඉඩම. දෙමහල් නිවස. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හා කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවෙල් පාරට ඇවිදින දුර,​ එක් මහලකට කාමර 3,​ සාලය හා මුළුතැන්ගෙය,​ නාන කාමරය බැගින් වහාම විකිණීමට. * සමකාමී පරිසරය * වෙනම විදුලිය හා ජලය මීටර්,​ * අනුකූලතා සහතිකය ඇත/​ පිරිසිදු ඔප්පු. 0740723427.
036108

පාදුක්ක ප්‍රදේශයේ පිහිටි ග්‍රීන් හවුස් එකක සේවය කළ හැකි අයෙක් අවශ්‍යයි. නාවාතැන් පහසුකම් ලබාදිය හැක. 0778352014,​ 0777073637.
035918

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 42 සිට. අමතන්න. 0717113333.
035521

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පර්චස් 9.1ක ඉඩමක් විකිණීමට විමසන්න. 0765280025.
035406

මහරගම පන්නිපිටියේ පර්චස් 10 ක් විකිණීමට තිබේ. මුදල් හදිසියකට විකුණයි. විමසන්න. 0766509213.
035890

මාලබේ නගරයෙන් අතුරුගිරිය ප්‍රධාන පාරට ඇවිදින දුරින් අඩි 20 පළල ප්‍රවේශ මාර්ගයකට මුහුණලා පර්. 7 ඉඩම් දෙකක් විකිණීමට. 077-0673171.
035794

මාලබේ නගරයෙන් පදිංචියට අගනා පර්චස් 10 ඉඩමක අලුතින් ඉදිකළ නිදන කාමර 5 ක දෙමහල් නිවස විකිණීමට. 0714-290392.
035748

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්,​ කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලි රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717113333.
035498

මාළඹේ පට්ටියවත්ත පාරට මුහුණලා කොතලාවල අධිවේගී පිවිසුමට සමීපයෙන් සියලු පහසුකම් සමග අගනා බිම් කොටස් 25. පර්චසය රු. 950,​000 සිට හෝම් ලෑන්ඩ්ස් වෙතින් අමතන්න. 0717113333.
035530

මාළඹේ සුහද මාවතින් SLIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 0717113333.
035496

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරය සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 250,​000.00 සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717113333.
035511

මොරටුව විශ්වවිද්‍යාලය ආසන්නව (සොයිසා පාර) නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. 0716-060156.
035439

රත්මලාන ධර්මාරාම පාර පර්චස් 36 අගනා ඉඩමක් විකිණීමට. නිවසක් සහිතයි. මැලිබන් මංසන්ධියට මීටර් 700 යි. ඇතුළුවීම පිටවීම සඳහා ප්‍රවේශ 2 ක් ඇත. ඉඩමේ වටිනාකමට විකිණේ. 0761514899.
035302

රාජගිරිය පර්චස් 12 ඉඩමක් මිලියන 45 කොටා පාර සිට මීටර් 200 සාකච්ඡා කරන්න. අමතන්න. 0775-453772.
035752

රාජගිරිය මාදින්නාගොඩ පර්චස් 19 ඉඩම සහ නිවස (අවු. 10 ඉදිකර) ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ. ලක්ෂ 480 (සාකච්ඡා කළ හැක) 0785250570,​ 0766152429.
035851

වේල්ස් කුමර – කුමරි විදුහල් ආසන්නයේ අඩි 6 ක තාප්පයකින් වටකරන ලද ජල විදුලිය පහසුකම් ඇති ගාලු පාර පෙනෙන දුරින් පර්. 10.33 ක වටිනා ඉඩම පර්චසය ලක්‍ෂ 21 ට. මොරටුව,​ රාවතාවත්තෙන්. 077-3111301.
035706

හෝමාගම ගලවිලවත්ත පර්චස් 20 ක ඉඩමේ පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට. නිදන කාමර 5,​ යාබද නාන කාමර 3 ක්,​ විසිත්ත කාමරය,​ ගඩබා කාමරය,​ සේවක කාමරය,​ වැසිකිළිය,​ විවෘත ටෙරසය සහිත විශාල සඳළුතලය,​ වාහන 8 සඳහා විශාල වාහන නැවතුම,​ තෙකලා විදුලිය,​ ළිඳ,​ සෝලා උණු ජලය සහිත පර්චස් 20 ක ඉඩමේ පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට. හයිලෙවල් පාරට හා හෝමාගම රෝහලට මීටර 200 යි. අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 700 යි. ගලවිලවත්ත දුම්රිය ස්ථානයට මීටර 100 යි. 0771-199678,​ 0712-327740.
036183

හෝමාගම,​ ගලවිලවත්තේ පර්චස් 20 ක ඉඩමක් පදිංචියට සුදුසු නිවසක් සමග ජලනල,​ විදුලිය සහිත,​ හයිලෙවල් පාරට මීටර් 500 ක් දුරින් ඇත. විමසන්න. 071-0653225.
036211

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඩවත වෑබඩ මාස 24න් පොලී රහිතව ගෙවීමට අධිවේගී මාර්ගයට විනාඩි 10යි. නේවාසික බිම් කොටස් බිම් කොටසම ලක්ෂ 39 සිට. 0717113333.
035456

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින් අමතන්න. 0717113333.
035507

ගම්පහ බැලුම්මහර පර්චස් 32 සමග අංගසම්පූර්ණ (1860 sqf) නව නිවස. වටතාප්ප,​ ගේට්ටු සහිතයි. ලක්ෂ 275/​-. නවනුවර පාරට 250m. නුවර පාරට 800m. 077-6365652,​ 071-3623271.
035881

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16ක්. අදම අමතන්න. 0717113333.
035534

ජා ඇල අධිවේගී පිවිසුමට නුදුරින් දෑලතුර පල්ලියට ආසන්නව පර්. 100 ක ඉඩම පර්. 61 ක පොල්. පර්චසය ලක්ෂ 4 ඉක්මණින් විකිණීමට. 071-3030404.
035825

නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්,​ ගම්පහ ගුවන්තොටුපොළ බස් පාරේ උඩුගම්පොළ නගරයෙන්,​ නළ ජලය,​ විදුලිය,​ අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස් අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717113333.
035488

නව නුවර පාරට මායිම්ව වැලිවේරිය සහ දෙල්ගොඩ නගර අතර පිහිටි පර්චස් 124 ක ඉඩමක් විකිණීමට. (125FT FRONTAGE) නිරවුල් ඔප්පු,​ තාප්ප හා වැටවල් වලින් මනාව මායිම් කර ඇත. BEPZ සිට 6.5 km. විමසීම්. 0712-046178.
035378

බියගම කොට්ටුන්න පාරේ ප. 65 ක් කොටස්කර විකිණීමට ඇත. 0712752698.
035163

මහබාගේ කුරුඳුවත්ත පාරේ පර්චස් 11.8 විකිණීමට. මීගමු පාරට මීටර් 400. ජල විදුලි පහසුකම. පර්චස් එක ලක්ෂ 13. දුරකථන. 0715-180618.
035405

0761805825 නවීන පන්නයේ ගෙවල් තුනක් විකිණීමට ඇත. කඩවත පන්නිපිටිය ගාල්ල අධිවේගයට කිට්ටුව P – 10 ඉඩමක් විකිණීමට.
033126

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

කෝරළ ඉම සොයිසා විදුහල අසල පර්. 10 විකිණීමට. 0777121882.
035366

තලගල තිළිණපුර කාමර 5 සහිත දෙමහල් නිවස පර්. 10.61 විකිණීමට ඇත. 0777121882.
035358

පානදුර මහවිල මිරිස්වත්ත පාර පර්. 11 ක තනිමහල් කාමර 4 ක් සහිත නිවස විකිණීමට. 0716-641723,​ ලක්ෂ 176.
035565

බණ්ඩාරගම- කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15ක් මාස 6 දක්වා පොලි රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0717113333.
035541

වාද්දුව- දෙල්දුව ගාලු පාරට විනාඩි 05 දුරින්,​ නළ ජලය තෙකලා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25ක්. මූලික ගෙවීම ලක්ෂ 10. එකවර ගෙවීමේදී 15% සුපිරි වට්ටමක් සමගින් දැන්ම අමතන්න. 0717113333.
035532

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 120,​000/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0717113333.
035510

කරුණෑගල කොළඹ පාරෙන් කාපට් පාරට මුහුණලා බිම් කොටස් 19ක්. පර්චසය රු. 250,​000/​- සිට 0717113333.
035509

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය ලක්ෂ 4යි. 0717113333.
035522

කුරුණෑගල මීගමුව පාරෙන් උහුමීය,​ නේවාසික බිම් කොටස් පර්. රු. 220,​000 සිට. 0717113333.
035516

කුලියාපිටියෙන් පර්චස් 15 බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 18යි. 0717113333.
035540

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිමි කොටස්,​ බිම් කොටසම ලක්ෂ 10 සිට. 0717113333.
035451

වාරියපොළ නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​- සිට නළ ජලය සමග. 0717113333.
035694

වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717113333.
035526

ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

මීගමුව කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 190,​000.00 සිට. පදිංචියටත්,​ ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333.
035512

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

මහනුවර තලාතුඔය – අක්කර 3 ගම්මිරිස්,​ පොල්,​ වටිනා දැව,​ පළතුරු සමග කාමර 4,​ බාත්රූම් 3 සුඛෝපභෝගී නිවස,​ වතුර,​ ටෙලිකොම් සහ වතුර ටැංකි. නිදහස්,​ මනස් කාන්තපරිසරයක්. මහනුවරට විනාඩි 20. මිලියන 45,​ අනුර. 0777-282147.
035361

0773188633 මහනුවර නගරය ආසන්නයේ ඕනෑම මාදිලියක ඉඩම්,​ නිවාස මිලදී ගැනීමට හා විකිණීමට අමතන්න. නලින්.
032217

0777-282147 මහනුවරින් කදිම අයෝජනයකට සුදුසු ඉඩම්. අනිවත්ත ප.100,​ වැව රවුම රජපිහිල්ල ප.60,​ අම්පිටිය තලාතුඔය අතර අක්කර 10 යි. නිවාස ඉදිකිරීමට සියලුම රජයේ අනුමැතිය ඇති ව්‍යාපෘති 3 ක් විකිණීමට ඇත. මිලියන 300ත් – 500 ත් අතර සින්නක්කර ඔප්පු. බැංකු ණය ලබා ගත හැක. 081-2421555,​ 0777-329147.
030910

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30ක්,​ පර්චසය රු. 115,​500/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333.
035458

දඹුල්ල නගරයේ පදිංචියට පර්චස් 10 කොටස් කරන ලද සංවර්ධිත ඉඩම් කොටස් බිම් කොටසම ලක්‍ෂ 27යි. 0717113333.
035490

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

සුන්දර නුවරඑළිය ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩම්,​ බිම් කොටස් 34ක් පර්චසයක් ලක්ෂ 24 සිට අමතන්න. 0717113333.
035513

ගේ දොර ඉඩකඩම් පොළොන්නරුව දිස්ත්‍රික්කය විකිණීමට

කදුරුවෙල නගරයෙන් වටිනා ඉඩමක්. පොළොන්නරුව,​ කදුරුවෙල නගරයේ ප්‍රධාන පාරට 75m දුරින්පර්චස් 75 ක ඉඩමක් විකිණීමට තිබේ. 070-5232965,​ 076-1129756.
035370

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0717113333.
035460

ගේ දොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට

රත්නපුර නගර සීමාවේ පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු සහිතයි. විමසීම්. 077-6602348.
036061

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100ක් පමණයි. 0717113333.
035448

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10ක්. දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0717113333.
035514

ගාල්ල අවටින් නේවාසික පරිසරයක පර්චස් 40 ක් විකිණීමට. කරාපිටියට අධිවේගයට ඉතා ආසන්නයි. මිල ලක්ෂ 185. Negotiable. 0777907394.
035887

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8ක් කරාපිටිය රෝහලට 8km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0717113333.
035527

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොල පාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0717113333.
035536

ගාල්ල පින්නදූව පිවිසුමේ සිට 500m නුදුරින් ගාලු දෙසට පර්චස් 65.37. කුරුදු වගා කළ ඉඩම විකිණීමට. 071-8448970.
035798

ගාලු පාරේ වේනමුල්ල හංදියේ මුහුදට මායිම්ව පර්චස් 60 ක පොල් ඉඩමක් විකිණීමට. සංචාරක ව්‍යාපාරයට ඉතා සුදුසුයි. 077-4227531.
035427

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු.185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0717113333.
035520

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​-ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4ක්. 0717113333.
035454

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කාමරයක් සහිත නිවසක් බදු දීමට තිබේ. දෙහිවල ටෙලිෆෝන් 0755231742,​ 0765236926.
035637

තලවතුගොඩ කාමර 06 තෙමහල් සුඛෝපභෝගී නව නිවස කුලියට. මාසිකව 250,​000/​-. 077-2263272.
036222

ගේ දොර ඉඩකඩම් උවමනායි

අවශ්‍යයි- අපාට්මන්ට් එකක් හෝ නිවසක් ව.අඩි 2500 හා අවම නිදනකාමර 4ක් – කොළඹ 08 ප්‍රදේශයෙන්. අමතන්න- 0704323558.
036206

You may also like

Leave a Comment