Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment

විවිධ තුවක්කු සහ පතරොම්

වායු තුවක්කු,​ වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු වගකීමක්ද සමග පොල් සංව 0.177/​ 0.22 කාණ්ඩ RP කොළඹ ශාඛා. පුත්තලම. 0112513151,​ 0714513887,​ 0714513888.
034394

W තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,​500/​- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114361961,​ 0115737777,​ WhatsApp : 0777319250,​ 0777079250.
030620

ගෘහ භාණ්ඩ විකිණීම

ගල්කිස්ස රෙස්ට් බෙඩ් මෙට්ට සමග රු.50000/​- විකිණීමට තිබේ. අමතන්න. 0718-931461,​ 0712-729939.
035750

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උ.පෙ. (PHYSICS 070-3067766) (BIOLOGY 071-0449939) (COMBINED MATHS 071-2045784) (CHEMISTRY 076-7557022) පළපුරුදු උපාධිධාරීන් ගුරු එකමුතුවකින් තනිව /​ කණ්ඩායම්. Live /​ Online.
032687

අ.පො.ස සා/​පෙළ,​ උ/​පෙළ භෞතික විද්‍යාව,​ ගණිතය,​ ‘A’ සාමාර්ථයක් සහිතය. ඉංජිනේරු උපාධිධාරී ගුරුවරයකු විසිනි. නිවසට පැමිණේ. 0788577288.
032954

ඉංග්‍රීසි කථාව විෂිශ්ට අතීත ප්‍රතිඵල ලත් නොවරදින ක්‍රමයක් මාස 4/​6 න්. පාලිත ජයසිංහ,​ BA,​ LLB. 0710-104703,​ 077-1671136.
032785

ඉංග්‍රීසි Spoken බය/​ නොහැකියාව IELTS,​ O/​L,​ A/​L Interview නේවාසික දවස /​Online විශිෂ්ටම ප්‍රතිඵල/​ Fluency. 0778717413.
031542

English වැඩිහිටියන්,​ පාසල් සිසුන් සඳහා උපාධිධාරී ගුරුවරයෙකු ගම්පහ,​ කොළඹ දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි. 0714967990,​ 0778697990,​ 0332273497.
032681

විවිධ දේ විකිණීම

ඉතාලියෙන් ආනයනය කරන ලද නවතම වර්ගයේ Jacket අයකැමියන් සඳහා S,​M,​L,​ XL ලබාගත හැක. කැබලි 800 ක් ඇත. 01 ක් රු. 350/​- කි. 0777734454.
034869

විවිධ දේ

ප්‍රෙමියම් හයිකොලිටි බජට් සෝලා පද්ධති වගකීම් සහිතව දිවයින පුරා සවිකෙරේ. ණය පහසුකම්,​ නොමිලේ උපෙදස්. නොමිලේ කෝටේෂන්. වසර තිස්දෙකක් ලියාපදිංචි සමාගමකි. SCP සමාගම,​ දුරකථන 0777894355,​ 0714254939,​ 0112816540.
031069

You may also like

Leave a Comment