Home » රැකී රක්‍ෂා

රැකී රක්‍ෂා

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment

ඇබෑර්තු වෘත්තීයවේදීන්

කොල්ලුපිටියේ ඉදිකරගෙන යනු ලබන 8 මහල් ගොඩනැගිල්ලක් සදහා එම කාර්යයන් සදහා පළපුරුදු කාර්මික නිලධාරීන් හා ලිපිකරුවන් අවශ්‍යයි. දු.අංක. 077-7374048.
035355

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ Fashion outlet එකට වයස 18-35 අතර,​ Salesman අවශ්‍යයි. ප්‍රධාන වීදිය,​ කොළඹ- 11. ඔබගේ CV එක Whatsapp හරහා එවන්න. වැටුප 40,​000 + කොමිස් + බෝනස් ලබාදෙනු ලැබේ. T.P. 0763981138
036262

පාපැදි නිෂ්පාදන ආයතනයක් සඳහා වයස 20-45 අතර පරිගණක දැනුමැති අලෙවිකරුවන් අවශ්‍යයි. 076-1234684.
035708

භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයකට ත්‍රීරෝද රථ බයිසිකල් සඳහා වලංගු රියදුරු බලපත්‍ර සහිත අලෙවිකරුවන් සහායකයින් සඳහා පුරප්පාඩු පවතී. Tatoos (පච්ච) ගසා ඇති පුද්ගලයින්ට අයදුම් කිරීමට නොහැකිය. ග්‍රාම සේවක සහතිකය පොලිස් සහතිකය අනිවාර්යයි. වයස 21-50 අතර අයට අයදුම් කළ හැක. කොට්ටාව අවට විශේෂයි. 0766901091.
035560

මීගමුව කුරණ පිහිටි GIT Holdings (PVT) Ltd සඳහා ඉදිකිරීම් සුපරීක්‍ෂකවරයකු/​ ඉංජිනේරුවරයකු/​ විකුණුම් හා අලෙවි විධායක වරයකු හා කම්කරුවන් අවශ්‍යයි. සම්මුඛ පරීක්‍ෂණය සඳහා අමතන්න. 077-3124883,​ 031-2238945.
035809

වත්කම් කළමනාකරණය පිළිබඳ විශේෂඥතාවයක් දරන ප්‍රමුඛ පෙළේ බහු ජාතික සමාගමක් විසින් රු. 150,​000/​- – 200,​000/​- ක මාසික ආදායමක් ඉපයීම සඳහා ප්‍රතිලාභී සහ නිපුණතා සහිත අය සඳහා ඇරයුම් කරයි. වාර්ෂික විදේශ සංචාර,​ ප්‍රසාද දීමනා,​ දිරි දීමනා සහ තවත් බොහෝදේ,​ වයස බාධාවක් නොවේ. උනන්දුවක් දක්වන අය අයදුම්පත් යොමු කරන්න හෝ කතා කරන්න. 071-9614574,​ 0777-464574 (WhatsApp or Voice) ඊමේල් – m​a​i​l​2​m​a​h​e​n​d​r​a​6​1​@​g​m​a​i​l​.​c​o​m​
036246

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

අවශ්‍යයි- ගිණුම් ලිපිකාරිනියක් – වයස 18-25 අතර,​ ටොප්කෙයා ප්‍රයිවට් ලිමිටඩ් 7/​1/​4,​ කොටා පාර,​ බොරැල්ල. 0112082882,​ 0725863720 t​o​p​c​a​r​e​s​l​@​g​m​a​i​l​.​c​o​m​
035800

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අපගේ නැදිමාල සහ රත්මලාන පිහිටි කර්මාන්තශාලා සඳහා ගිණුම් ලිපිකාරිනියන් අවශ්‍යයි. අමතන්න. 0762755731.
035900

දළුගම කිරිබත්ගොඩ පිහිටි දිවයිනේ ප්‍රධාන වෙළඳ සන්නාම කිහිපයක බලයලත් අලෙවි නියෝජිත ආයතනයකට පුහුණු/​ නුපුහුණු උසස් පෙළ පෙනී සිටි කාර්යාල ලිපිකාරිනියක්/​ ගබඩා සුපරීක්ෂක තනතුර සඳහා කාන්තා අයදුම්කරුවන් අවටින් අවශ්‍යයි. 070-6202021,​ 071-7772073.
036007

නාරාහේන්පිට පිහිටි නීතිඥ කාර්යාලයකට උසාවි ලිපිකාරිණියක වහාම අවශ්‍යව ඇත. පහත ලිපිනයට අයදුම්පත් එවන්න. නො.18/​224,​ 3 වන හරස් පාර,​ මුහන්දිරම් ඊ.ඩී. දාබරේ මාවත,​ නාරාහේන්පිට,​ කොළඹ 05. n​e​l​u​n​s​e​n​a​n​a​y​a​k​e​a​s​s​o​c​i​a​t​e​s​@​g​m​a​i​l​.​c​o​m​ ,​ 077-3044168,​ 0112-587615.
035421

රජයේ කාර්යාල සමග ලියකියවිලි වැඩ කටයුතු කර ගැනීමට නිලධාරියකු අවශ්‍යයි. දු.ක. 0713-498415,​ 077-2019376,​ 0112-236657.
035703

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

කොට්ටාව මත්තේගොඩ පිහිටි භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයකට අත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරුවන් අවශ්‍යයි. (පිරිමි) අ.පො.ස (උ.පෙළ) පරිඝනක පරිසරයක වැඩ කිරීමේ හැකියාව Microsoft Office පිළිබඳ දැනුම වයස 18-55,​ කොට්ටාව අවට විශේෂයි. Whatsapp CV0766901091.
035558

ඇබෑර්තු කාර්මික

කොළඹ ප්‍රසිද්ධ ප්‍රවාහන ආයතනයකට ලේලන්ඩ් ලොරි ටින්කර් පේන්ට් බාස්වරයකු අවශ්‍යයි. කොන්ත්‍රාත් හෝ ඉහළ වැටුප්. 0777-301231.
035713

ටයර් කඩයට ටයර් ගැලවීමට කිරිබත්ගොඩට අවශ්‍යයි. වැටුප 70,​000/​-. අලුත් ටයර් විකිණීමේදී කොමිස් මුදල් ගෙවීම්. නැවතීමට හැක. 074-3870109.
036024

පළපුරුදු බිල්ඩින් වායුසමීකරණ කාර්මිකයින් අවශ්‍යයි. 077-3027433,​ 0777-871521.
036014

රත්මලාන පිහිටි ඇඩ්වර්ටයිසින් ආයතනයකට දක්ෂ විදුලි කාර්මිකයන් සහ වායු සමීකරණ කාර්මික ශිල්පීන් අවශ්‍යයි. අමතන්න. 0762755731.
035905

රථ වාහන ටින්ටඩ් ශිල්පීන්,​ පුහුනු/​ නුපුහුණු කොළඹ,​ කඳාන සහ මහනුවර ශාඛා සඳහා වයස අවුරුදු 18ට වැඩි ස්ථිර රැකියා අවස්ථා. සී/​ස සන් ලංකා ඔටෝ ට්‍රේඩර්ස් (පුද්) සමාගම නො. 119/​1/​1,​ හුණුපිටිය වැව පාර,​ කොළඹ 02. 0112305002.
035845

ඇබෑර්තු මුද්‍රණ

මුද්‍රණාලයකට පහත සඳහන් පුරප්පාඩු ඇත. ඔෆ්සෙට් (KORD) යන්ත්‍ර ක්‍රියාකරුවන් හා අත්උදව්කරුවන් පෝලාර් හා සිලින්ඩර් (Dye Cutting/​ POLAR) යන්ත්‍ර ක්‍රියාකරුවන් මුද්‍රණ තත්ත්ව පරීක්ෂක සහායිකාවන් වහා වුවමනා කර තිබේ. පළපුරුද්ද මත වැටුප්. දෙමටගොඩ. සතියේ දිනයන්හි 10.00 – 5.00 අතර විමසන්න. 0112-691381,​ 078-2076049.
036063

ඇබෑර්තු අධ්‍යාපන

මහනුවර නගරය ඇතුළත ප්‍රසිද්ධ ඉංග්‍රීසි ආයතනයක සේවයට ඉංග්‍රීසි හොඳින් කථාකළ හැකි උගත් ගුරුවරියක් අවශ්‍යයි. 0777805664.
035916

විද්‍යා ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
030669

ඇබෑර්තු ඇඳුම් මසන්නන් /නිර්මාණකරුවන්

ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන් සහ රෙදි කැපීමට හැකියාව ඇති (ගැහැනු/​ පිරිමි) අවම වසරක පළපුරුද්ද ඇති අය කොළඹ අවටින් අවශ්‍යයි. වයස අවු. 20 -45 අතර,​ කළමනාකරු මානව සම්පත්,​ සන් ලංකා ඔටෝ ට්‍රේඩර්ස් (පුද්) සමාගම නො. 119/​1/​1,​ හුණුපිටිය වැව පාර,​ කොළඹ 02. 0112305002.
035847

වාහන ෂීට් කවර මසන ආයතනයක් සඳහා අත්උදව්කරුවන් (ගැහැනු/​ පිරිමි) රෙදි කැපීමට සහ මැසීමට සාමාන්‍ය දැනුම ඇති සහ දැනුම නැති අවු 18-45 ත් අතර,​ ගැහැනු අය පුහුණු කර බඳවා ගැනේ. සන් ලංකා ඔටෝ ට්‍රේඩර්ස් (පුද්) සමාගම නො. 119/​1/​1,​ හුණුපිටිය වැව පාර,​ කොළඹ 02. 0112305002.
035850

ළමා ඇඳුම් මැසීමට පළපුරුදු ජුකී මැෂින් ක්‍රියාකාරිනියක් අවශ්‍යයි. මොරටුව – වයස නොසැලකේ. දු.අංක. 077-7374048.
035356

ඇබෑර්තු රියදුරු

අශාමිරර් ආයතනය සඳහා බරවාහන රියදුරන්,​ රිය සහයකයින් අවශ්‍යයි. ගෝතමී මාවත,​ වැල්ලම්පිටිය. 0714871973,​ 0723228020.
035346

ඩිමෝ බට්ටා ලොරියට රියදුරු මහතුන් අවශ්‍යයි. වැටුප 35000/​- හයර් වලට අමතර 40% කොමිස් මුදල් නැවතීමට ඇත. කිරිබත්ගොඩ. 074-3870109.
036059

දැනට සතියේ දින 3 ක් සේවයට නුගේගොඩ අවටින් අවු. 40-60 නොඉක්මවු රියදුරකු අවශ්‍යයි. 077-6599060.
035569

දෙහිවල වැල්ලවත්ත නුගේගොඩ තිඹිරිගස්යාය බත්තරමුල්ල අවට රියදුරන් වහාම අමතන්න. 128/​6/​1,​ ගල්වල පාර,​ කටුවාවල,​ බොරලැස්ගමුව. 0777-473694.
035816

බර වාහන රියදුරන් අවශ්‍යයි. රිවින්ටා ඩ්‍රයි ඇන්ඩ්වොෂින්,​ 96/​C,​ වනවාසල පාර,​ කැලණිය. 0777-481213.
036073

බොරලැස්ගමුව පුද්ගලික සමාගමකට සැහැල්ලු වාහන රියදුරු සේවයට වයස 35-45 අතර අයෙකු අවශ්‍යයි. කොළඹ අවට මාර්ග පළපුරුදු යතුරුපැදි පැදවිය හැකි වීම අමතර සුදුසුකමකි. 070-7787775.
036002

රියදුරන් උවමනාකර තිබේ. වයස අවු. 45ට අඩු නැවතී වැඩ කිරීමට කැමති බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02ට වඩා පළපුරුදු සිංහල/​ දෙමළ අය දිනක වැටුප රු. 4,​500/​-ට වැඩියි. (දක්ෂතාවය අනුව වැටුප අඩු වැඩි වේ.) සම්මුඛ පරික්‍ෂණ 2025.06.16 (සඳුදා) ප.ව. 12.30ට පහත ස්ථානයේදී Ocean Cool (Pvt) Ltd නො. 88/​1,​ රජමල්වත්ත පාර,​ මෝදර,​ කොළඹ 15. 0773143020- ලලිත් (උදේ 10.00 ත් සවස 6.00ත් අතර පමණක් අමතන්න.)
035941

රියදුරන්,​ සහායකයින් හා කාර්මිකයින් අවශ්‍යයි. බරවාහන රියදුරු වැටුප 100,​000 ට වැඩි වයස අවු. 25-50 අතර සහායක වැටුප 80,​000 ට වැඩි වයස අවු. 18-50 අතර කාර්මික මහතුන් හට ඉහළ වැටුප් සාකච්ඡා කරගත හැක. ලංකාවේ සෑම පළාතකටම භාණ්ඩ ප්‍රවාහනය කරන ටාටා ලේලන්ඩ් අඩි 20 ටැංකි ලොරි රථ සහිත ආයතනයකි. නවාතැන් පහසුකම් නොමිලේ. 076-7840831,​ 074-0940400.
036060

රියදුරු ඇබෑර්තු – කොළඹ,​ නාවල දිනපතා. 076-1675448 ට නම සහ පදිංචි ප්‍රදේශය whatsapp කරන්න.
035416

රියදුරු රැකියාව – දැන්ම අමතන්න. නුගේගොඩ වික්‍රමාරච්චි ආයතනය සඳහා පහත සුදුසුකම් සහිත,​ පළපුරුදු රියදුරෙකු අවශ්‍ය වේ. * ස්ථානය : කොළඹ සහ අවට ප්‍රදේශ * වැටුප :සාකච්ඡා කරගත හැක – ආකර්ෂණීය වැටුපක්. අවශ්‍ය සුදුසුකම් : * වලංගු රියදුරු බලපත්‍රය * නගරයේ මාර්ග නීති පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් * වගකීම සහ විනීත හැසිරීම * වසරකට වැඩි පළපුරුද්ද * වහා සේවයට එක්විය හැකි අය විශේෂයි. දුරකථන : 0740710661,​ ඊමේල් : c​a​r​e​e​r​s​@​j​m​w​.​l​k​
035904

රියදුරු – සැහැල්ලු සහ බර වාහන සඳහා කාර්මික දැනුමක් ඇති රියදුරන් බඳවා ගනු ලැබේ. A සහ B පන්තියේ බලපත්‍ර තිබීම ප්‍රමාණවත් වේ. වයස අවුරුදු 45 කට වැඩි නොවිය යුතුයි. කොළඹ හෝ ඒ අවට වාසය කළ යුතුයි. වහාම අයදුම් කරන්න. සී/​ස හොරයිසන් රිලොකේෂන්ස් (පෞද්) සමාගම,​ 99,​ මාදම්පිටිය පාර,​ කොළඹ 15. දුරකථන අංකය : 0112546394,​ Emal : a​c​c​o​u​n​t​s​@​h​o​r​i​z​o​n​r​e​l​o​c​a​t​i​o​n​s​.​l​k​
030205

ලීටර් 13200 ජල බවුසර සදහා අඟුනකොලපැලැස්ස සහ කිලිනොච්චිය අවට පළපුරුදු රියදුරන් අමතන්න. 0714-299779.
036212

වැදගත් කොළඹ නිවසකට Part time රියදුරු මහතෙක් (සුරාවෙන් තොර) අවශ්‍යයි. වයස 40-50 අතර විය යුතුයි. රාත්‍රී 9 පසු අමතන්න. 0710605931.
035122

හෝමාගම පිටිපන බේකරි නිෂ්පාදන ආයතනයක් සඳහා ලොරි රථ රියදුරෙකු අවශ්‍යයි. විමසීම 0787602226.
035984

ඇබෑර්තු ගෘහ සේවය

කොස්වත්ත පාර,​ රාජගිරිය,​ නිවසේ නැවතී වැඩ කිරීමට අවුරුදු 55 ට අඩු කාන්තාවක් සොයනු ලැබේ. විමසන්න. 077-3633390.
035435

කොහුවල නිවසක වයස අවු. 13ක සහ 9ක ළමුන් දෙදෙනෙකුගේ තනියට සිටීමට සහ ගෙදර සුළු සුළු වැඩ සඳහා කාන්තාවක් අවශ්‍යයි. 0718200232,​ 0716600232.
035751

කොළඹ ප්‍රසිද්ධ සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයකුගේ පිටකෝට්ටේ පිහිටි නිවසෙහි නැවතී සේවාව කිරීම සඳහා වයස අවුරුදු 35 ට අඩු උදව්කරුවකු (Helper) අවශ්‍යයි. නවාතැන් සමඟ ආහාරපාන සපයනු ලැබේ. වැටුප සාකච්ඡා කර ගත හැකි ය. විමසන්න. 0714-292050.
036068

කොළඹ පිහිටි නිවසක නැවතී වැඩකිරීම සඳහා ගැහැනු කෙනෙකු ඕනෑකර තිබේ. වයස අවු 30ත් 40ත් අතර වැටුප රු. 30,​000/​- අනෙකුත් සියලු පහසුකම් සහිතයි. විමසීම්: ජයන්ත 0773059907.
035749

කොළඹ 09 පිහිටි නිවසකට වයස 18-45 අතර,​ ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් + 3 වේල් ආහාර + බෝනස් ලබාදෙනු ලැබේ. වැටුප 40,​000/​- විමසීම්. 0763981138.
036258

චිවලි ජාත්‍යන්තර පාසල – දෙහිවල බරවාහන රැකියා ඇබෑර්තු (බස් රථ) නො.13,​ ශ්‍රී මහා බෝධි පාර,​ දෙහිවල. දු.ක. 011-2736223. කාර්යාල දිනවල (8.am – 3.pm)
036305

තලවතුගොඩ නිවසක අවුරුද්දක ලදරුවකු බලා ගැනීමට හා නිවසේ වැඩ කටයුතු කිරීමට,​ සුරතල් සුනඛයින් දෙදෙනෙකුට කැමති,​ පළපුරුදු ඇති නිවසේ නතර වී වැඩ කිරීමට අවුරුදු 55 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත හා ග්‍රාමසේවක සහතිකය තිබිය යුතුය. වැටුප රු. 40,​000/​- යි. අමතන්න. 0776-366880,​ 0112-580628.
035430

දෙදෙනෙකු සිටින කොළඹ 5 පිහිටි නිවසක නැවතී හොඳින් ඉවුම් පිහුම් කිරීමට හැකි පළපුරුදු,​ අවුරුදු 60 න් පහළ කාන්තාවක් හෝ අප්පු කෙනෙකු අවශ්‍යයි. තමාට වෙන් වු නිදන කාමරයක් ඇත. ජාතික හැඳුනුම්පත හා ග්‍රාම සේවක සහතිකය අවශ්‍යයි. ආරම්භක වැටුප රු. 45,​000/​- අමතන්න. 0777-770779,​ 0112-580628.
035434

නාවල සමාගම් අධ්‍යක්ෂ වරයෙකුගේ නිවසක නැවතී සේවයට ඉවුම් පිහුම් හා පිරිසිදු කිරීම් හොඳින් දන්නා,​ පළපුරුදු ගෘහ සේවක මහතෙකු හෝ මහත්මියක අවශ්‍යයි. ඉහළ වැපුප්. අංක 127/​23,​ ලේක් විව් ඩ්‍රයිව්,​ නාරාහේන්පිට පාර,​ කොළඹ 05. 0777723300.
036084

නුගේගොඩ නිවසක ඉවුම් පිහුම් සඳහා වයස 40-55 අතර ගැහැණු කෙනෙකු අවශ්‍යයි. නවාතැන් ඇත. පඩිය 45,​000/​-. (නිවසේ අනෙක් වැඩ කටයුතු සඳහා වෙනම කෙනෙකු ඇත.) 077-0706989,​ 0112-814175.
036013

පළපුරුද්ද සහිත ආහාර පිසීම හා නිවසක් නඩත්තු කිරීම පිළිබඳ උනන්දුවක් උද්යෝගයක් දක්වන ගෘහ පාලිකාවක් අවශ්‍යයි. ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව තිබිය යුතුය. සම්මුඛ පරීක්ෂණය සඳහා කරුණාකර 0770844746 අමතන්න.
035351

බත්තරමුල්ල පැලවත්ත නිවසක සේවය සඳහා නිවසේ නැවතීමට හෝ උදෑසන 7.30 ට පැමිණ සවස 5.30 ට යාමට වයස අවුරුදු 55 ට අඩු සේවිකාවක් අවශ්‍යයි. 0743441990.
034298

රත්මලාන නිවසකට කෑම පිසීම සහ පිරිසිදු කිරීම සඳහා සතියට දින දෙකක් සේවයට කාන්තාවක් අවශ්‍යයි. දිනකට වැටුප 1,​500/​-. 070-4172694.
035386

රැකවරණයක් නොමැති පවුල් බරින් තොරවූ විශ්වාසවන්ත කාන්තාවකට පන්නිපිටියේ දෙදෙනෙකු සිටින නිවසක සුළු වැඩ කරගෙන සියලුම පහසුකම් සහිතව සදාකල්ම නැවතී සිටීමට අවස්ථාවක්. මාසිකව 20,​000/​- ඉතුරුම් දීමනාවක්ද අනාගත සුභසිද්ධියද සහිතය. 077-3297252.
035940

වත්තල නිවසකට වයස අවු : 55ට අඩු ගෘහ සේවිකාවක් අවශ්‍යයි. හොඳින් ආහාර පිසීමට සහ නිවස පිරිසිදුව හා පිළිවෙළට තබා ගැනීමට හැකියාව තිබිය යුතුයි. වැටුප 45,​000/​- සිට ආරම්භවේ. 0777220464,​ 0112948653.
036075

වයසක අම්මා කෙනෙක් බැලීමට කරුණාවන්ත සේවිකාක් සොයයි. වයස අවු. 45,​ 50 අතර මාස පඩිය 30,​000 ට වැඩි වේ. 0777-660344.
036287

වයස අවු. 30 ත් 50 ත් අතර පිරිමි ගෘහ සේවකයකු අවශ්‍යයි. දිවා ආහාරය සැපයේ. උදේ 7.00 සිට සවස 5.00 දක්වා සේවා කිරීම. වැටුප මසකට රු. 50,​000/​- යි. මසකට නිවාඩු 05 කි. විමසීම් : 0332226805,​ 03332226806.
035884

වහාම අවශ්‍යයි – නැවතී සේවයට – ගෘහ සේවිකාවක වයස 50-60 අතර බත්තරමුල්ල පිහිටි දෙදෙනෙකු වාසය කරන නිවසක් සඳහා ආහාර පිළියෙල කිරීම,​ නිවසේ පිරිසිදු කිරීම් හා ඇඳුම් මැදීම සිදුකළ යුතුය. නිවසේ නෝනා මහත්මියගේ සහායිකාව ලෙස කටයුතු කළ යුතු අතර,​ මින් පෙර නිවසක සේවය කොට තිබීම අත්‍යවශ්‍යය. අවම වගකීම් සහිත අයකු විය යුතුය. ක්‍ෂේත්‍රයේ ගෙවන වැටුප + ආහාරපාන + නැවතීමේ පහසුකම් ලබාදේ. අමතන්න. 0777562555 – සෙනසුරාදා හෝ ඉරිදා දිනවල 0900 පැය හා 1700 පැය අතර හෝ සතියේ දිනවල 1800 පැය හා 2100 පැය අතර.
034854

වහාම අවශ්‍යයි – නැවතී සේවයට – පිරිමි ගෘහ සේවකයකු – වයස 58-65 අතර බත්තරමුල්ල පිහිටි දෙදෙනෙකු වාසය කරන නිවසක් සඳහා ගෙවත්තේ වැඩ,​ නිවසේ පිරිසිදු කිරීම් හා අනෙකුත් සුළු සුළු වැඩ. මින් පෙර නිවසක සේවය කළ පළපුරුද්ද අත්‍යාවශ්‍යය. ඉතා අවම වගකීම් සහිත අයකු විය යුතුය. ක්‍ෂේත්‍රයේ ගෙවන වැටුප + ආහාර පාන + නැවතීමේ හසුකම් ලබාදේ. අමතන්න. 0777562555 – සෙනසුරාදා හෝ ඉරිදා දිනවල 0900 පැය හා 1700 පැය අතර හෝ සතියේ දිනවල 1800 පැය හා 2100 පැය අතර.
034855

වැටුප 48,​000/​- දෙහිවල තනි තට්ටු නිවසක නැවතී ඉවීම,​ පිරිසිදු කිරීම අවු. 60ට අඩු පිරිමි හෝ කාන්තාවක්. පවුලේ 5 දෙනෙක්,​ නිවාඩු මාසයකට දවස් 3යි. 0766391244,​ 0777392241.
035951

හෝමාගම නිවසක නතරවී නිවසේ වැඩ කිරීමට සහ කෑම පිසීමට අවුරුදු 50 ත් 60 ත් අතර ගැහැණු අයෙකු අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණය සඳහා ජාතික හැඳුනුම්පත සමඟ පැමිණෙන්න. අමතන්න. 0714-788685.
036215

ඇබෑර්තු හෝටල් / බේකරි

ඉවුම් පිහුම් පිළිබඳ අවබෝධයක් ඇති කාමර 5ක සියලු කටයුතු බලාගත හැකි උදේ කෑම පිළියෙළකළ හැකි අයිතිකරුට සහ තමාට තුන්වේල උයාගත හැකි පිරිමි අවුරුදු 55ට අඩු නිරෝගී අයෙකු වැටුප 50,​000/​- සහ සේවාගාස්තු හිමි අයෙකු අවශ්‍යයි. 40/​16 හිල්පැන්කඳුර මාවත අම්පිටිය පාර,​ මහනුවර. 0777861388.
035150

උඩවලවේ සංචාරක හෝටලයකට වේටර් කෙනෙකු හා කුක් කෙනෙක් අවශ්‍යයි. 0777043482.
036080

කිරිබත්ගොඩ මාකොළ චයිනිස් සහ කොරියන් රෙස්ටුරන්ට් එකක් සදහා කැෂියර්,​ කිචන් හෙල්පර්,​ ස්ටුවර්ඩ් අවශ්‍යයි. සියලු සහතික සමග 17 අඟහරුවාදා උදේ 10.00 ට පැමිණෙන්න. නො.85/​D,​ මාකොළ දකුණ,​ මාකොළ. (ගල්පොත්ත හන්දිය ඉන්ධන පිරවුම්හල අසළ) විමසීම්. 0777-369781,​ 0777-188876,​ 0777-873258.
036028

කොළඹ අවන්හලක් සඳහා ඇබෑර්තු. * අරක්කැමියන් (පළපුරුදු),​ * මුළුතැන්ගෙයි සහයක (පළපුරුදු) Whatsapp 0753307777 or 0771501455. 62,​ ධර්මපාල මාවත,​ කොළඹ 03.
035440

ගාල්ල සංචාරක හෝටලයකට Receptionist,​ Resturent Manager වහාම අවශ්‍යයි. නවාතැන්,​ කෑම සපයනු ලැබේ. විමසන්න. 0763951742.
033948

දෙහිවල පිහිටි කීර්තිමත් පවුලේ ආපනශාලාවක් සඳහා පළපුරුදු පරිගණක දැනුම සහිත ඉංග්‍රීසි,​ සිංහල,​ දෙමළ භාෂා කථාකිරීමේ හැකියාව තිබෙන (අත්‍යවශයෙන්ම අවශ්‍යයි.) දුරකථන මාර්ගයෙන් ආහාර ඇනවුම් ලබා ගන්නා සේවකයන් කඩිනමින් අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප් සේවා ගාස්තු සේවයේ යෙදී සිටින විට ආහාර හා නවාතැන් සැපයේ. අමතන්න. 0741482049.
035662

නිට්ටඹුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ බේකරි ආයතනයක් සඳහා බේකරි බාස්වරුන් සහ කරි සාදන්නන් අවශ්‍යව ඇත. ආහාරපාන නවාතැන් නොමිලේ. නැවතී සේවය කළහැකි අය අමතන්න. 0771756773,​ 0715300706,​ 0758440314.
035833

නිට්ටඹුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ බේකරි ආයතනයක් සඳහා බේකරි බාස්වරුන් සහ කරි සාදන්නන් අවශ්‍යව ඇත. ආහාරපාන නවාතැන් නොමිලේ. නැවතී සේවය කළහැකි අය අමතන්න. 077-1756773,​ 0715-300706,​ 075-8440314.
035699

නිර්මාංශ අවන්හලක දේශීය ආහාර සෑදීමට කෝකිවරු (මාසික වැටුප 100,​000/​-) මුලුතැන්ගෙයි අත්උදව්කරුවන් (60,​000/​-) ආහාර නවාතැන් නොමිලේ. 076-7981899,​ 0777-350505.
035976

හෝටලයක් සඳහා කෝකිවරු (පළපුරුදු) පාර්සල් (ආහාර අලෙවිය සඳහා පළපුරුද්ද සහිතව) කොත්තුබාස් කඩයප්පන් සෑදිය හැකි අය මුළුතැන්ගෙයි සහයක. 0782847372,​ 0782847378.
035870

ඇබෑර්තු වතුවැඩ

ඇබෑර්තු – වතු වැඩ,​ හොරණ ප්‍රදේශයේ පිහිටි පොල්,​ රබර්,​ කෙසෙල් හා ගම්මිරිස් වගාවක්. හොඳින් රැක බලා නඩත්තු කළ හැකි පළ පුරුද්දක් ඇති මනා ශරීර සෞඛ්‍යයෙන් යුත් වයස අවුරුදු 35ත් 45 ත් අතර නැවතී සේවය කළ හැකි කම්කරුවකු වහාම අවශ්‍යයි. ආහාර හා නවාතැන් පහසුකම් සපයනු ලැබේ. සැහැල්ලු වාහන පැදවීම හා සාමාන්‍ය කාර්මික දැනුම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ. විමසීම් දුරකථන අංක. 077-3064417,​ 077-3129433.
036083

කොළඹට නුදුරින් බංගලාවක් සහිත කෘෂිකාර්මික ඉඩමක නැවතී සේවය කිරීමට පිරිමි පුද්ගලයෙකු අවශ්‍යයි. 077-1906571.
035711

තලතුනා නීරෝගී මතින් තොර ජෝඩුවක් ඉංජිනේරු මහතෙකුගේ ගම්බද ගෙදර සහ වත්තේ සුලුවැඩට උවමනායි. වෙනම කාමරයක් සියලු කෑම බීම ලබාදී 45,​000/​-. 033-2246099.
035813

වත්තක් පිරිසිදු කිරීම සඳහා සේවකයන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
030668

වයස අවු. 30 ත් 50 ත් අතර පිරිමි ගෘහ සේවයකු අවශ්‍යයි. දිවා ආහාරය සැපයේ. උදේ 7.00 සිට සවස 5.00 දක්වා සේවා කිරීම. වැටුප මසකට රු. 50,​000/​- යි. මසකට නිවාඩු 05 කි. විමසීම් : 0332226805,​ 0332226806.
035883

හෝමාගම නිවසක නතරවී ගෙවත්තේ වැඩකිරීමට අවුරුදු 50 ත් 60 ත් අතර සුරා පානයෙන් තොර පිරිමි අයෙකු අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණය සඳහා ජාතික හැඳුනුම්පත සමග පැමිණෙන්න. අමතන්න. 0714-009436.
036218

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

කොට්ටාව ඉදිකිරීම් ආයතනයකට මේසන්වරු අත්උදව්කරුවන් ඉක්මණින් අවශ්‍යයයි. 0750357826,​ 0761088335.
035944

ගෘහ භාණ්ඩ නිෂ්පාදන ආයතනයකට අති දක්ෂ වඩුබාස්වරු සහ ස්ප්‍රේ පේන්ට් බාස්වරු දිනකට රු. 3,​500/​- ක වැටුපට කොන්ත්‍රාත් පදනම මත හෝ රු. 100,​000/​- වැටුපකට ස්ථිර සේවය සඳහා හෝ බඳවා ගැනේ. නවාතැන් පහසුකම් සහිතයි. 0774413834,​ 0779980023.
035888

ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
030666

බාස්වරුන් 4000/​- ගෝලයන් 3000/​- දිගටම වැඩ ඇත. නවාතැන් ඇත. කොළොන්නාව පාර,​ රාජගිරිය. 072-6041810.035710
මාලබේ ගෘහ භාණ් නිෂ්පාදන ආයනයකට,​ වඩු බාස්වරු,​ ස්ප්‍රේ පේන්ට් බාස්වරු වහාම බඳවා ගැනේ. වැටුප රු. 75,​000/​= සිට. අත්උදව්කරුවන් වැටුප රු. 40,​000/​= සිට. වසර අවසාන දීමනා සහිතයි. නවාතැන් පහසුකම් ඇත. 0777413834,​ 0779980023,​ 0112560843
034307

මාලබේ වැඩබිමකට මේසන්බාස්වරු සහ ගෝලයින් අවශ්‍යයි. වැටුප බාස්ට 3,​500/​-,​ ගෝලයින්ට 3,​000/​-. දු.ක. 077-1866661.
035381

මාලබේ වැඩබිමට දක්ෂ මේසන්බාස් ගෝලයන් අවශ්‍යයි. ඉහළ වැටුප් ආහාර නවාතැන් නොමිලේ. 0773-489199,​ 077-9583733.
035698

රත්මලාන ප්‍රදේශයේ වැඩබිමකට දක්ෂ මේසන් බාස්වරු සහ ගෝලයන් අවශ්‍යයි. නවැතැන් පහසුකම් ඇත. 0777592253,​ 0710678744.
035906

වෙන්නප්පුව ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයක් සඳහා මේසන් බාස්වරු හා අත්උදව්කරුවන් අවශ්‍යකර තිබේ. විමසීම්. 077-2245972,​ 077-2229977.
035714

ඇබෑර්තු විවිධ

අපගේ සමූහ ව්‍යාපාරයේ අවිස්සාවේල්ල ප්‍රාදේශීය කාර්යාලයේ සහ පන්නිපිටිය කලාප කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුර සහ ශාඛා කළමනාකාර තනතුර,​ කළමනාකරු තනතුරු පුරප්පාඩු කිහිපයක් ඇත. 0751120159 අමතන්න.
035943

අම්බලන්ගොඩ,​ කර්මාන්ත ශාලාවකට අවු. 20-50 අතර පිරිමි සේවකයන් සොයනු ලැබේ. විමසන්න. 077-3633390.
035438

ආරක්ෂක නිලධාරි – ඇබෑර්තු. වැටුප රු. ලක්ෂයකට (100,​000/​-) වැඩියෙන් වැල්ලවත්ත,​ දෙහිවල – තරු – 4 හෝටල් අපාර්ට්මන්ට් /​ ෆැක්ටරි – කොහුවල,​ නාවල. 0762229945,​ 0761333180,​ 0778775953,​ 0766125953,​ 0764995953,​ 0112669199.
035808

කර්මාන්ත සේවක ඇබෑර්තු. හංවැල්ල සේවක පැය 8/​12 – 1,​500 /​ 2,​200 සේවිකා 1,​000 /​ 1,​700. 0773077813,​ 0722273273.
035857

කරුණාවන්ත ගුරු මහත්මියක් පමණක් සිටින නිසක අත්උදව්කරමින් අර්ධකාලීනව කොම්පියුටර් ඔන්ලයින් ඉංග්‍රීසි කොපි ටයිපින්වල නිරතවී සිටීමට කැමති ඉංග්‍රීසි දැනුමැති අවිවාහක අවුරුදු 30-25 ඇතුළත යුවතියක් අවශ්‍යයි. ඉඳුම්,​ හිටුම්,​ කෑමබීම ඇතුළුව මසකට රු. 30,​000/​- ක්ද කොම්පියුටර් වැඩ සඳහා උපයන මුදල අනුව ගෙවීමක්ද කරනු ලබේ. විමසීම් Email – h​e​m​a​e​k​4​0​@​g​m​a​i​l​.​c​o​m​. දුරකථනය 0779364885,​ 0812085117.
035482

කැලණිය නිමි ඇඳුම් සේදීමේ කර්මාන්තශාලාවකට අත්උදව්කරුවන්,​ මැෂින්,​ හයිඩ්‍රෝ,​ පිරිපහදු,​ ඩයර්,​ QC ඔපරේටර්වරයන්,​ සහ පිරිසිදු කරන්නන් අවශ්‍යයි. 0777-481213.
036067

කොළඹ ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන,​ ඇසුරුම් අංශයන් සඳහා සේවක සේවිකාවන් බඳවා ගනු ලැබේ. රු. 50,​000.00 ක මාසික වැටුපක් සහිතයි. Talentcore Private Limited විස්තර සඳහා අමතන්න. 0788531964,​ 0741016195
034375

ගල්කිස්ස නිවාස සංකීරණයක මාසික වැටුපට ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි. අමතන්න. 0773-890376.
035961

ගල්කිස්ස පිහිටි ඇසුරුම් කිරීමේ ආයතනයකට පිරිමි සහ කාන්තාවන් අවශ්‍යයි. පිරිමින් සඳහා මාසික වැටුප රු. 50,​000/​- (දිනකට- රු. 1,​750/​- සමග පැමිණීමේ දීමනාව) කාන්තාවන් සඳහා මාසික වැටුප රු. 40,​000/​- (දිනකට – රු. 1,​300/​- සමග පැමිණීමේ දීමනාව) පැමිණීමේ දීමනාව – රු. 6,​000/​- මීට අමතරව අතිකාල දීමනා. වේලාව : උදේ 8.30 සිට 5.30 දක්වා වයස : අවුරුදු 18-45 අතර,​ අමතන්න. 0777305773,​ 0773323545,​ 0707706706.
035753

නොමිලේ ඉඩම ලබාදී වගාකටයුතු කර ආදායම් ලබාගැනීමට යුවලක් හෝ තනි පුද්ගලයන් අවශ්‍යයි. පානදුර/​ බොරලැස්ගමුව. 0777-495620,​0112-828222.
036030

ප්‍රසිද්ධ සමාගමක කාර්යාල කාර්ය සහයකයෙකු – පිරිමි (Peon) අවශ්‍යයි. වයස අවුරුදු 20-35 අතර. වැටුප සාකච්ඡාකරගත හැකිය. සම්මුඛ පරීක්ෂණ සඳහා වේලාවක් වෙන්කර ගැනීමට. 0714950730 අමතන්න.
035862

පිළිගත් පිරිසිදු කිරීමේ ආයතනයකට කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා සංචාර සුපරීක්‍ෂකවරුන්/​ සුපරීක්‍ෂකවරියන් /​ යතුරුපැදි ඇත්නම් විශේෂ සුදුසුකමකි) සහ පිරිසිදුකරන්නන් ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ. ඉහළ වැටුප්. ජීවිත රක්‍ෂණයක් නොමිලේ. නවාතැන් පහසුකම් සලසා දිය හැක. අමතන්න. 0703-777701. 0703-777706 (පුහුණු/​ නුපුහුණු)
035788

බර වාහන රියදුරන් සහ රිය සහායකයින්,​ පළපුරුදු ප්‍රයිම්මූවර් රියදුරන් (මාසික වැටුප රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ) බට්ටා වාහන රියදුරන්,​ ඩීසල් මැකෑනික්,​ වාහන පින්තාරු,​ ටින්කරින් වැඩ,​ ඉලෙක්ට්‍රිෂියන්,​ වතු වැඩකරුවන් සහ කාර්යාල පිරිසිදු කරන්නන් නවාතැන් පහසුකම් ඇත. සතියේ දින පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා පොලිස් වාර්තාව,​ ග්‍රාමසේවා සහතිකය සමග පැමිණෙන්න. දුරකථන : 0761408494,​ 0765309834. වර්ල්ඩ් එක්ස්ප්‍රස් (සීඑම්බී) පුද්ගලික සමාගම. අංක 190C,​ තුඩැල්ල,​ පමුණුගම පාර,​ බෝපිටිය,​ ජාඇල.
035467

මුදල් අය කැමි (පිරිමි) කොට්ටාව පිහිටි භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයකට මුදල් අයකැමිවරයෙක් සඳහා පුරප්පාඩු පවතී. ග්‍රාමසේවක සහතිකය පොලිස් සහතිකය අනිවාර්යයි. උසස් පෙළ සමත්ව තිබිය යුතුය. අවම අශයෙන් අවුරුදු 1ක සේවා පළපුරුද්ද,​ වයස අවුරුදු 40-60 අතර අයට අයදුම් කළ හැක. (කොට්ටාව අවට විශේෂයි.) 0766901091.
035550

යකඩ කාප්ප 3 ක් විකිණීමට ඇත. පළල අඩි 21 1/​2,​ 3×2,​ L1 1/​2 රවුම් පයිප්ප වලින් යුක්තයි. 160,​000/​-. 0713-061349. කඩුවෙල.
035401

රත්මලාන පිහිටි ඇඩ්වර්ටයිසින් ආයතනයකට හෙල්පවරුන් අවශ්‍යයි. පුහුණු කාලය තුළ වැටුප 40,​000යි. ආහාර පාන නවාතැන් නොමිලේ. අමතන්න. 0762755731.
035901

ලියාපදිංචි ඉංජිනේරු සමාගමකට පූර්ණ කාලීන සහ අර්ධ කාලීන කම්පියුටර් ඔපරේටර්ස් සෝලා විදුලි කාර්මික QS සහ තාක්ෂණික නිලධාරීන් අවශ්‍යයි. ටෙලි. 0777894355,​ 0714254939,​ 0112816540.
031059

ලොන්ඩරි සේවාව හා වත්තක වැඩ කිරීම සඳහා පවුලක් හෝ සේවක/​ සේවිකාවන් අවශ්‍යයි. ලොන්ඩරි වැඩ සඳහා වැටුප – 45000/​- කෑමට මසකට රු. 15,​000/​-. වතුවැඩ සඳහා වැටුප සාකච්ඡා කරගත හැක. නවාතැන් නොමිලේ. 078-4725487,​ 077-4556026.
035915

ව්‍යාපාරික දක්‍ෂ කළමනාකරුවන් සහ සේවක සේවිකාවන් අවශ්‍යයි. වත්තල. 077-8890001,​ 077-4415021.
035745

වාහන සම්බන්ධ දැනුම ඇති වයස අවු. 30-55 අතර නිලධාරියකු අවශ්‍යයි. දු.අ. 0713-498415,​ 077-2019376,​ 0112-236657.
035701

වැල්ලම්පිටිය පලතුරු වැඩපළක් සඳහා අවු. 18-25 අතර පිරිමි ළමුන් අවශ්‍යයි. කෑම බීම නවාතැන් පහසුකම් නොමිලේ. ටෙලි. 0778747996.
035373

ශිෂ්‍ය නේවාසිකාගාර සේවිකාවන් අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
030664

ෂොපින් බෑග් නිෂ්පාදන ආයතනයකට මැෂින් හෙල්පස් පිරිමි අවශ්‍යයි. වයස 25 අඩු 0777361654,​ 0112632618 නො. 7,​ සමගි මාවත,​ බොරුපන,​ රත්මලාන.
035907

සමාගම් අධ්‍යක්ෂවරයකුගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ පිරිසිදු කිරීමේ කටයුතුවලට අයකු වුවමනායි. ඉවුම් පිහුම් කටයුතු වලට ද අයෙකු අවශ්‍යයි. යුවලක් වුවද නම් නැත. අවුරුදු 50 ට වැඩි විය යුතුය. නැවතීමට හැකිය. දුරකථන. 070-2510010. කර්මාන්ත භූමියක වතුපිටි පිරිසිදු කිරීමට ද අයෙකු අවශ්‍යයි. දුරකථන. 070-2510010.
036226

සමූහ ව්‍යාපාරයක ශාඛා කළමනාකරු,​ සහකාර කළමනාකරු,​ විධායක ශ්‍රේණියේ හා අලෙවි ක්‍ෂේත්‍රයේ ඇබෑර්තු ඇත. කළුතර,​ කොළඹ දිස්ත්‍රික්ක සඳහා විශේෂිතයි. දුරකථනය 077-2242588.
035889

රැකීරක්‍ෂා උවමනායි

ඔටෝමැටික් /​ මැනුවල් කොළඹ රියදුරු රැකියාවක් සොයමි. ප.ව. 6 පසු සහ සතිඅන්තයේ පමණි. අබුඩාමි ටැක්සි රියදුරෙකි. නැවතිය හැක. 0743502737.
034783

විදේශ ගතවන හෝ මෙරට සිටින අයකුගේ නිවසක් බලා ගැනීමට කැමතිය. විශ්‍රාමික විනිසුරු වරයෙකි. විමසීම් : 0717795048.
035828

You may also like

Leave a Comment