Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment

වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම

පේරාදෙණිය නරගයේ ජනාකීර්ණ ස්ථානයක පිහිටි අංගසම්පූර්ණ සියලු පහසුකම් සහිත අලුතින් ඉදිකළ ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීම හෝ බද්දට දීමට ඇත. ටයිල් පොළොව රෝලර් ඩෝර් වැසිකිළි පහසුකම්. 0760759733.
035222

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කොළඹ රාජගිරිය ප්‍රදේශයේ නිවසක උඩුමහල කාර්යාලයකට කුලියට දීමට තිබේ. වර්ග අඩි 600 ක් පමණ ඇත. ප්‍රධාන පාරට 150m කි. දුරපළාතක ව්‍යපාරික මහතෙකුට නැවතී සිට තම ව්‍යාපාරය කරගෙන යාමට වුවද සුදුසුු වැදගත් ස්ථානයකි. 077-9401210.
035799

හෝමාගම මීගොඩ ආයුර්වේද හංදියේ වර්ග අඩි 300 ක පමණ කඩ කාමරයක්/​ ව්‍යාපාරික ස්ථානයක් කුලියට/​ බද්දට. 0777-739257.
035712

You may also like

Leave a Comment