Home » සුවතා මාසය වෙනුවෙන් ස්පා සිලෝන්, ෂැංග්‍රිලා, මාස්ටර්කාඩ් එක්වේ

සුවතා මාසය වෙනුවෙන් ස්පා සිලෝන්, ෂැංග්‍රිලා, මාස්ටර්කාඩ් එක්වේ

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment

ලොව විශාලතම සුඛෝපභෝගී ආයුර්වේදීය සුවතා ජාලයක් වන Spa Ceylon සෑම වසරකම ජුනි මාසයේ දියත් කරන සුවතා මාසය (Wellness Month) වෙනුවෙන් Shangri-La Colombo සහ Mastercard සමඟ එක්ව කටයුතු කරන්නට තීරණය කර තිබේ.

ජුනි මාසය පුරා යෙදී ඇති වැදගත් දින වන; ලෝක සාගර දිනය, පරිසර දිනය, ගෝලීය සුවතා දිනය, අන්තර්ජාතික යෝගා දිනය වැනි සුවිශේෂ දින ආශ්‍රය කරගෙන මේ වැඩසටහන් සංවිධානය කිරීමට Spa Ceylon සැලසුම් කර තිබේ. සුවතා මාසය 2025 නිල වශයෙන් ආරම්භ කිරීම වෙනුවෙන් Spa Ceylon, Shangri-La Colombo & Mastercard එක්ව මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, ඒ වෙනුවෙන් Fitness සහ Wellness අංශයේ ප්‍රවීණයන්, ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන් මෙන්ම තවත් අනුග්‍රාහක පිරිසකගේ සහභාගිත්වය ලැබී තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division