Home » ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු පෙඩරල් ජනරජයේ ජනාධිපති සමඟ සුහද සංවාදයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු පෙඩරල් ජනරජයේ ජනාධිපති සමඟ සුහද සංවාදයක

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment

ජර්මනියේ නිල සංචාරයකට සහභාගි වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු පෙඩරල් ජනරජයේ ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් සමඟ සුහද සංවාදයක යෙදෙමින් කිසිවක් පැහැදිලි කරන අන්දම කැමරාවේ සටහන් වූයේ බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේ පැවති පිළිගැනීමේ උත්සවයේදීය. ශ්‍රී ලංකා විදේශ ඇමැති විජිත හේරත් සහ ජර්මානු ජනරජයේ අමාත්‍යවරයෙක්ද පසුබිමෙහි වෙති.

You may also like

Leave a Comment