“මහණෙනි, වෛද්‍යවරු පිතෙන් සෙමෙන් වාතයෙන් හට ගත් රෝග සුව කිරීම පිණිස විරේචන බෙහෙත් දෙති. මහණෙනි, මමද ආර්ය විරේචනය දන්නෙමි. ආර්ය විරේචනයෙන් ඉපදීම ස්වභාව කොට ඇති සත්ත්වයෝ ජරාවෙන් මිදෙති; සෝකය, විලාපය, …
June 14, 2025
-
-
පෞ ද්ගලික රූපවාහිනියක් විසින් දිවංගත බන්දුල පද්මකුමාර විසින් ඉදිරිපත් කෙරුණු ‘මුල් පිටුව’ නම් වූ ශ්‍රී ලාංකේය පුවත්පත් තොරතුරු ඉදිරිපත් කිරීම ඇරඹී දැන් දශක කිහිපයකි. අනෙකුත් ශ්‍රී ලාංකේය නාළිකා විසින්ද කිසිදු …
-
‘ලේඩි චැටර්ලිස් ලවර්’ නවකතාව ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. අමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය වැනි රටවල සභ්‍ය අසභ්‍යභාවය, ප්‍රකාශන අයිතිය පිළිබඳ සුවිසල් බලපෑමක් කළ මේ කෘතියේ රචකයා ඩී.එච්. ලෝරන්ස් ය. …
-
කෘත්‍රිම බුද්ධිය සමඟ ලියූ ප්‍රථම නවකතාව 19 දා ජනගත වේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්රයට නව මානයක් එක් කරමින්, මානව බුද්ධිය සහ කෘත්‍රිම බුද්ධිය (AI) එකතුවෙන් සංජක ප්‍රසාද් දොළේවත්ත විසින් රචිත …
-
රජය විසින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ අරමුණින් සීමාසහිත ජාතික ණය සුරැකුම් ආයතනය යටතේ ක්‍රියාත්මක වන බැංකු සහ මූල්‍ය ආයතන 13ක් මඟින් රුපියල් ලක්ෂ පහේ සිට මිලියන 25 දක්වා …
-
හිමාලය අඩවියට පහතින් වූ එඬේරගම් තුලානේ ජෙලුම් අතු ගංගාව ආශ්රිත ප්‍රදේශය කොතරම් අධික ශීතලකින් හෙබියේ ද යත්: එහි එකම එක තණකොළ පඳුරක්වත් දක්නට නැත; ගවයකු තණ උලාකෑම, බැටළු රංචු එක …
-
වනජීවී දෙපාර්තමේන්තුවේ විදුලි වැට නඩත්තුකරුවන් 3,451කට පත්වීම් පිරිනැමීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර ඇත. බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් 100,000ක් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගනු ලැබූ පිරිසෙන් මේ වන විට වනජීවී …
-
ජනාධිපති අරමුදලින් ජනතාවට සැපයෙන සියලු සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජූනි 21 වන දා සිට ආරම්භ කෙරේ.ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල …
-
රොඩු බොඩු හා හොර දූෂිත කණ්ඩායම් එකතු වී පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කිරීමට කටයුතු කිරීම ජනවරමට පිටුපෑමක් බවත්, ඒ තාවකාලික වින්දනය දිගුකාලීන වේදනාවකට උරුමකම් කියන බව සජිත් හා නාමල් …
-
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විරුද්ධ දේශපාලන පක්ෂ එකතු වී පිහිටුවිය යුතු බවට ප්‍රකාශ වූ ජනතා තීන්දුව අනුව පැවරුණු වගකීම ඉටු කිරීමට පොදු විපක්ෂයට සම්බන්ධ වූ බව පොදු ජන එක්සත් පෙරමුණේ …