Home » කීට විද්‍යාඥ පිරිසක් අනුරාධපුරයට

කීට විද්‍යාඥ පිරිසක් අනුරාධපුරයට

by Mahesh Lakehouse
June 7, 2025 12:32 am 0 comment
නාමලී ගමගේ

ජාතික පොසොන් උත්සවය සමයේ අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් ඩෙංගු හා චිකුන්ගුන්‍යා රෝගවලින් ආරක්ෂා කිරීමට අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීමක් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අනුදැනුම මත වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල විසින් විශේෂ කීට විද්‍යාඥ කණ්ඩායමක් අනුරාධපුර බලා පිටත් කොට යවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division