Home » හොර වාහනවලට රේගුවෙන් වැට

හොර වාහනවලට රේගුවෙන් වැට

by Mahesh Lakehouse
June 7, 2025 12:37 am 0 comment
අමිල මලවිසූරිය

පසුගිය සමයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන්, රේගු ඇස වසා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන මිල දී ගැනීම නිසා ඇතැම් පුද්ගලයන්ට සිදු වූ අපහසුතා මඟහරවාගැනීමේ අටියෙන් ශ්‍රී ලංකා රේගුව ඉකුත්දා මෝටර් වෙහිකල් වෙරිෆිකේෂන් (Motor Vehicle Verification) නමැති සබැඳියක් (Link) රේගු වෙබ් අඩවියට හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා රේගුව එම සබැඳිය ඔස්සේ රේගු වෙබ් අඩවියට පිවිසී මිල දී ගැනීමට නියමිත මෝටර් රථයේ චැසි අංකය සහ මෝටර් රථය මිලට ගැනීමට නියමිත පුද්ගලයාගේ ජංගම දුරකතන අංකය ඇතුළු කිරීමෙන් පසු එක්වරක් පමණක් භාවිත කළ හැකි අංකය (OTP) ලැබෙන බවත්, එම අංකය සබැඳියට ඇතුළු කළ පසු මිල දී ගැනීමට නියමිත මෝටර් වාහනය ශ්‍රී ලංකා රේගුව මඟින් නීත්‍යනුකූලව නිදහස් කළ වාහනයක්ද එසේ නොමැතිව නීති විරෝධිව මෙරටට ගෙන්වූ වාහනයක්ද යන්න ශ්‍රී ලංකා රේගුව අදාළ පුද්ගලයා දැනුවත් කරන බවද රේගුව සඳහන් කරයි.‍

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division