Home » මනාලියෝ

මනාලියෝ

by damith
June 7, 2025 12:30 am 0 comment

ඇම­රි­කාවේ ජීවත් වන සිංහල බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ 1998 ජූලි මස උපත ලද උස 5′ 5″ වන කරු­ණා­වන්ත දයා­බ­රිත ශ්‍රී ලාංකික බෞද්ධ සාර­ධර්ම යටතේ හැදුණු වැඩුණු,​ ඇම­රි­කාවේ උපත ලද,​ ඇම­රි­කාවේ විශ්ව­විද්‍යාල මගින් BS විදුලි /​ පරි­ග­ණක ඉංජි­නේරු සහ MS පරි­ග­ණක විද්‍යා උපාධි ලැබූ ඇම­රි­කාවේ ප්‍රධාන පෙළේ සමා­ග­මක මෘදු­කාංග ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සේවය කරන පුතු­හට අධ්‍යාපනික සුදු­සු­කම් ලත් මනා­ගති පැව­තුම් ඇති විශේ­ෂ­යෙන් ඇම­රි­කාවේ /​ කැන­ඩාවේ ජීවත් වන /​ අධ්‍යයන කට­යු­තු­වල නියැළි දිය­ණි­යක් සොයයි. k​s​a​m​1​0​0​@​y​a​h​o​o​.​c​o​m
G233828

කඩ­වත බොදු ගොවි ව්‍යාපාරික පවු­ලක් ඔවුන්ගේ මනා ලෙස ස්ථාපිත විශිෂ්ට චරි­ත­ය­කින් හෙබි කඩ­ව­සම් ආගම දහ­මට ලැදි 1994 උපත ලද උස 5’7” වන (B.com,​ Dip in psychology,​ MBA) සුදු­සු­කම් ලැබූ ව්‍යාපාරික පුතු­හට ඉතා­මත් රූමත් දිය­ණි­යක් සොයයි. කුලය හා ආගම නොසැ­ලකේ. g​o​o​d​m​a​r​r​i​a​g​e​2​0​@​g​m​a​i​l​.​c​o​m
G233832

කැන­ඩාවේ ජීව­ත්වන 1993 දී උපත ලද උස 5′ 6” වන ඉතා­මත් කඩ­ව­සම් පුතු­හට ස්නේහ­වන්ත සහ­කා­රි­යක් සොයයි. අව්‍යාජ විම­සුම් පමණි. p​.​c​a​n​a​d​a​o​n​t​a​r​i​o​@​g​m​a​i​l​.​c​o​m
G233791

බොදු ගොවි දෙමා­පින් විසින් තම 1978 නොවැ­ම්බර් උපන්,​ උස 5′ 8″ වෘත්තීය හා අධ්‍යාපනි­කව (පශ්චාත් උපාධි) සුදු­සු­ක­ම්ලත්,​ (අධ්‍යාපනික සුදු­සු­කම් – IT හා ගණි­තය ක්‍ෂේත්‍ර,​ වෘත්තීය සුදු­සු­කම් – මූල්‍ය විශ්ලේ­ෂණ හා අව­දා­නම් කළ­ම­නා­ක­රණ ක්‍ෂේත්‍ර) මතින් හා දුමින් තොර දේශීය හා විදේ­ශීය මුදල් වලින් යුත් ආයෝ­ජන හා සෑහෙන විදේශ මුදල් ආදා­යම් හා ඉතිරි කිරීම් සතු,​ මැද පෙර­දිග පිහිටි ආය­ත­න­යක ආයෝ­ජන හා වෙළඳ ක්‍ෂේත්‍රයේ අධ්‍යක්ෂ ධුර­යක් හොබ­වන,​ ශ්‍රී ලංකාවේ පදිංචි විවාහ නොවූ පුතු සඳහා සුදුසු සහ­කා­රි­යක් සොයයි. ඊමේල් : p​r​o​p​p​r​o​p​o​s​a​l​@​o​u​t​l​o​o​k​.​c​o​m
G231484

බෞද්ධ වයස 45,​ උස 5′ 7″ වන සුදු­සු­කම් ලැබූ එක්සත් රාජ­ධා­නිය පද­නම්ව වාසය කරන එක් දරු­වකු සමග දික්ක­සාද වූ (දරුවා මව සමග වාසය කරයි) පුතු­හට මනා ගති­පැ­ව­තුම් ඇති දිය­ණි­යක් සොයයි. ශනි මංගල යෝගය ගැළ­පීම සහිත කේන්ද්‍ර සලකා බලනු ලැබේ. 071-8169181 /​ 0372222768.
G233812

මහ­නු­වර ජීව­ත්වන උඩ­රට සිංහල බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 31,​ උස 6′ 4” තළෙළු ගුණ­ග­රුක,​ නිර් මාංශික,​ මලල ක්‍රීඩක­යකු වන සිහින් සිරු­රැති පිහි­නීම දුණු ශිල්පය භාවනා ආදී ක්‍රියාකා­ර­ක­ම්වල නිරත ඇ.එ.ජ. රාජ්‍ය විශ්ව­විද්‍යාලයක PhD සිසු­වකු වන මුලින් ධර් මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වර් තමා­නයේ ජුනි මස 17 වන දින දක්වා ලංකාවේ සිටින පුතු­හට යෝග්‍ය,​ මනා­ගති පැව­තුම් ඇති පවු­ලට ලැදි,​ පශ්චාත් උපාධි කට­යු­තු­වල නියැ­ලීමේ අද­හ­සක් නොමැති දිය­ණි­යක් සොයයි. යෝජිත පුතුට සහෝ­ද­ර­යන් තිදෙ­නෙකු සිටින අතර ඉන් දෙදෙ­නෙකු වෛද්‍යවරුන් වේ. (ඉන් එක් අයකු වික­ලාංග වෛද්‍ය රිජිස්ට්‍රාර්වර­යෙකි) අනෙක් සහෝ­ද­රයා ව්‍යාපාර කළ­ම­නා­ක­රු­වෙකි. යෝජිත දිය­ණි­යගේ පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු c​a​l​l​p​r​o​p​o​s​a​l​9​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G233628

වැද­ගත් පවු­ල­කට අයත් දෙමා­පි­යන් ඔවුන්ගේ 1995 දී උපත ලද,​ කෙළඹ ප්‍රධාන පෙළේ පාස­ලක අධ්‍යාපනය ලැබූ රාජ්‍ය විශ්ව­විද්‍යාලය­කින් උපා­ධිය ලබා මූල්‍ය ක්‍ෂෙත්‍රයේ පූර්ණ වෘත්තී­මය සුදු­සු­කම් ලබා පෞද්ග­ලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­ක­රු­වකු ලෙස සේවය කරන පුතු­හට උගත් රූමත් දිය­ණි­යක් සොයයි. පවුලේ සම්පූර්ණ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විම­සුම් අංක සහිත පිළි­තුරු s​a​g​a​p​r​o​p​o​s​a​l​2​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G233633

සිංහල බොදු ඇම­රි­කාවේ පදිංචි වෛද්‍ය උපා­ධිය හදා­රන 34 හැවි­රිදි 5′ 7″ පවුලේ එකම දරු­වාට සුදුසු සහ­කා­රි­යක් දෙම­ව්පියෝ සොයති. දිය­ණි­යගේ හා පවුලේ විස්තර සහ කේන්දර කොපි­යක් Email: r​c​g​2​4​1​6​@​g​m​a​i​l​.​c​o​m​ ට යොමු­ක­රන්න.
G233692

1984 B/​G ඩොලර් මිලි­යන ගණ­නක ශුද්ධ වටි­නා­ක­මක් ඇති ඇම­රි­කානු පුර­වැසි ආචාර්ය උපා­ධි­ධාරී ඉංජි­නේරු පුතුට අති­ශ­යින්ම රූමත් මනා­ලි­යක් දෙම­ව්පි­යන් සොයයි. එක්සත් ජන­පද රජයේ ආර­ක්ෂක කොන්ත්‍රාත් සමා­ග­මක හිමි­ක­රු­වෙක් වන අතර ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු විද්‍යාඥයෙකු සහ එක්සත් ජන­පද හමුදා නිල­ධා­රි­යෙකි. තරුණ පෙනු­මැති ක්‍රීඩාශීලී පෙර විවාහ නොවූ කරු­ණා­වන්ත සහ විවෘත මන­සක් ඇති අයෙකි. සිය­ලුම කුල,​ ආගම් සහ දික්ක­සාද වුවන්ද සැලකේ. දැනට ශ්‍රී ලංකා­වට පැමිණ සිටී. කරු­ණා­කර ඊමේල් කරන්න. p​r​o​p​s​4​b​r​o​@​g​m​a​i​l​.​c​o​m​
G233624

1987 බොදු සාමාන්‍ය පවුල් පසු­බිම,​ උපා­ධි­ධාරී,​ උසස් විධා­යක ශ්‍රේණි ව්‍යාපාර සංව­ර්ධන නිල­ධා­රිට,​ පහත ගති පැව­තුම් ඇති තරු­ණි­යක් (වයස අවු. 28 – 32) අවශ්‍යයි. ඉව­සී­මෙන් කට­යුතු කිරීම,​ අන්‍යෝන්‍ය අව­බෝ­ධය සහ වග­කීම හඳ­හන් විශේ­ෂ­යෙන් බැලී­මක් සිදු නොක­රයි. චාම් සරල බොදු පරි­ස­රය විශේ­ෂයි. ග්‍රාමීය පවුල් පරි­ස­රය ද විශේ­ෂයි. 0715686126,​ 0114258665
G233550

1996.07.31 උපන් බොදු සලා­ගම උස 5′ 6″ වන රාජ­ගි­රියේ පදිංචි වැද­ගත් පවු­ලක පුතුට සුදුසු උගත් වැද­ගත් දිය­ණි­යක් මව සොයයි. පුතා හොටෙල් මැනේ­ජ්මන්ට් උපා­ධිය සඳහා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අතර,​ එහි යාමට කැමති හෝ එහි සිටින දිය­ණි­යන්ද සොයා බැළේ. පුතාට නිව­සක් සහ වාහ­න­යක්ද ඇත. හෙදි,​ ගුරු වෙනත්. දෙට නැකත 1 පාදය,​ සිංහ­ල­ග්නය,​ ශනි හා කේතු 8,​ රාහු 2,​ රවි 12. කුජ 11. 0714484269,​ 0112886970.
G233506

අවු­රුදු 27 උස 5′ 7″ වූ ව්‍යාපාර­යක් හා නිව­සක් හිමි පැහැ­පත් කඩ­ව­සම් ගුණ ගරුක එකම පුතුට පිය­කරු විනීත සහ­කා­රි­යක් දෙමා­පියෝ සොයති.
SG233249

උඩ­රට බොදු ගොවි වයස අවු­රුදු 26,​ උස 5′ 5” තොර­තුරු තාක්ෂණ උපා­ධි­ධා­රි­යකු හා පෞද්ග­ලික විශ්ව­විද්‍යාලයක කථි­කා­චාර් යව­ර­යකු වන නිව­සක් හිමි මා සොය­නුයේ යෝග්‍ය මනා­ලි­යකි. විද්යුත් තැපෑල c​h​a​m​p​i​k​a​s​e​n​a​k​a​@​g​m​a​i​l​.​c​o​m​
SG233558

කළු­තර දිස්ත්‍රික් බොදු ගොවි 1989 උපන් අඩි 5′ 7″ උස වර­ලත් ගණ­කා­ධි­කාරී විභා­ගය සමත් නමුත් ගොඩ­නැ­ගිලි කොන්ත්‍රාත් කාර්යේ නියුතු පුතුට සුදුසු සහ­කා­රි­යක් සොයයි. කේන්ද්‍ර පිහි­ටීම ශනි 02 වන අතර,​ කේන්ද්‍ර කොපිය සමග විම­සන්න.
SG233520

කැල­ණිය බොදු ගොවි 84/​12/​22 5′ 4″ යුද හමු­දාව කැප්ටන් පුතුට (88-94) සුදුසු ගුණ­ග­රුක දිය­ණි­යක් දෙම­ව්පි­යන් සොයති.
SG233710

කෑගල්ල බොදු­ගොවි අවු 31 5′ 8″ තලෙළු අක්කර 1 ඉඩ­මක් සහ නිව­සක් හිමි A/​C මැකැ­නික් පුතුට ගුණ­ග­රුක අවංක සහ­කා­රි­යක් මව සොයයි.
SG233527

කෑගල්ල බොදු ගොවි 2002 දෙසැ­ම්බර් උස 5′ 4″ වන පෞද්ග­ලික විශ්ව­විද්‍යාලයක ව්‍යාපාර කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ උපා­ධිය හදාරා ඇති දුසි­රි­තෙන් තොර ව්‍යාපාරික පවු­ලක ව්‍යාපාර­යක් හිමි නිව­සක් සහ වාහන හිමි පුතුට ව්‍යාපාරික පවු­ලක හෝ සුදුසු පවු­ලක ගුණ­ය­හ­පත් දිය­ණි­යක් යෝජනා කර තැබී­මට ව්‍යාපාරික දෙම­ව්පි­යන් සොයති. 076-1954966 /​ 036-2249106.
SG233457

කොළඹ ජීව­ත්වන බොදු ගොවි ව්‍යාපාරික පවු­ලක් ඔවුන්ගේ වයස අවු­රුදු 27,​ උස 5′ 4” වන වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ BSc,​ MSc සුදු­සු­කම් ලැබූ කීර් තිමත් ආය­ත­න­යක උසස් රැකි­යා­වක නියුතු නොගැ­ල­පීම නිසා මාස 6 කට සීමා වූ කෙටි විවා­හ­ය­කින් නීති­යෙන් වෙන් වූ දිය­ණි­යට මනා ගති පැව­තුම් ඇති පුතකු විශේ­ෂ­යෙන් ව්‍යාපාරික පවු­ල­කින් සොයයි. එන­මුත් සිය­ලුම විම­සීම් අගේ කොට සල­කනු ලැබේ. කරු­ණා­කර විස්තර m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​1​7​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG233609

කොළඹ බොදු ගොවි 1997/​11 උස 6′ ඕස්ට්‍රේලියාවේ විශ්ව­විද්‍යාලය­කින් ‍උපාධිය හදාරා අව­සන් වූ සහ ඕස්ට්‍රේලියා­වේම රැකි­යාවේ නියු­ක්තව සිටින දුසි­රි­තෙන් තොර යහ­පත් ගුණ ගරුක පැව­තුම් ඇති කඩ­ව­සම් පුතුට සුදුසු වැද­ගත් පවුල් පසු­බි­මක් ඇති ගුණ­ග­රුක,​ උගත්,​ රූමත්,​ දිය­ණි­යක් විශ්‍රාමික දෙමා­පි­යන් සොයයි. දිය­ණි­යගේ හා පවුලේ සියලු විස්තර සහ කේන්ද්‍ර කොපිය අප වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමු. දු.ක. 0707778871,​ 0112877522 c​h​a​m​u​9​7​n​a​@​g​m​a​i​l​.​c​o​m​
SG233324

තිස්ස­ම­හා­රාම බොදු ගොවි 1984 සැප්තැ­ම්බර් අක්ෂි­තා­ක්ෂ­ණ­වේදී රජයේ රෝහල් පුතුට (5′ 3″) සුදුසු සහ­කා­රි­යක් මව සොයයි. කුල­භේද නොසැ­ලකේ. සහෝ­ද­ර­යන් දෙදෙනා විවාහ වී විදේ­ශ­ග­තව සිටිති. 7 රාහු කේන්ද්‍රය.
SG233338

නාමික රජක 1990.09.05 උස 5′ 8″ ගුවන් හමු­දාවේ නියුතු (කෝප්‍රල්) ඡායා රූප ශිල්පී එකම පුතුට විශ්‍රාමික පියා රැකි­යා­වක නියුතු දිය­ණි­යක් සොයයි. භේද නොසැ­ලකේ.
SG233695

පිටි­සර සාරිය ඔස­රි­යට හුරු ගුණ­වත් නිරෝගී බාහිර සබ­ද­තා­වන් නොමැති අවි­වා­හක 65-70 අතර සෙනෙ­හෙ­බර කතක් පතමි.
SG233289

බස්නා­හිර පළාතේ,​ කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි වයස අවු. 38යි. තමා­ගේම ගොඩ­නැ­ගිලි ද්‍රව්‍ය ව්‍යාපාර­යක් පව­ත්වා­ගෙන යන කඩ­ව­සම් බාල පුතුට සෙන­සුරු 1 ට ගැළ­පෙන කුජ දෝෂ නැති දිය­ණි­යක් මව සොයයි. ගුරු වෘත්ති­ය­නම් වඩා හොඳයි.
SG233293

බස්නා­හිර – කොළ­ඹට ආසන්න 1979 උපන් සථිර ව්‍යාපර­යක නියුතු නිව­සක්/​ වාහ­න­යක් හා සැළ­කිය යුතු දේප­ළක් සහිත කාරු­ණික,​ කඩ­ව­සම් අයකු වන මා පිය­කරු,​ පවුල් බරින් තොර සහ­කා­රි­යක් බලා­පො­රොත්තු වෙමි. වැන්දඹු/​ දික්ක­සාද කම් නැත. හඳ­හන් බලා­පො­රොත්තු නොවෙමි. 0114-902010. Email. p​r​o​p​n​u​5​@​g​m​a​i​l​.​c​o​m
SG233300

බොදු උස 5′ 2″ අවු. 24 රැකි­යා­වක්,​ නිව­සක්,​ වාහ­න­යක් හිමි වැඩි­ම­හල් පුතුට සුදුසු ගුණ­වන්ත ප්‍රියම­නාප සහ­කා­රි­යක් ව්‍යාපාරික මව සහ පියා සොයයි. කුල­භේද නොසැ­ලකේ. අම­තන්න. 0112787955.
SG233723

බොදු ගොවි කඩ­වත ප්‍රදේශයේ පදිංචි 1997 මැයි උපන් 5′ 6″ IT උපා­ධි­ධාරී හවුල් ව්‍යාපාර­යක නිරත පුතුට උගත් කරු­ණා­වන්ත යහ­පත් දිය­ණි­යක් දෙම­ව්පි­යන් සොයයි. කේන්‍ද්‍ර පිට­පත දුර­ක­ථන අංකය සමග සියලු විස්තර පළවු ලිපි­යෙන් දු. අංකය 0112920520.
SG233516

බොදු ගොවි 2001 දෙසැ­ම්බර් උපන් දැනට මෙල්බර්න් නුවර PMT විශ්ව­විද්‍යාලයේ ව්‍යාපාර උපා­ධියේ අව­සාන වසර ඉගෙ­නුම ලබන ඉතා කඩ­ව­සම් පුතුට විදේශ රටක PR හිමි රූමත් වැද­ගත් දිය­ණි­යක් වෘත්තීය දෙමා­පි­යන් සොයයි. බොදු කරාව වුවද සැලකේ. d​u​l​m​i​n​a​b​a​n​d​a​r​a​@​y​a​h​o​o​.​c​o​m​
SG233638

මහ­නු­වර උඩ­රට බොදු ගොවි කුල අවු­රුදු 32 ක් වූ තම­න්ගේම ව්‍යාපාර­යන්හි නියැ­ළෙන පුතුට සම­කුල රැකි­යා­වැති හෝ නොමැති සුදුසු සහ­කා­රි­යක්. වැඩි­හි­ටි­යන් සොයනු ලබයි. දුර­ක­ථ­නය 0812058053,​ 0718353846,​ ස්ථාවර දුර­ක­ථ­න­යට අම­තන්නේ නම් පස්වරු 6.00 න් පසු කතා කරන්න.
SG233494

මාතර බොදු ගොවි මිථුන ලග්නය සෙන­සුරු 7 අවු­රුදු 34 පුතුට ගැළ­පෙන සහ­කා­රි­යක් දෙම­ව්පි­යන් සොයයි. T.P. 0412236400,​ 0767503134.
SG233747

මෙල්බර්න් නුවර පදිංචි බොදු ගොවි ද්විත්ව පුර­වැසි භාවය හිමි දෙමා­පි­යන් ඔවුන්ගේ 1994 මැයි මස උපත ලද උස 6′ වන දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර සිවිල් ඉංජි­නේ­රු­ව­ර­යෙකු වන (ප්‍රථම ඉංජි­නේරු උපා­ධිය සිවිල් හා යටි­තල පහ­සු­කම් – ගෞරව) පුතු­හට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ මනා ගති පැව­තුම් ඇති දිය­ණි­යක් සොයයි. පවුලේ විස්තර හා (පාපී) කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. මෙල්බර්න්හි වාසය කරන අය වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල p​r​o​p​o​s​a​l​0​5​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SG233824

රත්න­පු­රයේ ජීවත් වන විශ්ව /​ ගොවි මිශ්‍ර දෙමා­පි­යන් ඔවුන්ගේ 1994 දී උපත ලද,​ උස 5′ 9″ වර්ත­මා­නයේ අය­ර්ල­න්තයේ ප්‍රධාන සූප­වේ­දි­යකු ලෙස සේවය කරන,​ ශ්‍රී ලංකා සංචා­රක හා හෝටල් කළ­ම­නා­ක­රණ ආය­ත­නයේ වසර 4 ක පාඨ­මා­ලා­වක් හැදැ­රී­මෙන් පසු ලංකාවේ ප්‍රධාන පෙළේ හෝට­ල්වල සේවය කරන ලද පුතු­හට,​ අධ්‍යාපනික හා සදා­චා­රා­ත්මක සුදු­සු­ක­ම්ලත් මනා­ගති පැව­තුම් ඇති විවෘත හා සාධා­රණ දිය­ණි­යක් සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විම­සුම් අංක සහිත පිළි­තුරු එවන්න. r​a​m​y​a​n​a​t​h​r​a​v​i​n​d​r​a​@​g​m​a​i​l​.​c​o​m​,​ 045-2221451
SG233680

වැලි­ගම බොදු ගොවි අවු. 35 උස 5′ 6″ ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ රිය­දුරු (ඩිපෝ ඉංජි­නේරු මහ­තාගේ නිල වාහන) කඩ­ව­සම් තරුණ පුතුට කරු­ණා­වන්ත දිය­ණි­යක් දෙමා­පියෝ සොයති. සියලු දේපළ ඔහු සතුය. (7,​ 8 අධි­පති 06 සිටිනා හෝ) 7,​ අධි­පති 8 සිටිනා කේන්ද්‍ර විශේ­ෂයි)
SG233262

හොර­ණට නුදුරු බොදු ගොවි උස 6′ නිවස,​ ඉඩම් වාහන ඇති ව්‍යාපාර හිමි එකම පුතුට උගත් රූමත් දිය­ණි­යක් මව සොයයි. 034-2255042,​ 0703794307,​ 0342255042
SG233733

1986 සැප්තැ­ම්බර් උපන් බොදු ගොවි 5′ 3″ උසැති දැනට ඉතා­ලියේ ස්ථිර පදිංචි පුර­වැ­සි­භා­වය හිමි උපා­ධි­ධාරී සුරා සූදු­වෙන් තොර එකම පුතුට රූමත් උගත් දිය­ණි­යක් දෙම­ව්පි­යන් සොයයි. එකම සහෝද­රි­යද විවාහ වී ඉතා­ලියේ පදිංචි වී සිටියි. Email : d​h​a​r​m​a​w​i​c​k​m​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SG233653

1987 ජූලි උපන් ගම්පහ බොදු ගොවි පැමි­ණිලි පාර්ශ්වය ලෙස නීති­යෙන් වෙන් වී සිටින,​ වැද­ගත් පවුල් පසු­බි­මක් ඇති,​ වටිනා දේප­ළක් හිමි,​ පවුල් බරින් තොර කඩ­ව­සම්,​ ව්‍යාපාරික පුතුට ගැළ­පෙන උගත් ගුණ­වත් පැහැ­පත් දිය­ණි­යක් මව සොයයි. විවා­හක එකම සොයු­රිය රජයේ බැංකු­වක විධා­යක නිල­ධා­රි­නි­යකි. මකර ලග්නය,​ කුජ 7,​ දුර­ක­ථන අංකය සමග සියලු විස්තර පළමු ලිපි­යෙන් දන්වන්න. (හඳ­හන් කොපිය සමග)
SG233260

1993 දෙසැ­ම්බර් මස උපන් 5′ 8″ ලංකාවේ සුප්‍රසිද්ධ මූල්‍ය සමා­ග­මක කළ­ම­නා­කාර ස්ථිර සේවයේ නියුතු පුතුට පාර්ලි­මේ­න්තුව ඉදි­රි­පිට දෙම­හල් නිව­සක් නවීන වාහ­න­යක් හිමිය. අප සොය­නුයේ වැද­ගත් දෙම­ව්පි­යන්ගේ සෙවනේ හැදුනු වැඩුණු උපා­ධි­ධාරී අවි­වා­හක රූමත් දිය­ණි­යකි. (දෑවැදි අන­වශ්‍යයි.) 0112882900.
SG233721

1999 සැප්තැ­ම්බර් බොදු ගොවි මතු­ගම ඉංජි­නේරු උපාධි පුද්ග­ලික අංශයේ විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වක නියුතු නිව­සක් දේපළ හිමි පුතුට සුදුසු සහ­කා­රි­යක් දෙමා­පි­යන් සොයයි. ගුරු වෘත්තිය විශේ­ෂයි. රාත්‍රී 8.00 පසු විම­සන්න. 034-2246720.
SG233190

2000 උපන් අම්බ­ල­න්ගො­ඩට නුදුරු බොදු සලා­ගම උස 5′ 11″ සිවිල් ඉංජි­නේරු උසස් ඩිප්ලෝමා උපාධි අපේක්‍ෂක කඩ­ව­සම් පුතුට සුදුසු දිය­ණි­යක් පියා සොයයි. (ගුරු විශේ­ෂයි.)
SG233650

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division