Home » මනාලියෝ

මනාලියෝ

by damith
June 7, 2025 12:30 am 0 comment

උඩ­රට බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1995 දී උපත ලද,​ උස 5′ 5″ වන තලෙළු සිහින් සිරු­රැති වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ වර්ත­මා­නයේ කොළඹ පිහිටි විදේ­ශීය ප්‍රධාන පෙළේ මෘදු­කාංග සමා­ග­මක සේවයේ නියුතු දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ මනා­ගති පැව­තුම් ඇති සුරා­වෙන් හා දුම්පා­න­යෙන් තොර පුතකු සොයයි. විද්යුත් තැපෑල – m​a​r​r​i​a​g​e​2​5​9​5​@​g​m​a​i​l​.​c​o​m​
B233588

කොළඹ තදා­සන්න වැද­ගත් දෙමා­පි­යන් විසින්,​ තම වයස අවු­රුදු 35 ලැබූ උස 5′ 8″ කොළඹ ප්‍රසිද්ධ බෞද්ධ පාස­ලක ඉගෙ­නු­ම්ලත්,​ ඕස්ට්‍රේලියාවේ ඉහ­ළම විශ්ව­විද්‍යාලය­කින් මාස්ටර්ස් උපා­ධි­ලත්,​ දැනට ඕස්ට්‍රේලියා රාජ්‍ය සේවයේ රැකි­යා­වැති පැහැ­පත් හා ප්‍රසන්න පෙනු­මැති දිය­ණිය සඳහා අධ්‍යාපනි­කව හා වෘත්තීය සුදු­සු­ක­ම්ලත් පුතකු සොයයි. කුජ 1,​2,​4,​7,​8,​10,​12 සඳහා ගැළ­පිය යුතුය. කරු­ණා­කර පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළි­තුරු එවන්න. n​e​w​s​u​v​i​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B233646

කොළඹ නග­රා­සන්න සිංහල බෞද්ධ කරාව දෙම­ව්පියෝ 1992 දෙසැ­ම්බර් උපන් 5′ 3” සිහින්,​ දැකු­ම්කළු දේපළ හිමි,​ කැන­ඩාවේ ලබන වසර මුලදී අව­සන් වන පශ්චාත් උපා­ධි­යක් හදා­ර­මින් අර්ධ­කා­ලී­නව රැකි­යා­ව­කද නියුතු 2026 මැද කැන­ඩාවේ මූල්‍ය අංශයේ ස්ථිර රැකි­යා­වක් කිරී­මට සැල­සුම් ඇති දිය­ණි­යට වැද­ගත් සිංහල බෞද්ධ පවු­ල­කින් උගත්,​ වෘත්ති­ය­වේදී,​ අවි­වා­හ­කව සිටි,​ දැනට කැන­ඩාවේ රැකි­යා­වක නියුතු නම් වඩාත් සුදුසු පුතකු සොයති. ඊමේල් :p​f​o​r​d​a​g​t​h​t​e​r​@​g​m​a​i​l​.​c​o​m
B233688

කොළඹ බොදු ගොවි 1977 අග භාගයේ උපන් ළාබාල පෙනු­මැති අවි­වා­හක දිය­ණිය කොළඹ බැංකු­වක සේවය කර ඇම­රි­කාවේ විශ්ව­විද්‍යාලය­කින් උපා­ධිය ලබා දැනට කොළඹ විශ්ව­විද්‍යාලයේ පශ්චාත් උපා­ධිය හදා­රනු ලැබේ. ඇයට කෝටි 10 ක් වටිනා පොල් ඉඩ­මක් හා අග­නු­වර නිව­සක් හිමිය. සොය­නුයේ අවු. 50 පමණ වැද­ගත් වෘත්තීය සුදු­සු­කම් ඇති සහ­ක­රු­වෙ­කුය. g​a​r​d​e​n​i​a​2​8​6​4​@​g​m​a​i​l​.​c​o​m
B233667

දකුණේ බොදු විශ්ව වයස 25,​ උස 5′ 4” සුදු මනා පෙනුම ඇති හතර වන වසර MBBS වෛද්‍ය සිසු දිය­ණි­යට සුදුසු සම උගත් සහ­ක­රු­වෙකු විවා­හය සඳහා යෝජනා කර තැබී­මට දෙම­ව්පියෝ සොයති. p​r​o​p​o​s​a​l​g​2​4​@​g​m​a​i​l​.​c​o​m​
B233502

දෙම­වු­පි­යන් විසින්,​ තම 1994 මාර්තු උපන්,​ උස 5′ 2″ මනා ගති­ගුණ ඇති රූමත්,​ පැහැ­පත්,​ SLITT,​ BBM,​ MSC උපා­ධි­ලත්,​ CIM සුදු­සු­ක­ම්ලත්,​ කොළඹ පුමුඛ පෙළේ සමා­ග­මක විධා­යක ලෙස රැකි­යාව කරන,​ දිය­ණිය සඳහා අධ්‍යාපනි­කව හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් සැල­කි­ලි­මත් පුතකු වැද­ගත් පවු­ල­කින් සොයයි. ඊමේල්- m​a​n​a​t​u​n​g​a​p​o​5​@​g​m​a​i​l​.​c​o​m​
B233487

නිව්යෝර් ක් හි ජීව­ත්වන බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ කරු­ණා­වන්ත,​ රූමත් සැල­කි­ලි­මත් ඇඑජ පුර­වැසි,​ වයස අවු­රුදු 33 උස 5′ 5” වන විශිෂ්ඨ චරි­ත­ය­කින් හෙබි සිංහල බෞද්ධ සාර­ධර්ම යටතේ හැදුණු වැඩුණු නිව්යෝර් ක් රාජ්‍ය විශ්ව­විද්‍යාලයික (PhD භෞතික විද්‍යා) කථි­කා­චාර්ය වරි­යක් ලෙස සේවය කරන දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­ය­මය සුදු­සු­ක­ම්ලත්,​ මනා­ගති පැව­තුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර ඇතු­ළත් පිළි­තුරු m​p​a​s​a​5​5​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B233595

නුගේ­ගොඩ බොදු ගොවි පෞද්ග­ලික බැංකු­වක විශ්‍රාමික කළ­ම­නා­ක­රු­වකු වන පියා ඔහුගේ 1995 දී උපත ලද උස 5′ 5″ තලෙළු,​ රූමත්,​ සිහින් සිරු­රැති ප්‍රධාන පෙළේ කාන්තා විදු­හ­ලක අධ්‍යාපනය ලැබූ APIIT මගින් ව්‍යාපාර කළ­ම­නා­ක­රණ උපා­ධිය,​ CIM සුදු­සු­කම් ලැබූ MBA ​සඳහා අධ්‍යාපන කට­යු­තු­වල නියැලි දිය­ණි­යට වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් හෝ මනා­ලෙස ස්ථාපිත ව්‍යාපාරික පුතකු සොයයි. මිල­යන 20 අධික මූල්‍ය ආයෝ­ජන හා සුඛෝ­ප­භෝගී නිව­සක් හිමිවේ. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි. k​u​s​u​r​i​2​8​@​g​m​a​i​l​.​c​o​m​
B233513

බොදු ගොවි මව ඇයගේ 1997 දී උපත ලද වයස අවු­රුදු 28,​ උස 5′ 3″ වන සිහින් සිරු­රැති තලෙළු,​ සමා­ජ­ශීලී පෞරු­ෂ­ය­කින් හෙබි ප්‍රාථමික අධ්‍යාපනය මහ­නු­වර මහා­මායා විදු­හ­ලේදී හා ද්විතී­යීක අධ්‍යාපනය නුගේ­ගොඩ අනුලා විදු­හ­ලේදී ලද,​ කොළඹ විශ්ව­විද්‍යාලයෙන් උපාධි ලැබූ (අන්ත­ර්ජා­තික සබ­ඳතා විශේෂ උපා­ධිය) වර්ත­මා­නයේ ශ්‍රී ලංකා නීති විදු­හලේ අව­සන් වසර අධ්‍යයන කට­යු­තු­වල නියැළී එක්සත් ජාතීන්ගේ නියෝ­ජි­තා­ය­ත­න­යක මෙහෙ­යුම් සම්බ­න්ධී­කා­ර­ක­ව­රි­යක් ලෙස සේවය කරන දිය­ණි­යට මනා ගති පැව­තුම් ඇති යෝග්‍ය සමා­ජ­ශීලී පෞරු­ෂ­ය­කින් හෙබි පුතකු සොයයි. මහ­නු­වර පියා ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ විශ්‍රාමික අධි­කා­රි­ලත් නිල­ධා­රි­යකු වන අතර,​ මව හල්ෆ්ඩෝප්හි සේවයේ නියුතු නීති­ඥ­ව­රි­යක් වේ. දෙමා­පි­යන් දික්ක­සාද වී ඇති අතර,​ දරු­වන් මව සමග ජීවත් වේ. එකම සොහො­යු­රිය City School of Architecture හි උපාධි අපේ­ක්ෂි­කා­වක් වේ. පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු s​a​b​h​a​y​a​.​o​c​t​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B233677

මහ­ර­ගම 1995 බොදු ගොවි උස 5′ උපා­ධි­ධාරී වාණිජ බැංකු­වක රැකි­යාවේ නියුතු දිය­ණි­යට සහ­ක­රු­වෙකු දෙමා­පි­යන් සොයයි. කොළඹ අව­ටින් විශේ­ෂයි.
B233807

අග­නු­ව­රා­සන්න B/​G,​ 32,​ 5′ 4″ උපා­ධි­ධා­රිනී වත්ක­මැති පැහැ­පත් රූමත් දිය­ණි­යට යහ­පත් සහ­ක­රු­වෙ­කුට ආරා­ධනා. උපාධි අව­සන් විභා­ග­යේදී ආත­ති­යට ලක්ව සුව­පත් විය. දිව­යිනේ ප්‍රමුඛ­තම වෛද්‍යවරයා තව වස­රක පමණ ඉතා සුළු බෙහෙත් පෙත්තක් නිර්දේශ කරන අතර (දැනුදු රැකි­යා­වක් කරයි) ළඟ­දීම රජයේ රැකි­යා­වක් අපේ­ක්ෂි­තයි. ව්‍යාපාර­යක් සඳහා යෝග්‍ය නිව­සක් හිමි අතර එහි අනා­ගත පදිං­චි­යට අපේ­ක්ෂි­තය. දුර­ක­ථ­නය,​ කේන්දර පිට­පත එවන්න. දුර පළාත් සැලකේ.
SB233415

අපගේ තලෙළු රූමත් බම්බ­ල­පි­ටිය ශුද්ධ වූ කන්‍යාරාමයේ අධ්‍යාපනය ලැබූ 1995 දී උපත ලද උස 5′ 5” ඉංග්‍රීසි ඉතා­මත් චතුර ලෙස ඉංග්‍රීසි හැසි­ර­විය හැකි එක්සත් රාජ­ධා­නියේ මාස්ටර්ස් උපා­ධිය සම්පූර්ණ කරන ලද බෞද්ධ කතෝ­ලික පවු­ලක හැදුණු වැඩුණු ඉතා­මත් කරු­ණා­වන්ත පවු­ලට ලැදි සිංහල චාරිත්‍ර යටතේ හැදුණු වැඩුණු එක්සත් රාජ­ධා­නිය පද­නම් වූ කෘතිම බුද්ධි (AI) සමා­ග­ම­කට ශ්‍රී ලංකාවේ සිට දුර­ස්ථව සේවය කරන කොළඹ වත්කම් හිමි දිය­ණි­යට අප සොය­නුයේ මනා ලෙස ස්ථාපිත කරු­ණා­වන්ත ඇඑජ/​ එක්සත් රාජ­ධා­නියේ /​ කැන­ඩාව යන රාජ්‍යන්ගෙන් පුතෙකි. i​r​u​s​h​i​1​0​0​@​g​m​a​i​l​.​c​o​m​SB233854

අපගේ බෞද්ධ මිශ්‍ර කැන­ඩාවේ වෝටර්ලූ සෞඛ්‍ය විද්‍යා BSC (ගෞරව) MC Master දෙවන වසර දෘෂ්ටි­මි­තිය (අක්‍ෂි වෛද්‍ය) උපා­ධිය හදා­රන රූමත් දිය­ණි­යට කරු­ණා­වන්ත ඇබ්බැ­හි­වීම් වලින් තොර පුතකු සොයයි. අපගේ පුතු අව­සන් වසර වෛද්‍ය සිසු­වෙක් වේ. s​a​r​a​.​d​e​v​8​1​1​@​g​m​a​i​l​.​c​o​m​,​ P​a​t​i​s​o​t​h​a​g​a​m​i​n​@​g​m​a​i​l​.​c​o​m​
SB233698

අම්බ­ල­න්ගො­ඩට නුදුරු බොදු සලා­ගම 1984 පෙබ­ර­වාරි උස 5′ 2″ සංව­ර්ධන නිල­ධාරී දිය­ණි­යට රැකි­යා­වැති හෝ ව්‍යාපාරික පුතෙකු විශ්‍රාමික දෙම­ව්පියෝ සොයති. ශනි මංගල කේන්ද්‍රයකි.
SB233539

ඇම­රිකා එක්සත් ජන­ප­දයේ ජීව­ත්වන රෝමානු කතෝ­ලික ව්‍යාපාරික පවු­ලක් ඔවුන්ගේ වයස අවු­රුදු 28 උස 5′ 1” වන ,​ මධ්‍යම ප්‍රමාණයේ සිරු­රැති ඇ. එ.ජ. විශ්ව­විද්‍යාලය­කින් ආර් ථික විද්‍යා සහ අන්තර් ජාතික වෙළ­ඳාම පිළි­බඳ ප්‍රථම විද්‍යා උපා­ධිය ලැබූ වැඩි­ම­හල් දිය­ණි­යට මනා­ගති පැව­තුම් ඇති පුතකු සොයයි. කතෝ­ලික හෝ බෞද්ධ සලකා බැලේ. ජුනි මස මැදදී මව ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තයි. විම­සුම් අංකය USA +1702-373 2815 ශ්‍රී ලංකාව 032-2254226 විද්යුත් තැපෑල – c​e​y​f​c​o​@​y​a​h​o​o​.​c​o​m​
SB233702

උස 5′ 5″ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා විදේශ බැංකු­වක කළ­ම­නා­කා­රී­ව­රි­යක් ලෙස සේවය කරන රූමත් දිය­ණිය විවා­හ­කර දීම සඳහා කරු­ණා­වන්ත මහ­ත්ම­යකු දෙම­ව්පි­යන් සොයයි. c​h​a​n​d​r​a​l​a​t​h​a​n​a​n​a​y​a​k​k​a​r​a​1​1​3​@​g​m​a​i​l​.​c​o​m
SB233811

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ද්විත්ව පුර­වැ­සි­භා­වය හිමි සිංහල බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ ආක­ර්ෂ­ණීය වයස අවු­රුදු 29 උස 5′ 1″ වන සිහින් සිරු­රැති විද්‍යා උපා­ධි­ධාරී පුද්ග­ලික අංශයේ රැකියා කරන දිය­ණි­යට වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් ඕස්ට්‍රේලියානු පුර­වැසි/​ ස්ථිර පදිංචි හෝ ඕස්ට්‍රේලියාවේ පදිං­චි­යට කැමති අවු­රුදු 33ට හා උස 5′ 8″ වඩා අඩු දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර තැන්පත් ගති­ගුණ සහිත පුතෙකු සොයයි. ඕස්ට්‍රේලියානු නිවාස දේපළ සහ එහි ආදා­යම හිමිය. පවුලේ විස්තර කේන්ද්‍රකොපිය සමග පිළි­තුරු සප­යන්න. +61401054468 විද්යුත් තැපෑල v​e​r​i​t​a​n​2​4​@​y​a​h​o​o​.​c​o​m​
SB233826

කතෝ­ලික දෙම­ව්පි­යන් 1985 දී උපත ලැබූ,​ 5′ 4″ උසැති කළ­ම­නා­ක­රු­වෙකු ලෙස සේවය කරන දිය­ණි­ය­කට සහ­ක­රු­වෙකු සොය­මින් සිටිති. m​e​r​r​i​l​.​j​a​y​a​@​g​m​a​i​l​.​c​o​m​
SB233713

ගම්පහ බොදු ගොවි අවු. 27 උස 5′ 5” කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාස­ලක ගණිත අංශ­යෙන් ඉගෙ­නුම ලබා මොර­ටුව විශ්ව­විද්‍යාලයේ ව්‍යාපාර විද්‍යා උපා­ධි­ධාරී,​ ශ්‍රී ලංකාවේ විදේ­ශීය සමා­ග­මක විධා­යක ශ්‍රේණියේ ස්ථිර,​ ඉහළ වැටුප් සහිත තන­තු­රක් දරන රූමත් චරි­ත­වත් දිය­ණි­යට වැද­ගත් පවු­ල­කින් සම­කුල උගත් කඩ­ව­සම් පුතෙකු උගත් ධන­වත් දෙමා­පියෝ සොයති. p​r​o​p​s​a​l​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m
SB233802

ගාල්ලේ වැද­ගත් සිංහල/​ බොදු /​ කරාව වෘත්තී­මය දෙමා­පි­යන් ඔවුන්ගේ 1996 පෙබ­ර­වාරි මස උපත ලද උස 5′ 4″ වන මොර­ටුව BSC ඉංජි­නේරු උපා­ධි­ධාරී වර්ත­මා­නයේ කැලි­ෆෝ­ර්නි­යාවේ අැයගේ PHd උපා­ධිය හදා­රණ ගාල්ලේ ප්‍රධාන පෙළේ කාන්තා විදු­හ­ලක අධ්‍යාපනය ලැබූ ඉතා­මත් මනාව ගැළ­පෙන යෝග්‍ය පසු­බි­ම­කින් පැවත එන දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් මනා­ගති පැව­තුම් ඇත. 1992 දී හෝ ඊට පසු උපත ලද විශේ­ෂ­යෙන් ඇ.එ.ජ. අධ්‍යයන කට­යු­තු­වල නියැලි/​ සේවය කරන අධ්‍යාපන කට­යු­තු­වල නියැ­ලී­මට අද­හස් කරන පුතකු සොයයි. ඇයගේ සහෝ­ද­රිය කොළඹ වෛද්‍ය ශිෂ්‍යාවක් වන අතර,​ සහෝ­ද­රයා ප්‍රධාන පෙළේ ඇ.එ.ජ. විශ්ව­විද්‍යාලයක ඉංජි­නේරු සිසු­වෙකු වේ. පූර්ණ විස්තර කේන්ද්‍ර කොපිය හා විම­සුම් අංක සහිත පිළි­තුරු m​p​r​o​e​d​9​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. 0912227542.
SB233820

ගොවි,​ උස 5′ 5” දික්ක­සාද කාන්තා­වක් අවු. 55 – 65 මහ­ත්ම­යෙක් විවා­හ­යට සොයයි. දුර­ක­තන 0112916155
SB233734

තලෙළු,​ රූමත්,​ සහින් සිරු­රැති 1988 දී උපත ලද උස 5′ 3″ වන ප්‍රසන්න පෞරු­ෂ­ය­කින් හෙබි කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදු­හ­ලක අධ්‍යාපනය ලැබූ කීර්ති­මත් ජාත්‍යන්තර පාස­ලක ප්‍රාථමික අංශ ගුරු­ව­රි­යක් සේ සේවයේ නියුතු නුගේ­ගොඩ නව නිව­සක් හා ස්ථිර මාසික ආදා­ය­මක් හිමි,​ යෝග්‍ය සහ­ක­රු­වකු සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. d​o​r​a​a​b​r​e​w​@​g​m​a​i​l​.​c​o​m
SB233800

දකුණ බොදු ගොවි 1973 උපන් උස 5′ 5″ (පුද්ග­ලික ආය­ත­න­යක සේවය කර ඇති) මැහුම් ගෙතුම් දත් කුජ 7 දිය­ණි­යට රැකි­යා­වැති නැව­තී­මට වුවද හැකි සුදුසු පුතෙකු මව සොයයි. (දකුණු පළාත විශේ­ෂයි)
SB233336

දෙමා­පි­යන් ඔවුන්ගේ 1998 දී උපත ලද උස 5′ 4″ වන අලෙ­වි­ක­ර­ණය පිළි­බඳ BBA උපා­ධි­ධාරී පෞද්ග­ලික සමා­ග­මක කළ­ම­නා­කා­රිනී තන­තු­රක් දරන දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් කරු­ණා­වන්ත වයස අවු­රුදු 33ට වඩා අඩු සහ­ක­රු­වකු සොයයි. කරු­ණා­කර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළි­තුරු සප­යන්න. p​r​o​p​o​s​a​l​i​n​g​i​r​i​y​a​@​g​m​a​i​l​.​c​o​m
​SB233620

බස්නා­හිර පිළි­ය­න්දල 38,​ 5′ 2″ බෞද්ධ අවි­වා­හක විදෙ­ස්ගත රැකි­යා­වැති ඉතා­ලිය,​ ප්‍රියම­නාප ගුණ­ය­හ­පත් දිය­ණි­යට,​ උගත් ගුණ­ග­රුක කඩ­ව­සම් සහ­ක­රු­වකු ඉතා­ලියේ සිටින දෙමා­පි­යන් සොයයි.
SB233291

බොදු ගොවි ඉතා රූමත් චරි­ත­වත් 1985 නීතිඥ බිලි­යන ගණ­නක දායාද හිමි LLB(LONDON) Honours L.L.M දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වකු දෙමා­පි­යන් සොයයි. b​l​i​s​f​u​l​l​2​0​1​4​@​g​m​a​i​l​.​c​o​m​
SB233214

බොදු ගොවි වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ 2001 දෙසැ­ම්බර් මස උපත ලද උස 5′ 6” වන මනා­ගති පැව­තුම් ඇති නුව­ණැති,​ රූමත් කරු­ණා­වන්ත හද­ව­තක් ඇති වර් තමා­නයේ නව­සී­ල­න්තයේ අව­සන් වසර ප්‍රථම හෙදි වැඩ­ස­ට­හ­නක නිර­තව සිටින (Bachelor of Nursing in Program NZ) බාලම දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ සමාන හර පද්ධ­තීන් අග­යන ගැළ­පෙන පුතකු සොයයි. විද්යුත් තැපෑල – p​r​o​p​o​s​a​l​.​9​7​@​y​a​h​o​o​.​c​o​m
​SB233818

බොදු ගොවි වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 30,​ උස 5′ 3” වන කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදු­හ­ලක අධ්‍යාපනය ලැබූ PhD උපා­ධිය සම්පූර්ණ කරන ලද මෙල්බර් න් හි කථි­කා­චා­ර්ය­ව­රි­යක් ලෙස සේවය කරන දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් සම­කුල වයස අවු­රුදු 35 ට වඩා අඩු සහ­ක­රු­වෙක් සොයයි. පවුලේ විස්තර සහිත පිළි­තුරු එවන්න. මෙල්බර්න් හි වාසය කරන අය වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල p​r​o​p​o​s​a​l​s​0​7​2​1​@​g​m​a​i​l​.​c​o​m​
SB233537

මාතර – අවු. 22 කුජ හත කේන්ද්‍ර හිමි රජයේ විශ්ව­විද්‍යාලයක උපා­ධිය හදා­රන ව්‍යාපාරික පවු­ලක රූමත් දිය­ණි­යට උගත් යහ­පත් සුරා සූදු­වෙන් තොර ගුණ­ග­රුක පුතෙකු දෙම­ව්පියෝ සොයති.
SB233236

මාතර – අවු. 22 කුජ හත කේන්ද්‍ර හිමි රජයේ විශ්ව­විද්‍යාලයක උපා­ධිය හදා­රන ව්‍යාපාරික පවු­ලක රූමත් දිය­ණි­යට උගත් යහ­පත් සුරා සූදු­වෙන් තොර ගුණ­ග­රුක පුතෙකු දෙම­ව්පියෝ සොයති.
SB233238

1971 වයස නොපෙ­නෙන දකුණේ බොදු දුරාව කොළඹ ප්‍රධාන පෞද්ග­ලික ආය­ත­න­යක සැල­සුම් ශිල්පිනී නැග­ණි­යට උගත් රැකි­යා­වක් කරන සහ­ක­රු­වෙකු සොයයි. අවංක අය පම­ණක් අම­තන්න. 0711828190/​ 0412222738
SB233690

1983 කොළ­ඹට නුදුරු BSC,​ MSC සමත් උස 5′ 5″ රජ­යට අනු­බද්ධ ආය­ත­න­යක උසස් රැකි­යා­වක නිරත ප්‍රියම­නාප දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙකු විශ්‍රාමික දෙම­ව්පි­යන් සොයයි. නිර්භේ­දයි. කේන්ද්‍ර කොපිය සමග විස්තර එවන්න. ඊමේල් ලිපි­නය p​r​o​p​m​a​r​r​y​@​g​m​a​i​l​.​c​o​m​
SB233796

1993 බොදු ගොවි කොළ­ඹට නුදුරු 5′ 4” සිවිල් ඉංජි­නේරු සිහින් පැහැ­පත් දිය­ණි­යට උගත් සුදුසු සහ­ක­රු­වෙකු විශ්‍රාමික දෙමා­පියෝ සොයති. පවුලේ විස්තර සහ පුතාගේ කේන්දර කොපිය සමග විම­සන්න. m​p​r​o​p​o​s​a​l​4​1​5​@​g​m​a​i​l​.​c​o​m
SB233803

1993 09 උපත ශාස්ත්‍රවේදී උපා­ධි­යක් හා පරි­ග­ණක ඩිප්ලෝ­මා­වක්ද හදාරා ඇත. දැනට උසා­වියේ ලිපි­කා­රි­ණි­යක වශ­යෙන් සේවය කරයි. උස අඩි 5ක් පමණ වේ. පියා මානව සම්පත් කළ­ම­නා­ක­රු­වෙකු ලෙස සේවය කර හදි­සියේ අභා­වප්‍රාප්ත විය. එකම සොයුරා උසස් අධ්‍යාපන­යෙන් පසු ස්ථිර රැකි­යා­වක් කරයි. රැකි­යා­වක නියුතු සුදුසු සහ­ක­රු­වෙකු මව සොයයි.
SB233661

1998-3,​ බස්නා­හිර,​ බොදු,​ ගොවි,​ සාමාන්‍ය පවු­ලක 5′ 2″ විද්‍යා උපා­ධි­ධාරී,​ පශ්චාත් උපා­ධිය හදා­රන උසස් රැකි­යා­වක නියුතු රූමත් බාල දිය­ණි­යට ගැළ­පෙන පුතෙකු දෙමා­පි­යන් සොයයි. පවුලේ විස්තර සම­ගින් කේන්දර කොපිය යොමු කරන්න.
SB233268

2000.10.04 බොදු ගොවි හිඹු­ටාන පදිංචි මාගේ දිය­ණි­යට සහ­ක­රු­වෙක් සොයමි. පිට­රට පිදිංචි හෝ ව්‍යාපාරික අය පම­ණක් විම­සන්න. T.P. 0740929890,​ 0112549455.
SB233510

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division