Home » සාමාන්‍ය ‌සේවා

සාමාන්‍ය ‌සේවා

by damith
June 7, 2025 12:30 am 0 comment

විවිධ තුවක්කු සහ පතරොම්

වායු තුවක්කු,​ වඳු­රන්,​ රිළ­වුන්,​ දඬු ලේනුන් සහ අනෙ­කුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගා­වන් ආරක්ෂා කර ගැනී­මට යුරෝ­පයේ සහ චීනයේ උසස්ම ප්‍රමිති­යෙන් නිෂ්පා­ද­නය කළ වායු තුවක්කු වග­කී­මක්ද සමග පොල් සංව 0.177/​ 0.22 කාණ්ඩ RP කොළඹ ශාඛා. පුත්ත­ලම. 0112513151,​ 0714513887,​ 0714513888.
034394

W තෝමස් සහ පුත්‍රයෝ වායු­තු­වක්කු ආන­ය­නය සහ නිෂ්පා­ද­නය,​ වෘත්තී­ය­වේදී පත­රොම් තුවක්කු අලු­ත්වැ­ඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශී­යව නිප­ද­වන ඉස්ත­රම්ම වායු­තු­වක්කු රු. 49,​500/​- සිට ඉහ­ළට. නියෝ­ජි­ත­යින් නොමැ­තිව පාරි­භෝ­ගි­ක­යින්ට වායු­තු­වක්කු වග­කී­ම­කින් සහ­න­දා­යීව. 0114361961,​ 0115737777,​ WhatsApp : 0777319250,​ 0777079250.
030620

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උ.පෙ. (PHYSICS 070-3067766) (BIOLOGY 071-0449939) (COMBINED MATHS 071-2045784) (CHEMISTRY 076-7557022) පළ­පු­රුදු උපා­ධි­ධා­රීන් ගුරු එක­මු­තු­ව­කින් තනිව /​ කණ්ඩා­යම්. Live /​ Online.
032687

අ.පො.ස සා/​පෙළ,​ උ/​පෙළ භෞතික විද්‍යාව,​ ගණි­තය,​ ‘A’ සාමා­ර්ථ­යක් සහි­තය. ඉංජිනේරු උපා­ධි­ධාරී ගුරු­ව­ර­යකු විසිනි. නිව­සට පැමිණේ. 0788577288.
032954

ඉංග්‍රීසි කථාව විෂිශ්ට අතීත ප්‍රතිඵල ලත් නොව­ර­දින ක්‍රමයක් මාස 4/​6 න්. පාලිත ජය­සිංහ,​ BA,​ LLB. 0710-104703,​ 077-1671136.
032785

ඉංග්‍රීසි Spoken බය/​ නොහැ­කි­යාව IELTS,​ O/​L,​ A/​L Interview නේවා­සික දවස /​Online විශි­ෂ්ටම ප්‍රතිඵල/​ Fluency. 0778717413.
031542

English වැඩි­හි­ටි­යන්,​ පාසල් සිසුන් සඳහා උපා­ධි­ධාරී ගුරු­ව­ර­යෙකු ගම්පහ,​ කොළඹ දිස්ත්‍රික්ක තුළ නිව­සට පැමි­ණෙයි. 0714967990,​ 0778697990,​ 0332273497.
032681

විවිධ දේ

ප්‍රෙමියම් හයි­කො­ලිටි බජට් සෝලා පද්ධති වග­කීම් සහි­තව දිව­යින පුරා සවි­කෙරේ. ණය පහ­සු­කම්,​ නොමිලේ උපෙ­දස්. නොමිලේ කෝටේ­ෂන්. වසර තිස්දෙ­කක් ලියා­ප­දිංචි සමා­ග­මකි. SCP සමා­ගම,​ දුර­ක­ථන 0777894355,​ 0714254939,​ 0112816540.
031069

සුනඛාදි සතුන් විකිණීම

Dash hound බලු පැට­වුන්,​ සති 6 ක් වය­සැති,​ විකි­ණී­මට ඇත. 10,​000/​- කොකිස් කඩේ හන්දිය,​ කඩ­වත. 0715571004,​ 0777483933.
034409

සුනඛාදි සතුන් සේවා

නිවැ­සි­යන් දෙදෙ­නෙක් සහ සතුන් 50 ක් සිටින පාන­දුර නිව­සක සතුන්ට ලැදි දෙදෙ­නෙකු සඳහා රැකියා අව­ස්ථා­වක් ඇත. එක් අයෙක් ආහාර පිස නිවස පිරි­සිදු කළ­යු­තුය. අනෙකා සතුන් සහ ගෙමි­දුලේ වැඩ කළ­යු­තුය. දෙදෙ­නාම එක­වර නිවාඩු නොයෑම අනි­වාර්ය වේ. ආහාර,​ නවා­තැන් ඇත. ආර­ම්භක වැටුප රු. 50,​000 කි. වැඩි විස්තර 0777449729,​ 0769681347.
034074

You may also like

Leave a Comment