Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by damith
June 7, 2025 12:30 am 0 comment

නිවාස හා ඉඩම් සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම

කොහු­වල- නිදන කාමර 3,​ නාන කාමර 2,​ අර්ධ සුඛෝ­ප­භෝගී- ලී බඩු රහිත ව.අඩි 1500/​- සම්පූ­ර්ණ­යෙන් වායු සමී­ක­ර­ණය කරන ලද Savrano Bldg එපා­ට්මන්ට්හි ප්‍රධාන මාර්ග­යට මුහු­ණලා සිය­ලුම පහ­සු­කම් අතේ­දු­රින් පිහිටි හා වෙන­මම ගෘහ සේවිකා කාම­රය හා නාන කාම­රය,​ මධ්‍යගත ගෑස් 24/​7,​ ආර­ක්ෂාව,​ ශරීර සුවතා මධ­ස්ථා­නය,​ නාන තටා­කය යනා­දිය සහ එපා­ට්මන්ට් නිවස විකි­ණී­මට මිලි­යන 55යි. අම­තන්න. 0776078818.
034438

දෙහි­වල කාමර 3 Apartment A/​C ගෘහ­භාණ්ඩ සමග Roof top Garden කුලිය 125,​000/​-. 0742936308.
034161

පාමං­කඩ – කොළඹ 06 සම්පූර්ණ ලී බඩු සහිත එපා­ට්මන්ට් නිවස විකි­ණී­මට. ( 6 වන) ඉහළ මාලය නිදන කාමර 3,​ නාන කාමර 2,​ ව. අඩි 1050 යි. 24/​7,​ ආර­ක්ෂක සේවය සහ මෝටර් රථ නැව­තී­මට ඉඩ­කඩ සහි­තයි. කරු­ණා­කර බ්‍රෝකර් වරු අන­වශ්‍යයි. අම­තන්න. 00447549005286 (වට්ස්ඇප්)
034291

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අවි­ස්සා­වේල්ල ඇස්වත්ත කිරි­ඳි­වැල ප්‍රධාන බස් පාරට මුහු­ණලා ඇස්වත්ත උතුරේ පර්. 102 නිර­වුල් ඔප්පු සහිත ඉඩ­මක් විකි­ණී­මට තිබේ. 0112238487,​ 0762655886,​ 0774981734.
034055

ඇතුල් කොට්ටේ පර්චස් 23 අගනා ඉඩම නිර­වුල් ඔප්පු දිය­වන්නා ඔයට යාබඳ පිහිටා ඇත. 0773410003.
028978

කඩු­වෙල අතු­රු­ගි­රිය 697 පාරට මුහු­ණලා ව. අඩි 1000 තට්ටු තුනට වැඩ ආර­ම්භ­කර තනි තට්ටුවේ වැඩ නිම කර ඇති කඩ කාමර හා පිටු­පස ව. අඩි 1900 තනි තට්ටුව කාමර 4 ක් සමන් විත කාමර 2 A/​C සහිත නිවස ඇතුළු පර්චස් 19 ක් වන ව්‍යාපාරික ස්ථානය ඉක්ම­ණින් විකි­ණී­මට. බැංකු ණය අනු­ම­තයි. කඩු­වෙල අධි­වේගී මාර්ග­යට 1km අතු­රු­ගි­රිය අධි­වේගී මාර්ග­යට 5km වතු­රට යට නොවන ව්‍යාපාරික ස්ථානයේ මිල ලක්ෂ 600/​-. මිල ගණන් සාකච්ඡා කර­ගත හැක. ටෙලි. 0756430620.
034306

කළු­තර කැලිඩෝ වෙරළ තීර­යට මුහු­ණලා පර්. 177 ඉඩම විකි­ණී­මට. 0714345345.
034302

කොස්ගම නගර සමී­පයේ 603 බස් මාර්ග­යට මුහු­ණලා (කොස්ගම -කඩු­ගොඩ පාර) අගනා නේවා­සික බිම් කොටස් සිය­ලුම පහ­සු­කම් සහි­තව. පර්ච­සය රු. 150,​000/​- සිට,​ එක­වර ගෙවී­මේදී 5% දක්වා සුපිරි වට්ටම් සම­ගින් අම­තන්න. 0717-113333.
032209

දෙම­හල් නිවස විකි­ණී­මට. ප. 7.5 දුටු­ගැ­මුණු මාවත,​ තලා­හේන පාරට යාබද. (ලක්ෂ 350) 0754590068.
034311

නාවල විවෘත විශ්ව­විද්‍යාලයට අාස­න්නව මහල් තුන­කින් යුත් පර්චස් 15ක ඉඩම විකි­ණී­මට. 0741881844,​ 0766779233,​ 0112810436.
033979

නුගේ­ගොඩ ප්‍රධාන පාරට මුහු­ණලා ෆැබ් ආප­ශා­ලාව අසල ව.අඩි. 1500 අධික ඇනෙ­ක්සි­යක් සමග පර්චස් 10 විකි­ණී­මට හෝ බද්දට- කාර්යා­ල­ය­කට/​ ගබ­ඩා­ව­කට/​ පදිං­චි­යට ඉතා­මත් යෝග්‍යයි. අම­තන්න. 0777715114 විද්යුත් තැපෑල – p​r​e​s​i​d​e​n​t​g​e​@​g​m​a​i​l​.​c​o​m​
034664

නුගේ­ගොඩ,​ උඩ­හ­මුල්ල,​ නඩු­කා­ර­වත්ත පර්චස් 12 ක ඉඩම වහා විකි­ණී­මට. පර්ච­ස­යක් ලක්ෂ 32. 0778772110
034526

පිළි­ය­න්දල කහ­තු­ඩුව අධි­වේගී පිවි­සු­මට විනාඩි 05 යි. 120 බස් මාර්ග­යට නුදු­රින් සුන්දර වෙල්යා­යක අසි­රිය සම­ගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහ­සු­කම් සහි­තව බිම් කොට­සම ලක්ෂ 42 සිට. අදම අම­තන්න. 0717113333.
032223

පිළි­ය­න්දල,​ මාවි­ත්තර – නිව­සක් වහාම විකි­ණී­මට – වට තාප්පය,​ ලොකු විසිත්ත කාමර 02,​ නිදන කාමර 02,​ ටොයි­ලට් 02,​ ඉදි­රි­පස හා පිටු­පස කුඩා ඉඩ ප්‍රමාණ­යක් බැගින් ඇත. මහා­මා­ර්ග­යට,​ කොට්ටාව,​ නුගේ­ගොඩ,​ කොහු­වල වෙත විනාඩි 10 දුර. සිය­ලුම සුපිරි වෙළ­ඳ­සැ­ල්ව­ලට විනාඩි එකක හෝ දෙකක දුර. අපේ­ක්ෂිත මිල රුපි­යල් – මිලි­යන 17. දුර­ක­ථ­නය. 0777335012.
028985

බත්ත­ර­මුල්ල තලං­ගම දෙම­හල් නිවස. පර්චස් 12.25 වර්ග අඩි 3000 ලොකු විසිත්ත කාමර 02,​ නිදන කාමර 05,​ ලොකු තුනක A/​C. නාන කාමර 04,​ දෙකක් ලොකු කාමර දෙක­කට සම්බ­න්ධයි. වෙනම කෑම කාමර,​ පැන්ට්‍රි සහ කුස්සි­යක්. වෙනම රිය­දුරු කාමර සහ නාන කාම­ර­යක්. වාහන දෙකක ගරා­ජ­යක්. රෝලර් ගේට්ටු සද­මග පළල් පාරක සහ වාහන නැව­තී­මට ඉඩ. ලීටර 1000 ක වතුර ටැංකි­යක්. ලීටර 1000 ක භූගත වතුර ගබ­ඩා­වක් සහ වතුර පොම්ප­යක්. සෝලර් උණු­ව­තුර. බැලී­මට අම­තන්න. 0702472284.
034345

බත්ත­ර­මුල්ල මාලඹේ නග­ර­ව­ලට ආස­න්නයේ පදිංචි නොවූ අලුත්ම නවීන පන්න­යට ඉදි­කළ දෙම­හල් නිවස විකි­ණී­මට. 0770673171.
033896

මාලබේ තුන­හ­ඳ­හේන පාර,​ පර් 10 නිවස සහ ඉඩම SLIIL විනාඩි 05 Highly Residential Area. 0710764926,​ 0776973837
034322

මාලබේ වැලි­වි­ටින් අගනා බිම් කොටස්. කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට ආස­න්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717113333.
032208

මාලබේ සුහද මාව­තින් SLIIT,​ HORIZON විශ්ව­විද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහ­ලට ආස­න්නව,​ කොත­ලා­වල හා කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට සමී­පව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සම­ගින්. අම­තන්න 0717113333.
032206

මාලඹේ අතු­රු­ගි­රිය ප්‍රධාන බස්පා­රට ආස­න්නයේ මාලඹේ නග­ර­යෙන් සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්. 8 ඉඩම විකි­ණී­මට 0714290392.
033892

මාලඹේ පට්ටි­ය­වත්ත පාරට මුහු­ණලා,​ කොත­ලා­වල අධි­වේගී පිවි­සු­මට සමී­ප­යෙන් සියලු පහ­සු­කම් සමග අගනා බිම් කොටස් 25,​ පර්ච­සය රු. 950,​000 සිට හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අම­තන්න. 0717-113333.
032253

මීපේ හයි­ලෙ­වල් පාරට මුහු­ණලා මන­ස්කාන්ත පරි­ස­ර­යක සියලු පහ­සු­කම් සහි­තව වටිනා බිම් කොටස්,​ පර්ච­සය රු. 250,​000.00 සිට,​ එක­වර ගෙවී­මේදී 20% දක්වා වට්ටම් සම­ගින් අම­තන්න. 0717-113333.
032185

මොර­ටුව කටු­බැද්ද ගාලු­පා­රට මීටර් 150 පර්. 15.05 ඉඩම හෝ කොටස් වශ­යෙන් උග­සක් බේරීම සඳහා වහාම විකිණේ.
034113

8-P land for sale. Hokandara,​ junction,​ Thalawathugoda urgent sale. Just 9mins below market rate. Easy access to Battaramulla,​ Kottawa,​ Nugegoda,​ Malabe,​ Maharagama,​ 5 mins to Southern Highway,​ water,​ electricity,​ clear deeds,​ title. Eligible for bank loans with all urban conveniences. Ideal for residence or Investmerts. 0703130197.
034273

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඩ­වත වෑබඩ මාස 24 න් පොලී රහි­තව ගෙවී­මට අධි­වේගී මාර්ග­යට විනාඩි 10 යි. නේවා­සික බිම් කොටස්,​ බිම් කොට­සම ලක්ෂ 39 සිට. 0717113333.
032176

කඩ­වත AG Office අසල සූරිය මාවතේ පර්චස් 10 ක් විකි­ණී­මට. පර්ච­ස­යක් 650,​000/​- කඩ­වත නග­ර­යට 1km දුරින් අඩක් නිම කළ නව දෙම­හල් නිවස කාමර 02 (1 A/​C) උණු­ව­තුර සහිත නාන කාමර 01 පර්චස් 7 ලක්ෂ 210/​-. බ්‍රෝකර්ව­රුන් අන­වශ්‍යයි. 0771225063.
034388

කඩු­වෙල නගර සමී­පයේ මල්වාන හා නව­ග­මු­වට යාබ­දව අධි­වේගී පිවි­සුම් වලට හා බිය­ගම ආයෝ­ජන කලා­ප­යට විනාඩි 10 දුරින් බිම් කොට­සම ලක්ෂ 25 සිට. 20% දක්වා අති­දැ­වැන්ත වට්ටම් සම­ගින්. අම­තන්න 0717113333.
032211

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල් වලට පහ­සු­වෙන් ලඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවා­සික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අම­තන්න. 0717113333.
032252

සීදූව ලිය­න­ගේ­මුල්ල Vivanta Airport garden හෝට­ලය අසල සියලු පහ­සු­කම් සහිත පර්. 10 ඉඩම නළ ජලය. 0777846441.
033951

0719999834 ගම්පහ මහ­න­ග­රයේ සියනෑ පාර­ටම මුහු­ණලා කොළඹ ප්‍රධාන මාර්ග­යට මීටර් 100ක් දුරින් පදිං­චි­යට. ව්‍යාපාර­ය­කට,​ ගබ­ඩා­ව­කට මහල් නිවාස ඉදි­කි­රී­මට සුදුසු සුපිරි පර්චස් 12,​ ඉඩමේ පිහිටි වර්ග අඩි 2500 දෙම­හල් නිවස වැඩිම ඉල්ලු­මට විකි­ණී­මට සිය­ලුම ජනප්‍රිය පාස­ල්ව­ලට,​ රෝහ­ලට පයින් යන දුරින් දැනට බිම්ම­හල සහ උඩු­ම­හල වෙනම නිවාස දෙකක් ලෙස භාවිත කළ හැකිය. නීතිඥ සමන් පී. ජය­ති­ලක,​ පල්ලිය පාර,​ ඉඳි­ගොල්ල,​ ගම්පහ. 0332223834.
034437

0761805825 නවීන පන්නයේ ගෙවල් තුනක් විකි­ණී­මට ඇත. කඩ­වත පන්නි­පි­ටිය ගාල්ල අධි­වේ­ග­යට කිට්ටුව P – 10 ඉඩ­මක් විකි­ණී­මට.
033126

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

කළු­තර නාගොඩ හන්දියේ පර්. 10 අගනා නේවා­සික බිම් කොටස් විකි­ණී­මට. 0718740740.
034313

කළු­තර – බණ්ඩා­ර­ගම ප්‍රධාන පාරට 450m දෙල්දූව පන්සල පාරේ පර්. 25 සම්පූ­ර්ණ­යෙන් හෝ කොටස් වශ­යෙන් (පර්. ලක්ෂ 220,​000 සිට) 0714393311,​ 0740471129
034363

ගාලු පාරට මුහු­ණලා තල්පි­ටියේ පර්. 55 ක ඉඩම විකි­ණී­මට. 0777345945.
034314

නුගේ­ගොඩ හන්දි­යට පෙනෙන දුරින් නේවාසික පර්. 44ක ඉඩම විකි­ණී­මට. 0714345345.
034290

නුගේ­ගොඩ හන්දි­යට පෙනෙන දුරින් නේවා­සික පර්. 44 ක ඉඩම විකි­ණී­මට. 0714345345.
034292

පාන­දුර නග­ර­යට ආස­න්නව හොරණ පාරට මුහු­ණලා පර්. 52 ක ඉඩම විකි­ණී­මට. 0714345345.
034289

පාන­දුර මාල­මුල්ල පාරේ පර්. 28 ක ඉඩම සම්පූ­ර්ණව හෝ කොටස් වශ­යෙන් විකි­ණී­මට. 077786345945.
034287

බණ්ඩා­ර­ගම- කොළඹ 162 බස් මාර්ග­යට සමී­පව සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 15 ක් මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717-113333.
032237

මොරො­න්තු­ඩුව බණ්ඩා­ර­ගම පාරට මුහු­ණලා පර්. 200 ක ඉඩම විකි­ණී­මට. 0777345945.
034309

වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05 දුරින්,​ නළ ජලය,​ තෙකලා විදු­ලිය ඇතුළු සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 25 ක්. මූලික ගෙවීම ලක්ෂ 10,​ එක­වර ගෙවී­මේදී 15% සුපිරි වට්ට­මක් සම­ගින්,​ දැන්ම අම­තන්න. 0717-113333.
032254

හොරණ කහ­ට­පි­ටියේ ජලය විදු­ලි­යැති නාන කාම­රය සහ කාමර තුනක පර්චස් 5 1/​2 නිවස ඉක්ම­නින් විකි­ණී­මට. ලක්ෂ 27. 0772543822.
034316

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

ඉබ්බා­ග­මුව නග­ර­යට සමී­ප­යෙන් පර්ච­සය රු. 120,​000/​- සිට තෙකලා විදු­ලිය හා සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අම­තන්න. 0717-113333.
032182

කුරු­ණෑ­ගල කොළඹ පාරෙන් කාපට් පාරට මුහු­ණලා බිම් කොටස් 19 ක්. පර්ච­සය රු. 250,​000/​- සිට. 0717113333.
032180

කුරු­ණෑ­ගල නුවර ප්‍රධාන පාරට මුහු­ණලා මල්ල­ව­පි­ටි­යෙන් අගනා නේවා­සික බිම් කොටස්. නළ ජලය සමග පර්ච­සය ලක්ෂ 4 යි. 0717113333.
032229

කුරු­ණෑ­ගල මීග­මුව පාරෙන් උහු­මීය නේවා­සික බිම් කොටස්. පර්. රු. 220,​000 සිට. 0717113333.
032198

කුලි­යා­පි­ටි­යෙන් පර්චස් 15 බිම් කොටස්. බිම් කොට­සම ලක්ෂ 18 යි. 0717113333.
032248

කොළඹ අනු­රා­ධ­පුර ප්‍රධාන පාරට මුහු­ණලා අධි­වේගී පිවි­සු­මට වි. 10 ක දුරින් නාර­ම්මල කඩ­හ­පො­ලින් අගනා බිම් කොටස්. බිම් කොට­සම ලක්ෂ 10 සිට. 0717113333.
032171

වාරි­ය­පොල නග­ර­යෙන් අව­සාන බිම් කොටස් 01 පර්ච­සය රු. 91,​700/​- සිට. නළ ජලය සමග. 0717113333.
032169

වැවක් ළඟ ඉඩ­මක් සොයන ඔබට කුරු­ණෑ­ගල බත­ලේ­ගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717-113333.
032231

ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

කටු­නේ­රිය අව­ටින් ඉඩ­මක් විකි­ණී­මට ඇත. * පර්චස් 23ක් * හිස් ඉඩ­මක් * දෙම­ට­පි­ටිය ගංගොඩ පාර +39 388 782 6827 (වට්ස් ඇප් කරන්න)
034402

මීග­මුව කුරු­ණෑ­ගල ප්‍රධාන පාරට මුහු­ණලා සඳ­ලං­කා­වෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. පර්ච­සය රු. 190,​000.00 සිට. පදිං­චි­ය­ටත් ආයෝ­ජ­න­ය­ටත් පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717-113333.
032190

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

මහ­නු­වර දිස්ත්‍රික්කයේ බල­ගොල්ල පිහිටි “ග්‍රීන් විලේජ්” නිවාස යෝජ­නාක්‍රමයට අයත් පර්චස් 19ක ඉඩම විකි­ණී­මට ඇත. ජනප්‍රිය සුප­ර්මා­ර්කට්,​ SLIT,​ පල්ලේ­කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංග­ණ­යට ආස­න්නයි. මංජුල 0773055627,​ 0773949509.
033387

මහ­නු­වර නග­ර­යට 5km දුරින් පළමු මහල නිම­කළ පර්. 17ක පිහිටි නිවස විකිණේ. මහා­මායා,​ ධර්ම­රාජ විදු­හ­ල්ව­ලට 3km දුරකි. 0774999196.
033158

මහ­නු­වර හීරැ­ස්ස­ගල ලොට් 1 පර්චස් 102.71,​ ලොට් 2 පර්චස් 26.54 ඉඩම් විකි­ණී­මට. හන්තාන කඳු­වැ­ටියේ මන­රම් දසු­නට මුහු­ණලා පර්චස් 100 කට අධික ඉඩම් මහ­නු­වර නග­ර­යට කි.මීටර් 3 කට අඩු දුර­කින් පිහිටා ඇත. නිර­වුල් ඔප්පු. බ්‍රෝකර්වරු අන­වශ්‍යයි. අම­තන්න 071-8163483 /​ 0722302026 අභි­ලාෂී පාර්ශ්ව­ය­න්හට වැඩි­දුර තොර­තුරු හුව­මාරු සඳහා විද්‍යුත් ලිපි­නය එවිය හැක.
033374

මහ­නු­වර- නාග­රික සීමාවේ පදිං­චි­යට ඉතා­මත් යෝග්‍ය පෙදෙ­සක පර්චස් 22 ඉඩමේ පිහිටි ව.අඩි 3000ක නිවස වහාම විකි­ණී­මට ධර්ම­රාජ හා මහා­මායා විදු­හල්,​ මාලි­ගාව,​ වැව සහ KCC ඇවි­ද­යන දුරින් පිහිටා ඇත. නිවස කාමර 5,​ වැසි­කිළි 4,​ ශාලාව,​ කෑම කන කාම­රය,​ ෆිටට් පැන්ට්‍රිය,​ මුළු­තැ­න්ගෙය,​ සේවක නිව­ස්නය සහ වෙනත් දෑ,​ තෙකලා විදු­ලිය,​ ඉදි­රි­පස හා පිටු­පස ගෙවත්ත යන අංග­ය­න්ගෙන් සම­න්වි­තය. අනර්ඝ දසුන් පුළුල් කිරීමේ කට­යුතු සඳහා ප්‍රමාණ­වත් ඉඩ­කඩ ඇත. නිවාඩු නිකේ­ත­න­යක් බවට පත්කි­රීම සඳහා ඉතා­මත් යෝග්‍ය ලෙස පිහිටා ඇත. 0812219534.
030369

0773188633 මහ­නු­වර නග­රය ආස­න්නයේ ඕනෑම මාදි­ලි­යක ඉඩම්,​ නිවාස මිලදී ගැනී­මට හා විකි­ණී­මට අම­තන්න. නලින්.
032217

0777-282147 මහ­නු­ව­රින් කදිම අයෝ­ජ­න­ය­කට සුදුසු ඉඩම්. අනි­වත්ත ප.100,​ වැව රවුම රජ­පි­හිල්ල ප.60,​ අම්පි­ටිය තලා­තු­ඔය අතර අක්කර 10 යි. නිවාස ඉදි­කි­රී­මට සිය­ලුම රජයේ අනු­මැ­තිය ඇති ව්‍යාපෘති 3 ක් විකි­ණී­මට ඇත. මිලි­යන 300ත් – 500 ත් අතර සින්න­ක්කර ඔප්පු. බැංකු ණය ලබා ගත හැක. 081-2421555,​ 0777-329147.
030910

077 3188633 ගැටඹේ දෙව­න­රා­ජ­සිංහ මාවතේ සියලු පහ­සු­කම් සහිත දෙම­හල් නිව­සක් විකි­ණී­මට. ප. 40,​ කාමර 5 ලක්ෂ 425 – නලින්.
034251

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු මාත­ලෙන් නළ ජලය විදු­ලිය සහිත බිම් කොටස් 30 ක්. පර්ච­සය රු. 115,​500/​- සිට. බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333.
032177

දඹුල්ල නග­රයේ පදිං­චි­යට පර්චස් 10 කොටස් කරන ලද සංව­ර්ධිත ඉඩම් කොටස් බිම් කොට­සම ලක්‍ෂ 27 යි. 0717-113333.
032204

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

සුන්දර නුව­ර­එ­ළියේ ආයෝ­ජ­න­යට නග­රය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්.පර්ච­ස­යක් ලක්ෂ 24 සිට. අම­තන්න. 0717-113333.
032214

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

කෑගල්ල නගර සීමා­වෙන් සියලු පහ­සු­කම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අව­සාන බිම් කොටස. අම­තන්න. 0717113333.
032178

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

අහු­න්ගල්ල බිම් කොට­සම ලක්ෂ 10 යි. අම්බ­ල­න්ගොඩ ඌර­ග­ස්මන් හන්දිය බස් පාරට මුහු­ණලා සුපිරි නේවා­සික බිම් කොටස් 100 ක් පම­ණයි. 0717113333.
032168

ගාල්ල අකු­රැස්ස ප්‍රධාන මාර්ග­යෙන් ඉම­දුම 10 කණු­වෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට විනාඩි 02 යි. ඇද­හිය නොහැකි වට්ට­මක්ද සහි­තයි. අම­තන්න 0717113333.
032193

ගාල්ල උඩු­ගම පාරේ ජයන්ති හන්දි­යට නුදු­රින් අගනා බිම් කොටස් 8 ක්. කරා­පි­ටිය රෝහල 8km. නාග­රික හා ගැමි පරි­ස­ර­යට මුසුවු සීමිත බිම් කොටස්. අදම අම­තන්න. 0717113333.
032232

ගාල්ල පින්න­දූව නග­ර­යෙන් අධි­වේගී මාර්ග­යට ඉතා­මත් සමී­ප­යෙන්,​ සුන්දර පරි­ස­ර­ය­කට හා දොල­පා­ර­කට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්ච­සය රු. 195,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. 0717113333.
032250

බද්දේ­ගම නග­ර­යට හා බද්දේ­ගම දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට ඉතා සමී­ප­යෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්ච­ස­යක් රු. 185,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. අදම අම­තන්න. 0717113333.
032216

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර කඹු­රු­ග­මුව නව නග­රයේ ලැබීම හන්දි­යට නුදු­රින් පර්ච­ස­යක් රු. 280,​000/​- ක් පම­ණයි. සියලු පහ­සු­කම් සහි­තව සුපිරි බිම් කොටස් 4 ක්. 0717113333.
032173

මාතර රස්ස­න්දෙ­නිය රුහුණු සර­ස­විය සහ මහින්ද රාජ­පක්‍ෂ විදු­හ­ලට ආස­න්නව නිව­සක් සහිත පර්. 20 ඉඩම විකි­ණී­මට 0773491576.
033622

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

නේවා­සික නිව­සක් කුලි­යට – නුගේ­ගොඩ විජේ­රාම හයි­වෙල් පාරට ජය­ව­ර්ධ­න­පුර විශ්ව­විද්‍යාලයට සහ වෛද්‍ය පීඨ­යට ඇවිද යන දුරින් පිහිටි නිදන කාමර 4,​ නාන කාමර 3,​ විසිත්ත කාම­රය,​ පැන්ට්‍රිය හා සඳ­ළු­තල දෙකක්,​ වාහන දෙකක් සඳහා නැව­තීමේ පහ­සු­කම් සහිත දෙම­හල් නිවස කුලි­යට කුඩා පවු­ල­කට,​ විශ්ව­විද්‍යාල විද්‍යාර් ථීන්ට/​ ශිෂ්‍යයන්ට රැකි­යාවේ නියුතු කාන්තා­වන්ට යෝග්‍යයයි. විම­සුම් දුර­ක­ථන අංක 0707249531,​ 0777355730
034210

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ගාල්ල හබ­රා­දූව සංචා­රක කලා­පයේ කොග්ගල ඔයට මායිම්ව පර්චස් 200ක නිර­වුල් ඉඩම් කොටස විකි­ණී­මට තිබේ. අම­තන්න. 0764158897.
033903

ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට

යුව­ළක් සඳහා නාවල/​ රාජ­ගි­රිය අවට එක් නිදන කාම­ර­යක් සහිත නිව­සක් අවශ්‍යයි. ගෘහ භාණ්ඩ සහිත නම් වඩාත් යෝග්‍යයි. 0722822855.
034652

You may also like

Leave a Comment