වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන විකිණීම
පානදුර නල්ලූරුව ගාලු පාර ආසන්නයේ කාමර පහක් සාලය, කෑම කාමරය, සහිත බෝඩිමක් විකිණීමට. නළ ජලය හා මෝටර් කරන ලද නළ ළිඳ සහිතයි. පාරට මුහුණලා ඇත. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. ලක්ෂ 80, පර්චස් 07. 077-2269856, 072-4566551.
034240
මීගමුව Jetwing Blue එක අසල පිහිටි කාමර 18කින් යුත් පර්චස් 35 පමණ පිහිටි හෝටලය විකිණීමට වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. 0777285643.
034427
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කොළඹ 09 ප්‍රධාන පාසැල් තුනක් ඇතුළත තෙමහල් නිවසක් කුලියට දීමට ඇත. විදුලි බිල ගාස්තුව ඇතුළත්ව 110,000/- 0769950197.
034108
හෝමාගම නගරයට තදාසන්නව ගොඩනගා තිබෙන සියලුම අංගෝපාංගයන්ගෙන් හා උපකරණ වලින් සමන්විත මංගල උත්සව ශාලාවක් සහිත හෝටලයක් බදු දීමට ඇත. 0777739257.
034248
හෝමාගම, මීගොඩ ආයුර්වේද හංදියේ පුවක්වත්ත පාරට මුහුණලා වර්ග අඩි 300 ක පමණ කඩකාමරයක් / ව්‍යාපාරික ස්ථානයක් කුලියට / බද්දට. 0777739257.
034282