අන්තර්ජාලය සහ ස්මාර්ට් උපාංග පුළුල් ලෙස භාවිත කිරීම ශ්‍රී ලංකාවේ විදත් වාණිජ්‍ය වෙළෙඳපොළේ වර්ධනයට සහ අන්තර්ජාල සාප්පු සවාරි සඳහා සැලකිය යුතු වර්ධනයක් අත්විඳීමට හැකි වී ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිත කරන්නන් මිලියන 11න් ආසන්න වශයෙන් 43%ක් මාර්ගගත මිල දී ගැනීම් සිදු කරන අතර, පරිශීලක විනිවිද යෑම මේ වසරේ 13.3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන අතර, 2029 වන විට එය 14.1% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව බාමාගේට් ඩොට් කොම් ප්‍රධාන විධායක අධිකාරි ඩග්ලස් නිජන්දන් පැවසීය. විලාසිතා භාණ්ඩවල සිට ගෘහ භාණ්ඩ දක්වා විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා පුළුල් පරාසයක ගනුදෙනු පිරිනමන අතර, විශේෂ තෑගි, දවසේ දීමනා සහ එකක් මිලදී ගත් විට තව එකක් නොමිලේ වැනි අපූරු දීමනා රැසක් පිරිනැමීමට තීරණය කොට ඇත.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වෙළෙඳාමේ විශාල වර්ධනයක්
65
previous post