Home » ONL වාර්ෂික නියෝජිත සම්මේලනය ABOVE & BEYOND නමින් පවත්වයි

ONL වාර්ෂික නියෝජිත සම්මේලනය ABOVE & BEYOND නමින් පවත්වයි

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment

ONL (ඔෆිස් නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ්) සමාගම, බ්‍රදර් ඉන්ටර් නැෂනල් සිංගප්පූරු ප්‍රයිවට් ලිමිටඩ් සමඟ එක්ව, කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී, 2025 තම වාර්ෂික නියෝජිත සම්මේලනය සාර්ථකව පැවැත්වී ය. නියෝජිත ජාලයේ විශිෂ්ට සාර්ථකතා සැමරීමේ සහ ඉදිරි වසර සඳහා නව දැක්මක් හෙළිදරව් කිරීම සඳහා වේදිකාවක් වූ මෙම අවස්ථාවේ තේමාව වූයේ ” ABOVE & BEYOND” යන්න යි.

මෙහි දී 2024/25 මූල්‍ය වර්ෂයේ ව්‍යාපාරික හවුල්කරුවන් ලබා දුන් විශිෂ්ට දායකත්වය පිළිබඳ ඇගැයීම සහ පිළිගැනීම සඳහා විවිධ ව්‍යාපාර අංශවල ඔවුන්ගේ කැපවීම සහ කාර්යක්ෂමතාව පෙන්වූ විශිෂ්ටයන්ට සම්මාන පිරිනමන ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division