Home » තෙරු­ව­නගෙ පින් බලෙන් සැමට සෙත සැදෙ­න්නයි

තෙරු­ව­නගෙ පින් බලෙන් සැමට සෙත සැදෙ­න්නයි

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment

දහම් පද මුමු­න­මින් මෙත් සිසිල                   පුර­න්නයි
පන්ස­ලෙන් සමා­ජෙට රටට සෙත                සද­න්නයි
කෙලෙස් සිත් තැන්පත්ව ගුණ දහම්     වැඩෙ­න්නයි
තෙරු­ව­නගෙ පින් බලෙන් සැමට සෙත සැදෙ­න්නයි
– ඉසවි

•ඡායා­රූ­පය – දුෂ්මන්ත මායා­දුන්නේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division