Home » 96 වැනි වරටත් වීදි සංචාරය කරන වල්පොළ පොසොන් පෙරහර

96 වැනි වරටත් වීදි සංචාරය කරන වල්පොළ පොසොන් පෙරහර

by Mahesh Lakehouse
May 31, 2025 12:28 am 0 comment

රාගම වල්පොළ ඓතිහාසික මහා පෙරහර 96 වන වරටත් පොසොන් පොහොයට පෙර දින රාත්‍රී කාලයේදී වල්පොල ශ්‍රී විමලරත්නාරාම මහා විහාරස්ථානයෙන් ආරම්භ වී ගම් දනව් ප්‍රදක්ෂිණා කර වල්පොළ ඓතිහාසික මහපෙරහර පොසොන් පොහොය දින අලුයම් කාලයේදී වල්පොල ශ්‍රී විමලරත්නාරාම මහා විහාරස්ථානයට ගෙවදීමෙන් වාර්ෂික පොසොන් මහ පෙරහැර මංගල්‍ය අවසන් කිරීමට කටයුතු සංවිධානය කොට ඇත. මෙම පොසොන් පෙරහැර මුලින්ම ආරම්භ කොට ඇත්තේ 1928 දී පූජ්‍ය හතර ලියද්දේ සීලරත්න හිමිපාණන්ගේ අනුශාසකත්වයෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division