Home » මනාලයෝ

මනාලයෝ

by damith
May 31, 2025 12:30 am 0 comment

කොළඹ බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1995 දී උපත ලැබූ උස 6′ වන තලෙළු BSC – ඉංජි­නේරු කීර්ති­මත් සමා­ග­මක ප්‍රධාන පෙළේ තන­තු­රක් දරන ක්‍රීඩාවට ලැදි,​ ප්‍රසිද්ධ දේශක බාලම පුතු­හට ප්‍රසන්න දිය­ණි­යක් සොයයි. එකම සොහො­යුරා ඇම­රි­කාවේ PhD උපා­ධි­ධාරී උග­තකු වේ. බස්නා­හිර පළා­තෙන් ලැබෙන යෝජනා සඳහා ප්‍රමුඛ­තා­වය හිමිවේ. විද්යුත් තැපෑල – p​r​o​j​e​c​t​t​6​3​1​@​g​m​a​i​l​.​c​o​m​
G233383

කොළඹ වැද­ගත් පවු­ල­කින් පැවත එන 1991දී උපත ලද IFS උප­දේ­ශන ක්‍ෂේත්‍රයේ නිද­හස් උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස සේවය කරන,​ කඩ­ව­සම් පුතු­හට ස්නේහ­වන්ත සහ­ක­රු­වකු සොයයි. නැසී­ගිය පියා පෞද්ග­ලික සමා­ග­මක අධ්‍යක්‍ෂවර­යකු විය. කරු­ණා­කර පිළි­තුරු v​i​s​h​b​l​i​s​s​4​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G233202

දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 32,​ උස 5′ 8″ වර­ලත් ඉංජි­නේ­රු­ව­ර­යකු වන ඕස්ට්‍රේලියාවේ ජීව­ත්වන මනා ලෙස ස්ථාපිත විදේ­ශ­යන්හි කතෝ­ලික හා බෞද්ධ සාර­ධර්ම යටතේ හැදුණු වැඩුණු බර්ගර් පර­පු­ර­කින් පැවත එන කඩ­ව­සම්,​ උද්‍යෝගී මිත්‍රශීලී පුතු­හට නුව­ණැති සිත්ගන්නා සුළු මනා­ලි­යක් සොයයි. මේ පිළි­බ­ඳව උන­න්දු­වක් දක්වන්නේ නම් පිළි­තුරු d​m​a​y​3​2​2​7​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G233378

දෙමා­පි­යන් ඔවුන්ගේ 1984 දී උපත ලද උස 5′ 9″ වන (ඉතා­මත් තරුණ පෙනු­මැති) මනා ලෙස අධ්‍යාපනය ලද මූල්‍ය තාක්‍ෂණ විශ්ලේ­ශ­ක­ව­ර­යකු (Fin Tech Analyst) ලෙස එංග­ල­න්තයේ සේවය කරන පුතු­හට වයස අවු­රුදු 34ට වඩා අඩු සහ­කා­රි­යක් සොයයි. වැඩි­දුර විස්තර සඳහා දුර­ක­ථන අංක 0372297622 සම්බ­න්ධ­වන්න. විද්යුත් තැපෑල – u​k​p​r​o​p​o​s​a​l​2​5​@​g​m​a​i​l​.​c​o​m​
G233390

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1985 දී උපත ලද,​ (බැඳීම් වලින් තොරව) කෙටි විවා­හ­ය­කින් නීති­යෙන් වෙන්වූ,​ ඩුබායි වාසය කරන,​ ජර්මානු සමා­ග­මක,​ මැද පෙර­දිග ව්‍යාපාර ක්‍රියාකා­ර­කම් පිළි­බඳ වග­කීම භාර ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­ක­රු­ව­කු­ලෙස සේවය කරන,​ ඔහු­ටම අයත් සමා­ග­මක් ද තිබෙන පුතු­හට අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත්,​ ප්‍රසන්න – කරු­ණා­වන්ත හද­වත් ඇති දිය­ණි­යක් සොයයි. ජාතිය,​ ආගම,​ කුලය නොසැ­ලකේ. විදේ­ශ­ය­න්ගෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. යෝජිත පුතු MSC,​ MBA සුදු­සු­කම් ලබා ඇති අතර,​ DBA අධ්‍යයන කට­යු­තු­වල නියැළී සිටී. උස 5′ 5″ වේ. කරු­ණා­කර පිළි­තුරු p​l​a​n​e​t​a​p​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G233149

බොදු ගොවි දෙමා­පි­යන් විසින්,​ තම 1978 නොවැ­ම්බර් උපන්,​ පශ්චාත් උපා­ධි­ධාරී,​ මූල්‍ය,​ වෙළද හා ආයෝ­ජන අව­දා­නම් කළ­ම­නා­ක­රණ හා IT ක්‍ෂේත්‍රවල වෘත්තීය සුදු­සු­ක­ම්ලත් දුමින් හා මතින් තොර,​ මස­කට රුපි­යල් ලක්‍ෂ 5කට වඩා ආදා­ය­මක් ලබන ලක්‍ෂ 800කට වැඩි සෑහෙන අම­තර වත්කම් හිමි ඩුබායි පාදක ආයෝ­ජන සමා­ග­මක ආයෝ­ජන හා වෙළඳ කාර්ය­යන්හි දුරස්ථ අධ්‍යක්‍ෂවර­යකු ලෙස සේවය කරන විවාහ නොවු පුතු සඳහා සුදුසු සහ­කා­රි­යක සොයයි. ඊමේල් : p​r​o​p​p​r​o​s​a​l​@​o​u​t​l​o​o​k​.​c​o​m
G231502

බොදු ගොවි වැද­ගත් පවු­ලක වයස අවු­රුදු 52 වන,​ තරුණ පෙනු­මැති ඕස්ට්‍රේලියාවේ පදිංචි,​ උගත් යහ­පත් මූල්‍ය පසු­බි­මක් සහිත පුතු­හට,​ වයස 40 ට වඩා අඩු සංක්‍රමණය වීමට කැමති උගත් දිය­ණි­යක්,​ විවා­හය සඳහා සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු සප­යන්න. Email : j​i​l​2​0​0​4​@​m​y​y​a​h​o​o​.​c​o​m​
G233463

මම එක්සත් රාජ­ධා­නියේ ජීවත් වෙනවා (ශ්‍රී ලංකාවේ ඉප­දුණා),​ රෝමානු කතෝ­ලික,​ අවු­රුදු 53,​ උස 5′ 9″,​ හරිම පැහැ­පත්,​ කව­දා­වත් දුම් පානය කරන්නේ නැහැ. මත් පැන් පානය කරන්නේ නැහැ,​ එක්සත් රාජ­ධා­නියේ පූර්ණ කාලී­නව වැඩ කර­නවා,​ මම 2015 ඉඳන් වෙන් වෙලා ඉන්නේ. මාගේ අම්මා 2013 දී මිය ගියා,​ නැන්දලා ලංකාවේ ජීවත් වෙනවා. මාගේ ශ්‍රවණා­බා­දය ටිකක් තියෙ­නවා. වයස අවු­රුදු 38 ත් 53 ත් අතර සහ­ක­රු­වෙක් සොය­නවා. කේන්ද­රය සහ දෑවැදි/​ දේපළ දෙකම පිළි­ගන්නේ නැහැ. ඊමේල් එකට පිළි­තුරු දෙන්න. p​r​a​d​e​e​p​r​a​j​5​@​h​o​t​m​a​i​l​.​c​o​m​
G233167

මොර­ටුවේ ජීව­ත්වන විශ්‍රාමික බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1995 උපත ලද උස 5′ 6 1/​2″ කැල­ණිය විශ්ව­විද්‍යාලයෙන් උපාධි ලැබූ ප්‍රධාන පෙළේ තොර­තුරු තාක්ෂණ සමා­ග­මක ජ්‍යෙෂ්ඨ මෘදු­කාංග ඉංජි­නේ­රු­ව­ර­යෙකු ලෙස සේවය කරන ප්‍රමාණ­වත් වත්කම් හිමි කුජ 1,​ ශනි 8,​ සිංහ ලග්න,​ පුව­පු­ටුප නැකත හිමි පුතු­හට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් රූමත් දිය­ණි­යක් සොයයි. 1996 – 1999 අතර උපත ලද අය කේන්ද්‍ර කොපිය සමග පිළි­තුරු එවන්න. වෛද්‍ය /​ ඉංජි­නේරු හා අනෙ­කුත් සුදු­සු­ක­ම්ලත් වෘත්ති­ක­යන් යෝග්‍යයි. විද්යුත් තැපෑල – p​p​m​a​r​r​i​a​g​e​9​5​@​g​m​a​i​l​.​c​o​m​
G233286

1997 ගාල්ල බොදු – ගොවි උස 5′ 2 1/​2″ තමා­ගේම ව්‍යාපාර­යක් පව­ත්වා­ගෙන යන බාල පුතුට සාමාන්‍ය පවු­ලක දිය­ණි­යක් දෙමා­පි­යන් සොයයි. m​a​d​h​u​s​h​a​n​k​a​p​r​a​b​a​t​h​8​4​4​@​g​m​a​i​l​.​c​o​m​
G233296

අනු­රා­ධ­පුර බොදු ගොවි අවු. 21,​ උස 5′ 10″ දේපළ හිමි පුතුට යහ­පත් දිය­ණි­යක් සොයා තැබී­මට. ශනි 7. 0712354949,​ 0252056235.
SG233128

අවු­රුදු 27 උස 5′ 7″ වූ ව්‍යාපාර­යක් හා නිව­සක් හිමි පැහැ­පත් කඩ­ව­සම් ගුණ ගරුක එකම පුතුට පිය­කරු විනීත සහ­කා­රි­යක් දෙමා­පියෝ සොයති.
SG233248

උඩ­රට රදල,​ දෙමා­පි­යන් ඔනුන්ගේ වයස අවු­රුදු 32,​ (1993) උස 5′ 7″ වන කළ­ම­නා­ක­රණ උපා­ධිය සම්පූර්ණ කරන ලද MBA (uk) සහ MSC (uk) සුදු­සු­කම් ලැබූ කොළඹ බහු ජාතික සමා­ග­මක කළ­ම­නා­ක­රු­වකු ලෙස සේවය කරන මහ­නු­වර ප්‍රධාන පෙළේ පාස­ලක අධ්‍යාපනය ලැබූ ඔහු­ගේම ව්‍යාපාර­යක් හිමි මනා ලෙස ස්ථාපිත දේපළ වාහන හිමි විදේශ ගත වීමට කැමැති වැඩි­ම­හල් පුතු­හට යෝග්‍ය දිය­ණි­යක් සොයයි. පවුලේ විස්තර විම­සුම් අංක සහිත පිළි­තුරු p​r​o​p​o​s​a​l​9​3​0​5​2​9​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
SG233388

ඕස්ට්‍රේලියාවේ විශ්ව­විද්‍යාලයක පරි­ග­ණක විද්‍යා Master උපා­ධිය මෙම වසර අව­සන් කරන අවු­රුදු 29 ප්‍රධාන පාස­ලක අධ්‍යාපනය ලැබූ උස 5′ 8″ බොදු ගොවි පැහැ­පත් කඩ­ව­සම් පුතුට ගැළ­පෙන පවු­ල­කින් උගත් රූමත් දිය­ණි­යක් දෙම­ව්පි­යන් සොයයි. m​a​u​r​a​p​a​b​a​s​a​r​a​@​y​a​h​o​o​.​c​o​.​u​k​
SG232747

ක්‍රිස්තියානි දෙමා­පි­යන් ඔවුන්ගේ 1995 ජන­වාරි මස උපත ලද උස 5’6″ වන කොළඹ රාජ­කීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඕස්ට්‍රේලියා­වේදී උපාධි ලැබූ කීර්ති­මත් සමා­ග­මක සිවිල් ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සේවය කරන ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිං­චිය හිමි පුතු­හට වෘත්තී­මය සුදු­සු­කම් ලත් මනා ගති පැව­තුම් ඇති කරු­ණා­වන්ත රූමත් විවා­හ­යෙන් පසු බ්‍රිස්බේන් හි ජීවත් වීමට කැමැති දිය­ණි­යක් වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. ආගම හා කුලය නොසැ­ලකේ. පවුලේ විස්තර සහිත පිළි­තුරු සප­යන්න. නැත­හොත් අම­තන්න. u​b​l​f​d​o​1​7​@​y​a​h​o​o​.​c​o​m​. 0112713987.
SG233455

කෑගල්ල බොදු ගොවි 2002 දෙසැ­ම්බර් උස 5′ 4″ වන පෞද්ග­ලික විශ්ව­විද්‍යාලයක ව්‍යාපාර කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ උපා­ධිය හදාරා ඇති දුසි­රි­තෙන් තොර ව්‍යාපාරික පවු­ලක ව්‍යාපාර­යක් හිමි නිව­සක් සහ වාහන හිමි පුතුට ව්‍යාපාරික පවු­ලක හෝ සුදුසු පවු­ලක ගුණ­ය­හ­පත් දිය­ණි­යක් යෝජනා කර තැබී­මට ව්‍යාපාරික දෙම­ව්පි­යන් සොයති. 076-1954966 /​ 036-2249106.
SG233456

කිරි­බ­ත්ගොඩ බොදු ගොවි 1988/​10 උපන් කඩ­ව­සම් ළාබාල පෙනු­මැති 5′ 5″ උසස් පෙළ සමත් පුද්ග­ලික අංශයේ විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වක නියුතු එකම පුතුට රැකි­යා­වක් සහිත සුදුසු දිය­ණි­යක් දෙමා­පි­යන් සොයති. ශනි 7 කුජ 3.5.6.9.10.11 ගම්පහ කොළඹ දිස්ත්‍රික්ක විශේ­ෂයි. 0112922286.
SG233419

කොළඹ බොදු ගොවි 1997/​11 උස 6′ ඕස්ට්‍රේලියාවේ විශ්ව­විද්‍යාලය­කින් ‍උපාධිය හදාරා අව­සන් වූ සහ ඕස්ට්‍රේලියා­වේම රැකි­යාවේ නියු­ක්තව සිටින දුසි­රි­තෙන් තොර යහ­පත් ගුණ ගරුක පැව­තුම් ඇති කඩ­ව­සම් පුතුට සුදුසු වැද­ගත් පවුල් පසු­බි­මක් ඇති ගුණ­ග­රුක,​ උගත්,​ රූමත්,​ දිය­ණි­යක් විශ්‍රාමික දෙමා­පි­යන් සොයයි. දිය­ණි­යගේ හා පවුලේ සියලු විස්තර සහ කේන්ද්‍ර කොපිය අප වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමු. දු.ක. 0707778871,​ 0112877522 c​h​a​m​u​9​7​n​a​@​g​m​a​i​l​.​c​o​m​
SG233323

කොළඹ මනා ලෙස ස්ථාපිත පවු­ලක දෙමළ මව ඇයගේ 1997 අප්‍රේල් මස උපත ලද,​ ප්‍රධාන පෙළේ පෞද්ග­ලික සමා­ග­මක මානව සම්පත් අංශයේ රැකි­යා­වක නියුතු,​ ආද­ර­ණීය පුතු­හට සුදු­සු­ක­ම්ලත් දිස්ත්‍රික්කයක වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. කරු­ණා­කර පිළි­තුරු d​a​f​n​i​c​h​a​m​p​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG233436

කොළඹ වැද­ගත් රෝමානු කතෝ­ලික දෙමා­පි­යන් ඔවුන්ගේ 1998 දී උපත ලද,​ උස 5′ 6″ වන මාස්ටර්ස් උපා­ධි­ධාරී,​ වර්ත­මා­නයේ ඇ.එ.ජ. ඉතා ප්‍රසිද්ධ සමා­ග­මක ව්‍යාපෘති කළ­ම­නා­ක­රු­වකු ලෙස සේවය කරණ හද­ව­තක් ඇති දිය­ණි­යක් වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින්,​ සොයයි. වර්ත­ම­නායේ ඇ.එ.ජ. ජීව­ත්වන දිය­ණි­යක් නම් වඩාත් යෝග්‍යයි. එසේ නැත්නම් ප්‍රතිස­මාන ගත වීමට ඇය කැමති විය යුතුය. ප්‍රථම උපා­ධි­යක් තිබීම හා හොද උසක් තිබීම අප අග­යන අංග­යන් වේ. විස්ත­රා­ත්මක තොර­තුරු යොමු කරන්න. m​i​n​c​h​i​2​0​1​0​@​h​o​t​m​a​i​l​.​c​o​m
SG233194

ගම්පහ බොදු කරාව වැද­ගත් පවු­ලක් ඔවුන්ගේ 1992 මර්තු මස උපත ලද උස 5′ 8″ වන කොළඹ විශ්ව­විද්‍යාලයෙන් BSc සහ MBA උපාධි ලද ප්‍රමාණ­වත් වත්කම් හිමි ප්‍රධාන පෙළේ තොර­තුරු තාක්ෂණ සමා­ග­මක ජ්‍යෙෂ්ඨ උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස සේවය කරන දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර පුතු­හට යෝග්‍ය මනා­ලි­යක් සොයයි. පවුලේ විස්තර හා විම­සුම් අංක ඇතු­ළත් පිළි­තුරු එවන්න. විද්යුත් තැපෑල – p​r​o​p​o​s​a​l​w​u​n​s​@​g​m​i​l​.​c​o​m​
SG233207

ගම්පහ බොදු ගොවි 1989 අඩි 5′ 8″ තලෙළු අක්කර 1 1/​2 ඉඩ­මක් සහ නිව­සක් හිමි ගිණුම් ලිපි­කරු පුතුට ගුණ­ග­රුක සහ­කා­රි­යක් මව සොයයි.
SG232998

තිස්ස­ම­හා­රාම බොදු ගොවි 1984 සැප්තැ­ම්බර් අක්ෂි­තා­ක්ෂ­ණ­වේදී රජයේ රෝහල් පුතුට (5′ 3″) සුදුසු සහ­කා­රි­යක් මව සොයයි. කුල­භේද නොසැ­ලකේ. සහෝ­ද­ර­යන් දෙදෙනා විවාහ වී විදේ­ශ­ග­තව සිටිති. 7 රාහු කේන්ද්‍රය.
SG233337

පිටි­සර සාරිය ඔස­රි­යට හුරු ගුණ­වත් නිරෝගී බාහිර සබ­ද­තා­වන් නොමැති අවි­වා­හක 65-70 අතර සෙනෙ­හෙ­බර කතක් පතමි.
SG233288

බස්නා­හිර පළාතේ,​ කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි වයස අවු. 38යි. තමා­ගේම ගොඩ­නැ­ගිලි ද්‍රව්‍ය ව්‍යාපාර­යක් පව­ත්වා­ගෙන යන කඩ­ව­සම් බාල පුතුට සෙන­සුරු 1 ට ගැළ­පෙන කුජ­දෝෂ නැති දිය­ණි­යක් මව සොයයි. ගුරු වෘත්ති­ය­නම් වඩා හොඳයි.
SG233292

බස්නා­හිර – කොලඹ ට ආසන්න 1979 උපන් සථිර ව්‍යාපර­යක නියුතු නිව­සක්/​ වාහ­න­යක් හා සැළ­කි­ය­යුතු දේප­ළක් සහිත කාරු­ණික,​ කඩ­ව­සම් අයකු වන මා පිය­කරු,​ පවුල් බරින් තොර සහා­ක­රි­යක් බලා­පො­රොත්තු වෙමි. වැන්දඹු/​ දික්ක­සාද කම් නැත. හඳ­හන් බලා­පො­රොත්තු නොවෙමි. 0114-902010. Email. p​r​o​p​n​u​5​@​g​m​a​i​l​.​c​o​m​
SG233299

බොදු ගොවි අවු. 57,​ උස 5′ 4″ උස ඇති ගොඩ­නැ­ගිලි ඉදි­කි­රීම් අංශයේ රැකි­යා­වක් කරන මා සොය­නුයේ අවංක නිහ­ත­මානි කෙනෙක්. 0774162771,​ 0114935505.
SG233124

බොදු ගොවි විධා­යක ශ්‍රේණියේ,​ උගත් විශ්‍රාමික දෙමා­පි­යන් ඔවුන්ගේ 1997 ජුනි මස උපත ලද,​ උස 5′ 8″ වන ගුණ­ය­හ­පත්,​ ක්‍රියාශීලී,​ කඩ­ව­සම්,​ ඕස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළි­බඳ අව­සන් වසර මාස්ටර්ස් උපා­ධිය හදා­රන පුතු­හට උගත්,​ රූමත්,​ සිහින් සිරු­රැති ඕස්ට්‍රේලියාවේ ජීව­ත්වන හෝ එම­ර­ටට සංක්‍රමණය වීමට කැමැති දිය­ණි­යක් සොයයි. පවුලේ විස්තර සහිත පිළි­තුරු සප­යන්න. මාලබේ. 0112571224 g​u​r​u​g​e​5​9​@​g​m​a​i​l​.​c​o​m
SG233211

බොදු ගොවි 25 වියැති ඕස්ට්‍රේලියාවේ වැඩි­දුර අධ්‍යාපනය ලබන තම පුතුට සුදුසුු සහ­කා­රි­යක් දෙමා­පියෝ සොයති. 066-2230030,​ 077-0459207.
SG232972

මහ­නු­වර මවක් ඇයගේ බොදු ගොවි වයස අවු­රුදු 46,​ උස 5′ 7″ කඩ­ව­සම්,​ මනා පෙනු­මැති,​ හොද පවුල් පසු­බි­ම­කින් පැවත එන,​ දේපළ හිමි,​ මහ­නු­වර ප්‍රධාන පෙළේ පාස­ලක අධ්‍යාපනය ලැබූ මහ­නු­වර පදිංචි පුතු­හට යෝග්‍ය,​ රූමත් වයස අවු­රුදු 40 ට වඩා අඩු (අවි­වා­හක) දිය­ණි­යක් සොයයි. විම­සුම් අංක සහිත පිළි­තුරු එවන්න. 081-7920138,​ 076-7916555.
SG233343

වයස 25,​ තරුණ මහතා පුද්ග­ලික ආය­ත­න­යක ප්‍රින්ටින් රැකි­යා­වක් කරයි. පියා පුද්ග­ලික ආය­ත­න­යක රිය­දුරු රැකි­යා­වක් කරයි. මව ලංකා බැංකුවේ පුද්ග­ලික ආරක්‍ෂක නිල­ධා­රි­නි­යකි.පවුලේ බාල­යාය. වැඩි­ම­හල් සහෝ­ද­රි­යන් දෙදෙ­නෙකු සිටී.
SG232884

වැද­ගත් බෞද්ධ මව (පියා මිය­ගොස් ඇත) අයගේ 1992 දී උපත ලද,​ උස 5′ 8″ වන මෙල්බර්න් වාසය කරන කීර්ති­මත් සමා­ග­මක මෘදු­කාංග ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සේවය කරන ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිං­චි­ක­රු­වකු වන ආද­ර­ණීය පුතු­හට මනා­ගති පැව­තුම් ඇති වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් ප්‍රසන්න පෞරු­ෂ­ය­කින් යුක්ත සථිර වශ­යෙන්ම ඕස්ට්‍රේලියාවේ පදිංචි දිය­ණි­යක් වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. කුජ 7ට ගැළ­පෙන්නේ නම් වඩාත් යෝග්‍යයි. පවුලේ පූර්ණ විස්තර සහිත පිළි­තුරු එවන්න. විද්යුත් තැපෑල – m​p​r​o​p​o​s​a​l​c​s​k​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m​
SG233359

වැදි­ගම බොදු ගොවි අවු. 35 උස 5′ 6″ ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ රිය­දුරු (ඩිපෝ ඉංජි­නේරු මහ­තෙක් නිල වාහන) කඩ­ව­සම් තරුන පුතුට කරු­ණා­වන්ත දිය­ණි­යක් දෙමා­පියෝ සොයති. සියලු දේපළ ඔහු සතුය. (7,​ 8 අධි­පති 06 සිටිනා හෝ) 7,​ අධි­පති 8 සිටිනා කේන්ද්‍ර විශේ­ෂයි)
SG233261

1987 ජූලි උපන් ගම්පහ බොදු ගොවි පැමි­ණිලි පාර්ශ­වය ලෙස නීති­යෙන් වෙන් වී සිටින,​ වැද­ගත් පවුල් පසු­බි­මක් ඇති,​ වටිනා දේප­ළක් හිමි,​ පවුල් බරින් තොර කඩ­ව­සම්,​ ව්‍යාපාරික පුතුට ගැළ­පෙන උගත් ගුණ­වත් පැහැ­පත් දිය­ණි­යක් මව සොයයි. විවා­හක එකම සොයු­රිය රජයේ බැංකු­වක විධා­යක නිළ­ධා­රි­නි­යකි. මකර ලග්නය,​ කුජ 7,​ දුර­ක­ථන අංකය සමග සියලු විස්තර පළමු ලිපි­යෙන් දන්වන්න. (හඳ­හන් කොපිය සමග)
SG233259

1999 සැප්තැ­ම්බර් බොදු ගොවි මතු­ගම ඉංජි­නේරු උපාධි පුද්ග­ලික අංශයේ විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වක නියුතු නිව­සක් දේපළ හිමි පුතුට සුදුසු සහ­කා­රි­යක් දෙමා­පි­යන් සොයයි. ගුරු වෘත්තිය විශේ­ෂයි. රාත්‍රී 8.00 පසු විම­සන්න. 034-2246720.
SG233189

You may also like

Leave a Comment