ඕස්ට්‍රේලියාවේ ජීවත්වන 1985 දී උපත ලද උස 5′ 6″ වන ඉතාමත් තලෙළු ප්‍රමාණවත් ධනය හිමි මාගේ දියණියට මා සොයනුයේ කරුණාවන්ත හොඳ හදවතක් ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සහකරුවෙකි. කරුණාකර proposalaus2025@gmail.com හා සම්බන්ධ වන්න.
B233394
ගොවි කතෝලික (මව බෞද්ධ) දෙමාපියන් ඔවුන්ගේ 1988/4 උපත ලද, උස 5′ 3″ වන BSC ගණකාධිකරණ විශේෂ (ජ.පුර) Fcca (uk), MBA, Cpim සුදුසුකම් ලැබූ කොළඹ මූල්‍ය ආයතනයක ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකාරිනියක් ලෙස සේවය කරන දියණියට මනා ගතිපැවතුම් ඇති අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පිළිතුර. proposaldkuruppu@gmail.com වෙත එවන්න.
B233399
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1998 දී උපත ලද, උස 5′ 7″ වන කරුණාවන්ත හදවතක් ඇති තලෙළු, සිහින් සිරුරැති අකර්ෂණීය, මනාලෙස අධ්‍යාපනය ලද දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුල ස්ථිර වශයෙන්ම යුරෝපියානු රටක පදිංචි අතර, ශ්‍රී ලංකාවේද වත්කම් ඇත. ලංකාවේ පදිංචි වීම සඳහාද අප විවෘතයි. විදේශයන්හි පදිංචි අයගෙන් ලැබෙන යෝජනා සලකා බලනු ලැබේ. අභිලාෂී පාර්ශ්වයන් පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – [email protected]
B233405
1982 අගනුවර, බොදු ගොවි, උස 5′ 6″ CIMA, MBA සමත් පුද්ගලික බැංකුවක කළමනාකාර ශ්‍රේණියේ රැකියාවැති දියණියට සුදුසු සහකරුවකු මව සොයයි. Email : athauda1941@gmail.com
B233431
අගනුවරාසන්න B/G, 32, 5′ 4″ උපාධිධාරිනී වත්කමැති පැහැපත් රූමත් දියණියට යහපත් සහකරුවෙකුට ආරාධනා. උපාධි අවසන් විභාගයේදී ආතතියට ලක්ව සුවපත් විය. දිවයිනේ ප්‍රමුඛතම වෛද්‍යවරයා තව වසරක පමණ ඉතා සුළු බෙහෙත් පෙත්තක් නිර්දේශ කරන අතර (දැනුදු රැකියාවක් කරයි) ළඟදීම රජයේ රැකියාවක් අපේක්ෂිතයි. ව්‍යාපාරයක් සඳහා යෝග්‍ය නිවසක් හිමි අතර එහි අනාගත පදිංචියට අපේක්ෂිතය. දුරකථනය, කේන්දර පිටපත එවන්න. දුර පළාත් සැලකේ.
SB233414
අනුරාධපුර බොදු ගොවි 1998 උස 5′ 2″ තලෙළු කෘෂි ඩිප්ලෝමාධාරී දියණියට සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. (කේන්ද්‍ර කොපිය විශේෂයි)
SB233127
අපගේ 1995 දී උපත ලද, රූමත්, තලෙළු, කන්‍යාරාමයක අධ්‍යාපනය ලද ඉතාමත් කරුණාවන්ත, සරල සිත්ගන්නා සුළු, ඉංග්‍රීසි කතා කරන, බෞද්ධ – කතෝලික පවුලක හැදුණු වැඩුණු, MBA (UK) සුදුසුකම් ලද, පවුලට ඉතාමත් ලැදි ශ්‍රී ලංකාවේ සිට දුරස්ථව ඇමරිකාව පදනම් කොටගත් ආයතනයක සේවය කරන වත්කම් හිමි, දියණියට සාර්ථක හා මනාලෙස ස්ථාපිත පුතකු ඇමරිකා එක්සත් ජනපදයෙන් සොයයි. irushi100@gmail.com
SB233403
ඇ.එ.ජ. බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1996 දී උපත ලද උස 5′ 6″ වන වර්තමානයේ ඇ.එ.ජ. ආයතනික බදු විගණකවරියක් ලෙස සේවය කරන, දියණියට මනා අධ්‍යාපනයක් ලද සියලු දුසිරිතෙන් තොර පුතකු සොයයි. samura98@yahoo.com
SB233422
ඇ.එ.ජ. ව්‍යාපාරික බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 දී උපත ලද, උස 5′ 6″ වන වර්තමානයේ ඇ.එ.ජ. ආයතනික බදු විගණකවරියක් ලෙස සේවය කරන දියණියට මනා ලෙස අධ්‍යාපනය ලද, සියලු දුසිරිතෙන් තොර පුතකු සොයයි. samura98@yahoo.com
SB233420
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන 1985 දී උපත ලද උස 5′ 6″ වන ඉතාමත් තලෙළු ප්‍රමාණවත් ධනය හිමි මාගේ දියණියට මා සොයනුයේ කරුණාවන්ත හොඳ හදවතක් ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සහකරුවෙකි. කරුණාකර proposalaus2025@gmail.com හා සම්බන්ධ වන්න.
SB233396
කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1983 දී උපත ලද, උස 5′ 4″ වන එක්සත් රාජධානියේ MBBS විශේෂඥ වෛද්‍යවරියක් වන රූමත්, සිහින් සිරුරැති දියණියට යෝග්‍ය කඩවසම් පුතකු ශ්‍රී ලංකාවෙන් හෝ විදේශයකින් සොයයි. ඇය නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී. arunali2021@gmail.com, 011-2413685, +94779942903.
SB233151
කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 දෙසැම්බර් උපත ලද උස 5′ 4″ ඇ.එ.ජ. තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරියක් වන දියණියට යෝග්‍ය සහකරුවකු විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් සොයයි. 011-2862665, dealwischandrika@yahoo.com
SB233417
ගම්පහ දිස්ත්‍රික්කයේ 1988 උපන් කතෝලික උස 5′ 2″ AAT Charterd Imms (music) සමත් පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු දියණියට යහපත් පුතකු දෙමාපියන් සොයයි. දායාදය සහිතයි. රාත්‍රී 7.00 න් පසු අමතන්න. 0114-866383, 072-2888854.
SB232723
ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස උපත ලද උස 5′ 7″ වන තලෙළු BSc, MBA සුදුසුකම් ලැබූ ප්‍රධාන මෘදුකාංග තත්ත්ව සහතික ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන දියණියට උගත් වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. m25proposal@gmail.com
SB233272
ගම්පහ බොදු ගොවි 1981, 5′ 4″ තලෙළු අක්කර 1 1/2 ඉඩමක් සහ දායාද හිමි දියණියට ගුණවත් සහකරුවෙකු මව සොයයි.
SB232996
දකුණ බොදු ගොවි 1973 උපන් උස 5′ 5″ (පුද්ගලික ආයතනයක සේවය කර ඇති) මැහුම් ගෙතුම් දත් කුජ 7 දියණියට රැකියාවැති නැවතීමට වුවද හැකි සුදුසු පුතෙකු මව සොයයි. (දකුණු පළාත විශේෂයි)
SB233335
දෙමාපියන් ඔවුන්ගේ 1997 දී උපත ලද සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු BSc (ගෞරව) උපාධිධාරී මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද තොරතුරු තාක්ෂණ උපදේශකවරියක් ලෙස සේවය කරන දියණියට කරුණාවන්ත හදවතක් හා මනා ගති පැවතුම් ඇති මනාලයකු සොයයි. දෙමාපියන් වන අප ඇ.එ.ජ. පදිංචිකරුවන් වෙමු. මව ලංකාවේ හිටපු ගුරුවරියකි. අපගේ දියණියට එක් නිවුන් සොහොයුරකු හා එක් සහෝදරියක් සිටී. අධ්‍යාපනය, සංස්කෘතිය හා කරුණාව අගයන අපේක්ෂිත මනාලයන් හා ඔවුන්ගේ පවුල්වල දෙමාපියන් සමග සබඳතා ගොඩනගා ගැනීමට අප කැමැත්තෙමු. වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න. විද්යුත් තැපෑල – maithreebandara66@gmail.com, 0112713987.
SB233381
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60-61 අවිවාහක දියණියට මනාල මහතුන් ඇරයුම දෙමහල් නිවසක් වාහනයක් සහ ඉඩමක් ඇතුළුව තවත් දේවල් ඇය සතුයි. කතෝලික අය විශේෂයි.
SB233225
බස්නාහිර පිළියන්දල 38, 5′ 2″ බෞද්ධ අවිවාහක විදෙස්ගත රැකියාවැති ඉතාලිය, ප්‍රියමනාප ගුණයහපත් දියණියට, උගත් ගුණගරුක කඩවසම් සහකරුවකු ඉතාලියේ සිටින දෙමාපියන් සොයයි.
SB233290
බස්නාහිර බොදු ගොවි 1991 උස 5′ 5″ උගත්, රූමත් බාල දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. රාජ්‍ය අංශයේ ස්ථිර රැකියාවැතිය. අසාර්ථක විවාහයකින් නීත්‍යනුකූලව වෙන්වී ඇත. කෙන්දර කොපිය හා සියලු විස්තර පළමු ලිපියෙන් proposalnew06@gmail.com
SB233305
බොදු ගොවි ඉතා රූමත් චරිතවත් 1985 නීතිඥ බිලියන ගණනක දායාද හිමි LLB(LONDON) Honours L.L.M දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. blisfull2014@gmail.com
SB233213
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 දී උපත ලැබූ උස 5′ 10″ තලෙළු සිහින් සිරුරැති BSc උපාධිධාරී කොළඹ කීර්තිමත් ඉදිකිරීම් ආයතනයක සේවය කරන දියණියට උගත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. greatsouls88@gmail.com
SB233374
බොදු ගොවි දෙමාපියන් 1994 දෙසැම්බර් මස උපත ලද, උස 5′ 1″ වන එංගලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ වර්තමානයේ ලන්ඩන්හි කීර්තිමත් රෝහලක ජ්‍යෙෂ්ඨ ශ්‍රව්‍ය විද්‍යාඥවරියක් ලෙස සේවය කරන ආකර්ෂණීය සුහුරු බෞද්ධ සාරධර්ම අගයන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් හා විශිෂ්ට චරිතයකින් හෙබි සාම්ප්‍රදායික ශ්‍රී ලංකා හර පද්ධතීන් අගයන පුතකු සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන් පවුලේ විස්තර සහිත පිළිතුරු aubowan.uk@gmail.com වෙත එවන්න. නැතහොත් අමතන්න. +447763486440, +441923804725.
SB233283
බොදු ගොවි මිශ්‍ර බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 37, (1988) උස 5′ 4″ කළමනාකරණ උපාධිය MBA, CIM (uk) සුදුසුකම් ලැබූ කොළඹ “MNC” හි සහකාර කළමනාකරුවකු ලෙස සේවය කරන දේපළ හා වාහන හිමි දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්, මනාගති පැවතුම් ඇති මනාලයකු සොයයි. කරුණාකර පවුලේ විස්තර, විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල props8385@gmail.com
SB233369
බොදු ගොවි 28 වියැති 5′ 5″ පරිගණක උපාධිය හැදෑරූ කෝට්ටේ නිවසක් හිමි මෙරට විදේශ ආයතනයක සේවය කරන එකම දියණියට උගත් ගුණවත් පුතෙකු දෙමාපියෝ සොයති.
SB232875
බෞද්ධ උගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31 වන, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ, ප්‍රසන්න පෙනුමැති, එකම දියණියට, යෝග්‍ය සහකරුවකු සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි. isbhavr58@gmail.com
SB233424
මහනුවර වෛද්‍ය නිලධාරියකු වන බොදු ගොවි පියා ඔවුන්ගේ වයස අවුරුදු 29, උස 5′ 10″ වන phd උපාධිධාරී, කථිකාචාර්ය වරියක් ලෙස සේවය කරණ, ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයතනයක අධ්‍යක්ෂක වරයකු වන, දේපළ ඇතුලු බොහෝ වත්කම් හිමි එකම දරුවා වන දියණියට සමකුල, වෘත්තීමය සුදුසුකම් ලත් පුතකු සොයයි. කරුණාකර පුතුගේ පූර්ණ විස්තර, කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. wickramasinghe.chandana@gmail.com. 081-2386465.
SB233221
මාතර – අවු. 22 කුජ හත කේන්ද්‍ර හිමි රජයේ විශ්වවිද්‍යාලයක උපාධිය හදාරන ව්‍යාපාරික පවුලක රූමත් දියණියට උගත් යහපත් සුරා සූදුවෙන් තොර ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයති.
SB233235
මාතර – අවු. 22 කුජ හත කේන්ද්‍ර හිමි රජයේ විශ්වවිද්‍යාලයක උපාධිය හදාරන ව්‍යාපාරික පවුලක රූමත් දියණියට උගත් යහපත් සුරා සූදුවෙන් තොර ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයති.
SB233237
යාපනේ දෙමළ රෝමානු කතෝලික වෙල්ලාලර් පවුලක් ඔවුන්ගේ 1983 දෙසැම්බර් මස උපත ලද ACMA, MBA සුදුසුකම්ලත්, වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) කීර්තිමත් සමාගමක සේවයේ නියුතු දියණියට, කඩවසම්, වෘත්තීමය සුදුසුකම්ලත්, සෞඛ්‍ය සම්පන්න මනාලයකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ආගම, කුලය, ජාතිය බාධාවක් නොවේ. විද්යුත් තැපෑල : ajantha_thevathas@yahoo.com
SB233140
විශ්වකුල අවු. 35 පැහැපත් දියණියට (රැකියාවක් නොකරයි) සුදුසුු සහකරුවකු පියා සොයයි. බ.ප. විශේෂයි. 033-2262669 ( රාත්‍රී 8 න් පසුව)
SB232984
1984 උපන් කෙටි විවාහයකින් නීතියෙන් වෙන් වූ දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියන් සොයයි. දරුවන් නොමැත, කුජ 07 ගැළපෙන කේන්ද්‍ර පිටපත් සමග විමසන්න. නැවතීමට හැකි අය විශේෂයි.
SB233168
1984 දෙසැම්බර් උපන් 5′ 4″ M.B.B.S, MSc උපාධිධාරී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ නියුතු ආකර්ෂණීය ප්‍රියමනාප දියණියට බොදු සලාගම / ගොවි දෙමාපියන් සුදුසුකම්ලත් ගුණයහපත් පුතෙකු සොයයි. බේද නොසැලකේ. කොළඹ අවටින් නිවසක් ඉඩමක් සහ දේපළ ඇතුළු වත්කම් ඇයට උරුමවේ. කරුණාකර හඳහන් පිටපත සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඊ මේල් eproposal40@gmail.com
SB233130
1990 මැයි මාසයේ උපන් මහරගමට නුදුරු බොදු 5′ උස කොළඹ අර්ධ රාජ්‍ය ආයතනයක මෘදුකාංග සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කරන උපාධිධාරී දියණියට උගත් ගුණගරුක ස්ථිර රැකියාවක් ඇති පුතණුවකු දෙමාපියන් සොයයි. පළමු ලිපියෙන් පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත් සමග ලියන්න.
SB232988
1992 – 12 උපන් 5′ 2″ බොදු කරාව කෘෂි විද්‍යා උපාධිධාරී කොළඹ පෞද්ගලික අංශයේ ස්ථිර සේවයේ නියුතු දියණියට සුදුසු සහකරුවෙකු ව්‍යාපාරික දෙමව්පියන් සොයයි. හඳහන සමග විමසන්න.
SB233159
1993 බොදු ගොවි උස 5′ වැදගත් පවුල් පසුබිමක් සහිත උගත් රූමත් කොළඹ මූලික රෝහලක සේවය කරන වෛද්‍ය දියණියට උගත් සම තත්ත්වයේ සහකරුවෙකු දෙමාපියන් සොයයි. E mail : sarathh100@gmail.com
SB233316
1993.09 උපත ලැබූ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇත. පරිගණක ඩිප්ලෝමාවක්ද හදාරා ඇත. දැනට තාවකාලිකව උසාවියේ ලිපිකාරිනියක ලෙස සේවය කරන්නීය. උස අඩි 5 ක් පමණ වේ. රජයේ සේවයේ නියුතු ගුණගරුක අයෙකු බලාපොරොත්තුවේ. පියා පිරිස් කළමනාකරු ලෙස සේවය කර හදිසියේ අභාවප්රාප්ථ විය. එකම සොයුරා අධ්‍යාපනයෙන් ඉගෙනීමෙන් පසු ස්ථිර රැකියාවක නියුක්තව සිටී. මේ සොයන්නේ උපාධිධාරී ගුරු මෑණියයි. 0812571487, 0762655886.
SB233458
1996 දී උපත ලද, උස 5′ 4″ වන ප්‍රසන්න රජයේ රෝහලක සේවය කරන වෛද්‍ය දියණියට, කොළඹ සිංහල, බෞද්ධ අධ්‍යාපනික සුදුසුකම්ලත් ස්ථාපිත පුතකු සොයයි. යෝජිත දියණියට කොළඹින් වත්කම් හිමිවේ. 077-6599060, 011-2809288.
SB233234
1996, 5′ 4″ කොළඹ LLB, LLM නීතිඥ පැහැපත් රූමත් දියණිය කතෝලික/ ගොවිගම ක්‍රිස්තියානි සහ බෞද්ධ අයද පිළිගැනේ. සොයනුයේ ශ්‍රී ලංකාවේ/ විදේශයක පදිංචියට කැමති වෘත්තික හෝ උගත් ව්‍යාපාරික පුතෙකි. 0112609860, 0772995048. dealwisniroshi@yahoo.com
SB233132
1997 අප්‍රියෙල් මාලඹේ බොදු ගොවි 5′ වෘෂභ ලග්න විසා නැකත කුජ 4 සා.පෙ. සහ N.V.Q 03 I.C.T සමත් පවුලේ චරිතවත් එකම දුවට ස්ථිර රැකියාවැති සම කුල ආගම දහමට ලැදි ගුණගරුක මනාලයකු රජයේ සේවයේ නියුතු දෙමාපියන් සොයති. මෙම නිවසේම පදිංචියට විශේෂයි. 0112-561668.
SB232978
1998-3, බස්නාහිර, බොදු, ගොවි, සාමාන්‍ය පවුලක 5′ 2″ විද්‍යා උපාධිධාරී, පශ්චාත් උපාධිය හදාරන උසස් රැකියාවක නියුතු රූමත් බාල දියණියට ගැළපෙන පුතෙකු දෙමාපියන් සොයයි. පවුලේ විස්තර සමගින් කේන්දර කොපිය යොමු කරන්න.
SB233267