රථවාහන ජීප් හා පිකප් රථ විකිණීම
Mitsubishi 4DR5 අලුත්ම 1967 ඔරිජිනල් ඩීසල් 25-xxxx ජීප් රථය, වෙල්වට් ආසන. සන්රූෆ් සහ ෂටර්ස් සවිකර ඇත. වර්ණය ග්‍රේ. පවර් ස්ටියරින්, ඇලෝයී වීල්ස්, අලුත් බැටරිය සහ බැලුන් ප්‍රමාණය ටයර් සෙට් එක/ ආදායම් බල පත්‍රය. 077-3490310.
032551
මෝටර් රථ උවමනායි
බස් රථ අවශ්‍යයි. ආසන 54/59, 2019 වර්ෂයේ ලේලන්ඩ් බස්රථ කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා අවශ්‍යයි. 0112251414, 0716526111.
032031
වෑන් රථ අවශ්‍යයි. 2013 වර්ෂයේ හයිරූෆ් වෑන් රථ කාර්යය මණ්ඩල ප්‍රවාහනය සඳහා අවශ්‍යයි. 0112251414, 0716526111.
032032
යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම
සමාගමක් සතු යතුරු පැදියක් විකිණීමට ඇත. YAMAHA CRUX – S, YEAR 2006. වර්ෂය 2006 විස්තර සඳහා අමතන්න. 071-2738917.
030201