විවිධ තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු – වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු, වගකීමක්ද සමග. පොල් සංව 0.177 / 0.22 කාණ්ඩ. RP කොළඹ. ශාඛා : පුත්තලම 0112513151, 0714513887, 0714513888.
027793
W තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,500/- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114361961, 0115737777, WhatsApp : 0777319250, 0777079250.
030620
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.උ.පෙ. (PHYSICS 070-3067766) (BIOLOGY 071-0449939) (COMBINED MATHS 071-2045784) (CHEMISTRY 076-7557022) පළපුරුදු උපාධිධාරීන් ගුරු එකමුතුවකින් තනිව / කණ්ඩායම්. Live / Online.
032687
ඉංග්‍රීසි කථාව විෂිශ්ට අතීත ප්‍රතිඵල ලත් නොවරදින ක්‍රමයක් මාස 4/6 න්. පාලිත ජයසිංහ, BA, LLB. 0710-104703, 077-1671136.
032785
ඉංග්‍රීසි Spoken බය/ නොහැකියාව IELTS, O/L, A/L Interview නේවාසික දවස /Online විශිෂ්ටම ප්‍රතිඵල/ Fluency. 0778717413.
031542
English වැඩිහිටියන්, පාසල් සිසුන් සඳහා උපාධිධාරී ගුරුවරයෙකු ගම්පහ, කොළඹ දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි. 0714967990, 0778697990, 0332273497.
032681
අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි
ප්‍රධාන පාසලක උපාධි ගුරුවරියකගේ 6-11 ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව පන්ති (ඉංග්‍රීසි/ සිංහල මාධ්‍ය) කිරුලපනදී. O/L ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව නිවසටද පැමිණේ. 0777068351.
032516
විවිධ දේ
ප්‍රෙමියම් හයිකොලිටි බජට් සෝලා පද්ධති වගකීම් සහිතව දිවයින පුරා සවිකෙරේ. ණය පහසුකම්, නොමිලේ උපෙදස්. නොමිලේ කෝටේෂන්. වසර තිස්දෙකක් ලියාපදිංචි සමාගමකි. SCP සමාගම, දුරකථන 0777894355, 0714254939, 0112816540.
031069