Home » මහ වැස්සක් කළ හදියක්

මහ වැස්සක් කළ හදියක්

by Mahesh Lakehouse
May 31, 2025 12:30 am 0 comment

පසුගිය සිකුරාදා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නිවාස හානි මෙන්ම මාර්ග අවහිරතා රැසක්ද සිදු විය. ඒ අතරතුර, කොළඹ රාජකීය විද්‍යාලය ඉදිරිපිට මාර්ගයට දැවැන්ත ගසක් කඩාවැටීම නිසා ප්‍රධාන මාර්ගයේ මහත් අවහිරතාවක් ඇතිව තිබිණි. කොළඹ ගිනි නිවීම් ඒකකය පොලීසිය හා එක්ව මාර්ග අවහිරය ඉවත් කිරීමට කටයුතු කළ අයුරු සේයාරුවෙන් දැක්වේ.

•සේයාරුව – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment