Home » තැපැල් අභ්‍යාස ආයතනයෙන් ලේ දන්දීමේ පින්කමක්

තැපැල් අභ්‍යාස ආයතනයෙන් ලේ දන්දීමේ පින්කමක්

by Mahesh Lakehouse
May 24, 2025 12:28 am 0 comment

1975 වර්ෂයේ ආරම්භ කරන ලද කොළඹ තැපැල් අභ්‍යාස ආයතනයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පින්කමක් 27 වැනිදා අඟහරුවාදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ තැපැල් අභ්‍යාස ආයතන ශ්‍රවණාගාරයේදී (වැල්ලවත්ත තැපැල් කාර්යාලයේ උඩු මහල) පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

සිය ස්වර්ණ ජයන්ති වැඩසටහන් මාලාවේ තුන්වැන්න ලෙස කොළඹ තැපැල් අභ්‍යාස ආයතනය සහ වැල්ලවත්ත තැපැල් කාර්යාලය එක්ව මෙම පින්කම සංවිධානය කරනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division